ආතල් One | Zero | Zero මචන් මට මේක මාර ආතල්.ඔය මොකද්ද? ඔය වගේ දේවල් වලට ආතල් ගන්න උඹට ලැජ්ජ නැද්ද? ඕකෙන් නෙමෙයි මේකෙන් ආතල් ගනින්.ඕවායින් මට ආතල් නැහැ, මට ආතල් මේකෙන්.එහෙම කොහොමද උඹ, උඹට ඕනේ ඕනේ දේවල් වලින් ආතල් ගන්නේ.ඉතින් මන් ආතල් ගන්න ඕනේ, මට ආතල් දේවල් වලින් නේ.එහෙම බැහැ. උඹ ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නවා දැක්කම මට ආතල් නැති වෙනවා.ඉතින් හරි, උඹ නෙමෙයි ...
මගේ සිහිනය One | Zero | Zero සිනිඳු සමනල් තටු ද මල් පෙති අතරෙ නැළවුනු මගේ සිහිනයරෝස දම් කහ නිල් ද කොල සුදුපාට තැවරුනු මගේ සිහිනයදිලෙන මුතු කැට පබළු මිණි කැටවලින් ඔප වුනු මගේ සිහිනයහිතේ හිර වුනු දහස් පැතුමන්එකට ඇමිණුනු මගේ සිහිනයපෙනෙන නොපෙනෙන ඈත ක්ෂිතිජයෙමැවී බොඳ වුනු මගේ සිහිනයඅතට අසු වුන සැණින් දිය වුනුසොඳුරු පියකරු මගේ සිහිනයඉටි පහන් සිල සමග පොර බැදි අඳුරෙ සැඟවුනු මගේ සිහිනය ලොව ...
රොබරෝසියා මල් වසන්තය One | Zero | Zero හන්තාන ඉසව්වට රොබරෝසියා මල් වසන්තය උදාවෙලා, ඔයා දන්නවාද මගේ සිතුවිලි කොයි තරම්නම් අවුල් උනාද කියලා. ලා රොසපාට රොබරෝසියා යායාට එපිටින් ඒදිහා බලා උන්නු මම සිනිවිලි එක්ක අතීතියට ගිය මොහතෙකරොබරෝසියා මල් වැස්සේ ඔයාගේ අතේ එල්ලිලා කැම්පස් එක පුරා ඇවිදපු දවස් වල මම අතරමන් උනා, කවුරුත් නොදන්න හේතුවකට ඔයා කොළඹ කොව්වියේ නැගිලා මාව පේරාදෙනිය ස්ටේෂන් එකේ දාලා ගිය ඒ දවස ඔයාට මතකද.. ...
වයසෙ වැරැද්ද.. One | Zero | Zero අවුරුදු 10 දි අවුරුදු 15දි කරන්න ඕන දේවල් කලාඅවුරුදු 15 දි අවුරුදු 18දි කරන්න ඕන දේවල් කලාඅවුරුදු 16 දි අවුරුදු 19දි කරන්න ඕන දේවල් කලාඅවුරුදු 17 දි අවුරුදු 20දි කරන්න ඕන දේවල් කලා අවුරුදු 18 දි අවුරුදු 22දි කරන්න ඕන දේවල් කලාඅවුරුදු 20 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලාඅවුරුදු 25 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලාහ්ම්ම් අවුරුදු 5ක් ...
වැලන්ටයින් උඹත් ආවේ One | Zero | Zero වල්ඩ් කප් පැරදුනා නේ, ඉසෙඩ් අකුරකුත් හිර උනේ, අර මේජර් කෙනෙකුත් ගුටිකෑවේ, සෝනු නිගමුයි ජෝන් සිකාඩයි ඉස්ටැන් කෙලීත් ආවේ, ඇයි සුමන ගෝමස් අක්කත් මෙහෙ ආවේ, විභාගේ ප්‍රශ්නත් පිට උනේ, ඒ අස්සෙනේ ෆෝන් වලට මයිටාවොත් ආවේ, ඇයි පාට පාට වැහි හිටන් වැස්සනෙ, කොහොම හරි ලෝක විනාසේත් ආවනේ, නයෙක් උසාවිත් ගියේ, දක්ෂිණ අධිවේගේ කැන්ටිමකුත් ඇරියනේ, චන්ද්‍රිකාත් උඩ ගියේ, පාර්ලිමේන්තුවේ මෙනු එකත් වෙනස් ...
බිස්නස් One | Zero | Zero ෂා ෆොටෝ එක නියමෙට එඩිට් උනා දැන් මේක ෆේස් බුක් දැම්මම අල්ලපු කඩේ එකාගේ බිස්නස් දවසින් වැටෙයි...මුදලාලි ඇල්පෙනෙත්ති තියෙනවද????නියමයි දැම්මා විතරයි ලයික් 25යි කමෙන්ට් 10යි ෂෙයා 5යි, ෂික් කොහේද මේ වාතයක් ආවනේ කඩේට...මොනාවද අංකල් ඕනේ???ඇල්පෙනෙත්ති????කීයක් ගනන්ද? ???දහයක්....දහයක් දෙන්නේ නැහැ ගන්නවනම් එකක් රුපියල ගානේ සීයේ පැකට් එකක් ගන්න...10 දෙන්නේ නැද්ද???නැහැ ඕයි 10ක් විකුනලා ඉතුරු 90 මන් ** ගහගන්නද???ඒ ගමන අල්ලපු කඩේට ...
මාලය One | Zero | Zero පිරිමි දහසයක්ද ගැහැණු තුනහමාරක්ද සහභාගි වූ රැස්වීම අවසන් වූයේ මඳ වැස්සක් වැටෙමින් තිබියදීය.වැස්ස. කොළඹ නවාතැන්හල් තෙමමින් ඇද හැළුණි.අපි. පිටත මහ වැසි වසිද්දී, බත්තරමුල්ලෙහි හතර හය ප්‍රමාණයේ නාන කාමරයකින් දහදිය සෝදා හලෙමු.“ආ...!“මේසය මත තිබූ මාලය ගත් ඈ එය මා වෙත දිගු කලාය. කොණ්ඩ කටුවක් දත් අතර තිබියදීම.“මොකටද....?““අරන් යන්න ...!““කොහාටද....?““යන හැමතැනම. පරෙස්සමට. හැබැයි මට ආපහු දෙන්න.““කවද්ද...?““ඊලඟ දවසෙ....!“***********************************************ඊලඟ දවස. තවත් මාස තුනයි තුන්කාලකට ...
පෙරේරා අයියා One | Zero | Zero අපේ හිටියා පෙරේරා කියලා. බුවා හෙන හොඳ එකා.කොයි තරම් හිත හොඳද කියනවා නම්, මිනිහා අතහිත දෙන්නේම වයසක ඇන්ටිලාට.මේ තත්වය කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් මිනිසා අවසානේ කසාද බැන්දෙත් බුවාගේ අම්මටත් වඩා අවුරුදු 10විතර වයස කෙනෙක්.ඔන්න අපිත් මඟුලට ගියාය කියමුකෝ,ඩාන්සින් ෆ්ලෝඑකේ කස්ටිය නටනවා..,ඒ අස්සේ එකෙක් සිරා කෑල්ලක් දිහා බලාගෙන අත්පුඩි ගහනවා..,මම හෙමීට කිට්ටු කලා බුවා ගාවටසිරා කෑල්ලනේ බන් කවුද ...
හෙළුවැලි බසය One | Zero | Zero සැරසිලි මුකුත් නැති හෙළුවැලි බසයසීත ඉල්ලා අනුන්ගෙන්තබාගෙන එකපෙළට අසුන් සීයක්දෙපේලියකට යාන්තමින් දෙකකුලින්සිටගන්න ඉඩ ඇතිසිටියෝය පිළිමගැහැනු ඇදුමින්පිරිමි ඇදුමින්සෑම අසුනකම තිදෙනක් බැගින්සෙනග දෙබෑ කරමින්ඇවිදින රඟ ඒ සර්කස්කරුවිටෙක වයරයක බයිසිකලයෙන් යනතවත් විට මකර කටකට අතදමනකැමති සිහිනයක් බලනු හැකිඅනුන් උර මතද නිදනු යහපතිවීදුරු නම් හරිම දුක්බරඩුම් ඩුම් හඬින් දෝංකාරයකිඑවර නිහාල් නෙල්සනසිහිනයෙන් පිළිම අවදිකරහොඳම අවවාද දෙනපිළිම තනි කැමැත්තටඅත් ඔසවා දෙපැත්තට වැනෙන රඟබලනු මඟියනි වෙනත් බස්වලහෙළුවැලි ...
සිහින මන්දිර සිහින මාලිගා සිහින මාවත් හා නිකම්ම නිකන් සිහින One | Zero | Zero ලිමොසින් රියක තද නිල් එලියෙන්නිලංකාර වු දෑස් මතතුන්දාහෙන් ගන්න එකම අච්චුවෙ පොටෝ වලටහිඳෙන බර නොපෙනෙද්දිඒ අතර එලි කරන තරු බොජුන් වරින් වරතවත් සැහැල්ලු කරනදෙව්ලොව යන්නට සරසන්න දෙව්ලියන්සහ සුකුමාර දෙව් පුතුන්සැහැල්ලුයි තව ඉතින්පාවෙලා යන්න මල් පිරුණු මල් ගොඩක් මැදහිසටද පයටද අත තබන අඟලකම නෙත දකින හැම කොණමදෙව් සිහින ගේනතවත් බර අඩු කරනරනින් මිණි මුතූ මතින්පෝරු උඩ දරාගෙනසයන මත පුද දමායෞවනේ රතු ...
ස්වතන්ත්රතාව One | Zero | Zero ඇසිපිය ගසමි,ඔබේ ඇසිපිය කෙලවර සීමාවට මෙපිටින් සිටසිත්සේ ගැඹුරු සුසුම් හෙලමි,ඔබේ සුසුමක අවකාශයේ පරිමාවට අංශු මාත්‍රයක් මෙපිටින් සිටදෑත් දෙපසට විහිදුවමි,ඔබේ නාසයේ කෙලවරට සෙන්ටිමීටරයක් මෙපිටින් සිටින්නටඒය මාගේ නිදහස බව ඔබට පිලිගන්නට සිදුවේවි!!ආදරණිය පාඨකයිනි, මම ඔබේ අදරණිය ලේඛකයා ලෙස මෙලෙස කියමි.අසන්නටදකින්නටබලන්නටසිතන්නටගොතන්නටලියන්නටමා ලැබු සුචලනය පෑන් තුඩින් පිට කරමි, සහ එය ඔබේ දැන ගැනීම පිනිස ප්‍රකටීකරණය කරමි.කියවන්නටදැනගන්නටතේරුමගන්නටඅභිනන්දනයටපරිවාදයටඑකඟත්වයටවිවේචනයටවිතර්කයටආක්රෝශයට හෙවත් පරිභවයටඔබට අති
කඳුළු One | Zero | Zero “ලොකු අය වැටුනේ නැතිවත් අඬනවද අම්මා?”“ඇයි මගේ පුතා එහෙම ඇහුවේ?”“අම්මා ජනේලෙන් එලිය බලාගෙන අඬනවානේ .. ඉතින් අම්මා වැටුනේ නැහැනේ ”“අම්මා ඇඬුවේ නැහැනේ පුතා.. නිකම් වැස්ස දිහා බලාගෙන හිටියානේ”“වහින එක ගැන අම්මාට දුකද? ඒකද අම්මා අඬන්නේ? ”“ම්ම්.. නෑ පැටියෝ..”“අම්මා එපා කියද්දී මම තෙමෙන්න ගිය එකටද? ඔන්න මම ආයෙත් යන්නේ නැහැ! ”“නෑ.. නෑ!”“එහෙනම් මගේ බෝට්ටුව ගහගෙන ගිය එකටද අම්මා අඬන්නේ? අයියෝ අපි ...
ඩිස්ක්ලේමරේ! One | Zero | Zero Fun පින්තූර ෆේස් බුක් දාන එකෙක් එක්ක චැටක්!“උඹ ෆ්‍රීද?”“ඇයි?”“පොඩි වැඩකට පින්තූරයක් එඩිට් කරගන්න...”“කියපං...”“නෑ බං දන්නවනෙ මේ දවස්වල නෙට් එකේ නැගලම යන සීන් එක.. අර අප්සෙට් සින්දුව?”“ආ... ඉතිං?”“ඕක කියන එකාගෙ පට්ටන්දරේ දාල ඌට මඩක් ගහල පින්තූරයක් හදාගන්න ඕන ෂෙයා කරන්න”“අර මොකෝ? උඹ උගේ සින්දුවලට හෙන ආසයිනෙ?”“ඒ වුණාට යකඩෙ රත්වුණ වෙලාවෙ තලාගන්න එපැයි.. වෝටර් මාක් එකක් එක්ක ඕක දැම්ම ගමන් මගේ පේජ් ...
සල්ලි දෙවියන්ගේ මල්ලි One | Zero | Zero අන්නාසි, ඇපල්, බෙලි, පේර, දිවුල්, කෙසෙල්ගෙඩි, මිදී, සීනි කැකිරි වගේ තෝරා ගත්ත පලතුරු කිහිපයක් වට්ටියක පිළිවෙලට තියල රතු නැත්නම් නිල් පාට මල් මාලයක් දානවා. සමහර පලතුරු තියන්නේ දෙකට කපල. ඒත් සමහර පලතුරු වර්ග පොත්ත පිටින්ම තියනවා. ඒ මදිවට එක උඩින් බුලත් කොලයක් තියලා, එකටත් උඩින් ඉස්සර නම් වර්නසේන රාසපුත්‍රම් අත්සන් කරපු සීයේ කොලයක් තියනවා. දැන්නම් දාහෙන් උඩ කොලයක් තමයි තියෙන්න ...
වෙජිටේරියන් One | Zero | Zero ආයතනයේ සේවයට අලුතෙන් පැමිණි තිමිර දහවල් ආහාරය ගැනීම සඳහා ලන්ච් රූම් එක වෙත පිය මැන්නේ ආයතනයේ තිබෙන නීති රීති පිළිබද උදුලගෙන් විස්තර දැන ගන්නා ගමන්මයි.........................................................."මචන් තිමිර උඹට චිකන් කෑල්ලක් දාන්නද?""එපා මචන් තැන්ක්ස්... මං වෙජිටේරියන්""සිරාවටම උඹ මස් කන්නේ නැද්ද?""නෑ බං උදුල මම මස් කන්නේ නෑ""ඇයි බං මස් කන්නේ නැත්තේ?""මස් කන එක පව් බං""අපි මස් කන්නේ මරල නෙමෙයිනේ, මිනිස්සු සත්තු මරණ හින්දනේ ...
හිතවත් මාමා වෙත... One | Zero | Zero මාමා දන්නේ නෑ අපි කීයක් හරි හම්බ කරගන්න වෙන මහන්සිය. අවුරුද්දක් තිස්සේ නිදිමරාගෙන වැඩ කරලා කවුරුත් බලාගෙන ඉන්නේ සැලරි ඉන්ක්‍රිමන්ට් එක එනකම්. මේ දවස් වල එවලුවේශන් පීරියඩ් නිසා කට්ටිය බැහැලා වැඩ. මොකෝ ඉතිං අපියි කියලා 50% ක් වැටුප් වැඩි කරව් කියලා උද්ඝෝෂණ කරන්නයැයි. එහෙම කලොත් ඉතිං පහුවදා ඉදන් ගෙදර තමයි. අවුලක් නැතුව ජාමේ බේරගෙන ගිය අවුරුද්දේ පුරා බොක්කෙන්ම වැඩ කල ...
වස්සානයට පෙර One | Zero | Zero 'මොකක්ද බං ඒ සද්දේ? කවුදෝ කෙඳිරි ගානව වගේ, ගෑණු කටහඬක්!'අවාරේ සිරි පා වඳින්න, කුරුවිට පාරෙන් යන නඩයකට කැලෑව තුළ තිබුණු පුංචි පන්සලකින් මේ ශබ්දය ඇසුණි. ඉන් එකෙක් පන්සලේ කාමරය තුළට එබිකම් කර බැලුවේය. ඒ දුටු දෙයින් ඔහුගේ ගතත් සිතත් සලිත විණි.'ගමේ පන්සලෙත් මෙහෙමත් හාමදුරුවරු, මදැයි වන්දනා ගමනක් ඇවිල්ලා දැක ගත්ත දේ'තවමත් මැදි වයසේ සිටි ඔහුගේ ගතින් දහඩිය රූරා වැටුණි. අඳනකඩය ...
සිංහල සින්දු One | Zero | Zero කවියක්, ඔව්!!නමක් නැති කවියක්,අරමුණක් නැති පද වැලක් ලඟඑලිසමය වැට හැඩට බඳවනනමක් නැති කවියක්,.............තනුවක්, ඔව්!!එය සුපිරි තනුවක්කනට හුරු නැති, දනන් නොමදත්විශාරදයෙකු ගොතපු තනුවක්,වෙන රටක තනුවක්...............නිළියක්,ඔව්!!මනබඳින නිලියක්,පියරු අතුරා පාට තවරාඅංගනා රූසිරි ප්‍රගුණ කලඅපි දන්න නිලියක්..................මිතුරෙක්, ඔව්!!අතිජාත මිතුරෙක්,ඔහුත් නොමදත් අපත් නොමදත්වදන් වැකි වේගයෙන් කියවනඑයා රොක් තරුවක්..................දිනයක්, ඔව්!!ජනහිතැති දිනයක්,බොහෝ මිනිසුන් විවේකෙන් හිඳරූප පෙට්ටියේ අසල හිඳගත්නොන් ප
සතුට One | Zero | Zero අහස රතු පාටට හැරුනා. තවත් දවසක් ගෙවිල ගියා නේද කියල මට හිතුනා. ඔයා හිටියේ සතුටින්. ආ ගිය ගමන්, යාලුවොත් එක්ක කතා කරපු දේවල්, ඔක්කොම ගිරවෙක් වගේ කියෙව්වා. "ඇයි අද වැඩිය කතා නැත්තේ?" හිටි හැටියේම ඔයා ඇහුවා.මගේ දුක තවත් හංගන්නේ නැතුව කියනවා කියල හිතුනා."අද අපේ යාළුවො ටික මාර වැඩක්නේ කලේ..." ඔයා තවත් කතාවක් පටන් ගත්තා. මාත් අහගෙන හිටියා. ඇත්ත... ඔයාගේ සතුට ...
රාවණා එනවලු One | Zero | Zero "මචන් උබ දන්නවද රාවණා රජතුමාව ?අර රාමායනේ ඉන්නේ...රාවණා රජ්ජුරුවෝ අයෙමත් එනවලු,රාවණාට වරයන් 2 ක් හම්බුනලුනේ බන්,ඒ එකකින් එයා අමරණීය වෙන්න ඉල්ලුවලු,දැන් කියන විදියට එයා සැතපිලාලු ඉන්නේ කොහෙද ගලක් යට,ඒ නිසා ඒ නින්දෙන් ඇහැරිලා අපහු එනවා කියල පොත් වල කියනවාලගකදී ෆොටෝ එකක එතුමගේ දඩුමොනරේ වගේ දෙයක් වැදිලා තිබ්බලු ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ ,හැබැයි එහෙම අවොත් අපේ රටේ අලුතින් ...