(නි)වහල්

Posted: February 4, 2013 in දේශපාලන, සමාජ
Tags: , , ,
නාන ගෙට වැද
දොර වසා
අගුළු ලාගෙන
තෘප්ත කූජන නෑසෙන්නට
දිය මලෙන්
දිය ඉහිරෙන්නට හැර
ස්වයංව මෝචනය කෙළෙමි
නිදහසේ
ආහ්ලාදය
එළියට විත් බලන විට
දොරකඩ ළඟ රැකවල් ලා
කඩු ගත් සිංහයන්
Comments
  1. උතුරින් හැඩි දෙමලු – දකුණෙක් ගොලු මුහුද , කෙසේ නම් අතපය දිගහැර නිදාගන්නෙම්ද?

Leave a comment