වීරයන්ට ඇබෑර්තු Rassige Adaviya ඊයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹමින් සිටියෙමි. හදිසියේම මගේ ඇස් උඩ යන ආකාරයේ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය විය. වසර 2500ක් තිස්සේ භක්ත්‍යාදරයෙන් රැකගත් බෞද්ධ උරුමයට කෙළවන්නම හැදූ ඇඩ් එකක් වාගේය. හැබැයි මේ වෙළඳ දැන්වීම මෙරට නාලිකාවක නම් ප්‍රචාරය කිරීමට කොහෙත්ම ඉඩක් නැත. අපේ රජයේ හා පෞද්ගලික නාලිකා ඒ තරං සිරාය. මම ඊයේ තරගය නරඹමින් සිටයේ ඉන්දියානු [...] ...
එතරම් මංගල මුග්ධද? Rassige Adaviya උතුර, නැගෙනහිර, උතුරු මැද කියන පළාත් වල ගංවතුර ගලලා තියෙන්නේ කාලි මෑණියෝ කෝප වෙලා කියලා ගාමිණි ආනන්ද ද කව්ද පචයෙක් ලංකාදීප දිවයින වගේ පත්තර වල ඇඩ් දානවා. ලූනු බිකත් බඩටනේ කියලා හිතන පත්තර අයිති කාරයොත් ඔන පචයක් පත්තරේ දාලා සල්ලි ගන්නවා. අනික් අතට ඔය හුඟක් පත්තර වල දේශපාලන ලිපි කියලා ලියන්නෙත් පච වර්ණනානෙ. ඊයේ පෙරේදා [...] ...
ජනතාවක් ඉන්න රටක් Rassige Adaviya ඊජිප්තු උප ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ ප්‍රකාශයට අනුව හොස්නි මුබාරක් ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් වී ඇත. දින 18ක් තිස්සේ වීදි බැස විරෝධතාවන්හි නිරත වූ ජනතාව අවසානයේ සිය ඉලක්කයට ළගා වී ඇත. දැන්මම ඊළඟට පත් වන නායකයා කව්ද? ඔහු මුබාරක්ට වැඩිය හොඳ වේද? නරක් වේද? ආදිය කතා කිරීමට කලින් වැඩිය. එහෙත් ජනතා නැගිටීම හමුවේ [...] ...
සිරිසේනලාගේ එකමුතුව Rassige Adaviya සිරිසේනට අපූරු දෙයක් මතක් වෙලාය. සෞඛ්‍ය අමාත්‍යංශයේ දෙපාර්තමේන්තු වල කණ්ඩායම් හැඟීමක් නැති බවය ඒ. අදහස හොඳය. අදහස හොඳ නිසාම ඒක දැක්කහම අපටත් යම් යම් අදහස් එන්නේය. අපේ රට රැකගන්නට, ගොඩගන්නට, සංවර්ධනය කරන්නට ආදී වශයෙන් අමාත්‍යංශ ගණනාවක් ඇත. මේ අමාත්‍යංශ වලත් අමාත්‍යංශ අතරත් කණ්ඩායම් හැඟීමක් නැත. තිබුණානම් මෙහෙම වෙන්නේ නැත. අප මෙම බ්ලොග් අඩවියේ පෙරත් ලියා [...] ...
විමල්, ඔබට යොමු වන මීළඟ පැනය මෙන්න. Rassige Adaviya විමල් වීරවංශ ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේ දී තවත් අභිරහසක් හෙළි කළේය. පෙබරවාරි 4වැනිදා එ.ජා.ප. පෙළපාලියට පහර දීමේ සිද්ධියේ සුලමුලයි ඒ. ඔහු ප්‍රකාශ කළේ එම පෙළපාලිය සවස 6.30ට ආරම්භ කළේ ඊට සහභාගි වීමට කට්ටිය මදි නිසා බවයි. දහවල් පෙළපාලිය පැවැත්වූයේනම් කට්ටිය මදි බව රටට පෙනෙන නිසා බවයි. ඉන් පසු මේ පිළිබඳ හා හෝවක් ඇති කිරීම සඳහා ඔවුන් [...] ...
(නි)වහල් Rassige Adaviya නාන ගෙට වැද දොර වසා අගුළු ලාගෙන තෘප්ත කූජන නෑසෙන්නට දිය මලෙන් දිය ඉහිරෙන්නට හැර ස්වයංව මෝචනය කෙළෙමි නිදහසේ ආහ්ලාදය එළියට විත් බලන විට දොරකඩ ළඟ රැකවල් ලා කඩු ගත් සිංහයන් ...
ජනතාව Rassige Adaviya පොකට් ගහන ජනතාව පගා ගහන ජනතාව කෝච්චිවල බස්රථවල හොරෙන් යනෙන ජනතාව හොර බඩු විකුණන ජනතාව හොඳ බඩු හංගන ජනතාව කහ ඉර නොපෙනෙන ජනතාව රෙඩ් ලයිට් නොතකන ජනතාව ගසා කන ජනතාව හොරා කන ජනතාව උද්ඝෝෂණ කර කර මාළුපාන් කන ජනතාව පොලු මුගුරු අරගෙන ගුටි කෙළගත් ජනතාව ස්වාධීන අධිකරණෙක පහස විඳින ජනතාව ...
චූන් චෑන් පොලිසිය Rassige Adaviya අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් එක්විය. දැන් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 48ක් දක්වා රඳවා තබාගැනීමේ බලය පොලිසිය සතුය. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය ප්‍රකාශ කර සිටියේ මෙරට ජනතාව අපරාධකරුවන් පිළිබඳ විශාල බියකින් පසු වන නිසා එම බිය නැති කිරීමට මෙම සංශෝධනය හේතු වන බවයි. ජනතාවබියෙන් පෙළෙන බවනම් සැබෑය. එහෙත් අපරාධකරුවන්ට කිසි බියක් නැත. ඒ ...