Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ක්‍රියාදාමය යලිත් Mission Impossible 4– Ghost Protocol

,

ලොව පුරා සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ අවධානයට සහ ජනප්‍රියත්වයට පත්වුනු චිත්‍රපටි මාලාවේ සිව්වැන්න දෙසැම්බර මස සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.සුපිරි නලු ටොම් කෲස්ගේ රංගනයෙන් හැඩ ගැන්වෙන මෙම චිත්‍රපට්ය පැරමන් මවුන්ට් පික්චශී බෙදා හැරීමකි.තවද මෙම චිත්‍රපටියේ විශේෂත්වය වන්නේ සුපිරි බොලිවුඩ් නලු අනිල කපූර්ද රංගනයෙන් දායක වීමයි.මෙම චිත්‍රපටියේ සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 160ක් වන අතර මේ වනවිටත් බොහෝදෙනාගේ ආකර්ශනය දින ගැනීමට මෙම චිත්‍රපටිය සමත්ව ඇත.




No comments:

Related Posts Plugin for WordPress, Blogger...