මගෙ සිතිවිළි එහි ඇති කඳු වේ….? raigamahandiya විරාමය කියන්නේ, මොනවාත් නොකර විවේකය ගන්න එකනේ. එය එහෙම වෙනවද? විවේකය කියන්නේ ගොඩක් වෙලාවට, අපට සුපුරුදු දේ නොකරන, නමුත් ඒ සුපුරුදු දේවල් කරන විට, අතපසු වෙන දේවල් කිරීමනේ. සතියේ දී වැඩ කරන තැන අපගේ කණ්ඩායම දවල් කෑමකට ගියා. එම කණ්ඩායමේ … Continue reading → ...
වැස්ස සමග විරාමයක්! raigamahandiya තවත් වසරක් නිල වශයෙන් ඉවරයි. අප එකිනෙකාට එම වසර ගෙවී යන්නට ඇත්තේ වෙනස්ව කියා කියන්නටත් අවශ්‍ය නැති වුවත්, මතක් කර ගන්නට එහෙම ලියනවා. හැම වසරකම අප බලාපොරොත්තු වන බ්රේක්තෘ එක ගොඩක් වෙලාවට නොලැබීම, මේ වසර ගෙවී යන්නට ඇති. දැන් වෙලාව … Continue reading → ...
ඔබ නොවන, මා! raigamahandiya අපගේ පරිසර උෂ්ණත්වය දිනෙන් දින ඉහල යනවා. මේ වෙලාවේ නම් එලියට බැස්සොත්, සනීපදායක උෂ්ණත්වයක් තියෙන්නේ. පෙර දිනයක නම්, සිගරට්ටුවක රස විඳීමට කදිම පරිසරයක්. මා ආන්තික පරිසර වල යම් යම් කාල වල ජිවත් වී තියනවා. පරිසර උෂ්ණත්වය ඉතා වැඩි හා ඉතා … Continue reading → ...
Spot the Difference! raigamahandiya පින්තූර දෙකක වෙනස්කම් සෙවීම ලෝකයේ ජනප්‍රිය ප්‍රෙහේලිකා වර්ගයක්. අප කුඩා කාලයේ ළමා පත්තර හා වැඩිහිටි පත්තර දෙකේම එවැනි ප්‍රෙහේලිකා වල වෙනස සෙව්වා. ඉස්සර රිවිරැස පත්තරේ අන්තිම පිටුවට පෙර පිටුවේ වෙනස් කම් දහය තෝරා යවන්න තරඟයක් තිබුණා වගේ මතකයි. පස්සේ වූ … Continue reading → ...
නටුවෙන් නොකැඩූ මල්! raigamahandiya ගිම්හානයේ පළමු දිනය වන අද දහවල් ගත්තු පින්තූර කිහිපයක්. Advertisements
බහුතරය කොහෙද ඉන්නේ? raigamahandiya කලින් කතාවේ මැලේසියාවේ හිටපු අගමැති, ජනතා මුදල් යටි මඩි ගහපු චෝදනා අද උසාවිය ඉදිරියේ තියෙන්නේ. සාමාන්‍යයෙන් දේශපාලකයන්ට එරෙහි තියන ඔවැනි චෝදනා, උසාවිය දක්වා එන්නේ හරි කලාතුරකින්. එය ලෝකේ කොයි රටකටත් එක සේ අදාලයි. මෙවැනි චෝදනා වලින් නිවැරදිකරුවන් කියා එයාල ඔප්පු … Continue reading → ...
ඈ ඉන්නේ සඳ රේණුවේ….. raigamahandiya හතර වටින් ඇසෙන පුවත් වලට අනුව, හරිනම් ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් ආතතියට ගොදුරු වෙන්න ඕනේ. හැබැයි, අප අතර ඉන්න විශාල පිරිසක් ඒවායින් ආතල් එකකුත් ගන්නවා යයි පෙනෙනවා. බැලූ බැල්මට එය හොඳ දෙයක් කියා පෙනුණත්, එය හොඳයි කියා කියන්න හේතු සාධක නම් … Continue reading → ...
ක්ෂිතිජයේ සෞන්දර්යය විඳින්නන් ඕනෑ කර තිබේ! raigamahandiya පරණ පින්තූර තුනක්. පින්තූර වලට වචන එබීමත් අනවශ්‍ය දෙයක්. Advertisements
දවසක් තියේවි! raigamahandiya අද දිනය පටාන් ගත්තේ මා සාමාන්‍යයෙන් සෙනසුරාදා උදේ සහභාගී වෙන වැඩසටහනකින්. සමහර දේවල් තනිව කරනවාට වඩා කණ්ඩායමක් සමග කිරීම පහසු විතරක් නොවේ, හරිම කාර්යක්ෂමයි වගේම ප්‍රතිඵලදායකයි. අප ගොඩක් දෙනා බොහෝ විට සතුටක් ලබන්න උත්සාහ කරන්නේ නෙගටිව් දේවල් වලින්. ඒ කියන්නේ … Continue reading → ...
නෙත් වසා බලමු! raigamahandiya මේ සතියේ දවල් කෑම මේසේදී, මට එදිරිව කමින් හිටිය නේපාල-ඕස්ට්‍රේලියානුවා තමන්ගේ බඩට තට්ටු කරමින් මෙහෙම කියුවා. බර අඩු කර ගන්න මාත් ව්‍යායාම් කෙරුවා. එතකොට බඩගිනි වීම තවත් වැඩි නිසා, තවත් කෑවා. ඒ නිසා බලාපොරොත්තු වුණු ප්‍රතිඵලේ, විරුද්ද එකයි ලැබුණේ කියා. … Continue reading → ...
බල්ලන් සමග පුළුවන්! raigamahandiya සුරතලයට හෝ තනියට හෝ සතුන් ඇතිකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ මුලටම යන්නක්. එයිනුත් බල්ලන් හා මිනිසුන් එක්ව හිඳිම මෙයින් අවුරුදු විසිතිස් දහස් ගාණක් ඈතට යනවා කියා, සමහර දත්ත පෙන්වනවා. හරක් හා බැටළුවන් වැනි සතුන් අපගේ ප්‍රයෝජනය පිණිස ඇති කරන්න ගත්තේ, කෘෂිකාර්මික ශිෂ්ටාචාරය … Continue reading → ...
පුෂ්පක හා සත්තිගුම්භ! raigamahandiya අර ජාතක කතාව අප කවුරුත් පාහේ දන්නවනේ. අද කාලේ නම් මා දන්නේ නැහැ, එදා නම් අප සාමාන්‍යයෙන් ජාතක කතා සියල්ලම නොවුනත්, ගොඩක් ඒවා දන්නවා. අපේ ආතා, අප පොඩි කාලේ, ළමා කතා වශයෙන් කියා දුන්නේ ජාතක කතා. යට ගිය දවස එක … Continue reading → ...
තවත් බුරුසු තිබේද? raigamahandiya අද සෙනසුරාදා උදේ, හරිම ප්‍රණීත කාලගුණයක් තිබුණේ. අහසේ වලාකුළු තිබුනත්, ගොඩක් දුරට නිල් පැහැයයි. උදේ අට වන විට හොඳටම හිරු පායා අවසන්. කලින් කලින් සටහනේ තියන, රතු බෝතල් බුරුසු වලට අමතරව තවත් බුරුසු තියනවනේ. ඉහතින් හා පහතින් තියෙන්නේ, ලෙමන් බෝතල් බුරුසු … Continue reading → ...
සත්තු හා ගම්! raigamahandiya ලංකාවේ දිනවල සිදුවන දේවල් වලට, මා ලංකාවේ සිටියා නම් මහා කලකිරීමක් ඇතිවනු නොඅනුමානයි. දැනුත් කලකිරීමක් නැතුවා නොවේ, එය ඉතා ප්‍රභල එකක් නොවේ. මා අනුමාන කරන්නේ, ලංකාවේ ග්‍රාමීය ජනතාවට, මේ සිදුවීම් වල අන්තිම ඵලය ගැන අවබෝධයක් ඇතිය කියා. මොකෝ, නගර වල … Continue reading → ...
මල් හා පළතුරු raigamahandiya දැනට මාස දෙකකට පමණ ඉහත, ඕස්ට්‍රේලියානු වෙළඳපොලේ තිබී අහුවුණු, ඉඳිකටු සහිත ස්ට්‍රෝබෙරි සිද්දිවලට අදාලව, පොලෝසිය විසින් කාන්තාවක් උසාවියට ඉදිරිපත් කෙරුණේ ගිය සතියේ. එම සිද්දිය නිසා, එවකට අස්වැන්න නෙලපු හා නෙලීමට ආසන්න විශාල ස්ට්‍රෝබෙරි තොගයක් කුණු ගොඩට වීසි වූ වග වාර්තා වූවා. පළතුරු … Continue reading → ...
කෙසෙල් සමග පාන්! raigamahandiya ලංකාවෙන් එන තොරතුරු, අප සමහරුන්ගේ මහත් සතුටටත්, තවත් අයගේ අමනාපයටත් හේතු වී ඇති බවට කරුණු පෙනෙන්නට තියනවා. ලෝකයම මහත් සංකීර්ණ තැනක්. ඊයේ මා බලපු ටීවී වැඩසටහනක, ඕස්ට්‍රේලියානු වර්ල්ඩ් විෂන් එකේ හිටපු ප්‍රධාන විධායක ටීම් කොස්ටෙලෝ කියුවේ, ඔහුට නොයෙක් වර හිතුන … Continue reading → ...
සමන් මල් පියල්ලේ….. raigamahandiya ලංකාවේ ලොකු වෙන්දේසියක් තියනවා කියා මා දුටුවා. මගෙන් සුද්දෙකු ඇහුව මොකෝ බන්, උඹලට වෙලා තියෙන්නේ කියා. උන් ඔය ඇහුවට, අපේ මව්බිමේ වගේ රටවල් වල කෙරෙන දේවල ඇත්ත තත්ත්වය දන්නවනේ. ඕස්ට්‍රේලියාව විරුදාවලිය ලබා තියනවා, ලෝකයේ දේශපාලන කෘමන්ත්‍රණ වල අගනුවර ලෙස. පසුගිය … Continue reading → ...