ලොතරැයි කොලුවා One | Zero | Zero “පුතේ මේකට දිනුමක් තියෙනවද බලන්න”මෙසේ සතියකට සැරයක් තමන් කලින්දා මිළදීගත් ටිකට්පත දික්කරන මේ මැහැල්ල ලොතරැයි කොලුවාට ආගන්තුක අත්දැකීමක් නෙවෙයි…“නෑනේ ආච්චියේ…”හැමදාම පාහේ මේ ආකාරයට පිළිතුරු දෙන ලොතරැයි කොලුවා හිස් ටිකට්පත ඇයට ආපසු දෙන්නේ ඇයගේ මැලවුණු මුහුණ මගහරිමින්…නමුත් මෙදින ලොතරැයි කොලුවාට වෙනස් දවසක්… මැහැල්ලට පිළිතුරුදීමට වෙනදාට වඩා කාලයක් ඔහු ගතකලේ එහෙයින්… තමා මේ කරන්නට යන්නේ සුදුසු දෙයක්ද, ඔහු තමන්ගෙන්ම විමසුවා… මැහැල්ල තරම් ...
පණ්ඩිත කම One | Zero | Zero කොහොමද නිවාඩුව, මොකද කලේ?මැක්සීම් ගොර්කිගේ පොතක් කියෙව්වා.ෂා... නියමයිනේ... ඔයාලාටනම් පොත් හම්බ වෙනවා ඒකට මට, අපේ දිහා ලයිබ්‍රරියක් නෑනේ.ඒවා දුර්ලභ පොත්. ලයිබ්‍රරි වල නෑ. අනික මම කියවන්නේ අනිත් අය ටච් නොකරන පැති. එහෙම උනාම තමයි තමන් පණ්ඩිතයෙක් කියලා පෙන්වන් පුළුවන්, මම ගන්නේ මිල අඩුම පොත්, දවසක් ඒවගේ තැනකින් පොත් වගයක් ගත්තා , ඒවා පාලියෙන් තිබුනේ.හැබැට.. එකොට ඒකයි ඔයාගේ පණ්ඩිත කමේ රහස.ඔව් ...
රේල් පීලි One | Zero | Zero රේල් පීලි දිහා හුඟ වෙලාවක් බලාගෙන හිටිය නිසා මට ඒවා පෙනුනේ බොඳ වෙලා. හරියට එකතු වෙලා වගේ. ලොකු කලබලයකින් මගේ වටේට ලෝකය කැරකුනා. කෝච්චි ආවා. ගියා. සෙනඟ ඒවාට නැග්ගා. බැස්සා. ඈත යකඩ කටකින් මොන මොනවාදෝ කිව්වා. මට කිසිම දෙයක් ඇහුනේ නැහැ. පෙනුනෙත් නැහැ. ඊට වැඩිය කලබලයක් මගේ හිත ඇතුලේ පෙරලුනා. ඈ ආයෙත් මගේ ළඟ හිටගෙන ඉන්න බව මට ඉබේම වගේ ...
තෙල් බේත් වෙළෙන්දාගේ පාපොච්චාරණය .... One | Zero | Zero "මහත්තයෝ සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. ලේසියෙන් ගලවන්න ඕන නිසෑ තව සුද්දෙක් හැදුවා ලෙස්. සපත්තු දැම්මම කිසිම සැප පහසුවක් නෑ. තව සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක දාගෙන එනවා. ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්.තව එකෙක් ටිකක් කල්පනා කර කර ඉඳලා ඊළඟට හැදුවා පොලිෂ්. පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා. ...
ආදරේ බිඳුණාම One | Zero | Zero වැඩිය මාත් එක්ක චැට් නොකරන එකෙක් චැට් එකේ...---------------------------------------------මචං උඹ තාමත් තුෂාරා එක්ක යාළුද?ඒක නැවැත්තුවා බං.(මං කෙටියෙන්ම උත්තර දුන්නේ දවස් දෙකකට කලින් තිත තියපු ආදරේ මතක් වෙනකොට තාමත් හිත රිදෙන නිසා)එහෙනම් මට තුෂාරාගේ නම්බර් එක දීපංකෝ. මගේ යාළුවෙක්ට. ඇයි බං එයාගේ නම්බර් එක මගෙන් ඉල්ලන්නේ? ඔය එයා ෆේස් බුක් එකේ ඉන්නේ. උඹේ එකවුන්ට් එකෙත් ඉන්නවනේ. ඉතිං ඇයි උඹ එයාගෙන් ඉල්ල ගන්නේ ...
විඳීම් මනඃකල්පිතයි... One | Zero | Zero ඇගේ රුව රූප සුන්දරියන් වැඳිරි මෑල්ලන් බවට පත් කිරීමට සමත්ය. ඈ දෙස බලා සිටීම පවා හැඟීම් නැමති නළාවෙන් රාගය නැමැති තනුව වාදනයකර මාගේ සුරතල් සර්පයා රංගනයකටක යොමුකිරීමක් වැන්න.මම දබරඟිල්ල ඈගේ සියුමැලි දෙතොලේ දාරය වටා වටයක් දක්ෂිණාවර්තව පැදකුනු කෙරෙව්වෙමි. ඒ තිසර යුවල ජලයෙන් නහවන්නට මා පටන් ගතිමි. සෙමින් සෙමින් පිරිමදින කල තිසරයින් නව ජීවයක් ලබන්නාක් මෙන් සෙමෙන් සෙමෙන් හිස ඔසවා මදෙස ...
සමාවෙන්න අනූ........ One | Zero | Zero දන්නවද අනූ......පුන්චි කාලේ මම හැදුනේ ලොකු රස්සාවක් කරපු මගේම නැන්දගේ ගෙදර...එයාල මට ඉගෑන්නුවා මාව මිනිහෙක් කලාඒ හැමදේටම අදටත් ගරු කරනව..ඒත්....මම පොල් කැඩුවරෙදි, පිඟන්, වලන් සේදුවා.. හැතැක්ම ගානක් ගිහින් වතුර ගෙනාවාඅන්තිමට එයලා උණු බත් කද්දි පිළුණු බත් කෑවාපාන්ගෙඩියේ වාටිය මට කන්න දුන්නාමට දුක නෑ..ඒත්.......මට කවදාවත් මගේ දරුවට ඒ ටික වෙන්නදෙන්න බෑ මම වැරැද්දක් කලා මම ඔයාට ළන්වුනාඒ මම ඔයාට ආදරේ නිසා ...
උපන්දින සුභ පැතුම් One | Zero | Zero අපේ සීයලාඉස්සර උපන්දිනේට අපි කාඩ් යවනවා..මතක තියං ඉඳලා දින ගැනලා තැපැල් කරන්නේ හරිදවසටම අතට ඒක ලැබෙන විදිහට..අපේ තාත්තාලාඩයරිය බලලා පෝන් කෝල් එකක් ගන්නවා උදෙන්ම...එයාලාගෙ කටින්ම සුභ පතන්න..අපි ඉස්සරsms එකක් යවනවා. ඕවට යවන්න ලස්සන ඒවා තියනවා සේව් කරලා.ෆෝන් එකේ රිමයින්ඩරේ දාලා තියෙන්නෙ ඔක්කොම.කෝල් කරන්න කෝ අපිට වෙලාවක්..අපි දැන්ෆේස් බුක් තියනවනේ.. ඒ නිසා කාගෙවත් උපන්දින මඟ ඇරෙන්නෙ නෑ.වෝල් එකේ HBD කියලා ලියලා ...
නුඹ නුඹම ද... One | Zero | Zero “මම අතින් වත් අල්ලන්නේ මම බඳින කෙනා විතරයි.. ඊට එහා දෙයක් කරන්න හිතන්නේවත් ඔයා මගේම උනාම විතරයි”... ඔහු සෙමෙන් තෙපලුව... “කොච්චර හොඳ මනුස්සයෙක්ද”... ඇය සිතුවා..“මම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න. හැමෝම ඔහොම නෑ”... ඇය ඔහුගේ අතින් අල්ලාගෙන මිමිණුවා..කාලයක් ගත උනා.... එක් සවසක ඔහු ඇයත් සමග දොඩමළුව සිටින මොහොතක...“මදාරා...““හ්ම්ම්..”“ඔයා හෙට මොකද කරන්නේ?”“විශේෂයක් නෑ”“අපි කොහේ හරි යමුද?”“කොහේ හරි කිව්වේ?”“ඔයා දන්නවා මම ...
සත්ව කරුණාව One | Zero | Zero ළමයෝ, ඉක්මනට මෙහාට වරෙන්...මේ අහිංසක බලු පැටියට කවුද ගහලා...ඌ කකුලක් කොරගහනවා....රත්නේ අයියේ ආරංචිද වැඩක්....ඊයේ රෑ සුමපාලයව ඉස්පිරිතාලේ ගෙනිහින්. අර අලුතෙන් ආපු උන්ගේ ගෙවල් ගාව වැටිලා ඉඳලා. ඒ ගෙදර උන් එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ බීලා වැටිලා කියලා, ඒත් මන් හිතන්නේ අරුන් ගහලා.උන්ගේ &^*(^*&....කොල්ලෝ ගෙනෙන් අර ඇඳ යට තියෙන කිතුල් පොල්ල මන් ගිහින් ඕකුන්ට පාඩමක් උගන්නලා එන්න. ...
විද්‍යුත් ප්‍රේමයේ ආදීනව හෙවත් Good Morning Sweet Heart One | Zero | Zero ස්ටාෆ් රූම් එක කෙළවර ඇය හඬනවා.පෙම්වතාගෙන් Good Morning Message එක ඇවිත් නැති වේදනාවට.සියලු ගුරු යෙහෙළියො ප්‍රේමෝපදේශ දෙන්න වෙනදා වගේම ඇයව වට කරගෙන. පීරියඩ් එකට තව වෙලාව තියනවා. ඉතින් මමත් පාඨමාලාවට සවන් දුන්නා.ශානි- ඌව අතෑරපං. ඔහොම අය වැඩක් නෑනෙවින්දි- Sure වෙන කෙල්ලෙක් ඇති.මධු- එයාලාට තේරෙන්නෙ නෑ. අපිට Message එකක තියන වටිනාකමමල්මි- තමන්ගෙ ගෑණි වෙනුවෙන් තත්පර හතරක් දෙන්න බැරි මිනිහාගෙ වැඩේ මොකක්ද? ...
ස්පාන්යෙට පිපින්යා One | Zero | Zero පෙරේරා රාළහාමි දවසක් ඉබ්බන්වල හන්දියෙ ඩියුටි කරනකොට මෝටර් සයිකලයක් එනවලු කඩාගෙන.රාළහාමි විසිල් ගහලා බයිසිකලේ නතර කළා.'මොකද හදිස්සිය? මේ හරියෙ ලිමිට් දන්නෙ නැද්ද?''අනේ සර්... පොඩි හදිස්සියක්. එළවලු ටිකක් මරදානට අරං යනවා''කොයිතරං හදිස්සි වුණත් නීති රීති තියෙනවනේ... ගන්නව ලයිසන් එක'බයිසිකල්කාරය ලයිසන් එක දෙනව...'මොකක්ද නම?''ඥාණසිරි'පෙරේරා රාළහාමි ඔළුව කසන්න ගත්තා. ඥාණසිරිට වැඩේ තේරුණා... දෙන්නම් වැඩේ කියල හිතුව.'කොහෙද පදිංචි?''කොම්පඤ්ඤ වීදියෙ සර්''රස්සාව?''ස්පාඤ්ඤෙට පිපිඥ්ඥා පටවනව සර්'''හ්ම්... මේක ...
ෂොට් එක One | Zero | Zero ප්‍රසාද් හෙට මම පාන්දරින්ම යනවා.හතරටවත් පිටත්වෙන්නෝනිනේ.උදේටත් ඔයාට උයාගන්න වෙයි.මං කපන කොටන දේවල් කරල ෆ්‍රිජ් එකේ දැම්මා.හරි හරි මාලි, මං බබෙක් නෙමෙයි.ඔයා එනකොට මං රෑටත් උයල තියන්නම්.ප්‍රසාද් මං ගිහින් එන්නම් පරිස්සමින් වැඩ කරගන්න.හරි එහෙනම් දැන් උයමු.බත හරි. වතුරත් ගහල ඉන්නවා මාලි උදේ මෝටරේ දාන්න නෑ.සිංදුවක්වත් දාන්නෝනි ගෙයි පාලුව යන්න.හොද්ද ලිපේ, ඊළඟට මාළු බදිනවා.මේවයෙ අයිස් දියවෙන්න තව වෙලා යයි, එතකන් ෂොට් එකක් ...
ආදරේට වද දෙන දුක One | Zero | Zero මම ඇගේ නොඉවසිලිවන්ත දෙනෙත් දෙස එක එල්ලේ බලා උනිමි, අළුතින් හැඩ කර තිබූ ඇහිබැම හකුලවමින් ඇය මාවතේ ඇත කොන දෙස බලාහිඳී. තත්පරයෙන් තත්පරයට ඔරලෝසුව දෙස බැලීම ඇගේ නොඉවසිලිවත්න කමට හේතු සොයන්නට මා පෙළඹවීය.“මොකද පාර බලන්නේ...““නුවන් එනවා කිව්වා නෙතූ.. මට නම් දැන් ඇති වෙලා මේ පාර බැලිල්ල.. හාදාමත් ආදරේ නිසා මං වින්දේ දුක්ම විතරයි කවදා කොහෙන් සැනසීමක්ද.. ඇයි මන්දා නුවන්ට කවදාවත් ...
Adopt a dog One | Zero | Zero මට මේක හැමදාමත් කරන්න බැහැ ඔයාලගේ අම්මට කොච්චර කිව්වත් වැඩක් නැහැ ඇඳේමයි ජරා කරන්නේ. මට පුළුවන්ද හැමදාම ඔය ජරාව අදින්න. ඉක්මනටම එයාව කොහේ හරි ගිහින් දාන්න නැත්නම් මන් යනවා අපේ ගෙදර. ලබන සෙනසුරාදට මොකුත් වැඩ නම් දාගන්න එපා. මිසිස් සිල්වියාලගේ බලු අයිතිවාසිකම් සුරෑකීමේ සංවිධානයෙන් පාරේ ඉන්න බල්ලෝ හදාගන්න දෙන උත්සවයක් තියෙනවා ඒකට යන්නම ඕනේ අපි.අනේ බලන්නකෝ මේ පැටියා, මොන හිතකින් ...
උත්සාහය VS වාසනාව One | Zero | Zero එකමත් එක රටක හිටපු රජ කෙනෙකුට ඕනේ උනාලු වැඩිපුරම වටින්නෙ උත්සාහවන්තයද, වාසනාවන්තයද හොයාගන්න. ඉතිං කොහොමදෝ ක්‍රමේකට රටේ හිටපු වැඩිපුරම උත්සාහවන්තයයි වාසනාවන්තයයි හොයාගෙන කාමරේක හිරකරලා පොලවේ ටිකක් යටට වෙන්න කැවුම් මල්ලක වල දැම්මලු. ඒ හැම කැවුමෙම බුරියේ මැනිකක් හැංගුවලු. වෙන්න ඕනෙ විදියටම උත්සාහවන්තයා දමාගෙන පොලව හාරලා කැවුම් මල්ල හොයාගෙන වල ඇතුලෙම ඉදගෙන කන්න පටන්ගත්තලු. වාසනාවන්තයා එලියෙ ඉදගෙන අමාරුවෙන් කංකෙදිරි ගාන නිසා ...
ලෝකේ හරිම අසාධාරනයි One | Zero | Zero බෑ අම්මේ ඕකව නම් අතාරින්නෙ නෑමටත් ඉන්නවනේ යාලුවෝ..පුතේ මේක මෙතනින් නවත්වන්න..උන් තිරිසන්නු, මොනවයින් මොනවද නොකරන්නේඑතකොට පාඩුවේ පාරේ යද්දීකතා කරල බිම දාගෙන ගහපුවාමහරිද?මම වරදක් කරල තියනවද උන්ට?මේක මාර ලෝකයක්නේ.... හෙන ගහන අසාධාරනයක්නේ..නොනවතින අම්මාගේ කියවිල්ල නොඇසෙන්නට රූපවාහිනියේ හඬ උපරිම කලෙමි."1994 රුවන්ඩා මානව සංහාරයදී ඝාතනය වූ 800000ක් ගෝත්‍රික වැසියන්ගෙන්,300000 වයස අවුරුදු 12ට අඩු අහිංසක කුඩා දරුවන්ය.එය වැළැක්වීමට එරට පාලනය කළ බෙල්ජියම රජය කිසිඳු ...
මේ පාර වෙනසක් කරමු! One | Zero | Zero ආයෙත් හිනා මූණු තාප්ප වල. පලාතම ආයෙත් වෛවර්ණ වෙලා. එක එක හිනාවල් දාපු පෝස්ටර් තාප්ප ප්ලාස්ටර් කරන්න අරන්.දැන්නං කාට දුන්නත් වෙනසක් නෑ...වෙනසක් කරනවා කියාගෙන ඇතුලට යන උනුත් කරන්නෙ හිටපු උන් කරපු ටිකමයි. පොඩි කාලෙකට අපට හිතෙනවා අපි ආයෙත් රැවටිලා කියල.ඒත් ඊලඟ වතාවෙ වෙන්නෙත් ඒකමයි.දැන් ඉතිං එක්කො ඔය දෙන එක ගැන නොහිත ඉන්න ඕන.නැත්තං ඕන එකෙක්ට දුන්නට වෙනසක් නෑ.පාට වෙනස් වුණාට ...
තක්කඩි One | Zero | Zero මං කිව්වා යන්න කියලා..හැම මොහොතෙම හැම තත්පරේම,බස් නැවතුමේ මිනිස්සු අතරේ, කැන්ටිමේ පෝලිම අස්සේ,බලන හැම අතකම, දකින හැම හීනෙකම,හැංගිලා ඉඳන් කට කොනින් හිනා නොවී,පා ඇඟිලි වලින් ඉස්සී නොබලා,යනව කිව්ව දිහාටම..ඉන්නව කිව්ව කෙනා ලඟටම…මං කිව්වා එහෙම…හිතා ගත්තා අමතක කරන්න,උන දේවල් ඔක්කොම..මචං, වරඳක් කලේ නෑ මම එයාට,කවමදාවත්,කරන්න හිතුවෙත් නෑ..දැනගෙන හිටියේ නෑ එයාලා ගැන,එයා කිව්වෙත් නෑ කවදාවත්..මතකයි ඉස්සර අපි බැනපු හැටි,පවුලක් මැදට පැනල ඒක ...
ඇයි උඔට ඉන්නෙ One | Zero | Zero “මොකද බන් කරන්නේ?”“පොතක් කියවනවා”“අපෝ බන්. මේ මහ රෑ මලක් කඩාගෙන ඉන්නෙ නැතුව පොත් කියවන්න? උඹට පිස්සු”“මල ඉවරයි බන්. එදා අපි දෙන්න කතා කර කර ඉද්දි උඹ ආවනෙ. මම කිව්ව ආයෙ මාත් එකක් කතා කරන්නත් එපා පංති එන්නත් එපා කියල. ඒක දුර දිග ගිහින් වැඩේ ඉවර කලා”“උඹ හරකෙක්. එච්චර ලස්සන, ඉගෙන ගන්න පුලුවන්, ඩීසන්ට් කෙල්ලෙක් කොහෙන් හොයන්නද”“ඒක එහෙම තමා. ඒකි පව් ...