සෙල්වන්ගේ කතාව Ruka යෙක කණ තමා රිදේනව අයියා...වෙඩ කරන්න බේ වාගේ හිතෙනව..සෙල්වන් මා ලගට විත් පැවසුවෙ ඔහුට වැඩ කිරිමට තිබු අපහසුතාවයට බව මට තෙරුණි.මොකද වෙලා තියෙන්නෙ."අනේ මන්දා..රිදේනවා....පොඩ්ඩක් බලන්න.." කියා ඔහු දකුණු කන මට පෙන්නුවෙයමීට අවුරුදු 12 කට පෙර දොස්තර කෙනෙක් විමෙ සිහින මවමින් සිටි මම කොන්දොස්තර කෙනෙක් නොවි,ගස් දොස්තර(ඒ:අයී)කෙනෙක් විම ගැන අවසානයෙ සතුටු වු මා ඔහුගෙ රොග විනිස්චය කෙසෙ ලබා දෙන්නද යෙයි සිතුනි.සෙල්වන්..අපි ...
සත්තයි ඒ නුඹ වෙනුවෙන් Ruka හිරුත් සමග විරසකයෙන් වළා කදුළු හලා අඩද්දි.. වැටෙනා ඒ කදුළු බින්දු ගහ කොළ අතු පාට කරලා කොද මල් මුකුලිත කරවා මිහිකත සරසනවානේ මාත් සමග විරසකයෙන් නීල නුවන් රතු කරගෙන කොපුල් තෙමා කදුලු හලා ඔයා අඩ අඩා ඉදිද්දී..... හද පොඩියත් සීතල වී දහසක් සෙනහස් මල් පිපෙයි මගෙ හද පත්ලේ සත්තයි ඒ නුඹ වෙනුවෙන් ...
ඔරු පාරු තිබුනාට කිමදො පලේ........(සුන්දර ගමක පින්බර සිතුවිලි 2) Ruka ගමක අසිරිය බාගයක් කියවපු ඔයාලා මෙ ටිකත් කියවලාම බලන්නකො..... 1997,මන් O/L කරල ප්රතිපල එනතුරු බලාන හිටි කාලයයි සුනීත ගන්ගා ජලේ......... නිල දිය රැල්ල වෙරළෙ හැපෙ..... ඔරු පාරු තිබුනාට කිමදො පලේ........ ඒ වැසි කාලයෙ දවසකි.උදෙන්ම හුටු හුටු සද්දෙ තියාගෙන "ගුල්ල"(අපෙ ලොකු මස්සිනා) අපෙ ගෙදර අවේය.ටික වෙලාවක් කතාකරමින් හිටියෙය. අඩො..යන්ද වැව බලන්න..දැන් හොදට පිරිලා ඇතිනේ... නිකන් කාලෙ කකා හිටපු මට එය හොද අදහසක් වුවෙය.හොද ටම පිරි තිබු වැවෙ නිල්දිය ...
සුන්දර ගමක පින්බර සිතුවිලි...1 Ruka අතීතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නැ......කරුණාරත්න දිවුල්ගනගේ මෙසෙ ගැයුවත් ඒ අදහසෙ යම්කිසි වු වැරැද්දකුත් තියනවා කියලයි මට හිතෙන්නෙ.අතීතයෙන් තොර අනාගතයකුත් නැ කියල සමහරු කියනවා,කොහොමත් ගොඩාක් අය අතිතයට යන්න අකමැතියි.ඒත් අතිතයෙ සුන්දර තැන් මතක් කරන්න එ කාලයට යන්න පෙරුම් පුරන අයත් නැතුවාම නොවෙ.කව් රුත් ගොඩාක් අසායි තමන්ගෙ බාල කාලයට යන්න.මාත් මාගෙ බාල කාලයට ගොඩාක් අසායි.අද තියෙන්නෙ එ වාගෙ කතාවක්.මගෙ බාල කාලෙ ...
මහා බලසම්පන්න වස්තුව Ruka විබාගය ජය ගැනිමට,ඇණයෙන් ගැලවිමට,First class ගැනිමට,මෙන්ම සුවිමිනිතම ගොලයා විමටත්ඒ වාගේම..........රැකියාව රැක ගැනිමටත්,උසස් විම් ලබා ගැනිම්ටත්..,පඩිය වැඩිකර ගැනිමටත්...කලමණාකරුවන් අතර ජනප්රිය සෙවකයා විමට්ටත්මෙ සියල්ල සිදුකරදෙනමහා බලසම්පන්න වස්තුවමුට්ටිය........දැත හුරු අය දැතම එකතුකර අල්ලන...නුහුරු අය අල්ලන්නට නැතිව මුට්ටිය..ජිවිතයම මට්ටු කරගන්නා..මහා බල ආනුබාව ඇති වස්තුව..මුට්ටිය.... ...
අයියා... Ruka පපුවෙ ගැවෙන්න දිගට රවුල අද්දගත්තු ඔබ..,කොන්ඩෙ වැහෙන්න තොප්පියක් දාගත්තු අරමුණ,තාම මම සිතමි....
කලෙකින් සැන්දැ අහස දුටිමි..Go.male city..Go Ruka සිකුරාදා සැන්දෙවෙ විවෙකයක් ගත්ත මගෙ සැලසුම වුවෙ මගෙ අතපසුවුනු වැඩ ටික කරගැනිමටයි.ඒත් මොබයිල් එක රින්ග් වෙද්දි බැලුව.අහ්.වරුණ....මචන් ගයාන්...නිවාඩු එකෙ මාලෙ පැත්තෙ යන්ද..මොනව හරි කාලා එන්න..තාමත් ගැටවර වියෙ ඉන්න වරුණ චමින්ද ඇවිදිමට රුසියෙකි..නිතරම විනොදයෙන් ජීවත් විමට ආසා ඔහු කාගෙත් හිත් දිනාගන්නෙ කඩවසම් පෙනිමටත් ඒ වගෙම රජකාරියට ඇති උද්යොගයත් නිසාය.ලන්කාවෙ අපෙ නඩේගුරා වන ඔහු ඇත්තටම වටිනා සහොදරයෙකි.බැදි ඇති හිතවත්කමට යොජනාවට පිටුපාන්න බැරි ...
කලෙකින් සැන්දැ අහස දුටිමි.. Ruka බොහො දෙනා ජිවත් විම සදහා රැකියාව කරද්දි අප රැකියාව සදහා ජිවත් වනවද යන්න මට හිතෙන වෙලාවල් බොහොයි.දෙවකාරියටත් වඩා රාජකාරිය අපට ලොකුවි ඇති බව සමහරු කියයි.උදෙ 7,30 ට Factory යට යන අපිට වැඩ නිමාවන වෙලාව දන්නෙ දෙයියො පමණි.පසුගිය මාසය පුරාම රැ 11.00 ට හො ඉන් පසුව වැඩ ඉවර උනු අපිට Factory යෙන් එහා ජිවතයක් තියෙනවද යන්න අමතක වි තිබුනි.ඉදහිට ඈ ට ...
උපමාවන් Ruka කවියො,ගීත රච්කයො විතරක් නෙමෙ ආදරය කරන කොල්ලොත්,ආදරය හිගන කොල්ලොත් කෙල්ලන්ට(ගැනු අයට) දෙන උපම වලට දිලා තියෙන්නෙ 'සද 'හරි 'මල' කියන දෙකෙන් එකක්නෙ.මාත් හිතුව ඇයි අප්පෙ මෙව උදහරණයට අරන් තියෙන්නෙ කියල.සමහර දෙවල් ටිකක් වෙනස් විදිහට හිතෙන මට මල ගැන හිතුනෙ මෙහෙයිමල....ගහක් අත්තක පිපෙන් මලක් අතු අග ඉදන් සුලගට වැනිලා හැඩ පෙන්නල සුවද දිලා බඹෙරෙක් ගෙන්නගෙන එයගෙන් පෙති හලගෙන පරවෙල යනවා.පරවෙලා යන්නෙ ...
සරාසද නැති සද මදූසදට Ruka පොසොන් සද බැස ගිහින්hulhumale අහසින්ගෙන එද්දි ගනදුර අමාවක රැය..මගෙ සිතට පායන මදුසද..දඩුමොණරගෙන් නැගිසේද වලාවන් අතරින් පියඹාමා එනතුරු දින ගනිමින්කෙලඹ දෙස බලසිටින ඔබ..විටෙක ලෙනගතුවද, තවත් විටෙක නොඉවසිල්ලෙන්ද..කවදාද එන්නෙ යැයි අසන ඔබටපිලිතුරනම්.......නොනිමි අසාවන් ඇතිජිවිතයසුන්දරම සුන්දර කරගැනිමට නොව..එය අසුන්දරත්වයෙන් ඇත්කිරිමටසයුරෙන් එහා සිට මහා දුක් විදින බවය..ඉතින්.....එය වටහාගෙන දිනකපායන් මගෙ ගෙපැලටමදුසද............ ...
මොඩ හැත්ත.... Ruka ඉන්න තැනක් නැතුවද?......කන්න දෙයක් නැතුවද?......මොන ප්රශ්නද තොපිට ඇත්තෙ...අපි මෙ ජිවත් වෙන්න දහ දුක් විදිද්දි,තොපි ඇමක් කාලා..වරිගෙ පිටින් මැරි මැරි එනව.මොඩ හැත්ත....තොපෙ කට නිසා තොපි නසි...,තොපි නිසා අපි නසි...අපිට කන්න දෙයියො මවපු තොපි,,දැන් අපිව කනව වාගෙ මට හිතෙන්නෙ..මොඩ කෙලවල්ලො......තොපිව කැලි කැලි වලට කපලා සුද්දන්ට කන්න යවනව(ටොන් සිය ගනන් කෙලවල්ලො Factory ගෙද්දි මට හිතුන දෙයක්) ...
සනො උඹ.. Ruka ශ්රිනාත්ලට, අගාකර් ලට ගෙදර යන්න ගහපු එකාඅක්රම්ලා,වකාර්ලා මට්ටු කරපු එකාworld cup එක ලන්කාවට ගෙන්න මුලික උනු උඹ..96 වටිනාම ක්රිඩකයා උනෙත් උඹ නේද..ලන්කාවෙ ක්රිකට් වලට තැනක් හදපු උඹමැච් එක යද්දි කොල්ලො කෙල්ලොබාල මහලු හැමොම ට්ව් එක ලගට ගෙනා උඹතනිවම රෙකොඩ් ගානක් තියපු උඹසගයොත් එක්ක තවත් රෙකොඩ් තියපු එකාලන්කවෙ වැඩිම ලකුනු තියෙන උබටඅනේ වුනු දෙයක්......පත්තර වලින් යන්න කියනකම්රටෙ මිනිස්සු යන්න කියනකම්පාලකයො ...
නීතිය සහ බඩ Ruka යම් කිසි මිනිස් කාන්ඩයක ආයතනයක හො සමාජයක පැවැත්ම උදෙසා බොහො විට නීතී සකස් කෙරේ.මෙ සකස් වෙන නිති කාලයත් සමග,එම කොට්ටසයෙ දියුණුවත් සමග වෙනස් වෙයි.එදා අතිතයෙ තිබුණු නිති අද සමාජයට ගැලපෙන්නෙ නැතිබවට අප හොදින්ම දනි.උදාහරණයක් විදියට මිට අවුරුදු කිපයකට පෙර මතට තිත තෙමාව එක්ක ප්රසිද්ද ස්තන වල සිගරට් සහ මත් පැන් බිම තහනම් කිරීමට නිතියක් ගෙනිම අපට ගත හැක.එය අනාගතය වෙනුවෙන ...
මාලදිවයින ගැන ටිකක්.(දිගට) Ruka ලන්කාවෙ නිරිත දිග මුහුදෙන් ගුවන් සැතපුම් 800 පියාසර කරගෙන එන අපිට හමුවන්නෙ පුන්චි දුපත් සමුහයකින් සමන්විත වු මාලදිවයින නම් රටයි..,Maale කියන(දුපත) නගරය අග නගරය කරගත් මෙ රට ඇත අතිත්යෙ පටන් ශ්රි ලන්කවාත් සමග ඉතා කිට්ටු සම්බන්දතා දක්වයි.Atoll 16 කින් සමන්විත වු දුපත් 1200ක් විතර මෙ රටට අයිතිවේ..ප්රදාන වශයෙන් දුපත් 200ක් පමණ දැනට ජනවාස වි ඇති බවටයි මටනම් දැනගන්න ලැබුනෙ.වර්ග ...