ලෝකයේ වෙනස් වුණේ? raigamahandiya ගොඩක් දෙනා ඉතා ගැඹුරු දේවල් ගැනනේ කතා කරන්නේ. ඒ වෙනුවට මෙයත් කලින් සටහනේ දිගුවක්. මා කියුවනේ ව්ලොග් කිහිපයක් මාත් බලනවා කියා. ඒ කියන්නේ දිගටම බලනවා. ඉස්සර හා දැනුත් නිෂ්පාදනය කරන රූපවාහිනී හා අනික් වාර්තා චිත්‍රපට වල දකින්න නොලැබෙන දෙයක් චාරිකා … Continue reading → ...
මිනිසෙකුගේ ඉරණම! raigamahandiya මා ලියන්න හදපු කතාවට පාදක වන්නේ මා බලපු (හා බලන) ව්ලොගයක්. ඉහත නමින් සිංහලට පරිවර්තනය කරපු කෙටි කතාවක් තියනවා කියා මට මතකයි. එය මා හිතන්නේ සෝවියට් සාහිත්‍යකරුවෙකු වන මිහයිල් ශොලොහොෆ් ගේ සුද්බා චිලවියෙකා කියන කතාවේ පරිවර්තයයි. එම කතාව මට දැන් … Continue reading → ...
පෙර දිනෙක! raigamahandiya අපට දැන් සීතලයි. සිතල සමග එන ලෙඩ වලින්ද බහුල කාලයක්. තව සතියකින් පසු පාසල් ළමුනට සීත කාල නිවාඩුව ලැබෙනවා. මාත් නිවාඩුවක් දාන්න ඉන්නේ. බලමු කොහොම වෙයිද කියා. ඉහත මල් වල පින්තූර අවුරුදු දෙකකට පමණ පෙර ගත්තු එව්වා. එම මල් තාමත් … Continue reading → ...
සිතිවිළි දිය දහරා! raigamahandiya මිනිසුන් බහුලව නොගැවසෙන ස්ථාන වල තියෙන්නේ හරිම චමත්කාරයක්. මිනිසුන් බහුලව ගැවසෙන තැන් පවා, සමහර කාල වලට, පාළුවට යනවා. මිනිසුන් ගොඩ නැගූ දේවල් වලින් සමහරක් අප ලෝක පුදුම ලෙස නම් කර, රස විඳිනවා. කිසිවෙකු මේ අන්දමින් ගොඩ නගන්න ඕනිය කියා නොසිතා … Continue reading → ...
මිනිසෙකුගේ ඉරණම -පළමු කොටස raigamahandiya ලෝකයේ කොතරම් කියවන්න දේවල් විවිධ භාෂා වලින් තිබුණත්, අපට ඒවා කියවන්න හැකියාව තුබුණත්, ඒ අතරින් කියවන්න ආසාවක් ඇතිවන්නේ සමහර දේවලට පමණයි. එය සමහරවිට භයානක දෙයක් වන්නටත් හැකියි. හැබැයි, සත්‍ය තත්ත්වය එයයි කියා ඔබත්, මාත් දන්නවා. මගේ බ්ලොගය කියවපු කෙනෙක්, මෙය … Continue reading → ...
සිත නවතින තැන! raigamahandiya මා කලින් ලියා ඇති, තවමත් එලෙසම සිතන දෙයක් තමා, සංක්‍රමණික අප ගොඩක් දෙනා, ලංකාවේ ඉන්න විට, රටින් ඉවතට යන්නේ කොහොමද යයි සිතමින් ඉන්න ඇති. එයින් සැලකිය යුතු පිරිසක් ලංකාවෙන් ඉවත් වුණ පසු, හවසට ගෙදර ඇවිත් හෝ විවේකයක් ළද විට හෝ … Continue reading → ...
ආදරේ හිතෙනව දැක්කම! raigamahandiya අද කලින් ගෙදර එනකොට මහ වැස්ස. කාලෙකට පස්සේ, වැස්සේ මෙහෙම. ඈතින් පෙන කඳු වලට වැටෙන වැස්ස නිසා, ඒවා බොඳවී ගිහින්. අනික් බොහෝ දෙනෙකු වගේ බ්ලොගය නිරන්තරව ලිවීම තව දුරටත් මට සතුටක් දන්වන්නේ නැහැ. ජිවිතයේ නොයෙක් කාල පරිච්ඡේද තියනවා. ගෙවුණු වසර … Continue reading → ...
ගෝත්‍රික නොවන රෙසිපියක්! raigamahandiya ලෝකයේ එක එක රැළි කාලයෙන් කාලයට මතු වෙනවා. සමහරක් රැළි ඇත්තටම සමාජ ප්රගමනයට යම් දායකත්වයක් දුන්න එව්වා. හැබැයි තවත් සමහරක් රැළි, අපට යලිත් අතීත කාල වලට එක්කන් යන්න කරන ආරාධනා. ඕස්ට්‍රේලියාවේ වීගන් කියන ජිවන විලාසිතාව ගත කරන කට්ටිය පසුගියදා ප්‍රසිද්ද … Continue reading → ...
නෙස්ටොමෝල්ට් සිතිවිළි? raigamahandiya අපට මහා මැතිවරණයක් ළඟ එනවා. ලෝකයේ අනෙක් වෙන දේවල් ගොඩක් එව්වා වගේම මට දැනෙන්නේ උදාසීන හැඟීමක්. මිනිසුන් වශයෙන් අපට රාජ්‍යය හා රජය කියන සංකල්ප දෙකම ඉදිරියටත් අමතක කරන්න හැකි යයි මා සිතන්නේ නැහැ. දැනට නැති, අතීත ශිෂ්ඨාචාර සියල්ලමත් ගොඩ නැගී … Continue reading → ...
අත නොතබනු! raigamahandiya මට මතක් වෙනවා, අප පුංචි කාලෙත් ලංකාවේ උද්ගෝෂණ තිබුණා, කියුබාවට අත නොතබනු, මැඩගස්කරයෙන් ඉවත් වෙයව් වගේ දේවල්. සමහරවිට අදත් ඇති. තමන්ගේ පරිසරයේ වෙන දේවල් වලට එරෙහි වෙනවට වඩා මේ වගේ දේවල් වල පොස් (පොෂ්) කමක් තිබුණා කියා මා හිතනවා. අනික් … Continue reading → ...
කොකටුවන්! raigamahandiya “ඔන්න හැට ගණන් වල දිනක් මා බස් එකේ යමින් හිටියේ ෆ්ලොරිඩා වලට. ඒ බසයේ තරුණ මවක් සිටිය දරුවන් තිදෙනෙකු සමග. ඒ අතරින් අවුරුද්දක් පමණ වයසැති දරුවා හරි දාන්ගල් කාරය. ඒ මදිවට තව දරුවන් දෙන්නෙකුත් ඉන්නවනේ. ඒ වන විට මගේ වයස … Continue reading → ...
සැබෑ විරාමයකට පෙර! raigamahandiya ඊයේ ලිවීමට සිතන් සිටිය සටහන තමා අද ලියන්නේ. අද ලියන්නේ, ඊයේ ලියවෙන්න තිබුන සටහන නම් නොවේ. මේ සටහන් කිසිවක් කලින් තීරණය කර ලියැවුන එව්වා නොවේ. රවී කියන හැටියට ඒවායේ, යම් අපූර්යත්වයක් තියනවා නම්, එයට හේතුව එයයි. මා බ්ලොගය ලියූ, මේ … Continue reading → ...
සිතන්නට යමක් නැතිද? raigamahandiya ප්‍රාට පොරොන්දු වුනු පරිදි වැස්ස සමග විරාමයක් කියන සටහනේ ඉතිරිය අද ලියන්නට සිතුවා. කලින් සටහන් වල ලියා ඇති, ලංකාවේ ඉන්නන් අප වැනි සංක්‍රමණිකයන් කන දේවල් ගැන වොරි වෙනවා, සංක්‍රමණිකයන් වන අප, ලංකාවෙන් එළියට ඇවිත්, ලංකාව “හදන්නට” වෙහෙසෙනවා. මේ දෙකම එකම … Continue reading → ...
බීමට යමක්! raigamahandiya දැනට අවුරුදු පහ හයකට කලින් මා කියවමින් හිටපු බ්ලොගයක් ගැන මතක් වෙනවා. එය ඇමෙරිකාවේ ඉන්න, ලංකා-ඇමෙරිකානු කාන්තාවක් ලියමින් හිටපු එකක්. මා සිතන්නේ අය විශ්‍රාම සුවන විඳිමින් සිටිය කෙනෙක්. තනිවම, තමන් ඇති කරන පූසන් සමග ගත කරන ජීවිතය තමයි, ඇයගේ බ්ලොගයේ … Continue reading → ...
බෝවිටියා, දං හා අද! raigamahandiya මා නොකියා කියුවනේ, දෙසැම්බර නිවාඩුව කියන්නේ, නස්ටැල්ජික් ෆීලින් වලින් පිරුණ කාලයක් කියා. එයට එක හේතුවක් නම්, ජීවිතයේ කිසි වගකීම් නොමැතිව කුඩා කාලයේ නිවාඩුව සිහි වීම. අද අප වගේම, තැන් තැන් වල සිටපු හෝ විවිධ දේවල් කරපු, පවුලේ සියලු දෙනා එකතු … Continue reading → ...
නිසල දිය! raigamahandiya අදට යෙදී තියන නත්තල වෙනුවෙන් ඕනේ තරම් පණිවුඩ නිකුත් කෙරෙනවා ඇති. අසල් වැසියාට ප්‍රේම කිරීමේ ඉඳාන්, ලෝක සාමය හා නොයෙක් කාරණා ගැන සුබ ප්‍රාර්ථනා ඒ අතර ඇති. එය අනෙක් ආගම් වල වැදගත් යයි කියන දින වල ද එකසේ සිදුවන්නක්. මේ … Continue reading → ...