නුරා ගඟුලක්! raigamahandiya ලියන්නට සහසක් දේ තිබුණත්, ඒවා මට හැර අන් අයට ඇති වැදගත් කමක් නැති නිසා, ලිවීම වැඩදායක නැහැ. මේ කාලයකට පෙර ගත්තු පින්තූර ටිකක්. අප්ලෝඩ් කරපු සියල්ල සටහන් වූයේ නැහැ. දෙවෙනි වරක් උත්සහ කරන්න යන්නේ නැතිව ලැබුණු ටික දමනවා. අද සිකුරාදානේ. … Continue reading → ...
සඳේ ඔබ…..! raigamahandiya සීත රෑ යාමයේ නොවේ, අද වැඩට ගිහින් ගෙදර ආපු ගමන්, සවස 5.45 හා 6.15 වගේ වෙලාවක ගනිපු පින්තූර ටිකක්. එතරම් පෙනුමක් නොමැත්තේ, මට අවශ්‍ය කරන ලෙන්සය නොමැති නිසා. වින්ටරය නොවුණා නම්, ඔවැනි වෙලාවක මෙවැනි දර්ශණයක් දකින්නේ නැහැ. මොකෝ කියනවා නම්, අනික් … Continue reading → ...
……But Most of Them Never Happened! raigamahandiya මාර්ක් ට්වේන් කියුවා කියන ප්‍රසිද්ද කියමනක් තමා I Am an Old Man and Have Known a Great Many Troubles, But Most of Them Never Happened. ඕකේ තේරුම අපට හතර වටින්ම පෙනෙන දෙයක් නේ. හැබැයි, ඔය කියමන මාර්ක් ගේ කාලයට එහා යන … Continue reading → ...
මිදුණු වැහි-පිණි! raigamahandiya ඔන්න යාළුවනේ, අපට නම් ශීත සමයේ දරුණුම කාලය ගෙවී යන්නේ. මේ කාලය අල්ලලා පාසල් වල වින්ටර් නිවාඩුවද දෙනවා. ඒ සති දෙකක්. එහි හොඳ කම තියෙන්නේ, එවිට දෙමාපියන්ටද පුළුවන් මුළු පවුලම සමග, මේ පරිසරයෙන් මිදී, ටිකක් උණුසුම් තැනකට යන්න. කවුරුත් … Continue reading → ...
හද වෙණෙහි සත්සර, සත්වසරක්! raigamahandiya පසුගියදාක වර්ඩ්ප්‍රෙස් කාරයා මට සුබ පතා තිබුණා, අවුරුදු හතක් බ්ලොග් ලිවිම ගැන. ඔවුන් නිකම් ලියන්න දෙන මේ අට්ටාලයේ, දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් ගතමනාවක් සොයා ගත්තද නැතිද මා දන්නේ නැහැ. මුදල් ගෙවන අට්ටාලයට යන්න තවම මට සිතක් නැත්තේ, මෙයට විශාල කාලයක් ගත … Continue reading → ...
ජීවිතය, සංක්‍රමණය හා කරවල! raigamahandiya ඔන්න යාළුවනේ, අද අපට අහන්න ලැබුන ප්‍රවුර්ති අතර, පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවට එන්න දුන්න සංක්‍රමණික වීසා ගණන අඩුවීමත් ප්‍රධාන එකක් වූවා. හරියටම කියුවොත් පසුගිය වසරේ ඕස්ට්‍රේලියාව ගෙන්නා ගෙන තියන සංක්‍රමණිකයන් සංඛ්‍යාව 162, 417 ක් පමණයි. මා පමණයි කියුවේ, එය ලොකු ගණනක් … Continue reading → ...
පිටු පා යන්නට බැරි වග හැඟුණා? raigamahandiya මිනිසාගේ ජීවිතය පසුගිය දශක කිහිපය තුල විශාල ලෙස වෙනස් කරපු එක නිෂ්පාදනයක් තමා ප්ලාස්ටික්. අද අපට ප්ලාස්ටික් නොමැති ජිවිතයක් ගැන සිතා ගන්න නොහැකියි. ඒ වෙනුවට තියන විකල්ප වලින් ප්ලාස්ටික් විස්ථාපනය කරන්න නොහැකි වෙලා තියෙන්නේ, තවම ඒ කිසිවකින් ප්ලාස්ටික් තරම් ඒ … Continue reading → ...
දේදුනු පායා…… raigamahandiya මා කලින් සටහනක ලියුවනේ වැඩ කර කට්ටිය ගැන කර ඇති සමීක්ෂණ වලින්, එයාලගෙන් බහුතරය කැමැත්තකින් නොවේ රැකියා කරන්නේ කියා. එයාල අකමැත්තෙන් වුවත් රැකියා කරනවනේ. රැකියා නොකරන, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉන්න, අනුන් වැඩ කරන නිසා ජිවත් වන කට්ටියත් සතුටෙන් නොවේ ඉන්නේ … Continue reading → ...
හෙට දවසේ…..! raigamahandiya ඊයේ මා රථය පදවාගෙන එන විට අසුන පුවතක් තමා ඇරිසෝනා වල වයස අවුරුදු 92 ක් වූ කාන්තාවක්, තමන්ගේ පුත්‍රයාව වෙඩි තමා මරා දැමීම. ඒ පුතාගේ වයස අවුරුදු 72ක්. එයා පුතා හා එයාගේ යෙහෙළිය සමග අපාර්ට්මන්ට් එකක ජිවත් වී තියෙන්නේ. මේ පුතා, … Continue reading → ...
No, warm July! raigamahandiya තමන් ගේ තේරීම් ගැන පාලනයක් තමන්ට කර ගන්න බැරි අපට, සමාජයක තේරීම් ගැන මොන කතාද? ලෝකයේ පැතිරී තියන දුප්පත්කමත් ගොඩක් වෙලාවට ජිවන විලාසිතා තේරීමක් කියා, සැලකිල්ලෙන් බැලුවොත් පෙනෙනවා. මිනිසුනට තේරීම් කරන්නට තරම්, දත්ත ගලපා ගැනීමට අවස්ථාව දෙන්නට, ඇති පහසුකම් සැපයීමත්, … Continue reading → ...
පෙර එක දවසක…..! raigamahandiya දැනට සති කිහිපයකට පෙර දිනක් වැඩ කරන තැන කෙනෙක්, මචං මට පපුවේ අමාරුවක් ආව. කොයිකටත් ළඟ ඉස්පිරිතාලෙට ගිහින් බලවා ගන්නවා කියුව. මිනිහා වාහනේ එළවන් යන්න හැදුවේ. ඒ පාර මන් ගිහින් ඇරලුව. ඇත්තටම ප්‍රශ්නයක් නම්, වාහන එළවන් ගිහිං ජංජාලයක් වෙන්න ඉඩ … Continue reading → ...
ඔයා කැමති නම්, මාත් කැමතියි? raigamahandiya අපට (දක්ෂිණ අර්ධ ගෝලයේ) ශීත සෘතුවේ මැද භාගය දැන්. අදත් උදේ ඇහැරුණේ කුරුල්ලෙකු ජනේලයට කොටන ශබ්දයත් එක්ක. ඌ මකුළුවන් වැනි කෘමින් සොයන්න ඇවිත්, තමන්ගේ චායාව වීදුරුවේ දුටු විට එයට කොටන්නේ, තවත් කුරුල්ලෙකු කියා වැරදියට වටහා ගැනීමෙන් යයි උපකල්පනය කරන්න හැකියි. මා, … Continue reading → ...
ක්‍රීඩාවේ ක්‍රීඩාව! raigamahandiya දරුවන් ඉන්න මිනිසුන්ගෙන් සමහර දෙනා දන්නවා, එයාලගේ කටයුතු වෙනුවෙන්, තමන්ගේ කාලය කොපමණ වැය කරන්න ඕනෙද කියා. දරුවන් හැදීමත්, අර ට්‍රයල් ඇන්ඩ් එරර් කියන මාවත ඔස්සේ ඇවිත්, ප්රශස්ත විසඳුම් කරා යොමු වීමක් ලෙස සලකන්න හැකියි. එහෙම කරන්න හැකි එක දරුවෙකුට වැඩි … Continue reading → ...
ඇපති, එම්පති හා බටහිර! raigamahandiya ඊයේ ලංකාවේ මා කියවපු පුවත් අතර තිබුන එක දෙයක් තමා, කොළොඹ ඉඳන් ක්‍රියාත්මක තින්ක් ටෑන්ක් එකක කෙනෙක් ලංකාව යන අත ගැන කියපු දෙයක්. ඒ ගැන මා ලොකුවට ලියන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ කෙනා කනස්සල්ල පළ කර තිබුනේ, ලාංකික ජනතාව සිහිනයෙන් මෙන් … Continue reading → ...