අධික තෙල් මිල නිසා Kingfisher ගුවන් සේවය පාඩු ලබයි????(Kingfisher Airlines losses double on higher fuel costs) Pihiya-පිහිය ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් ගුවන් ගමන් මෙහෙයවන ඉතා සුභෝපබෝගී ගුවන් සේවයක් වන ගුවන් සේවය ජුලි සහ සැප්තැම්බර් කාල වකවානුව තුල ඉන්දියානු රුපියල් බිලියන 4.69ක් පාඩුවක් ලබා ඇති බව විදේශීය ආරංචි මාර්ග පවසනවා.එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 2ගුනයකින් වැඩිවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.මෙයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ අධික තෙල් මිලයි.මෙම හේතුව නිසාම සමහර ගුවන් ගමන් පවා අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබෙනවා.මෙම ...
මෙම සතියේ ජනප්‍රියතම චිත්‍රපට..(This week Box Office Films) Pihiya-පිහිය http://pihiya.blogspot.com/2011/11/this-week-box-office-films.html
අයිෂ්වර්යාද?දීපිකාද????(Aishwarya or Deepika???) Pihiya-පිහිය අයිෂ්වර්යා රායි මෙන්ම දීපික පදුකෝනිද ඉන්දීය සිනමා කර්මාන්තයේ සුරූපී නිලියන් දෙපලකි.අයිෂ්වර්යා මේ දිනවල වඩාත් කථා බහට ලක්වන්නේ සිය කුලුදුල් දරු උපත නිසාවෙනි.නමුත් පසුගිය දිනක ඉන්දීය මාධ්‍යවේදීන්ගේ ඇස යම් විශේෂ දෙයක් වෙත යොමු වුනා.ඒ අයිෂ්වර්යා සහ දීපිකා එකිනෙකට සමාන ඇදුමකින් සැරසී සිටීමයි.මේ දෙපලගෙන් වඩාත් ලස්සන කවුද??එම ජායාරූපය පහතින් ...
11-11 ලෝක තනිකඩයින්ගේ/අවිවාහකයින්ගේ දිනයද?(Super Single's Day) Pihiya-පිහිය 11-11-11 පිලිබදව අප පසුගිය ලිපි වලින් පුවත් කිහිපයක් ඔබ වෙත ගෙන ආවා.ඉන් පලමු වැන්න අයිෂ්වර්යා සිය කුලුදුල් දරු උපත අපේක්ෂා කල දිනයයි.දෙවැන්න 11-11-11 සිනමා නිර්මාණය එලි දැක්වූ දිනයයි.නමුත් වාර්ෂිකව චීනයේ නොවැම්බර් 11 වන දිනය විශේෂ දිනයක් වන්නේ එදිනට ඔවුන් අවිවාහකයින්ගේ සහ තනිකඩයින්ගේ දිනය සමරන බැවිනි.මෙවර එය උත්කර්ෂවත් වූයේ මෙවර වර්ෂයත් 2011 වීමයි.මේ නිස චීනයේ නගර කිහිපයකම සැමරුම් උත්සව පැවැත්වුනා.මෙම දිනය ...
අලුත් සිනමා නිර්මානයක් Immortals Pihiya-පිහිය Immortals යනු ග්‍රීක ප්‍රබන්ධයක් ඇසුරින් නිරමාණය කරන ලද ත්‍රාසජනක චිත්‍රපටියකි.මෙම කතා පුවතට පාදක වී තිබෙන්නේ Theseus නම් පුද්ගලයෙකු පිලිබදවයි.ඔහු තෝරාගනු ලබන්නේ Hyperion නම් රජුට එරෙහිව සටන් වැදීම සදහයි.ඉතා දැඩි පාලකයෙකු වන ඔහු සතුව මනුෂ්‍ය වර්ගයා විනාශ කල හැකි අවියක් ඇත.මෙම රජු සමග සටන් වදින පිරිස මෙහෙය වන්නේ Theseus විසිනි.දේව බලපෑම් සහ මනුෂ්‍ය වර්ගයා අතර පවතින් සටනක් පාදක කර ගනිමින් මෙම ...
50 Cent ව්‍යාපාරික ලෝකයට...(50 Cent: From rap star to business mogul) Pihiya-පිහිය ප්‍රවීන ගායකයෙක් වන 50Cent ව්‍යාපාරික ලෝකයට අත ගසා තිබෙනවා.සංගීත ලෝකයෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසි මොහුගේ බලාපොරොත්තුව වන්නේ ව්‍යාපාර තුලින් උපයන මුදලින් කොටසක් අසරණයින් වෙත පිලිගැන්වීමටයි.මේ අනුව නව ශක්ති ජනක පාණයක් එරට වෙලදපොලට නිකුත් කර තිබෙනවා.Street King නමින් හදුන්වන මෙය 50 Centගේ ආයතනය තුලින් නිපදවන දෙයකි. http://business.blogs.cnn.com/2011/11/11/50-cent-from-rap-star-to-business-mogul/ ...
අඩිඩාස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්...(Adidas Website Hacked By Anonymous Hackers) Pihiya-පිහිය ලොව ප්‍රමුඛතම ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදනය කරන ජර්මානු සමාගමක් වන අඩිඩාස් සමාගමේ නිල වෙබ් අඩවිය පසුගිය දා සයිබර් ප්‍රහාරයකට ලක්වුනා.මේ හේතුවෙන් එම වෙබ් අඩවියේ ආරක්ෂන කටයුතු තර කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.මෙම ප්‍රහාරයෙන් යම් අලාභයක් සිදුවී තිබේ දැයි මෙතෙක් තහවුරු කර නැහැ. ...
ෆේස්බුක් නවතම සවර් පද්ධතිය?????New Facebook server farm in Lulea Sweden Pihiya-පිහිය ලොව ජනප්‍රියතම සමාජ වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය සිය නවතම සවර් පද්ධතිය ස්වීඩනයේ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වනවා.මෙම පියවරත් සමගම මෙතෙක් ඇමරිකාවට පමණක් සීමාව පැවැති ෆේස්බුක් සවර් පද්ධතිය වෙන්ත් රටකටද ව්‍යාප්ත කෙරෙනවා.මෙය ස්වීඩනයේ Lulea නගරයේ ස්ථාපනය කෙරෙන අතර ආර්ටික් කලාපයේ පවතින් අධික සීතල හා විදුලි බලයද මේ සදහා යොදා ගැනීමට නියමිතයි.මෙසේ පිහිටුවන ලබන සවර් පද්ධතිය යුරෝපයේ ෆේස්බුක් අඩවියේ කටයුතු සදහා ...
Miss World 2011 Pictures Pihiya-පිහිය http://pihiya.blogspot.com/2011/11/miss-world-2011-pictures.html
ලෝක අවිවාහක රූ රැජින වෙනිසුවේලාවට....(MISS WORLD 2011 is VENEZUELA) Pihiya-පිහිය 2011 ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය පසුගියදා ලන්ඩනයේදී නිමාවට පත්වුනා.61වැනි වරට පැවැත්වුන තරගාවලියේ මෙවර ලෝක රූ රැජින ලෙස කිරුලු පැලැදුවේ වෙනිසියුලාවෙන් ඉදිරිපත්වූ ල්වියන් සාර්කොස් විසින් දිනා ගත්තා.තවමත් 22 වන වියේ පසුවන ඇය 2010 වෙනිසියුලාවේ රූ රැජින බට පත් වුනා.මෙහි දෙවන තැන පිලිපීනයටත්,3වන තැන පුවටෝ රිකෝ රාජ්‍යටත් හිමි වුනා. ...
11-11-11 බලන්න හොදේ???(11-11-11 (2011)) Pihiya-පිහිය මේ දිනවල 11-11-11 වඩාත් ප්රසිද්දව ඇත්තේ අයිෂ්වර්යා සිය කුලුදුල් දරු උපත බොහෝදුරට සිදු කිරීමට ඇත්තේ ඒ දිනයේදී වීමයි.නමුත් හොලිවුඩයේ නම් 11-11-11 මේ දිනවල ජනප්රියවී ඇත්තේ දිනයක් නිසා නොව තවත් ත්‍රාසජනක චිත්‍රපටියක් නිසාවෙනි.අත්භූත ගනයට වැටෙන මෙම චිත්‍රපටිය සිය බිරිද සහ දරුවා අහිමිවූ ඇමරිකානු ලේඛකයෙකු වට ගෙතේ.ඔහුට ඉන් පසු මුහුණ දීමට සිදුවන අත්භූත ජනක සිදුවීම පෙලකින් මෙම චිත්‍රපටිය නිර්මානය වී තිබේ.මේ වනවිටත් ...
කරිෂ්මා කපූර් නැවතත් එක්වෙයිද??? Pihiya-පිහිය කරිෂ්මා කපූර් පිලිබදව පසුගිය කාලයේදී අපට අසන්නට ලැබුනේ ඇගේ පවුල් ජීවිතය හා සම්බන්ධ සිද්දීන්ය.ඒ ඇය මීට වසරකට පෙර පැවසුවේ සිය සැමියාගෙන් වෙන්වීමට තමා තීරනය කල බවයි.නමුත් පසුගියදා එරටින් මේ හා සම්බන්ධ තවත් පුවතක් මාධ්‍යවේත ලැබුනා.ඒ ඇය සිය සැමියා සමගින් දීපවාලි උත්සවය සැමරීමයි.මෙය කා අතරත් මහත් කථා බහට ලක්වුනේ ඇය සිය සැමියාට තවත් වාරයක් ලබාදුන්නාද යන වගයි. ...
අයිෂ්වර්යාගේ දරු ප්‍රසූතිය?11-11-11 ද?(Aishwarya's Baby???) Pihiya-පිහිය සුපිරි නිලි අයිෂ්වර්යා මේ දිනවල සිය පලමු කුළුදුල් දරු ප්‍රසූතියට සූදානම් වනවා.අලුත් පුවතින් දැනගන්නට ලැබෙන්නේ ඇය නොවැම්බර් 2වන සතියේදී සිය දරු ප්‍රසූතිය කිරීමට බලාපොරොත්තු වන බවයි.එරටින් ලැබෙන තවත් වාර්ථාවකින් දැක්වෙන්නේ ඇය සිය කුළුදුල දරු ප්‍රසූතිය 2011-11-11වන දින එනම් 11-11-11වන දින කිරීමට බලාපොරොත්තු වන බවයි.මෙම දරු උපත සදහා සෙවන් හිල්ස් රෝහලේ තරු 7 කාමරයක් මේ වනවිටද සූදානම් කර ඇති බවයි දැනගන්නට ...
ෂාරුක් ඛාන්ගේ උපන්දිනයදා?????(Shah Rukh wishes his fans on birthday) Pihiya-පිහිය ෂාරුක් ඛාන් මේ දිනවල වඩාත් කතා බහටම ලක්වන පුද්ගලයාවේ.ඒ ඔහුගේ නවතම චිත්‍රපටිය වන Ra One චිත්‍රපටිය ඉතා සාර්ථක ලෙස මේ වනවිට ලොව පුරා තිරගතවන නිසාය.මෙම චිත්‍රපටියත් සමග ෂාරුක්ගේ ජනප්‍රියත්වය යලි ඉහල ගොස් තිබෙනවා.මෙම සිද්ධීන් අතරේ පසුගිය 2 වනදා ෂාරුක් ඛාන් සිය 46වන උපන්දිනය සමරනු ලැබුවා.ඒ ඔහුගේ දයාබර ප්‍රේක්ෂකයින් සමගයි.ෂාරුක්ගේ උපන්දිනය සමරනු වස් විශේෂ උත්සව රාශියක් ඉන්දියාව පුර පැවැත්වුවා.ඉන් එක් උත්සවයක් ...
සමලිංගික විවාහ වලට අවසර????(No blessing for same-sex couples) Pihiya-පිහිය සමලිංගික විවාහ පිලිබදව මෙරටදී නම් අපට අසන්නට ලැබෙන්නේ නැති තරම්ය.නමුත් සමහර බටහිර රටවල සමලිංගික විවාහ පිලිබදව අපට අසන්නට පුලුවනි.මේ පුවතත් ඒ පිලිබදවයි.එය අපට ලැබෙන්නේ එංගලන්තයෙනි.එරට කතෝලික සභාව එරට සිදුවන සමලිංගික විවාහ වලට ආශිර්වාද කිරීම සහ ඔවුන් අතර විවාහ බන්ධනය කිරීම එරට සියලුම ආගමික පියතුමන්ලාට තහනම් කර තිබෙනවා.සභාව මෙම තීරණය ගනු ලැබුවේ එරට රජය සමලිංගිකයින්ට විවාහ වීමට අවසර ලබාදීමත් සමගයි.එම නීතිය ...
භාර්යාවෝ වැඩ අරඹයි??? Pihiya-පිහිය ශ්‍රී ලාංකීය ටෙලි වංශකතාවට අලුත් නාට්‍යක් එකතුවීමේ වැඩ කටයුතු පසු ගිය දිනක ආරම්භ කරනු ලැබුවා.එය නමින් භාර්යාවෝ වන අතර වර්තමාන සමාජයේ භාර්යාවන් මුහුණ දෙනු ලබන ගැටළු පිලිබදව මෙම නාට්‍ය තුලින් පෙන්වා දෙයි.මෙම නාට්‍යයේ මුහුරත් උලෙල පසුගියදා සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වූ අතර ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස විමල් වීරවංශ මහතා සහභාගී වූහ.මෙම නාට්‍යයේ කථා සංකල්පය ශෂී වීරවංශ මහත්මියගෙන් වන අතර නිෂ්පාදනයෙන් දායකවන්නේ ...
ගුවන් යානයක් ඉදිරිපස රෝද නොදමා ගොඩබායි..වීඩියෝ සහිතයි.(Plane Carrying 230 Lands Without Wheels in Poland) Pihiya-පිහිය ගුවන් අනතුරු ලොව කොතෙකුත් සිදුවනවා.මෑත කාලයේද එවැනි ගුවන් අනතුරක් සිදුවීමට ගියත් සැමගේ වාසනාවට එම අනතුර නූලෙන් වැලකුනා.මෙම සිද්ධිය වාර්ථා වන්නේ පෝලන්තයෙනි.නිව්යෝක් සිට ගමන් ඇරඹූ ගුවන් යානයක් හදිස්සියේ පෝලන්තයේ වර්ස්ව් ගුවන් තොටුපලට ගොඩ බස්සවන්නට යේදුනා.එහිදීද ගුවන් යානයේ ඉදිරි පස රෝඅද ක්‍රියාත්මක වූයේ නැහැ.ඒ වනවිට ගුවන් යානයේ පුද්ගලයන් 230ක්දෙනෙකු ගමන් කරමින් සිටියා.අවසානයේ සුව්න්යානය ගොඩ බැස්සවූ අතර එය මීටර කිහිපයක් රූටාගොස් අවසානයේ නවත්වා ...
බලනවනම් බලන්න හොද Movie එකක්....(Another Earth) Pihiya-පිහිය පෘතුවිය හා සමාන ග්‍රහලෝක තවත් තිබේද?එහි ජීවීන්ට වාසය කල හැකිද?ඒ මේ දිනවල කරන ලෝක ප්‍රසිද්ධ පර්යේෂණ කිහිපයකි.නමුත් පෘතුවිය හා සමාන වෙනත් ග්‍රහලෝකයක අත්දැකීම් කැටිකොට ගත් චිත්‍රපටියක් මේ දිනවල වාර්ථා තබමින් තිරගතවනවා.එය නමින් Another Earthවේ.මෙහි කතා පුවත ගෙතෙන්නේ ශිෂ්‍යාවක් වටාය.රාත්‍රී අහසේ ඇය දකින වෙනත් ග්‍රහලොව සහ ඒහා බැදුන සිදුවීම මෙම චිත්‍රපටියෙන් ප්‍රදර්ශනය වේ.Brit Marling,William Mapother ගෙන හැඩවන මෙම චිත්‍රපටිය විද්‍යා සහ ...
බිපාෂා බාසුගේ අලුත් කවරය????? Pihiya-පිහිය බිපාෂා බාසු පිලිබදව මේ දිනවල විවිධ පුවත් ලැබෙනවා.පසුගිය දිනක අපට දැනගන්නට ලැබුනේ ඇය නව මෝටර් රථයක් මිලදී ගැනීමයි.මේ පුවත බිපාෂගේ නවතම කටයුත්තක් පිලිබදවයි.ඒ ඇය නව ජයාරූපයක් එරට MAN සගරාවට ජායා රූපයක් ලබා දීම පිලිබදවයි.මෙම මස සගරාවේ මුල් කවරයට ඇය සිය නව ජායා රූපයක් ලබාදී තිබුනා.එම ජායාරූපය පහතින් ...
තායිලන්තයේ ගුවන්තොටුපොල??????(Thai Airport???) Pihiya-පිහිය තායිලන්තය මේ දිනවල ව්‍යසන කිහිපයකටම මුහුන දී තිබෙනවා.මුලික ලෙස ගංවතුර අවදානම නිසා එරට බොහෝ ප්‍රදේශ යටවී තිබෙන අතරම කිඹුලන්ගේ අවදානමකටද මේ වනවිට එරට ජනයා මුහුණ දී තිබෙනවා.එරටට බලපෑ අධික වර්ශාව නිසා එරටට පැමිනෙන සංචාරකයින්ද බොහෝ සෙයින් අඩුවී තිබෙනවා.මේ අතරම ඔවුන්ගේ ප්‍රධාන ගුවන්තොටුපලද වර්ෂාව නිසා යටවී තිබෙන අතර ගුවන් ගමන් වලටද බාධා පැමින තිබෙනවා. ...