මට නම් දැන් උබව දැකල එපා වෙලා Ruka බිත්තියට දුක කියමින්කොට්ටයට කදුලු හලමින්සිතල හුස්මෙන් කාමරය සීතල කරපුමගේ දැතට නුඹ අවිදින්රැදිලා ඇගිලි අතර ඉන්නකොටඒ දැකපු ඇස් දෙකෙ රැදුනු ප්රිතියමුවගෙ රැදුනු සිනහ උඹ දන්නවද...උබෙ ගාම්බිර මූන දිහා බලානමම සතුටු උනු හැටි...ඇගිලි නවමින් එහාට මෙහාට කරහරි ගානට බෙදා ගොඩවල් ගසාතව කොච්චරක් ඔනද කියලහිතද්දි ආයෙත් හිතට ආපු දුක උඹ දන්නවද..අනේ මටනම් දැන් උබව දැකල එපා වෙලාෆ්රැන්ක්ලින්ඒත් මදිපාඩුවට මම ඉන්නම් උඹ ආයෙත්මගෙ දැතට ...
රැ දොළහට නවම් මාවතෙන් Ruka වැඩ ඉවරවෙද්දි රැ 10 ත් පහුවෙල...රැ වෙනකන් වැඩ කරපුවාම දෙන බොනස් එක වන නුඩ්ලස් එකත් කාලා,කට්ටියත් එක්ක කතාවකුත් දාලා ආව කාමරෙ පැත්තට..නින්දක් ආවෙත් නැති නිසා ලැප් එක ලැප් එක උඩම තියගෙන ගුගලේ සැරිසරමින් ඉන්න කොට කොහෙන් කොහෙන් හරි ඇවිදින් නවම් මාවත කියන බ්ලොග් එකට..කියොන යද්දින් අහුවුනා පොස්ට් එකක්..නම දාලා තිබ්බෙ "උන්න හැටියට මලා මදැයි" කියල වාගෙ තමා මතක.එක තිබ්බ චුටි ...
ඊඩ් පාටි අපිත් කාපු Ruka හෙට ඊඩ්නෙ නිවාඩුවක් ගමුය කියාලාස්ටොක් එක සුද්ද කරමු මාලු කපාලාසුද්දන් හට දින දෙකකට මාලු යවාලාෆැට්ටෙරිය සුද්ද කරල යන්න ඔයාලාහෙනහුරාදා ලොක්කා එහෙම කීවා ඇවිල්ලාරැ 12යි වැඩ ඉවරයි යමු අපි එහෙනම්වැඩ ඉවරයි හෙට නිවාඩු කයියක් දාමුපාන්දර 2යි කට්ටිය නින්දට යද්දී"ඊඩ් මුබාරක්" කියාලා මැසේජ් ආවාකන්න යමුද වෙලාව හරි ඇහැ ඇරපල්ලාඔලුව උඩි සරම අරන් රවුමක් කරකාඇද පලුවට විසිකෙරුවා සොටක් හොයමින්තට්ටු තුනක් පඩි පෙල නැග ...
හූනට රැග් එක Ruka මීයා හුනා වගේ එදා පෙනුනු නිසාහූනා කියලා නම දැම්මා ඌට එදාචූටි එක කාගෙත් සිත් ගත්ත නිසාඅපි කවෘත් උ හට ලෙන්ගතු වුවාදිනෙන් දිනේ කාලෙත් ගෙවිලාම ගියාපහ වසරෙදි ශිෂ්‍යත්වෙත් ජය ගත්තාඑදා ඉදන් ඉබ්බාගමු යන්න ගියාකොලිජියේදි හොද දස්කම් මූ පැවාසා පෙළ ඉවර වි ඉන්ජෙක් වෙන්න කියාගනිත කර්මෙ උ පෙළ ලග නතර උනාගහන ගේම නියමෙට ගහනව කියලාගිය අවුරුද්දේ උපෙළ උත්තර ලීවාකන්න බොන්න මු හරි ...
දුම්බොන්නාගේ පෙනහැල්ල..... Ruka හිමිදිරි උදැසනසීතල යැයි කියාගෙනපටන් ගන්නා පටන් ගැන්මමහ දවල් ටෙනිෂන් යැයි කියාගෙනඅනේ උඹ මට දෙන වදයක්....ධමනි ශිරා නිකොටින් මිශ්‍ර තාර වලින් පුරවානුඹ හදන්නේ පාරවල් හදන්නද ඒවා තුලඋබෙ ලේ පිරිසිදු කරල ඇග පුරා යවන්න මට..බාගෙට වෙලුන වැට මාර අතු ටිකක් හොයාගෙනලිපේ තියලා ගිනි තියලා,මාව දුම්මැස්සෙ තියලා දුම් ගැහුවනම්මීට වඩා හොද නැද්ද.... ...
කරුමෙ" දැම්ම බරේ නිසයි Ruka කෙමෙස්ට්‍රි ක්ලාස් හොරෙන් ගිහින්ක්ලාස් ෆිස් ඉතුරු කරන්බාර් එකක් ලගට ගිහින්ගත්තු බාගෙ ඉනේ ගහන්වඩේ දෙකයි පොල් කැල්ලයිරුපියල් දහයකට අරන්සොඩ අරන් සිලි බැගයටදෙතුන් දෙනෙක් එක්ක ගිහින්මාහා ගසක් සෙවන දුන්නගල්පොත්තක වාඩි වෙලාපොලීසියෙන් එයිද කියලාකටුස්සො වගේ බලමින්කාබනිකද අකාබනික රසායනය ගැන කියමින්නිව්ටන් ලගෙ ඕම් ලාගෙ නියම එහෙම මතක් කරන්කලාස් ගියත් අද නොගියත් අවුලක් නැනෙ කියමින්ගල් බෝතලේ ඉනෙන් අරන් චියර්ස් කියලා කඩලාචුට්ට චුට්ට තොල ගා හැටි ...
වන්නියේ ඇත්තිට......... Ruka එරන්දියේ නුඹට ගෙතුව ආදර මල්දම්පලදවන්න කලින් මෙන්න පරවෙලා ගිහින්වන්නියෙ අව්වට තැවෙනා රූපය මනරම්පැහැය ගිහින් නැහැ නොවෙදෝ තාමත් රන්වන්ගිනි අව්වට තඹ ගැහුනු කෙහෙරැලි මනරම්අකීකරුව නුඹෙ හිසට දගලන සුලගේසිනා තෙපුල් සැළෙන ලෙසට නැළවෙන දැසයිමගේ සිතට ගෙනත් දුන්නෙ ලියන්න කවිකම්ටිකිරි සිනා ලග කෙනෙකුන් කියාද හිමිකම්එහෙම නොවි තාමත් ඔබ ඉන්නෙද තනියෙන්එහෙම උනොත් දෙන්නම් මා ඇරයුම මනරම්පින්වන්තිය වෙනවද මට කියන්න හිමිකම්
වාත බස් එකෙන් යනෝ.. Ruka ආදරණීය අම්මාගෙ උනුසුම් තේ කෝප්පයක මෙන්ම, රසවත් බත් පිගානක රස බලන්න.. තාත්තාගෙ ජයග්රාහි සිනා දකින්න.. පොල් රුප්පාවෙ ගස් අස්සෙ..කන්දෙ ගල් ගානෙ ඇවිදින්න.. දැදුරු ඔයේ නාන්න.. "කරුමෙ"ගෙ ආදරණීය සිනහා දකින්න... එයාගෙ දිලිසෙන ඇස් දෙක දිහා බලාන ඉන්න කෝච්චියෙ ගමනක් යන්න.. ඒ විතරක් නෙමෙ.... අර රේල් පාරට එහා පැත්තෙ කුඹුරු යාය මැද්දේ තියෙන තඩි දන් ගහ යට හෙවනෙ.. කඩල ඇටයක් කකා යාලුවොත් එක්ක ගල්පැන් ටිකක් රස බලන්න.. ඊට පස්සෙ වෙල්යායට පහලින් තියෙන අැලේ බැහැලා ඇගේ ...
මම අනුරාධපුරය අවසන්.. Ruka එදා ඉතින් ඒ පැදුරු සාජ්ජෙන් පස්සෙ මං ඔන්න රස්සාවට ගියා.ඊට පස්සෙ මාත් එක්ක හිටපු අනෙක් මැන් කීවෙ... හෙට අපේ ප්‍රොපගැන්ඩා වැන් එක එනවා..අර ප්‍රොඩක්ට් එකට ප්‍රොමොෂන් එකක් දෙන්න.අපි සේරටම පදවි යන්න වෙනවා.කම්පැනියෙ හැමෝමත් එනවා.. ඒ හැමදෙම අවසානෙ පදවියෙ පොඩි සාජ්ජයකුත් තියෙනවා.. ඉදලා හිටල වාගෙ පදවි ප්‍රදෙශයෙ රවුමක් ගැසිමේ වාසනාව මට ලැබි තිබුණි..ත්‍රාසය බිතීය සහ විනොදය එකතු වු මෙම චාරිකාවට මා තරමක් ඇලුම් කලත් ...
හෝම් මේඩ් සැන්ඩි(මම අනුරාධපුරයෙ) Ruka ඉතින් ඔන්න මාගෙ කතාවෙ ඉතුරු ටික ආයෙත් පාටන් ගන්නව.. එදා තිසා වැව ලග උදුවඩේ කකා ඉදිද්දි එක පාරටම ආපු කොල් එකක් නිසා ..බෝඩිමට යන්න ගියා.මාත් එක්ක ගිය මාගෙ මිත්‍ර රත්නය උගෙ බෝඩිමට ගියා.. මගෙ බෝඩිම තියෙන්නෙ යාපනෙ පාරෙ තියන FMTC එකෙ නොවැ.. බෝඩිමට යන්න කලින් තියෙන (අපෙ බෝඩිම ලගම) අනෙක් බෝඩිම පැත්තට ඔලුව හරෝන යනවා.. ඒයි....පොඩ්ඩක් හිටාපාන්....... ගයා..පොඩ්ඩක් වරෙන්කො මෙහාට.. ඒ මාගෙ තවත් මිතුරෙකුගෙන් ඉල්ලිමක්..ඇත්තටම මිතුරෙක් ...
ඒක ලොකු හන්දයි මේ ගානට....(මම අනුරාධපුරයෙ 4) Ruka අනුරාධපුරේදි අප ගෙව්වෙ තනිකරම වාගෙ ස්වයංපෝෂිත ජීවන රටාවකි. සදුදා ගෙදර ඉදන් පුරෙට යන අපෙ හවස කාලය ගෙවෙන්නෙ සතියට අවශ්‍ය බඩු බාහිර ආදිය ගෙන ඒම පිනිස යන කඩ රවුමෙ නොහොත් ෂොපින් කිරීමෙනි. මොනවද බං ගන්න වෙජිටබල්..තරන්ගත් මාගෙන් අහනා ප්රශ්නය.. ම්ම්ම් තක්කාලි ගමුද. අපෝ බැ..තක්කාලි හොද නැලු බං.. ඒ මොකද...; ජමිනෙෂන් බහිනවාලු..පිරිමින්ට කන්න හොදනැ.. තක්කාලි බටු වලට ඔහුගෙ තිබුනේ මේ උත්තරයමයි.මැන් තක්කාලි බටු කැමට කිසිසේත් ප්‍රිය කරන්නෙ නැ.. ඉතින් අපෙ ...
හැ:කො ගෙ දුකට සකී Ruka හැකො ජීවීතේ නැහැ ඵලක් තනිකමේ නැහැ නිමක් වරෙන් යන්නට ටිකක් ඇන ගන්න දෙක තුනක්.. උඹෙ ගාන මගෙ ගානේ මගෙ දුකත් උබ ගනින් දැන් ඉතින් අහගනින් මන් කියන දේ ඉතින් ඉගෙන ගත්තා සොදින් ජය ගත්තා ඉලක්කය වයස දැන් පනිනවා තවම මං තනියෙන්ම පැතුපැතුමන් සිතින් සාගරය වගෙයි බං හෙලු සුසුමන් නිසයි සුනාමිය අවේ බන බැලු දුර දුර ඈත සදක් පායන තුරු හදට ජනේලය දනී බන් කාමරයෙ කෙළවරේ.. සිකුරු හත මට නැත්ද රාහු කාලය නිමි නැත්ද මාගෙ පව් නිමි නැත්ද හිමි කෙනෙක් මට නැත්ද අතීතයෙ ඒ කතා කියයි ...
එයාලා මාගෙ ස්වංවින්දනයත් කඩනවා,(මම අනුරාධපුරයෙ 3) Ruka මම අනුරාධපුරය 1,සහ 2කියවපු අය දන්නව ඇතිනෙ මෙච්චර වෙලා මොකද උනෙ කියලා.ඇත්තටම මේක මීට අවුරුදු 5කට වාගෙ කලින් මන් අනුරාධපුරයෙ හිටපු කාලෙ වුනු දේවල් එක්ක තමයි ලියන්නේ. එහෙනම් තව ටිකක් අද කියන්නම්කෝ... ඒ කාලෙ සතියකට එකපාරක් නොච්චියාගම,විලච්චිය,මැදවච්චිය වාගෙ ප්‍රදෙශ වලට අම යනවා..රාජකාරිය ඉවර උනාම ඒ එ ප්‍රදේශ වල පුංචි රවුමක් ගහන්නත් අමතක කරන්නැ.. උදෙට බයික් එක කකුල් දෙක අස්සෙන් ගහ ගත්තාම අයෙ අතාරින්නෙ ...
නංගි.. මොකක්ද මේ LS (මම අනුරාධපුරයෙ2) Ruka ඉතින් ඔන්න තරංගගෙන් සුහද ආරාධනය පිලිගෙන FMTCඑකේ ඇනෙක්ස් එකට ගියා.ටික වේලාවක් අපෙ පරණ කතා ඇදගමින් ඉන්න අතරේ අදුරත් ගලාගෙන එනවා. ඒත් එක්කම කට හඩක් ඇහුනා... අහ් මෙන්න ඔයාලාගෙ පොරක් මෙහෙ..තරන්ග එහෙම කියද්දි මාව අදුනගත්ත කව්දෝ මගෙන් ඇහුවා.. ඒ උබ කොහෙද බන් මෙහෙ මා එක පාරටම තරන්ගගෙන් අහුවෙ කව්ද බං මේ.. යකෝ මගෙන් කව්ද කියල අහන්නෙ පොඩ්ඩක් බලපන්..තොපෙ සිනියර් කෙනෙක්... අහ් මෙ අමිල අයිය්යනෙ මැන් වෙන කාවත් නොවෙ.මා පහන් ...
ගේම ගහපන් එච්චරයි ඕනා (මම අනුරාධපුරයෙ 1) Ruka මාගෙ පලමු රැකියාවෙන් බලාපොරොත්තු නොවු වේලාවක සමුගැනිම මට මහත් ආතතියක් විය.එතන ප්‍රධානම හේතුව වුනෙ මගෙ මා සමග සිටි කෙනා සහ ම අතර නිතර ඇතිවන ආරවුල්ය.පොර ජොබ් එකට මාර බයක් තිබ්බෙ.යම්කිසි දෙයක් පොරට වැරදුනත් එය ම පිට පටවමින් මැන් නිවැරිදිකාරය වෙන්න මාන බැලුව.අප දෙන්නාම එකම තනතුරෙ සිටීමත් ඌට මාව දිරවන් නැතිවන්නත් හේතුවක් වෙනැති..හදිසියේ ඇති වු ආරවුලක් එක්ක මං තීරණය කරා අස්වෙන්න..උබම ...
ගැහැණු පරපෝෂිතයි?,..... Ruka මාසයක් විතර කාලයක් කල්පනා කරා මෙ පොස්ට් එක දාන්න..නිතර දෙවෙලේ කල්පනා කරා..දස අතේ කල්පනා කරා.උඩ බලාන කල්පනා කරා..අවසානයේ හිතුනා ලියන්නම..ඒත් පහන් පැලෙ ඉන්න කාලෙ ගලෙන්බිදුනුවැව "සෙන්ටියා"කියපු දේවල් මතක් උනා..දවසක් මන් බැච් එකෙ කෙල්ලො එක්ක වලියක් දාගෙන ඇවිත් හොස්ටල් එකෙ තේ බොද්දි "සෙන්ටියා" කීවේ,"මචන් ගයාන් ,කෙල්ලො,ගැණු තරහා කරගන්න එපා.උන්ගෙ වෛරයෙන් පිරුණු ඇස් වලින් එන කිරණ වල අදෘෂ්‍යමාන බලවෙගයක් තියනවා"කියන එකයි..එච්චර කල් ...
අපේ කෙල්ලන්ට ලියමි.. Ruka බදාදා කියන්නෙ මගෙ නිවාඩු දවස.සිංහලෙන් කීවොත් ඩෙ ඔෆ් එක.ඒත් පසුගිය බදාදා පොඩි උවවනාවකට හදිස්සියෙම ඔෆීස් එකට යන්න උනා.ගිය වැඩෙ කරගෙන ඉවර වෙනකොටම වාගෙ දැක්කෙ ඔෆීස් එකෙ කෙලවරෙම ඉන්න "චාලියා".ආමාශයම පෙනෙන්නට හීනා වීගෙන ඉන්න "චාලියා"දැක්කාම හිතුනා පොඩ්ඩක් ගිහින් කතාකරලා එන්න..ආහ්....මොකද මෙ පැත්තෙ..චාලි එහෙම අහනකොට මං පොරගෙ මෙසෙ ලග තිබ්බ පුටුවෙන් ඉදගත්තා..නිකන් ඇවිත් යන්න ආවා..උබලා මෙහෙ ඉදන් අයිස් ගහනවද දන්නැනෙ..ඒවත් දැන් මටම ...
රාමදාන් සද බලන්න එන්න ෆාතිමා........ Ruka කන්න දෙයක් ඉල්ලා පාරෙ හිගාකන මිනිසුන් කොච්චරද?...........මහා ධනවතාගෙ සිට දුගියා දක්වාම වු සැමොගෙම ජීවිතයෙ ප්‍රධාන අරමුන වන්නෙ කුසට අහරක් ලබා ගැනිමය.ඒත් සමහර දෙනෙක්ට එයද හිමි වන්නෙ දවසටම එක පාරකි...ඒත් සමහරුන් කැමක් නැතිව කොපමණ කාලයක් ඉන්නවාද?"නෝම්බි" නැතහොත් රාමදාන් මාසය තව පැය කිහිපකින් එලඹිමට නියමිතව ඇත..ඉතින් මේ එලබෙනන ශුද්ධ වු රාමසාන් මාසයේ ලොව පුරා දහස් ගණනින් වු මුස්ලිම් බැතිමත්හු නිරාහාරව,මෙන්ම තම ආගමට ...
ප්ලාස්ටර් නෙවෙ බං පුල්සාරි.... Ruka මේකත් මෙ පරන කතාවක්.දැනට අවුරුදු 9 කට වාගෙ ඉස්සර වුනු දෙයක්. ඒ කාලේ මන් පහන්පැල හි ඉගනගන්නවා. ඒ දවස් වල අපෙ ... එග්සැම් කාලේ. අපිට තිබ්බා පාඩම් කරන්න,පොත් කියවන්න,වෙනමම කාමරයක්.ඒකට කිවෙ රීඩින් හොල් එක කියලයි.ඉතින් අපි ගන්න සති අන්ත පත්තරෙත් තියෙන්නෙ මෙ හොල් එකේ මෙසෙක ගැටගහලා....... එදාට පහුවදා එග්සැම් එක නිසා කට්ටියම වාගෙ පාඩම් කරන්නයි,ඇසයින්මෙන්ට් එක ගහන්නයි එකතුවෙලා හිටිය මෙ හොල් එකට, ඒදා අගහරුවාදා දවසක් ...
ටැන්කි සුද්දා... Ruka මෙකනම් පොඩි කතාවක්.මීට...අවුරුඩු 3කට වාගෙ කලින් වුනු දෙයක්.කියවලාම බලන්නකො...........සතියෙක්ම වැඩ අඩු වුනා.අහ්..මෙ සිකුරාදත් එච්චර වැඩක් හිටින එකක් නැ.අපි ට්‍රිප් එකක් යමු.කළමනාකරිත්වයෙන් අදහසක්.ඔකේ..,අපිත් එනව.සේරම ලන්කාවෙ අයත් ඔන්න ට්‍රිප් එක යන්න ලැස්තිවෙනව.අපි හොද ෆන් එකක් ගමු..ඒත් ඉතින් නැටුම් තෙල්වත් අරන්යන්න බැහැනෙ..ට්‍රිප් එකක් නම් ඒවා තියෙන්නම ඔනෙනෙ.නැටුම් තෙල් නැතුව ට්‍රිප් ගිහින් වැඩකුත් නැනෙ.කරන්න දෙයක් නැ.එවා අරන් යන්න බැරිනිසා අපි අහින්සක ආතල් එකක් ගමු.කට්ටිය ...