රෑට පිපෙන ඕකිඩ් මල දැක්කද???( night-flowering orchid) Pihiya-පිහිය සාමාන්‍යයෙන් ඕකිඩ් මල් පිපෙන්නේ දිවා කාලයේය.නමුත් එම සම්මතය බිද දමමින් රාත්‍රී කාලයේ පිපෙන ඕකිඩ වර්ගයක් සොයා ගැනීමට පරිසර වේදීන් පිරිසක් සමත්ව සිටිනවා.ඔවුන් පවසන්නේ මෙය යම් ගුප්ත සිදුවීමක් බවයි.මෙම පරීක්ෂනය සිදු කරනු ලැබුවේ නෙදර්ලන්ත පරීක්ෂන කණ්ඩායමක් විසිනි.ඔවුන් මෙම පරීක්ෂනය සිදු කර තිබෙන්නේ පැපුවා නිව් ගිනියාව ආසන්නයේය. ...
ලොව බර අඩුම ද්‍රව්‍ය සොයාගැනේ????? Pihiya-පිහිය ලොව බර අඩුම ද්‍රව්‍ය යනු කුමක්දැයි ඇසුවොත් අප දෙනු ලබ උත්තර එකිනෙකාගෙන් වෙනස් වීමට පුලුවනි.නමුත් පසුගිය දිනක ලොව බර අඩුම ද්‍රව්‍ය සොයා ගැනීමට ඇමරිකානු ඉංජිනේරුවන් පිරිසක් සමත් වුනා.මෙය ස්ටයිරෆෝම් වලට වඩා 100ගුණයකින් පමන බර අඩුය.කුඩා ලෝහ බටවලින් සාදන ලද මෙය 0.9 ඝන සෙන්ටිමීටරයට මිලිග්රෑමයක ඝනත්වයකින් යුතුවේ.මීට පෙර ලොව බර අඩුම ද්‍රව්‍ය ලෙස සැලකූ එරොජෙල් වල ඝනත්වය ඝන සෙන්ටිමීටරයට මිලිග්‍රෑම් 10 ...
දීපිකා පදුකෝනිගේ ආහාර වට්ටෝරුව?????(I'm a complete foodie: Deepika) Pihiya-පිහිය දීපිකා පදුකෝනි අප හදුනන්නේ ඉන්දීය සිනමා තාරකාවක් ලෙසිනි.මේ දිනවල ඉන්දියාවේ වඩාත් කතා බහට ලක්වන්නේ නීරෝගීම නලු නිලියන් පිලිබදවයි.මෙයින් බොහෝ දෙනෙකු පවසන්නේ නීරෝගීම නිලිය දීපිකා බවයි.මේ නිසාම එරට මාධ්‍ය දිනක් ඇයගේන් මේ පිලිබදව විමසුවා.එහිදී ඇය පැවසුවේ තමා කෑමට ගොඩක් ආදරය කරන බවත්,විවිධ වර්ගයේ ආහාර ගැනීමට කැමති බවත්,ඒ සදහා විවිධ වර්ගයේ ආපන ශාලාවලට යන බවත්ය.කෙසේ වෙතත් සුපිරි ආහාර වර්ග ගැනීම තමාට ගැටලුවක් ...
වසරේ ගායිකාව Taylor Swift ??? Pihiya-පිහිය ඇමරිකානු සංගීත සම්මාන උලෙල පසුගියදා පැවැත්වුනා.එහිදී විවිධ අංශ යටතේ ත්‍යාග පිරිනැමුනා.නමුත් එහි වටිනාම සම්මානය වන වසරේ ගායිකාවට හිමි සම්මානය දිනා ගත්තේ Taylor Swift විසිනි.ඇය මෙම සම්මානය දිනා ගත්තේ ප්‍රථම වරටය. ...
ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල්????? Pihiya-පිහිය පසුගිය දිනක විදේශීය කණ්ඩායමක් නව සමීක්ෂනයක් සිදු කරනු ලැබුවා.ඒ ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල් පිලිබදව මහජන අදහස් විමසීමයි.එහිදී ඔවුන් විමසන ලද කරුනු අනුව ලොව පිලිකුල්ම ගුවන්තොටුපලවල් 10ක් නම කරනු ලැබුවා.නමුත් පරික්ෂනය කරන ලද පිරිස පවස්න්නේ මෙය මහජන අදහස් මත කරන ලද සමීක්ෂනයක් බවත්,කිසිලෙසකින් මෙය එම ගුවන්තොටුපලවල් ලොව එපාම කරපු ගුවන්තොටුපලවල් ලෙස නොසලකන බවත්ය.එම කණ්ඩායමම ලොව ආදරණීයමම ගුවන්තොටුපලවල් 10ක්ද නම් කරනු ලැබුවා.මේ එම ...
'Twilight' වාර්ථා පිට වාර්ථා තබයි..... Pihiya-පිහිය මීට සති කිහිපයකට පෙර නිකුත් වූ The Twilight Saga: Breaking Dawn Part 1 චිත්‍රපටිය මේ වන විට ආදායම් වාර්ථා පිට වාර්ථා පිහිටුවා තිබෙනවා.පලමු සතිය තුල පමණක් මෙම චිත්‍රපටිය ඇ.ඩො මිලියන 283.5ක් උපයා තිබෙනවා.මෙම චිත්‍රපටිය දේශීයව තිර ගත කර මිලියන 139.5ක්ද.ඉතිරිය ලොව වටා ප්‍රදර්ශනය කර උපයා තිබෙනවා.ඇ.ඩො මිලියන 110ක් වියදම් කර නිපදවූ මෙම චිත්‍රපටිය පිසාචයින්ගේ ආදර කථාවක් පදනම කර නිපදවූවෙකි.දේශීයව උප්යන ...
ජනප්‍රියම නිලිය උදාරි වර්ණකුලසූරිය Pihiya-පිහිය දහසය වැනි සුමති ටෙලි සම්මාන උලෙල පසුගියදා පැවැත්වුනා.කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති මෙම උලෙලේ ජනප්‍රියතම නිලිය ලෙස සම්මාන දිනා ගැනීමට උදාරි වරනකුලසූරිය සමත්වුනා.ජනප්‍රියතම නලුවා ලෙස සාරංග දිසාසේකර සම්මාන දිනා ගත්තා. ...
අයිෂ්වර්යාගේ දුවට සුරතල් නාමයක්????(Baby Ash gets a nickname!) Pihiya-පිහිය අයිෂ්වර්යා සහ අභිශේක් මේ දිනවල ඉන්නේ ගොඩක් සතුටින්ය.ඒ එම දෙපලගේ සුරතල් කුලුදුල් දරුවා බලමිනි.මේ අතර අභිශේක් සිය දියණියට සුරතල් නාමයක් මේ වනවිට දමා තිබෙනවා.ඒ Beti B යනුවෙනි.එහි අරුත බච්චන් දියණිය යන්නයි.මේ අතර මෙම දෙපලගේ දියණිය බැලීමට මේ වනවිටත් වැල නොකැඩී සෙන්ග එන බවයි වාර්ථා වන්නේ. ...
ශාරුක් ඛාන් කල ගුන සලකයි????? Pihiya-පිහිය ශාරුක් ඛාන් මේ දිනවල සිටින්නේ ගොඩක් සතුටින්.ඒ ඔහුගේ රාවන් චිත්‍රපටිය මේ දිනවල වාර්ථා පිට වාර්ථා තබමින් තිර ගතවන නිසාවෙනි.මේ නිසාම මෙම චිත්‍රපටිය වෙනුවෙන් අගනා මෙහෙයක් කරපු චිත්‍රපටි අධ්‍යක්ෂකට සහ මෙහි රාවන්ගේ චරිතයට පන පෙවූ අරජුන් රාම්පාල්ට නවතම වර්ගයේ BMW රථ 2ක් තෑගි දී තිබෙනවා.ඒ වගේම අසනීප තත්වයෙන් වුවත් රාවන් වෙනුවෙන් රගපෑ රැජිනි කාන්ත්ටත් මෙම ත්‍යාගය ෂාරුක් පිරිනමා ඇති බවයි දැනගන්නට ...
ගඩාෆි පුතු අල්ලා ගනී... Pihiya-පිහිය ලිබියාවේ හිටපු නායක මොහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් අද අතඩංගුවට පත් වුනා.ඔහු ඒ වන විට ලිබියාවේ දකුණු කලාපයේ සැගවී සිට ඇතී බවයි වාර්ථා වන්නේ.ඔහු එම අවස්ථාවේදී අසල්වැසි නයිජර් රාජ්‍යට පැන යාමට සූදානම්ව සිට ඇත.එම අවස්ථාවේදී ලබා ගත් ජායා රූපයක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.එහිදී ඔහු සිය ඇගිලි බැන්ඩේජ වලින් ඔත සිට ඇත්තේ සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ...
අගහරු ග්‍රහයා මත දුම් රිය මැදිරියක්???? Pihiya-පිහිය අගහරු ග්‍රහයා මත සිදු කරන පර්යේෂණ මේ වන විට ඉතා ඉහල මට්ටමකට පැමිණ තිබෙනවා.දිනෙන දිනම සිදුකරන පර්යේෂණ වලින් නවතම තොරතුරු අනාවරණය කර ගැනීමට ඒ පිලිබදව පර්යේෂණ සිදු කරන විද්වතුන්ට හැකියාව ලැබී තිබෙනවා.මේ දිනවල අගහරු ග්‍රහයා පිලිබදව අපට අසන්නට ලැබෙන අලුත දේ වන්නේ අගහරු ග්‍රහයා මත දුම් රිය හා සමාන ප්‍රවාහන මාධ්‍යක් සහ දුම් රිය පීලි හා සමාන තවත් යමක් ඇති ...
ඔබාමාට කිඹුලන්ගෙන් බේරීමට රක්ෂනයක් Pihiya-පිහිය ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට කිඹුලන්ගෙන ආරක්ෂා වීම සදහා රක්ෂනයක් රක්ෂණ සමාගමක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.විදෙස් ආරංචි මාර්ග පවසන්නේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ඔබාමා එම රටේ කිඹුලන් ගහන ප්‍රදේශයක සංචාරයක නිරත වීමට සිටින නිසා මෙම රක්ෂනාවරනය ලබා ගෙන ඇති බවයි. ...
කරීනා සහ සයිෆ් විවාහය 2012 දී Pihiya-පිහිය සුපිරි බොලිවුඩ් නලු නිලි දෙපලක් වන කරීනා කපූර් සහ සයිෆ් අලී ඛාන් අතර විවාහය 2012 දී සිදුකිරීමට තීරනය කර තිබෙනවා.31 වන වියෙහි පසුවන කරීන සහ 41වන වියේ පසුවන සයිෆ් 2012දී නිසැකවම විවාහ වන බවයි දැනගන්නට ලැබෙන්නේ.මීට පෙර ඔවුන් විවාහ වන බව දැන සිටියත් නිස්චිත කාල වකවානුවක් පිලිබදව අපට දැන ගන්නට ලැබුනේ නැත.සයිෆ් මීට පෙර දරුවන් දෙදෙනුකුගේ පියෙකි.පසුව ඔහු එම විවාහයෙන් ...
ගූගල් ඇපල් සමග සටනට සූදානම්????(Google Opens Music Store to US, Challenge to Apple) Pihiya-පිහිය ලොව ප්‍රමුඛතම සමාගමක් වන ගූගල් සමාගම සිය නවතම අංගය වන ය පසුගිය දිනක ලෝකයට දොරගුලු විවර කලා.මේ යටතේ ගූගල් සමාගම ගීත ඇනරඔයිඩ සදහා අලෙවි කිරීම ආරම්භ කරනු ඇති.මේ අනුව අන්තර්ජාලයේ මෘදුකාංග,චිත්‍රපටි සහ තවත් දේ ඇනරොයිඩ වලට ලබා දීම සිදු කරයි.පලමුව මෙය ඇමරිකානු වෙලදපොලට හදුන්වා දෙන අතර,පසුව ලොව පුරා ඇනරොයිඩ භාවිතා කරන්නන් මිලියන 200කටද ලබා දීමට නියමිතයි.දැනට මෙම සේවය ලබාදෙන්නේ ඇපල් ...
චීන ජාතිකයෙකු ඇගට ගිනි තියාගනී.... Pihiya-පිහිය චීන ජාතික පුද්ගලයෙකු සිය ශ්රීර්යට ගිනි තබා ගැනීමේ පුවතක් චීනයෙන් වර්ථාවෙනවා.ඔහු මෙම ගිනිතබා ගැනීම සිදුකර තිබෙන්නේ චීනයේ Tiananmen චතුරස්රයේදීය.42 හැවරදි මොහු නීතිමය ආරවුලක් නිසා මෙසේ ගිනි තබා ගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ චීන ආරක්ෂක අංශ තත්පර 10ක් වැනි කෙටි කාලයක් තුල ගින නිවා දමා එම පුද්ගලයා රෝහල් ගත කර ඇත. ...
ක්‍රියාදාමය යලිත් Mission Impossible 4– Ghost Protocol Pihiya-පිහිය ලොව පුරා සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ අවධානයට සහ ජනප්‍රියත්වයට පත්වුනු චිත්‍රපටි මාලාවේ සිව්වැන්න දෙසැම්බර මස සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.සුපිරි නලු ටොම් කෲස්ගේ රංගනයෙන් හැඩ ගැන්වෙන මෙම චිත්රපට්ය පැරමන් මවුන්ට් පික්චශී බෙදා හැරීමකි.තවද මෙම චිත්‍රපටියේ විශේෂත්වය වන්නේ සුපිරි බොලිවුඩ් නලු අනිල කපූර්ද රංගනයෙන් දායක වීමයි.මෙම චිත්‍රපටියේ සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 160ක් වන අතර මේ වනවිටත් බොහෝදෙනාගේ ආකර්ශනය දින ගැනීමට මෙම ...
අයිෂ්වර්යාට දුවෙක්...(Aishwarya Rai Bachchan gives birth to a baby girl) Pihiya-පිහිය මෙම වසරේ වඩාත් කතාබහට ලක්වුනු සහ වඩාත් බලාපොරොත්තුවෙන් සිටි උපන්දිනය කාගේදැයි අසුවොත් එය නිතැතින්ම අයිෂ්වර්යා රායිගේ දරු උපත බවට ප්‍රකාශ වනවාට කිසිදු සැකයක් නැත.කලින් කවුරුත් බලාපොරොත්තු වූයේ මෙය 11-11-11 වන ඇති බවටය.නමුත් එය අවසානයේදී 11-11-16 ලෙසට සටහන්වුනි.මෙම දරු උපත ඉන්දීය වේලාවෙන අද දින 9.50ට පමණ සිදු වූ බවට නිල නොවන ආරංචි මාර්ග සදහන් කරනවා. ...
Justin Bieber ගේ සුරතලා වෙන්දේසියේ????(Justin Bieber auctions pet snake for charity) Pihiya-පිහිය සුපිරි ඇමරිකානු පොප් ගායකයෙකු වන ජස්ටින් බීබර් මේ දිනවල අලුත් වැඩකට අත ගසා තිබෙනවා.ඒ සමාජ සේවා කටයුතු සදහායි.එම කටයුතු සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුනින් ජස්ටින් පසුගිය දිනක සිය සුරතලා වන කුඩා පිඹුරා වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.මෙය ඩොලර් 5750 සිට ඉහලට වෙන්දේසිකිරීමට නියමිතයි.මෙම පිඹුරා නමින් ජොන්සන් වන අතර නොවැම්බර් මස 29වනදායින් මෙම වෙන්දේසියේ ඉල්ලුම් කිරීම අවසන් වේ. ...
විද්‍යා බාලන්ගේ නවතම ජායාරූප එකතුව.(Vidya Balan @ The Dirty Picture Promotion) Pihiya-පිහිය විද්‍යා බාලන්ගේ රංගනයෙන් හැඩ ගැන්වුනු නවතම චිත්‍රපටිය වන The Dirty Picture නිකුත්වීමට තිබෙන්නේ තව සති කිහිපයකි.මේ නිසාම දැන් පටන්ම මෙම චිත්‍රපටියේ ප්රචාරක කටයුතු ආරම්භ වී තිබෙනවා.මේ අනුව මෙහි ප්‍රධාන චරිතය රගන විද්‍යා බාලන් පසුගිය දා එහි ප්රචාරක කටයුතු සදහා සහභාගී වුනා.මේ එම අවස්ථාවේ ජායාරූප පෙලයි.සියළු ජායාරූප පහතින්.... ...
විද්‍යා බාලන් Dirty Picture සමග වැඩ අරඹයි???(Vidya Balan promotes The Dirty Picture) Pihiya-පිහිය විද්‍යා බාලන් පසුගිය දිනවල වඩාත් කථා බහට ලක්වූ කාන්තාවකි.ඉන්දීය සිනමාවේ කලක් ඇය පුවත් මවන්නියක්ව සිටියා.ඇය දැන් යලිත් සිනමා කර්මාන්තයට ප්‍රවිශ්ටවී තිබෙනවා.ඒ ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපටියේ ප්‍රවර්ධන කටයුතු සදහායි.මෙම චිත්‍රපටිය ඉතා සාර්ථාක ලෙස තිරගත වන ඇති බවයි මාධ්‍ය වාර්ථා උපුටා දක්වන්නේ.මෙම චිත්‍රපටිය දෙසැම්බර් 2වනදා එලිදැක්වීමට නියමිතයි.මීට අදාල තවත් ජායාරූප පසුව බලාපොරොත්තුවන්න.Trailer ...