අපේ ප්‍රේමය Ruka කදුලු වැල් නැතිසුසුම් රැල් නැතිඔහේ ගලනාඅපේ ප්රේමයගෙදර අයගේබාධා නොමැතිවකිසි රහක් නැතිඅපේ ප්රේමයකතා වැල් නැතිසිනා රැල් නැතිමිස් කෝල් වැඩිඅපේ ප්රේමයස්කයිප්පුවෙ නුඹ නොමැති කලදෙරටෙ තනිවිගොළුවෙලා ඇති අපෙ ප්‍රෙමය ...
අයෙත් ආවා Ruka අයෙත් ආවාඇවිත් යන්නවැඩ අස්සෙන්ටිකක් මිදිලාතවත් තියේඅලුත් වෙලාඑදා හැදුමගෙ බ්ලොගේගිය මාර්තුවෙ ලන්කාවට ගොහින් එන්න කලියෙන් බ්ලොගයට ලීවට පස්සෙ අද තමා ආයෙත් බ්ලොගය පැත්තේ එන්න පුලුවන් උනෙ.ඉතින් ඒ එද්දින් මෙන්න බොලේ බ්ලොගය වෙනස් වෙලා.ඉස්සර වාගෙ නෙවෙ,පොස්ට් එකක් කොම්පොස් කරද්දින් ගොඩාක් ගැජට් දාන්න පුලුවන් විදිහට වෙනස් වෙලා..අනේ කොහොම උනත් ගුගල් එකෙ ඉන්න් ඈයන්ට පින් සිද්ධ වෙනවා එ කරල තියන වැඩෙට..බලමු..අයෙත් ලියන්න පටන් ගන්නා.. ...
මැණිකේ මම් ආයෙත් ගෙදර එනවා... Ruka කිරි කජු උයාලා කිරෙන්පුච්චා පොතු ගසා වෙලිච්චාතියනවාලු මා එනතුරු අම්මාඉතින් කුමටද ඉන්නේ බලාලපටි මුන මලානික කරගෙනනෙත් අග කදුලක් පුරවාගෙනගිහින් එන්න කි හැටි වැදලා එද්දීසිහිවේ නින්දට කලියෙන් සැමදාමේ සැමදේ මතක් වී එද්දීනැගෙන අසාවන් අතරේසිතුනි යන්නට බලා එන්නට යන්නමගේ ගමරට හිතවත්තු..ගිහින් ලොක්කා ලගට හිනැහිවිලිසා දත් සෙට් එකම පෙන්නාඉල්ලු නිවාඩුව අනුමත හින්දාකුමට ඉන්නද තව තවත් ලතවීලැබුනු බව නිවාඩුව දන්වාදුන්න ඇමතුම අහල උන්දාඑන්න එන්න ...
උද්ගතවී ඇති තත්වය හමුවේ මා අසරණයි..සත්තයි.. Ruka ඉවසන දනා රුදු යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කීවලු..ඒ කියන්නේ මිනිස්සු ඉවසන්න පුරුදු වෙනකොට කඩු තියෙන්නෙ කොස් කොටන්න කියන එකයි.මොකද ඉවසන මිනිස්සු අතරෙ යුද්ධ ඇතිවෙන් නැනෙ..මට මේ දවස් වල උත්ගත වී ඇති ප්රශ්නය හමුවේ මා අන්ත අසරණ වී ඇත.ඒත් තමත් ඉවසමි..ඔයාලා හැමෝම වාගෙ දන්නවනේ මන් පෙබරවාරි මාසය පුරාවටම බ්ලොග් එකට ලීවෙ නැ කියලාඉතින් ඔන්න මාර්තුවෙ පටන් ගත්තාම මගෙ COMPOSE තිරුවට ...
ආයි..ආයි..කීවත්,,..වයස 14යි ළමයි 9යි.. Ruka ගිය සතියෙ ලීවා වාගෙ තවත් ඉතුරු උනු චූටි කතාටිකක් ලියන්න හිතුව.ලොකු වැඩ කරන්න වෙලාවකුත් නැති එකේ චූටි වැඩ කරන එක හොඩඉ නෙව. වයස 14යි ළමයි 9.. එදා කට්ටිය කතාකරකර හිටියේ ස්ත්‍රි දුෂණ,ගැහැණු ළමයි වැඩිවියට පත්වීම් ගැන. මන් අහලා තියනව බන් අවුරුදු 4 පොඩි කෙල්ලක් ලොකුවෙලා තියෙනව කියලා. මගෙ යාලුවෙක් කීවා. මාත් අහල තියනව අවුරුදු 3 කෙල්ලක් ලොකුවෙලා තියනව කියලා. තවත් ...
නැන්දයි මායි...දියනැම අනතුරුදායකයි.. Ruka චුටි කතා ටිකක් ලියන්න තමා මෙ ලැස්තිය.මෙව අවුරුදු 10කට කලින් වාගෙ උනු දේවල්.සමහර අයට මෙවා ගැන වැටහීමක් නැතිවෙයිද මන්දා.මොකද සමහර වචන සමහර පැතිවල වෙනස් විදිහට බාවිතා කරන නිසා.කමක් නැ .ලියන්නම් කො.. කුරුණැගලට 2ක් ජෙෂ්ඨතුමණි මේ මම ඩිප්ලොමා එක කරන කාලෙ උනු ශිද්ධි ටිකක්.කොහාට උනත් ඉස්සරෝම ගියාම රැග් එකනෙ.ඒ කාලේ අපිට රැග් කරන කාලෙ.ඉස්සරින් බැච් එකෙ උන් මොකක් හරි අහපුවාම දෙන ...
මැදින් ඇවිදින්..(මාත් ආවා) Ruka කාලයක් ගියාකිසි දෙයක් නොලියාහුස්ම ගන්නට පවාබැරිව වැඩ වැඩි උනා..ඉතින් ඔන්න බ්ලොග් එක ලියන්න ගත්තත් හරි ඉස්සරෝම වතාවට මාසයක් ලියන්නැතුව හිටියා.නවම් මාසය කෙටි උන නිසාදො දන්නැ.ඒත් මේ පාර නවම් මාසේ දවස් 29ක් ම තිබ්බ එක කොච්චර දෙයක්ද?අවුරුදු 4 කට පස්සෙ උපන් දිනයක් එන අපෙ තාත්තට මේ අවුරුද්ද ගැන නම් සතුටු ඇති.ඉතින් ඔන්න මැදින් මාසේ ආවා.ඒත් එක්කම චුටි පොස්ට් එකක් මේ වාගෙ ...
පොලිසියත් පදිරි කරපු අපේ කසිප්පු ජිනේ.. Ruka තව ටිකකාලෙකින් අපෙ පැත්තේ ගොයම් කපන කාලෙ පටන් ගන්නව.ගොඩාක්ම පෙබරවාරි අග වෙද්දින් කපලා පාගලත් ඉවරයි.ඉතින් මෙ පාර ලියන්න යන්නේ ඒ වාගෙ කතාවක්..කොහෙ හිටියත් ඒ වගේ දෙවල් මතක් වෙන්නෙ ඒවත් එක්ක ගොඩාක් සමීපව හිටපු හින්ද වෙන්න ඇති.මේ කතාව මට ඇහුනෙ මීට අවුරුදු 15කට වාගෙ කලින්.එදා අපේ යායෙ කට්ටිය කොලයක් ගහනව.ඒ කිවෙ කපාපු ගොයම් ගොඩ ගහනව හෙට පාගන්න කියලා.ඒ කාලෙ දැන් වගෙ ...
ගැබිනියක් වු කන්‍යාවිය...4 Ruka සැකය,අම්මාගේ අවිශ්වාසය,අවලාද,නිමා කිරිමට පායන ඉරෙන් ආශිර්වාද පතමින් උදැසන සැරසෙන්නට වුයේ නැවතත් දොස්තර මහතා හමුවිමට යාමටයි.ඒත් ඇයගෙ සිතේ ඇතිවු අදහසක් වුයෙ"මෙ දොස්තර මහතයා ලගට නොගොස් වෙන කෙනෙකුන් ලගට යැමටයි.එය ඇයගෙ මවට කීවද ඇගේ අදහස වුයේ ඔහු ලගටම යමුය කියන එකමැයි..ඔන්න අම්මෙ මං නම් ලැස්තිවෙලා ඉවරයි..කෝකටත් හිටින් පොඩ්ඩක්..නරක වෙලාවල් මග ඇරල යමු.කමලා එසෙ කිවේය.හ්ම්.ඒකත් එහෙමද...වටෙන් පිටෙන් ඇසෙන්නේ කපුටන්ගෙ හඩය.එය යම්තාක් අමිහිරිතාවයක් ගෙන ...
ගැබිනියක් වු කන්‍යාවිය...3 Ruka කුමුදුනි අවුරුදු නිවාඩුව පසුව වැඩට ගොස් එන පලවෙනි දාවසෙ උනු සිද්ධිය අම්මාට කියන්නට සැරසුනේය..අම්මේ එදා මං වැඩ ඇරිලා එද්දි මෙන්න මේ හරියට එනකොට ඔන්න වැස්ස වහින්න හීන් පොදකුත් පටන් ගත්තා..මෙ වංගුව හැරනවාත් එක්කම මං දැක්කා මිනිහෙක් ඉස්සරහින් එනවා.මං ඉතින් එයා එහා පැත්තෙන් එන්න ඇරලා මෙ පාර අයිනේ ඉස්සරහට ගියා..මිනිහෙක් කීවෙ කොල්ලෙක්ද,වයසක මනුස්සයෙක්ද?කමලා කතාවට බධා කරමින් ඇසුවේය..ටිකක් වයසයි වාගෙ පෙනුනා..දැක්ක විදිහට ...
ගැබිනියක් වු කන්‍යාවිය..2 Ruka එහෙනම් අම්මෙ හෙට යමුද මාත් එක්ක....හ්ම්ම්ම් එහෙනම් යමන්කො..දැන් උබ වැඩ පලට කිවද හෙට එන් නැ කියලා....ඔව් මං කියන්නම්.....පසුදා උදැසන අම්මයි,කුමුදුනියි පිටවුයෙ ඇයට හටගෙන ඇති රෝගිතත්වය පිලිබදව සොයා බෙහෙතක් ගැනිමටයි.ඒත් ඒ වෙනවිටත් කුමුදුනි දැනන් හිටියේ නැ ඇයට ඉන්නෙ ඇය කවදාවත් හිනෙකින් වත් නොසිතු තත්වෙක කියලා...උදේ රැයින්ම අවදිවි අම්මයි,දුවයි තමන්ගෙ ගමන ගියා..එදා තමා හමුවු දොස්තර මහතා කිවෙ කුමුදුනිගෙ සොයා ගත හැකි වු ...
ගැබිනියක් වු කන්‍යාවිය.... Ruka අසාමාන්යෙන් අසාමන්‍යය වුද විරල ප්‍රායෝගිකත්වයක් මත පදනම් වු වෙනස් කතාවක්..වෙලාව සවස 6ත් පහුවිගෙන ගියේය.ගොම්මන් අදුරටත් වඩා මොදු වි තිබුණු වැහි කලුව නිසා පලාතම අදුරු වී තිබිණි.ගෙරවිලි හඩත් අකුණු එලියත් විටින් විට මාරුවට කලුවර වෙන අකාශයෙන් ලැබුණි.නිවාඩුවක් නැතිවෙම අකාසයෙන් එන ගෙරවිලි හඩ අතරට ඉතුරු වුනු රතිණ්චා වල හඩද අැසෙන්නෙය.මේ ගෙවි ගෙන යන්නේ සින්හල හින්දු අවුරුද්දේ අවසාන දවස් කිහිපයයි.හරියටම මෙ අප්‍රේල් 22 ...
එකම එක දවසක්.. Ruka සිගරට් බීම නවත්තන,අරක්කු බොන එක නවත්තන,මා පියන්ට කීකරු වනආදරයට අවංක වනපවුලට ආදරේ කරනඑකම එක දවසක්උදෙනම නැගිටිනරැකියාවට වෙලාවට යනපිරිසිදුව අදිනහැමදේම පිලිවෙලට කරනඑකම එක දවසක්..සමහරු.......කානු වලින් නැගිටිනනිදි පැදුරේ වමනෙ ගොඩින් නැගිටිනවමනෙ නවතින්න "ජීවනී" බොනඅතපය කඩාන හොස්පිටල් ඉන්නඑකම එක දවසක්..ඒ හැමදේම වනලොව පුරා සියලු දෙනාතරහ මරහ අමතක කරනඑකම එක දවස....සුබ අලුත් අවුරුද්දක් කියාසුභ පතා ගන්නා අද දවසඑහෙනම් ඔන්නසුබ අලුත් අවුරුද්දක් ...
පෙම්බර ලන්දු.. Ruka කෙහෙරැලි දණහිස ලග ගාවා..පුළුළුකුලේ සමබර රන්දාපටු ලැමදේ ඵල බර පෙන්වාඉග නෙරියෙ ඇත හැඩ සොදිනා..මොනාලීසා නොවෙ නුඹ මට නම්..බමර පැටික්කීය නුඹ මාගේ..සුදු මහුනේ දිගු නෙත් සගලේ..කරුණාවයි හැමදා පෙනුණේපටු දෙතොලින් වැසු දට් දෙපලේසිනාව සිරියාවයි රැන්දු..මගෙ නිවසට සිරිකත කැන්දු..ඔබ මයි මා හද දිනු ලන්දු..සැලළිහිණිය බදු මෘදු ස්වරෙන්එන වදනත් දෙසවන පිනනා...සිරියහනේ කිරි කොමල සිනාමා මනමත් කර රසය දෙනාමගෙ නිවසට සිරිකත රැන්දු..ඔබමයි මා හද දිනු ...
කිරි කොකා සහ අපි උඹලා.. Ruka වෙලේ නියරෙ තනි කකුලෙන් ඉන්නපිහාටු හකුලා ගත් කොකාසුදුම සුදු පාටයි..පිරිසිදු සුදු..ඒත් තටු ගසලා ඉගිලෙන කොකාගේපියාපත් යටින් පෙනෙයි ගුරු පාට.., කලු පාට ....මිනිස්සු....සිත කය අකුලන් නිසොල්මනෙ ඉන්නකොටහරි අහිංසකයි...ඒත් සිත සොලවා කට සොලවන විටඒ අනුව කය සොලවන විටත්පෙනෙයි යස අගේට උන්ගෙ සිත්වල ඇතිකහට..,වියරුව... ...
අබිසාරිකාව Ruka විදියේ පහන් කණුවට තනිය නොදීබස් නැවතුම ලග සෙනග බලමින්කිසි කරදරයක් නැතුවකිසි වැඩක් නැතුව කාලය කන්නි....ඇරයුමක් එන තෙක් නෙත් කරකමින් බලන්නි..සැමට හිතවත් වන්නි......නැග්ගම ගාන දීලා.. නිසි තැනින් බස්සනත්රි වීල් එක වගේ...ඇගේ නිල රථයද එයම වේ....යස අසය..නින්දා ප්‍රසන්ශා යනඅට ලෝ දහමින් නොසැලි ඉන්නිය...අද පමණක් ගැන හිතන්නියහෙටක් මතු සසරක් ගැන නොසිතන්නිය..නිතී රිතී රැහැන් මැද සිනා මවන්නියජාති කුල බේද නොතකා සැමට සෙනෙහෙ පාන්නියසලෙලුන් ...
Title යක් නැත. Ruka මංගල පෝරුව මත නංවාරන්මුදුවක් ඔය අත පළදද්දිමුවගේ.. සිනා.. දැකලා දුරින්මාත් සිනාවුවා..ඒ සිනාව ලග නැවති..දිගු නෙත් සගලම කදුළු පුරෝගෙනහඩන්න සැරසෙන ඔබ දැකලාහැඩුවා.. මෙමා..සැගවි දුරින්කදුළු උදුරගෙන ඔබෙ දැසෙන්..පෙර දවසක මා ලග නැවතී මගෙමයි කරගන්නට පවසාඔය සියොලග මා දවටා හිටියත් මා ලග මත් වීලාමලක් වගෙ ගෙනියන්න සිතා මා සිටියා නිසොල්මනෙඒ ආදරයට මා ආදෙරෙයි තවත් ළදේඔබ දුටුවොත් මා ඉන්නා බව කදුළු පුරෝගෙන අඩයි තවත්මා ...
පොලිසියෙ අයට බැලිම තහනම් (ගංජා ආතල් කවි) Ruka හිරු අවරට යද්දි......ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....තනිකමයි පාලුවයි.....දස අතේ පැතිරිලා.....අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...මල් සුවද හොයාලා යන්න සිත කියාවි..මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..සිතා දස අත මට වැටුහුනා ක්රමයක්ද..සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට.."ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..දීලා ...
අපේ කුස පබාවති ප්‍රේමය නොහොත් ජැකාගෙ දෙවෙනි ලව් එක Ruka ආණමඩුවෙන් කුරුණැගල බස් එකට නගිද්දි ජැකාගෙ හිතේ ඉහලින්ම තියෙන්න ඇත්තේ කවදා හරි දොස්තරයෙක් වෙනවා කියන අදහස වෙන්න ඇති..කරඹ,එරමිණිය,දිවුල් හැදෙන කර්කස ප්‍රදෙශයක ජීවත් උනත් එ කස්ටකෙ උන්ට තෙරෙන්න නැතුව ඇත්තේ අම්මයි,තාත්තයි දෙන්නාම ගුරුවරු වීම නිසාත් ඇතිවෙන්නට ඉඩම්,කඩම් තිබිමෙන් ඔවුන්ට හොද හැටි සල්ලි බගෙ තිබු නිසයි.ගිනි අව්වට පැගෙන වැලිකැට උඩින් අඩිය තියලා ගිය උන් නිසාදො ජැකාලට කොච්චර සල්ලි තිබ්බත් හරිම සරලව ජිවත් ...
අවශ්‍යයි..64 මායමට සංශොධනයක් Ruka විද්‍යාව දියුණු වෙලාතාක්ෂණෙත් වෙනස් වෙලානර ලොව දැන් හුගක් වෙනස්උබ දන්නෙම නැද්ද බොලඒත් එක්ක මෙ ලොකයෙහැමදෙයක්ම වෙනස් වෙලාසාපෙත් දැන් අලුත් වෙලාඋ පෙ නිර්දෙෂයත් සංශොධිතයිචන්ද්රිකා ගෙනාව එ යුගයටහොද සංශොධනයමහින්ද ගෙනාවා පෙරදිනකලට උචිත සංශොධනඒත් අනේ තවත් නැනෙවෙලා මෙහි සංශොධනඉස්සර ගැණුන්ගෙ මොළේතිබුනු නිසා මුල්ලේ කුස්සියෙදුන්නලු උඹ ගැණුන් හටබෙරිලා ඉන්නට ලොකේන්සු සැට මායම් මහ බලදැන් ගැණුන්ගේ මොළේතියෙන්නෙ ගුගලයෙනෙ බොලඑකනිසා උන් ලග දැන්බොහො ඇත වැඩියෙන්කරුණාබර සක් ...