වර්ෂ 2024 දිනක.. පුවත්පතක.. One | Zero | Zero පසුගියදා රජය විසින් ඇතිකරන ලද කැරට් තහනම හදිසියේ ඇති වූවක් නොවන බවත් 2012දී කළ නීතිමය කටයුත්තක් නිසා කාන්තාවන් කැරට් හා වම්බටු භාවිතය වැඩිවීමට අනුරූපව ගත් සමාජ ශෝධන ක්‍රියාමාර්ගයක් බව සඳහන් විනි.. ඒ අනුව වෛද්‍ය විද්‍යානුකූලව විධිමත් පර්යේෂණ කන්ඩායමක්ද, සමාජ විද්‍යාඥයින්ගේ අදහස්ද, කෘෂී විද්‍යාඥයින්ගේ උපදෙස්ද මත කැරට් වැවීම රජය විසින් සීමා කරන ලදී. මින්පෙර වම්බටු නැමති ගෙඩි වර්ගය කටු දාර නැති ...
උපන්දින සුභ පැතුම් One | Zero | Zero අපේ සීයලාඉස්සර උපන්දිනේට අපි කාඩ් යවනවා..මතක තියං ඉඳලා දින ගැනලා තැපැල් කරන්නේ හරිදවසටම අතට ඒක ලැබෙන විදිහට..අපේ තාත්තාලාඩයරිය බලලා පෝන් කෝල් එකක් ගන්නවා උදෙන්ම...එයාලාගෙ කටින්ම සුභ පතන්න..අපි ඉස්සරsms එකක් යවනවා. ඕවට යවන්න ලස්සන ඒවා තියනවා සේව් කරලා.ෆෝන් එකේ රිමයින්ඩරේ දාලා තියෙන්නෙ ඔක්කොම.කෝල් කරන්න කෝ අපිට වෙලාවක්..අපි දැන්ෆේස් බුක් තියනවනේ.. ඒ නිසා කාගෙවත් උපන්දින මඟ ඇරෙන්නෙ නෑ.වෝල් එකේ HBD කියලා ලියලා ...
I Also Hate Red One | Zero | Zero මේ ගවුම ඔයාට ලස්සනයි.අනේ එපා, ඒක රතුනේ.එහෙනම් මේ කුඩේ ගමුද?එපා, මම රතු පාටට ආස නෑ.මෙන්න ලස්සන රතු රෝස මලක්,එපා, I Hate REDඔයාගෙ කම්මුල් රතු පාටයි.බොරු කියන්න එපා, ඔයාටත් වෙන පාටක් ඇත්තෙම නැද්ද? රතු රතු රතු, ආයෙත් මට ඔය රතු පාට මතක් කලොත් එහෙම,හැමදාමත් ඔයා රතු පාටට වෛර කලා. හැමදාම මම හෙව්වෙ ඔයා ඇයි රතු පාටට මේ තරම් අකැමති කියලයි.අද අපේ ...
රාවණා එනවලු One | Zero | Zero "මචන් උබ දන්නවද රාවණා රජතුමාව ?අර රාමායනේ ඉන්නේ...රාවණා රජ්ජුරුවෝ අයෙමත් එනවලු,රාවණාට වරයන් 2 ක් හම්බුනලුනේ බන්,ඒ එකකින් එයා අමරණීය වෙන්න ඉල්ලුවලු,දැන් කියන විදියට එයා සැතපිලාලු ඉන්නේ කොහෙද ගලක් යට,ඒ නිසා ඒ නින්දෙන් ඇහැරිලා අපහු එනවා කියල පොත් වල කියනවාලගකදී ෆොටෝ එකක එතුමගේ දඩුමොනරේ වගේ දෙයක් වැදිලා තිබ්බලු ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ ,හැබැයි එහෙම අවොත් අපේ රටේ අලුතින් ...
ඔබට බැදි සෙනෙහස One | Zero | Zero පුංචි තරුවක් තනි වෙලා හිදපැතුම් පොදි බදිනා වෙලේමගේ මතකෙට කොහේ සිට ඔබපැමිණියේදැයි නොම හැඟේආදරේ මහ සාගරේ මැදඅප දෙදෙනා තනි වූ වෙලේආදරේ කොපමණ සොඳුරුදැයිහැඟුණි ඔය නෙතු දුටු වෙලේ රුවට නොව මා ඔබට බැඳුනේනුඹේ හොඳ ගුණ දුටු නිසයිසොඳුරු ඔය සිතෙ තියෙන ආදරේමගේ හදවතේ රැඳුන හින්දයිකෙලෙස කියමිද හිතා ගනු බෑකවි හිතත් අද හොඳ හැඩයිඔය හිතට බැදි මගේ සෙනෙහසඇත්තමයි හරි පිවිතුරුයිලඟින් සිටියත් නොසිටියත් ඔබසිතින් ...
ගැලවුම්කාරී One | Zero | Zero "උඹ දන්නවද කෙල්ලේ මං උඹට කොච්චර ආදරේද කියල, උඹ දන්නවද මං උඹට ආදරේ කලේ ඇයි කියල""ඔව් මං දන්නවා උඹ ආදරේ කලේ මගේ ලස්සන දිග ඇස් දෙකට, මගේ පුංචි කටට, දිගමදිග කොණ්ඩෙට.. මං හිතන විදිහට, තව..... යන එනවිදහට..... නේද?""බම්බුව....." උඹ හිතනවද මං උඹේ අවයව වලට ආදරේ කළා කියල. එතකොට උඹේහැසිරීමට....? විකාර... යන එනමන් නැතුව එක එකාගේ අතපල්ලේ වැටිලා උන්නු මම එදා ...
මල් සීය One | Zero | Zero වචන සීයක් ලියන්නයි හිතුණේ.කොළයකුත් පෑනකුත් අතට ගත්තා.දැන් මං මොනවද ලියන්නේ? හිතමින් මතකෙට මොනවහරි එනකන් කොළේ උඩ හරියෙන් පොඩි රවුමක් ඇන්දා.රවුම වටේට පෙති දාලා ඒක මලක් කළා.ඊළඟට ඒකෙ ත්‍රිමාන ලක්ෂණ මතුවෙන්න පාට කළා.පෙති වල සුමට ගතිය ගන්නයි මං ගොඩක් වෙහෙසුණේ.තව පොහොට්ටුවකුයි කොළ කීපයකුයි දාලා ඊළඟට ඒක මල් ඉත්තක් කළා.නැවත නැවතත් මල් කීප තැනකම ඇන්දා.මුළින් පෙති පහේ මල්. ඊළඟට අටපෙති, දාස්පෙති වගේ ...
ආදරේ සුන්දරයි One | Zero | Zero හිතට දැනෙන හැම දේම කියන්නම ඕන නෑ. එත් නොකියා ඉන්නත් බෑ නේද? ආදරය කරද්දි බොහොම පුංචි දේවල් හරිම සුන්දරයි. මුලින්ම කියවල ඉමුකො.බන්ඩියට බඩගිනියිලුඔයාට කව්ද කීවෙ?බන්ඩියපව් නේද?ඔව් නේද? ඉතින් අපි මොකක්ද කරන්නෙ?අපි එයාට සල්ලි කීයක් හරි දෙමු මොනවහරි කාල එන්න කියලබෑලු, එයාට තනියම යන්න බෑලු.එහෙනම් ඔයා පාඩම් කරන්නකො, මම ගිහින් මොනවහරි අරන් දීල එන්නම්කොයකෝ ඒක මගෙ බන්ඩියනෙ.ආආ තොගෙද? එහෙනම් වරෙන් යන්නමේ ...
කුරුළු පිහාටු One | Zero | Zero අපි දෙන්නා විතරක් තනි වෙච්චි ගඳ ගහන කාමරේ. මගේ අතේ තිබ්බේ කුරුළු පිහාට්ටක්. අපි දෙන්නා බීච් එකේ ඇවිදං එන ගමන් එයාමයි දැකලා අහුලගත්තේ.නිරුවත් ඇගේ ලය මැදින් නාභිය දක්වා. ඉහල ඉඳන් පහලට පහල ඉඳන් ඉහලට නැවතත් නාභිය ගාවට, ඊට ටිකක් පහලට."නිකා ඉන්න අනේ මට කිති....."හිනා වෙවී කිව්ව විදිහට මට හිතුනේ තව පහලට කරන්නැයි කිව්වා කියලා."කැලෑවක් මැද්දේ හැංගුණු ගල් ගුගාවක් ඇතුලට කුරුළු ...
අළුත් කෝණය One | Zero | Zero උද්ධමනෙත් එක්ක වැඩි වුණ බස් ගාස්තුව දරාගන්න එක රටේ වැඩ කරන ජනතාවට ලොකු ප්‍රශ්ණයක් වුණා.බදු සහන ලැබිලත් ලැම්බො ගිණි ගණන් නිසා ඒක විසඳුමක් වුණෙත් නෑ.බස් ගාස්තු අඩු කරන්න කියල වර්ජන කල්ලි සේරම වටරවුමකට එකතු වෙලා බෙරිහන් දුන්නා.රටේ ලොක්ක හැම ප්‍රශ්ණයක් දිහාම අළුත් කෝණෙකින් බලන ආර්ථික කටයුතු ඇමතිව වර්ජකයන්ට උත්තර බඳින්න පිටත් කලා.ආර්ථික ඇමති මේ ප්‍රශ්ණෙත් අළුත් කෝණෙකින් බැලුවා.''අපි දන්නවා තමුන්නාන්සෙලට ...
විඳීම් මනඃකල්පිතයි... සංජයගේ සිහිනය හරවා දුටිමි. One | Zero | Zero මා රුව මෙලොව සොඳුරුමැයි සිතා අයා සිටින ඔහු දෑස් තුලින් රෝම කූපයක් පාසා ගලා යන රාගය නම් විදුලි ධාරාව පසිඳුරන් පිනන්නට දඟ දමා සැරසෙන සර්පයා අවදි කරවයි. වියරු සපාකෑම් වලින් දැනීම් නැත්තටම නැතිවූ මගේ දෙතොල් මත වාමාවර්තව පැදකුණු කල ඔහුගේ දබරැගිල්ල... එක් වරම මා තිසරුන් නහවන්නට ලං කල් ඔහු මුව... නොදැමුණු තරුණ මදයෙන් මගේ පිට පුරා සක්මන් සොයන ඔහුගේ නැඹුල් ...
විඳීම් මනඃකල්පිතයි... One | Zero | Zero ඇගේ රුව රූප සුන්දරියන් වැඳිරි මෑල්ලන් බවට පත් කිරීමට සමත්ය. ඈ දෙස බලා සිටීම පවා හැඟීම් නැමති නළාවෙන් රාගය නැමැති තනුව වාදනයකර මාගේ සුරතල් සර්පයා රංගනයකටක යොමුකිරීමක් වැන්න.මම දබරඟිල්ල ඈගේ සියුමැලි දෙතොලේ දාරය වටා වටයක් දක්ෂිණාවර්තව පැදකුනු කෙරෙව්වෙමි. ඒ තිසර යුවල ජලයෙන් නහවන්නට මා පටන් ගතිමි. සෙමින් සෙමින් පිරිමදින කල තිසරයින් නව ජීවයක් ලබන්නාක් මෙන් සෙමෙන් සෙමෙන් හිස ඔසවා මදෙස ...
නාන තටාකයේ බණ්ඩා One | Zero | Zero බණඩා, රටේ ප්‍රධාන අමාත්‍යංශයක ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකි. මොනතරම් ඉහළ තනතුරක් දැරුවද ගැමියෙකු වූ මොහු බුලත් කෑමේ පුරුද්ද අත් නොහැරියේය. තමන් ගැමියෙකු වීම ගැන ආඩම්බර වූයේය.දිනක් බණ්ඩාට ඔහුගේ අමාත්‍යංශයේ කීපදෙනෙකුත් වෙනත් කාර්යාලයක කීපදෙනෙකුත් සමඟ විශේෂ වැඩමුඵුවකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා පිටත් වීමට සිදු විය.සියල්ලෝම ලන්ඩනයේ ප්‍රධාන පෙලේ හෝටලයකට සේන්දු වූහ. කතා කර ගත් පරිදි හොටලයේ නාන තටාකයට පැමිණ විනෝද ...
ළමයි One | Zero | Zero ආයිබෝවන් ටීච....ආයුබෝවන් වාඩිවෙන්න.ටීච මං පිටපත් ලිවීම් දෙකක් ලිව්වා...ටීච මං අච්චු පොතේ වැඩ කළා...ටීච මං සංඛ්‍යානාම පිටු දෙකක් ලිව්වා...ආ හොඳයි මට ගෙදරවැඩ පොත් දීලා දැන් වාඩිවෙන්න...දැන් ගන්න මිශ්‍ර අභ්‍යාස පොත්...ටීච ප්ලේන් එකක්...දුවමු දුවමු ඉක්මනට...ළමා....යි1. ළමයා: ටීච ඒක ප්ලේන් එකක් නේද?2. ළමයා: නෑ ඒක හෙලිකොප්ටරයක්. නේද ටීච...3. ළමයා: ටීච ඒක අපේ ඉස්කෝලෙ පිට්ටනියට බාන්න පුළුවන්ද?4. ළමයා: මේකට බාන්නැහැ ඒක බාන්නෙ ලොකු ඉස්කෝලෙ ...
ඩුප්ලිකේට් අංජනම One | Zero | Zero ඕං.. ඒස්වාහ..... ඒස්වාහ... අංජනම් දේවතාවියගේ අනුහසින් මට පේනවාඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ!ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා! හොඳින් පැහැදිලියි ස්ථානය...ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්ටු දෙකේ ගෙයක්...ඉහළම තට්ටුවේ කාමරයක අල්මාරියක යතුර තියෙනවා...ඔව්.. මට තවත් පේනවා.. ඔව් ඒ යතුරමයි..අල්මාරියේ ලාච්චුවක පුංචි පෙට්ටියකයි... යතුර තියෙන්නේ...අංජනම් දේවතාවිය අවසරයි...මම හිතන්නේ ඔය අපේ ගෙදර!ඔව් ඔව් යුෂ්මතාගේ ගෙදරමයි යතුර තියෙන්නේ! ගෙදරමයි! ගෙදරමයි!සමාවෙන්න අංජනම් දේවිය ...
සන්තෝශයේ ත්‍රිකොණමිතිය One | Zero | Zero ආදරය රාගයද නොවේරාගය යනු අදරයම නොවේරාගය විශ්වාසයත් නොවේනමුත් රාගය විශ්වාසය මත රඳා පවතීඅදරය යනු විශ්වාසයම නොවේඅදරයේදී රාගය ඇතිවේරාගය ඇතිවන්නේ විශ්වාසය මතිනිනමුත්විශ්වාසය රාගය නිසාම ඇති නොවේසතුට නිසාම ආදරයට පැවැත්මක් නැතරාගයෙන් තොර ආදරය බොහෝ දුර දෙයකිනමුත් සතුට ආදරය මතින් ඇතිවේසන්තෝශය ඇතිකිරීමට ආදරයට හා රාගයට පමණක්ම නොහැකියසන්තෝශය ඇතිකිරීමට රාගයට හා විශ්වාසයටම පමණක්මද නොහැකියසන්තෝශය ඇතිකිරීමට ආදරයටම හා විශ්වාසයට පමණක්මත් නොහැකිය රාගයෙහි පමණක්ම හැසිරීමෙන් ජීවිතය ...
Girls Vs Bus තියරිය One | Zero | Zero “ගෑණු ළමයි පාරේ යන බස් වැනිය, එකක් වැරදුනොත් අනිකේ යා හැකිය.” බලන්න මේ කියමන අහල තියෙනවද කියල. මේක තියරියක් නම් අපිට මේ තියරිය ගොඩනගන්න වෙන්නෙ උපකල්පන 2ක් මත. 1. ගෑණු ළමයා = බස් එක 2. දවසක් = ජීවිත කාලය කොහොම උනත් ඒක ඇත්තක්ද කියල තීරණය වෙන්නෙ ඔබ බස් එකට ගොඩ වෙන්න හදන තැන මතයි.කොළඹ පැත්තෙ නම් පාරවල් වල එක බස් ...
පහනේ භූතයා! One | Zero | Zero ඕන්න එකෝමත් එක කාලෙක, (ඒ කිව්වේ පහන් ඇතිල්ලුවාම භූතයෝ මතු වෙච්ච කතා සේරම සිදුවෙලා ඉවර වෙච්චි කාලෙක) ජීවත් උනා මනුස්සයෙක්. එයාගේ නම ජෝසප්. ජෝසප්ගේ විනෝදාංශය උනේ පහන් එකතු කරන එක. දවසක් එයා හොයං ආපු පරණ පහනක් රෙදි කෑල්ලකින් පිහිදාන්න ගත්තා විතරයි ඒකෙන් මතු උනා භූතයෙක්.ඔබ මාව මේ පහනෙන් එළියට ගත්තට ඔබට කැමති ඕනෑම වරයක් ලැබෙනවා!ඕනෑම වරයක්? ඔව් ඕනෑම වරයක්!එහෙනං මම ...
බාරය One | Zero | Zero ඈ නව විලාසිතා වලට බොහෝ සේ ඇලුම් කල තරුණියකි. දිනක් හිතවතෙකුගේ උපන්දින සාදයකට ඇරයුම් ලැබූ ඈ වේලකල් ඇතිවම ඒ සඳහා සූදානම් වූයේ ඉතා උවමනාවකිනි.. නියමිත දිනය උදාවූ කල ඈ වෙනස්ම මාදිලියේ කලු පැහැති ඇඳුමකින් සැරසී අත් සහ පයටද කලු පැහැති නිය ආලේපන ගැල්වුවාය.. වැඩි අලංකාරය පිණිස පයෙහි කලු පැහැති පටියක්ද ගැට ගැසුවාය.. පා නොවැසෙන සේ පාවහන් පැලඳූ ඈ හුන් සෙනඟ ...
ලෝකේ හරිම අසාධාරනයි One | Zero | Zero බෑ අම්මේ ඕකව නම් අතාරින්නෙ නෑමටත් ඉන්නවනේ යාලුවෝ..පුතේ මේක මෙතනින් නවත්වන්න..උන් තිරිසන්නු, මොනවයින් මොනවද නොකරන්නේඑතකොට පාඩුවේ පාරේ යද්දීකතා කරල බිම දාගෙන ගහපුවාමහරිද?මම වරදක් කරල තියනවද උන්ට?මේක මාර ලෝකයක්නේ.... හෙන ගහන අසාධාරනයක්නේ..නොනවතින අම්මාගේ කියවිල්ල නොඇසෙන්නට රූපවාහිනියේ හඬ උපරිම කලෙමි."1994 රුවන්ඩා මානව සංහාරයදී ඝාතනය වූ 800000ක් ගෝත්‍රික වැසියන්ගෙන්,300000 වයස අවුරුදු 12ට අඩු අහිංසක කුඩා දරුවන්ය.එය වැළැක්වීමට එරට පාලනය කළ බෙල්ජියම රජය කිසිඳු ...