විද්‍යා බාලන්ගේ නවතම ජායා රූප එකතුව...... Pihiya-පිහිය විද්‍යා බාලන් මේ දිනවල ඉන්දීය මාධ්‍ය මගින් නිතර දැකිය හැකි චරිතයකි.ඒ ඇය මේ දිනවල ඇගේ රංගනයෙන් හැඩවූ Dirty Picture චිත්‍රපටියේ ප්රචාරක වැඩට සහභාගී වන නිසාවෙනි.මේ එම අවස්ථාවල ගන්නා ලද ජායා රූප කිහිපයකි ...
සුපර් මෑන් කොමඩිය?????(Action Comics Superman debut copy sells for $2.16m) Pihiya-පිහිය ලොව ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද ක්‍රියාදාම කොමඩිය වූ සුපර් මෑන් කොමඩිය මේ වනවිට දැඩි ජනප්‍රියත්වයකට පත්ව තිබෙනවා.ඒ නව අදායම් වාර්ථාද තබමින්ය.මෙහි ආරම්භක පිටපත් කිහිපය ඇ.ඩො මිලියන 2.16කට අලෙවි වී තිබෙනවා.මුලදී ඩොලර් 1කට ලන්සු තැබූ මෙය පසුව ඇ.ඩො 900,000 දක්වා ඉහල ගොස් තිබුනා. ...
ආරම්භක ඇපල් සමාගම් කොන්ත්‍රාත්තුව වෙන්දේසියේ.....(Original Apple contract may sell at auction for $150K) Pihiya-පිහිය ලොව ප්‍රමුඛතම සමාගමක් වන ඇපල් සමාගම සිය ආරම්භයේදීම ගිවිසගන්නා ලද කොන්ත්‍රාත්තුව වෙන්දේසි කිරීමට එම සමාගම බලාපොරොත්තු වනවා.ආරම්භක අවදියේදීම භාවිතා කල ගිවිසුමක් වන මෙය ඇ.ඩො 150,000 සිට ඉහලට වෙන්දේසි කිරීමට බලාපොරොත්තුවනවා.මෙහි ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ අත්සනද ඇතුලත්.මෙම ලියවිල්ලත් සමගම තවත් ලියවිලි 2ක්ද වෙන්දේසිකිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වනවා.ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මිය ගොස් මාස 2ක් නික්ම යන්නට මත්තෙන් මෙය සිදු කිරීම කාගේත් කථා ...
සුපිරි ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ආසියාවේ??????(Beckham to Battle Southeast Asia Squads) Pihiya-පිහිය ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම් මේ දිනවල ගිනිකොණ දිග ආසියාවේ සංචාරයක නිරත වනවා.ඒ ගිණිකොන දිග ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාව නැංවීම සදහායි.ඔහුත් සමග ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය වන Los Angeles Galaxy කණ්ඩායමද සහභාගී වී සිටිනවා.මේ අනුව ඔවුන් ඉන්දුනීසියානු පාපන්දු කණ්ඩායමක් සමග තරගයක නිරතවීමටද නියමිතයි. ...
අනාගතයේ ලංකාවට එන වාහන බලන්න.....(Tokyo Motor Show 2011) Pihiya-පිහිය ලොව ප්‍රමුඛතම වාහන නිෂ්පාදනය කරන රට වන්නේ ජපානයයි.එමෙන්ම ලොව කාගේත් අවධානය දිනා ගන්නා මෝටර් රථ ප්‍රදර්ශනය වන්නේ Tokyo Motor Show ප්‍රදර්ශනයයි.මෙම වසරේදීත එම ප්‍රදර්ශණය ජපානයේ ටෝකියෝ නගරයේදී පැවැත්වුනා.මේ එහි ජායාරූප කිහිපයක්. ...
ඕස්ට්‍රේලියාවේ සැම්සුන් තහනම ඉවතට..... Pihiya-පිහිය ඕස්ට්‍රේලියාව තුල සැම්සුන් නව ගැලැක්සි ටැබය අලෙවි කිරීම තහනම් කරමින් පසු ගියදා එරට අධිකරනය මගින් සැම්සුන් සමාගමට පනවා තිබූ තහනම පසු ගිය දිනක ඉවත් කරනු ලැබුවා.මෙම තහනම පනවා තිබුනේ ඇපල් සමාගම විසින් ගොනු කරන ලද පෙත්සමකට අනුවයි.එහිදී ඔවුන් දක්වා තිබුනේ ඇපල් නව ටැබයේ සමහරක් අන්තර්ගතය සැම්සුන් සමාගම විසින් ඔවුන්ගේ නව ගැලැක්සි ටැබයට යොදා ගෙන තිබූ බවයි. ...
අම්මට 115යි.ලොකු දුවට 75යි....(A Rare story from Sri Lanka) Pihiya-පිහිය වර්තමාන සමාජයේ අවුරුදු 50ක් ජීවත්වීම යනුත් අභියෝගයකි.නමුත් මෙම අභියෝග ජයගත් පුද්ගලයෝද නැතුවාම නොවේ.නමුත් ඒ අතලොස්සකි.මේ පුවතත් එසේ ජීවත්වීමේ අභියෝගය ජයගත් මවක් සහ දියණියක් පිලිබදවයි.මේ පුවත ලැබෙන්නේ ගල්ගමුව ප්‍රදේශයෙනි.ගල්ගමුව පාළුව ජනපදයේ වෙසෙන එච්.එම් කුමාරිහාමි මහත්මිය සිය 115 වැනු වුය පසු කල මාතාවකි.පුතුන් සිව් දෙනෙකුගේ සහ දියණියන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය ඇස් සහ කන් ඇසීමේ සුළු දුර්වල තාවයන් හැර ඉතා නීරෝගී ...
බොලිවුඩ් පලමු දිනයේ Box Office වාර්ථාව මෙන්න. Pihiya-පිහිය මේ දිනවල බොලිවුඩය වඩාත් කාර්ය බහුල වී තිබෙනවා.ඒ නවතම චිත්‍රපටි රාශියක් කල එලි බැසීමයි.එම බොහෝ චිත්‍රපටි වාර්ථා පිට වාර්ථා තබන නිසා Box Office ලැයිස්තුවද අලුත්ව තිබෙනවා.මේ මෙම වසරේ පලමු දිනය තුල වැඩිම ආදායම් වාර්ථා තැබූ චිත්‍රපටි කිහිපයයි.1. Bodyguard – 20.66 crore2. Ra.One – 14.76 crore3. Ready – 13.33 crore4. Rockstar – 9.82 crore5. Singam – 8.77 crore6. Desi Boyz – ...
බ්‍රිතාන්‍ය pop charts ආධිපත්‍ය රිහානාට...... Pihiya-පිහිය සුපිරි ගායිකා රිහානා බ්‍රිතාන්‍යයේ සංගීත නාමාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.ඒ කේවල සහ ඇල්බම් යන අංශ 2න්‍ය.මීට අමතරව ඇයගේ තවත් ගීත 3ක් එරට ගීත දර්ශකයේ සුපිරි 40ටද අන්තරගත වී තිබෙනවා.ඇගේ නවතම ගීත ඇල්බමය වන Talk That Talk මේ දිනවල වඩාත් ජනප්‍රියම ඇල්බමය ලෙස කිරුලු දරා සිටිනවා. ...
උදාරි වර්ණකුලසූරිය මවක් වීමට යයි???? Pihiya-පිහිය පායා එන්න හිරුසේ චිත්‍රපටියෙන් සහ බොද මීදුම් ටෙලි නාට්‍ය තුලින් රසික හදවත් දිනා ගත් උදාරි වර්ණකුලසූරිය මවු පදවිය ලැබීමට යන බව වාර්ථා වෙනවා.ඇය පසුගියදා පැවති සුමති ටෙලි සම්මාන උලෙලේ ජනප්‍රියතම නිලිය බවටද පත්වුනා.ඇය මේ බව සති අන්ත පුවත් පතකටද පවසා සිටියා. ...
දකුණු ආසියාවේ සුරූපීම නිලිය කරීනා කපූර්ද?කත්‍රිනාද? Pihiya-පිහිය ලොව ප්‍රමුඛතම වේබ් අඩවියක් වන මගින් පැවත්වූ සමීක්ෂනයක් මගින් දකුණු ආසියාවේ සුරූපීම නිලිය තේරීමේ මත විමසුමක් පසුගිය දිනක පැවැත්වූවා.එහිදී මේ වසරේ ද.ආසියාවේ සුරූපීම නිලිය ලෙස කරීනා කපූර් සම්මාන ලබා ගත්තා.මීට පෙර එම ස්ථානය හිමිව තිබුනේ කත්රිනා කයිෆ්ට වන අතර,මේ වසරේ ඇයට හිමිව තිබෙන්නේ 2වන ස්ථානයයි.ශ්‍රී ලාංකීය ජාතිකත්වය හිමි ජැකොලින් මෙම මත විමසුමේ 11වන ස්ථානයේ රැදී සිටිනවා.Top 201.Kareena Kapoor 11. Kangana ...
අයිෂ්වර්යාගේ සාරිය විද්‍යා බාලන් ඇන්දාද???????? Pihiya-පිහිය අයිෂ්වර්යා මේ දිනවල කලා ලෝකයෙන් ඈත්ව සිටියදා ඇය පිලිබදව තාමත් පුවත් මැවීම නම් අවසන්ව නැත.මේ දිනවල එරට වඩාත් කතා බහටම ලක්වන නිලිය වන්නේ විද්‍යා බාලන්ය.ඒ ඇය චිත්‍රපටියේ සාර්ථාක රංගනයක නිරත වීමත්,ඇය එහි ප්‍රවර්ධන කටයුතු වලට සහය දීමත් නිසාය.විද්‍යා පසු ගිය දිනකද චිත්‍රපටියේ ප්‍රවර්ධන කටයුත්තක නිරතවුනු අතර එර්ට මාධ්‍ය කරුවන්ගේ නෙත ගැටුනේ ඇය එදා ඇද සිටිය සාරියටයි.ඒ මීට පෙර අවස්ථාවක අයිෂ්වර්යාද ...
නාසා අලුත් වැඩක.... Pihiya-පිහිය නාසා ආයතනය තවත් නව පරික්ෂණයක් ආරම්භ කිරීමට යනවා.ඒ බ්‍රහස්පති ග්‍රහයා මතට නව සෙවුම් යන්ත්‍රයක් ගොඩ බෑමට යාමෙනි.මෙය යුගයේ තවත් එක් සන්ධිස්ථානයක් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.මෙම යන්ත්‍රය රෝද 6කින් යුතු අතර රොබෝ තාක්ෂණයද අන්තර් ගත කර ඇත.මෙය අද දිනයේදී ගොඩ බැස්සවීමට නියමිතයි.මෙහි සම්පූර්ණ බර කිලෝ 800ක් පමණ වේ. ...
ඇපල් IPad සදහා Sharp සහය...(Sharp to Supply LCD Panels to Apple for Next iPad ) Pihiya-පිහිය ලොව ප්‍රමුකතම නිෂ්පාදන සමාගම සිය නවතම IPad යේ නිෂ්පාදනය සදහා SHARP සමාගම තෝරාගෙන තිබෙනවා.මෙම නවතම IPad ලබන වසරේදී වෙලද පොලට නිකුත් කිරීමට නියමිත අතර ඒ සදහා අවශ්‍ය LCD panels SHARP සමාගමේ ජපන් කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.ඇපල් අයි පැඩ සදහා මේ වනවිට දැඩි ඉල්ලුමක් තිබෙන අතර පසුගිය මස තුල පමණක් මිලියන 11.1ක් අලෙවි කිරීමට ඇපල් සමාගමට හැකි විය. ...
හිතට වැදුන ගීතයක්.අහන් ඉන්න.........අහගෙන ඉන්න..... Pihiya-පිහිය අහන් ඉන්න අහගෙන ඉන්න.....මගෙ හිත මොනවද...මුමුණනවා.//ඔබ මෙම ගීතය අසා ඇති බවට කිසිදු සැකයක් නැත.ඒ කවුරුත් නොසිතූ පරිදි මෙම ගීතය ජනප්‍රිය වීමයි.මෙම ගීතයේ ඇති විශේෂත්වය ගොඩ කලකින් අපේ හද ස්පර්ශ කිරීමට මෙම නිර්මාණයට හැකි වීමයි.මෙම ගීතය ගායනා කරන්නේ මේකලා ගමගේය.ඇය දෑස් නොපෙනෙන ගායිකාවක් වුවත් මෙම ගීතයේ ජීව ගුණයට ඉන් ලද පිටුවහල ඉතා ඉහලයි.මෙහි රූප රචනයද කවුරුත් නොසිතූ පරිදි ජනප්‍රිය වුනේ මෙය ...
අයිෂ්වර්යා ගෙදර යයි.... Pihiya-පිහිය සුපිරි ඉන්දීය නිලි අයිෂ්වර්යා රායි බච්චන් පසුගියදිනක සිය කුළුදුල් දියණිය බිහිකලා.මෙම දරු උපත දෙස ලොව කවුරුත් බලා සිටියේ මෙය ඉන්දීය සුපිරි නලු නිලි යුවලකගේ දරුවකු උපත ලබන නිසා වෙනි.කෙසේ වෙතත් දරු උපතෙන් පසු ඊයේ දිනයේදී අයිෂ්වර්යා නිවස බලා පිටත් වුනා.ඒ සිය මාමණ්ඩිය වන අමිතාබ් සමගිනි.මෙම පිටත් වීමේ මොහොත ඊයේ ඉන්දීය මාධ්‍ය කාච වල සටහන් වුයේ මෙලෙසිනි. ...
දීපිකා පදුකෝනිගේ අලුත් වැඩේ???? Pihiya-පිහිය දීපිකා පදුකෝනිව අප හදුනන්නේ සුරූපි නිලියක් ලෙසිනි.නමුත් ඇය කුඩා කල දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි.මේ ක්‍රීඩාවට ඇති ලැදි කම නිසාම දීපිකාට අලුත් වැඩක යෙදෙන්නට දැන් අවස්ථාවල ලැබිලයි තියෙන්නේ.ඒ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙලට සහභාගී වන ඉන්දීයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය ඉහල නැංවීම සදහායි.මේ පිලිබදව ඇගෙන් මාධ්‍ය විමසූවිට ඇය ප්‍රකාශ කලේ තමාද ක්‍රීඩාවට ඇලුම් කරන බවත්,මේ නිසා රට වෙනුවෙන් මෙම වගකීම බාර ගන්නා බවත්ය. ...
අජන්ත එයි..තිලාන් හැලෙයි... Pihiya-පිහිය එලැඹෙන දෙසැම්බර් මස ද.අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.මෙම කණ්ඩායමෙ නායකත්වයද හිමිව තිබෙන්නේ තිලකරත්න ඩිල්ෂාන්ටයි.16දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට අජන්ත මෙන්ඩිස් කැදවා තිබෙන අතර තිලාන් සමරවීරට සිය ස්ථානය අහිමිව තිබෙනවා.ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායකයා), තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කෞෂාල් ...
ඊජිප්තුවට සහය පතා ඊශ්‍රායෙල් කාන්තාවන් 40ක් නිරුවතින්..... Pihiya-පිහිය ඊජිප්තුවේ හමුදා සහ කැරලිකාර පාලනය අවසන් කර ප්රජාතාන්ත්රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා ඊශ්‍රායෙල් කාන්තාවන් 40ක් දෙනෙකු නිරුවත් වූ පුවතක් ඊශ්‍රායලයෙන් වාර්ථා වනවා.ඔවුන් මෙසේ නිරුවත් වුනේ මේ වනවිට කයිරෝ අගනුවර පවතින කලබලකාරී තත්වයට විරෝදය පල කිරීමටත්,එරට කයිරෝ අගනුවර ආරම්භ කර ඇථි උද්ඝෝෂනවලට සහය පල කිරීමත් අරමුණු කර ගෙනය.More Pics ...
පාන් වලින් තැනූ කළුකුමා.....(A bird made entirely of bread) Pihiya-පිහිය පාන් වලින් විවිධ නිර්මාණ කිරීමට වර්තමානයේ බේකරි හිමියන් උත්සහ කරනවා.මේ පුවත තරමක් වෙනස් වන්නේ ක්ළුකුමෙකු පාන් උපයෝගී කර නිර්මාණය කිරීමයි.නමුත් එම නිර්මාණය කර තිබෙන්නේ මෙක්සිකෝවේ කේකරි හිමියෙකු විසිනි.මෙම නිර්මාණය නිසා එරට වෙසෙන මස් නොකන අයටත්,රාත්‍රී කාලයේ අඩුවෙන් ආහාර ගන්නා අයටත් වාසියක් සැලසී ඇති බවයි වාර්ථා වන්නේ.කෙසේ වෙතත් මේ කළුකුම් පාන් මෙක්සිකෝවේනම් මේ දිනවල ඉතා ජනප්‍රිය වී තිබෙනවා. ...