බලනවනම් බලන්නThe Adventures of Tintin(ටින් ටින්ගේ වීර ක්‍රියා 3D) Pihiya-පිහිය ටින් ටින් යනු කුඩා කල සිට අප කාගේත මතකයේ නිබදව රැදුන කාටූන් චරිතයකි.එතරම්ම අපට ටින් ටින් කාටූන සමීප විය.බෙල්ජියම් ජාතික හර්ජ්ගේ අතින් නිර්මාණය වූ ටින් ටින් පසුව කාටුනයකටත් අනතුරුව අද වනවිට ක්‍රියාදාම චිත්‍රපටියකටත් පත්ව තිබෙනවා.මේ වසරේ අග බාගයේදී එලිදැක්වූ The Adventure of Tin Tin චිත්‍රපටිය මේ වන විට ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම තිරගතවනවා.කාටූනය හා බැදුනු සිද්දීන් කිහිපයකින්ම හැඩ ...
ශිල්පා ෂෙට්ටිටත් මවු පදවිය???? Pihiya-පිහිය ශිල්පා ෂෙට්ටි පසු ගිය දිනවල වඩාත් කථා බහට ලක්වුනේ ඇය මවක් වීමට යන පුවත ඉන්දියාව පුරා පැතිර යාම හේතුවෙනි.නමුත් ඇය එය එක හෙලා ප්‍රතික්ෂේප කලේ ඒවා සියල්ල කට කථා බව අගවමිනි.නමුත් පසු ගියදා ඇය මවු පදවිය ලබන්නට යන බව අගවා තිබුනා.ඒ ඇගේ Twitter පිටුව තුලිනි.ඇය එහි “Tweetos,”YES”an addition 2 r family is r confirmation 2 all queries:) We seek blessings ...
සල්මන් ඛාන්ට AUDI Q 7 SUV රථයක් Pihiya-පිහිය සල්මන් ඛාන්ට පසුගිය දිනයක අමුතුම ආකාරයේ තෑග්ගක් හිමි වුනා.ඒ නවතම AUDI Q 7 SUV රථයක්.මේ තෑග්ග සල්මාන්ට ලැබුනේ Body Guard චිත්‍රපටිය වෙනුවෙනි.මෙම තෑග්ග ලැබීමෙන් අනතුරුව සල්මාන් පැවසුවේ මෙවැනි තෑගි ලැබෙනා ලෙස තමා ප්‍රාර්ථනා කරන බවත්,මින් තමාට ලාභයක් සිදුවන බවත්ය.මෙම ත්‍යාගය ලබා දුන්නේ අවුඩි ඉන්දියා සමාගම මගිනි. ...
Grand Theft Auto 3 පරිගණක ක්‍රීඩාව ජංගම දුරකථන වලටත්('Grand Theft Auto III' coming to smartphones and tablet) Pihiya-පිහිය Grand Theft Auto යනු අප කවුරුත් ක්‍රීඩා කල පරිගණක ක්‍රීඩාවකි.මේ යටතේ විවිධ ක්‍රීඩා අදියරයන් ඔවුන් ඉදිරිපත් කර තිබිනි.මෙහි ව්ශේෂත්වය වන්නේ සියල්ලම සපිරි,සියළු ආකාරයේ හැගීම් තිබෙන පරිගණක ක්‍රීඩාවක් වීමයි.Grand Theft Auto 3 යනු 2001දී වෙලදපොලට නිකුත් කල පරිගනක ක්‍රීඩාවයි.අලුත්ම ආරංචිය වන්නේ ජංගම දුරකථන වලට සහ ටැබ් සදහාද මෙම ක්‍රීඩාව යලි වෙලදපොලට නිකුත් කරන්නට යන බවයි. ...
ශෙවාග් 219 යි.ඉන්දියාව 418යි.ශෙවාග්ගෙන් ලෝක වාර්ථාවක්. Pihiya-පිහිය ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය මේ වනවිටත් පැවැත්වෙනවා.අද තරගය විශේෂ වන්නේ සුපිරි පිතිකරු විරේන්ද්‍ර ශේවාග් නිසාවෙනි.ඒ ඔහු අද තරගයේදී ලකුණු 219ක් රැස් කර ලොව වැඩිම ලකුණු ලාබියා වීමෙනි.මීට පෙර එම වාර්ථාවට හිමිකම් කීවේ සචින් තෙන්දුල්කාර්ය.විරේන්ද්‍රගේ ද්විත්ව ශතකය නිසා ඉන්දියා ලකුණු 418ක් රැස් කිරීමට සමතුවුනා. ...
මම නිරුවත් වුනේ නෑ......වීනා මලික් Pihiya-පිහිය පසුගිය දිනවල ඉන්දියාවේ වඩාත්ම කථා බහට ලක්වූ කරුණ වූයේ වීනා මලික් FHM සගරාවට ලබා දී තිබූ ජායා රූපයක් සම්බන්ධවයි.බොහෝ මාධ්‍ය මෙයට ඉහල වාර්තා කරණයක් ලබා දුන්නේ ඇය නිරුවතින් එම ජායා රූපයට පෙනී සිටීම නිසාවෙනි.මේ නිසා ඇය සහ සගරාව මුද්‍රණය කරන සමාගම අතරද මත භේද ඇති වුනා.මේ නිසා පසු ගිය දා වීනා මාධ්‍යට ප්‍රකාශයක් කලා.ඇය පැවසුවේ එම ජායාරූපයේ තමා නිරුවත් නොවූ ...
අළුත්ම ෆේස්බුක්Profile එක දැක්කද?ළගදීම අපිටත්.....(Facebook begins rolling out Timeline feature) Pihiya-පිහිය ෆේස්බුක් වෙබ් අඩවිය නිරතුරුවම වෙනස්වීම කරමින් සිය පාරිභෝගිකයින් තෘප්තිමත් කරන වෙබ් සමාජ අඩවියකි.ඔවුන්ගේ අළුත්ම හදුන්වාදීම වන්නේ Time Line යන අංගයයි.මේ වනවිට මෙය අත්හදා බලන තත්වයේ පවතින අතර ලගදීම අපටත් හදුන්වා දීමට නියමිතයි.මේ වන විට මෙය නවසීලන්තයට පමණක් හදුන්වා දීම් තිබෙන අතර ලගදීම අනෙකුත් රටවලටද හදුන්වා දීමට නියමිතයි.මෙහි විශේෂත්වය වන්නේ පින්තූර ආශ්රයෙන් Status Update කිරීමක් සිදුවීමයි.තවත් නව අංග රාශියක් මෙයට ඇතුලත්ව ...
ෂාරුක් බයිසිකල් පදී.......(Shah Rukh Khan teaches daughter to cycle) Pihiya-පිහිය ෂාරුක් ඛාන් මේ දිනවල සිටින්නේ සැහැල්ලුවෙන් මෙන්ම සතුටිනි.ඒ ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ ඉතා සාර්ථකව තිර ගතවන නිසාවෙනි.මේ නිසා ෂාරුක් ඉතා විවේකීව කාලය ගතකරනවා.ඒ සිය පවුලේ උදවිය සමගයි.පසුගිය දිනක ෂාරුක් බයිසිකලයක් ගෙන පාරේ ගමන් කලේ කවුරුත් පුදුමයට පත් කරමිනි.ඒ සිය දියනියට පාපැදි පැදීම ඉගැන්වීමටයි. ...
තවත් හොද Film එකක්.....The Thing (2011 film) Pihiya-පිහිය විද්‍යා සහ අත්බූත කතා වල ආස හැමෝම මේ Film එක බැලුවට කමක් නෑ.මේ ෆිල්ම් එක පිටසක්වල ජීවීන් සම්බන්ධ එකක්.ඒ වගේම ටිකක් විතර හොල්මන්.දොස්තර කෙනෙක් සහ විද්‍යා වේදියෙකු වටා තමඉ මේ කථා පුවත ගෙතෙන්නේ.ඔවුන් එක්ව ඇන්ටාක්ටිකාවේදී කරන ලද පරීක්ෂණයකදී වසර 100,000 පෙර අනතුරට ලක්වූ පිටසක්වල යානයක් සොයා ගන්නවා.අනතුරුව ඔවුන් යලි එවැනි යානයක් බලාපොරොත්තුවෙන් සිටියදී පැමිණි යානයේ අයගෙන් ජාන සාම්පලයක් ලබා ගැනීම ...
වැඩිහිටියන්ට පමණක් වූ වෙබ් අඩවි .xxx ඩොමේනය යටතට.... Pihiya-පිහිය වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි සියල්ල පසුගිය අගහරුවාදා සිට .xxx යන ඩොමේන් නාමය යටතේ ලියාපදිංචි කිරීමට ICANN සහ icmregistry තීරණය කර තිබෙනවා.මේ නිසා අන්තර්ජාලයේ සැරිසර සැමට තමා නැරඹන වෙබ් අඩවිය කුමන ඝනයේ අඩවියක්ද යන්න පහසුවෙන් හදුනා ගැනීමේ අවස්ථාව උදා වන බවයි පැවසෙන්නේ.තවද කුඩා ලමුන්ටද මින් ආරක්ෂා වීමේ අවස්ථාවන් උදා වන බවයි පැවසෙන්නේ.මේ යටතේ පලමු ලෙස වෙබ් අඩවි 100,000ක්ට පමණ ...
පෘතුවිය හා සමාන තවත් ග්‍රහ ලොවක් සොයා ගැනේ..ජීවීන් සිටී දැයි සැකයක්. Pihiya-පිහිය පෘතුවිය හා සමාන තවත් ග්‍රහ ලොවක් සොයා ගැනීමට විද්‍යා පිරිසක් සමත්ව සිටිනවා.මෙම සොයා ගැනීම කර ඇත්තේ Kepler 22-b දුරේක්ෂය ආධාරයෙනි.මෙම ග්‍රහලොව පෘතුවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් පිහිටා ඇති අතර 22Cක් උපරිම උෂ්ණත්වයකින්ද යුතු වේ.තවද මෙහි මිනිස් වාසයට සුදු පරිසරයක් තිබෙන නිසා මෙහි ජීවීන් ඇත්දැයි සැක මතු වන බවද ඔවුන් පවසා සිටියා. ...
වීනා මලික් නිරුවතින්????(Veena Malik Gets Nude???) Pihiya-පිහිය සුරූපී පාකිස්ථානු නිලියක වන වීනා මලික් ඉන්දීය සගරාවක් වන FHM සගරාවට නිරුවතින් සිටින ජායා රූපයක් ලබා දී තිබෙනවා.මේය මුලු මහත් පාකිස්ථානයම කැලඹූ සිදූවීමක් වූ අතර ඉන්දියාව තුලද මහත් කථා බහට ලක්ව තිබේ.කෙසේ නමුත් ඇය මෙය ප්රතික්ශේප් කරනවා.ඇය පැවසුවේ මෙය වෙනස් කරන ලද ජායා රූපයක් බවයි.ඇගේ නීති වේදියා පවසන්නේ මෙය තම සේවාදායිකාවට කරන ලද කැලලක් බවත් එම සගරාව වන්දි ලෙස මේ ...
ටීවී වෙනුවට Xbox. Pihiya-පිහිය මේ දිනවල අන්තර්ජාලයට අමතරව අපට සමීපතම මාධ්‍ය වන්නේ රූපවාහිනියයි.නමුත් රූපවාහිනියේ මීලග පරම්පරාව එලි දැක්වීමට Microsoft සමාගම බලාපොරොත්තු වනවා.ඒ Xbox නමින් හදුන්වන නව වීඩියෝ ගේම් කොන්සෝලයකි.මෙය තව දුරටත් වැඩි දියුනු කිරීමට එම සමාගම බලාපොරොත්තු වනවා.තවද ඉදිරියේදී තවත් හවුල් කරුවන්,විශේෂයෙන් රූපවාහිනී නාලිකාද සම්බන්ධ කර ගනිමින් මෙය දියුණු කිරීමට එම සමාගම බලාපොරොත්තු වනවා. ...
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සිය පලමු ජය වාර්ථා කරයි..... Pihiya-පිහිය මේ දිනවල ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පලමු ජය වාර්ථා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.ඒ තම පලමු තරගයේදීම භූතාන කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජය කරමින්ය.තරගයේ පලමු අර්ධයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගත්තා.ශ්‍රී ලංකාව වෙනුවෙන් මොහොමඩ් සෙයින් සහ නිපුණ බණ්ඩාර(2) ගෝල ලබා ගත්හ. ...
ෆේස්බුක් සමාගමේ ඇත්ත Wall එක දැක්කද?ඇවිත් බලන්න.ඇවිත් ලියන්න Pihiya-පිහිය ෆේස්බුක් අපි කවුරුත් දන්නා හදුනන අපගේ සමාජ වෙබ් අඩවියයි.මාර්ක් සකබර්ග් නිර්මානය කල මෙය අද ලොව සෑම රටකම ව්‍යාප්ත වී තිබෙනවා.ෆේස්බුක් වලින් අප හදුනා ගත් අංගයක් වන්නේ Wall .මෙය අප කවුරුත් දන්න දෙයකි.නමුත් ෆේස්බුක් සමාගම් මූලස්ථානයේ අපට ලිවිය හැකි ඇත්ත Wall (බිත්තියක්) තිබෙන බව දන්නේ අප කීයෙන් කීදෙනාද?මෙහි අපගේ අදහස් ඕනෑම දෙයක් ලිවිය හැකි අතර දිනපතා පුද්ගලයන් මෙහි විවිද අදහස් පල ...
HUGO වෙනස් ආරක චිත්‍රපටියක්....බලනවනම් මේක බලන්න. Pihiya-පිහිය පසු ගිය සතිය අවසන් වන විට ලොව වාර්ථා අතරට එක්වූ චිත්‍රපටියක් වූයේ සිනමා සිත්තමයි.මෙය ත්‍රිමාන ක්‍රියාදාම ගොන්නට වැටෙන්නකි.මෙය විසින් රචිත කෘතියක් ආශ්රයෙන් නිර්මාණය කරන ලද්දකි.හියුගෝ යනු තරුණ කොළු ගැට්ටෙකි.ඔහුගේ මව කුඩා කලම මිය ගිය අතර පසු ඔහු සිය පියා සමග පැරීසියේ දුම්රිය ස්ථානයක් අවට පියාගේ වෘත්තිය වන ඔරලෝසු අළුත්වැඩියාවත් සමග සම්බන්ධ විය.පසුව ඔහුගේ පියාද හදිසි අනතුරකින් මියයයි.අනතුරුව ඔහු සිය බීමත් ...
විද්‍යා බාලන්ගේ Dirty Picture පාකිස්ථානයේ තහනම්????(Bollywood Movie ‘The Dirty Picture’ banned in Pakistan) Pihiya-පිහිය විද්‍යා බාලන්ගේ සුපිරි රංගනයේන් හැඩවූ The Dirty Picture චිත්‍රපටිය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.එම චිත්‍රපටිය පසු ගිය සිකුරාදා සිට එරට පිහිටි සිනමා හල් 50ක තිරගත වීමට නියමිතව තිබිනි.තහනම් කිරීමට හේතු ලේ දක්වා ඇත්තේ මෙම චිත්‍රපටිය අවිනීත එකක් බවයි.කෙසේ වෙතත් මෙම චෝදනා චිත්‍රපටි අධ්‍යක්ෂක ප්‍රතික්ශේප කර තිබෙනවා. ...
ලොව නවතම මෝටර් රථ ප්‍රදර්ශනය.(LA Auto Show) Pihiya-පිහිය ලොව ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශණ වලින් එකක් වූ ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශණය පිලිබද තොරතුරු පසු ගිය දිනක අපි ඔබ වෙත ගෙන ආවා.මේ මෝටර් රථ ප්‍රදර්ශනයත් ඊට් නොදෙවෙනි ප්‍රදර්ශනයකි.ඒ ලොස් ඇන්ජලිස් මෝටර් රථ ප්‍රදර්ශණයයි.නවතම මෝටර් රථ බොහෝමයක් මෙහි දක්නට ලැබුනා.මේ එහි ජායා රූප පෙලයි. ...
අගමැතිගේ අස්වීමේ සතුටට කාන්තාවන් නිරුවතින්. Pihiya-පිහිය ලොව වඩාත් කතා බහට ලක්වූ අගමැති වරයෙකු වූ ඉතාලි අගමැතිගේ අස්වීමේන් පසු යුක්රේනයේ FEMEN සංවිධානය සිය සතුට සැමරීම සදහා උත්සවයක් සංවිදානය කලා.ඒ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්ම පමණක් නොවේ.එම සංවිධානයේ සියළු කාන්තා සාමාජිකාවන් සියල්ල නිරුවතින් පාගමනේ යමිනි. ...
කුලය නිසා අවසන් ගමන් ගිය නීරජ්?????නොවරදවාම මෙය කියවන්න.(සසල කල කතාවක්.) Pihiya-පිහිය කුල බේද වාදය ලංකාවේ කෙමෙන් පහව ගියද ඉන්දියාවේ තවමත් කුල බේද වාදය හොල්මන් කරන වග ප්‍රසිද්ධ රහසකි.මේ නිසාම පසු ගිය දිනක වන්දි ගෙවීමට සිදු වූයේ කුඩා දරුවෙකුටයි.සිද්ධිය මෙසේය.නීරජ්ගේ පියා රාම තම පුතුන් දෙදෙනාට අලුත් යෝජනාවක් ඉදිරිපත් කලේය.ඒ සිය ගමේම වෙසෙන කුලවන්ත පවුලක දරුවන්ගේ නම් සිය පුතුන්ටද භාවිතා කරන ලෙසයි.මෙය කන වැකුනු වහාම කුලවන්ත පවුලේ අය විසින් සිය කුලයේ අභිමානය රැක ...