හිට්ස් නැතිව වේලෙන බ්ලොග්කරුවන්ට අගනා මෘදුකාංගයක් One | Zero | Zero ඔය මහත්තුරු නෝනල බ්ලොග් ලිවුවට හිට් නෑ නේද? හිට් ගන්නෙ කොහොමද කියල දහාතේ කල්පනා කරනව නේද? හිට් ගන්න ඉතිං අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන්න එපැයි. ඒත් ඔය ලියන ඒව කාටද කියව කියව ඉන්න පුළුවන්?මේ මෘදුකාංගෙ තමුන්නැහැලට ඕන තරං හිට් අරං දෙයි. මේකෙ තියෙනවා ෆීඩ් රීඩර් එකක්. ඒකට ඔයාට කමෙන්ට් දාන්න ඕන බ්ලොග් ඔක්කොම එකතු කරන්න. ඊට පස්සෙ පහල තියෙන කමෙන්ට් එක ...
මරණය තළුමරමු! One | Zero | Zero පසුගිය දවසක කාර්යාලයේදී ඇසුණු දෙබස් කීපයකි. අන්න ඉන්ටනෙට් එකේ දාල තියෙනවා. ඔයාල බැළුවෙ නැද්ද? ඊයෙ ටීවි එකෙත් පෙන්නලා. අපි අනිත් චැනල් එකනෙ බැලුවෙ. ඒ ඔරිජිනල් එක නෙවෙයිලු. වෙන එක්කෙනෙක්ගෙ එකක්ලු. බලන්න පුළුවන්ද? ලේ විසිවෙනවද? එහෙනං මට බෑ අනේ... අපෝ එහෙම අවුලක් නෑ. චූටියට පේන්නේ. බෙල්ල දං ගෙඩියක තියලද ගහන්නේ? රජ කාලෙ වගේ... නිකංම දණ ගස්සල තමයි ගහන්නේ. හරියට පේන්නෙ නෑ ...
දෙවන මනමාලයා One | Zero | Zero කවුද මේ උදේ පාන්දරම වද දෙන්නෙ, තාම එලාම් එක වැදුනෙත් නෑ,මට ඔයාව පොඩ්ඩක් මීට් වෙන්න පුලුවන්ද? ඒ ඇයගෙන්ය,ඇය කතා කලේ සෑහෙන කාලෙකින්ය,එහෙත් මට වචන නොගැලපෙන සෙයකි,මම දැක්ක ඔයාව, ඔය වෙනස් වෙලා, කෙට්ටු වෙලා,මම නෑ.... ඔව් ටිකක්.....ඔයා මැරි කරන්නෙ නැද්ද?එය කිණිසි පහරකි.. එත් ගලයාමට තරම් තවත් රුධිරය මා සතුව නොතිබිණි,ඇයට මෙතරම් නපුරු වීමට පුලුවන්ද?ඔයා තරහද?නෑමම දෙයක් කියන්න එන්න කිව්වෙ,ආව..ඉතින් කියන්න අහගෙන ...
බ්.... බලේ! One | Zero | Zero ඔය නඩුකාර නෝන ඉන්නවනේ. උන්දැ වැඩේ අතෑරියෙම නෑ. ලොක්කයි සොක්කොයි එක්ක කොක්කටමයි උන්නෙ.අන්තිමේදි සමස්ත ලංකා කාන්තා එකමුතුව සංවිධානයේ නෝනල නඩුකාර නෝන වෙනුවෙං පාරට බැස්ස. එතන ගිණි විජ්ජුම්බරයක් වුණේ. ඇයි උන්දලට පොලුවලිං ගහන්ටයැ.අන්තිමේදි දොදොල් මූණක් තියෙන ඇමතියෙක් යෝජනාවක් ගෙනාව කාන්තාවො තහනං කොරන්ට ඕන කියලා. ලෝකෙ තියෙන හැම ප්රස්ණෙටම මුල කාන්තාවොය කියල ඔප්පු කොරන්ට ආණ්ඩුවට මහ ලොකු කාලයක් ඕන උණේ නෑ.අන්තිමේදි කාන්තා ...
ඔබ හා මම One | Zero | Zero ලොවක් අවදි කරනැගෙන හිරුමඬල ඔබඅඳුරු අහසටඅරුණළු රැගෙන එනරන් රැස් දහරින් තුරු මුදුන් සිප සනසනනැවුම් මල් කැකුළුපුබුදුවා නළවන එකතු කර වැහි බිඳුපාට දේදුනු අඳිනසැඳෑ වළාකුළුරනින් සිත්තම් කරන ඔබේ කාන්තියෙන් නැහැවෙන පුංචිම තරුව මම රෑ අහසෙ කොනක හිඳ දීප්තිය විහිදුවනවියළි මහ පොළොවටඇද වැටෙන වැස්ස ඔබමලානික ගහ කොලහුස්ම පිඹ නැගිටුවනපිපාසිත තණ පත් අගපිණි බිංදු රඳවනඉරි තැලුණු මිහිකතසනහා ගිම් නිවනඇල දොල වැව් පොකුණුසුනිල් දියෙන් ...
තෙල් බේත් වෙළෙන්දාගේ පාපොච්චාරණය .... One | Zero | Zero "මහත්තයෝ සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. ලේසියෙන් ගලවන්න ඕන නිසෑ තව සුද්දෙක් හැදුවා ලෙස්. සපත්තු දැම්මම කිසිම සැප පහසුවක් නෑ. තව සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක දාගෙන එනවා. ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්.තව එකෙක් ටිකක් කල්පනා කර කර ඉඳලා ඊළඟට හැදුවා පොලිෂ්. පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා. ...
අපි හරක් මස් නොකෑ යුත්තේ ඇයි? One | Zero | Zero "කර්මයට බලපාන්නේ චේතනාවයි"ආච්චි අම්මා බණ අහනවා. මගේ සිතුවිලි ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.මාළු කාරයෙන් හාල් මැස්සෙක් මරන්නෙ ඇයි? හාල්මැස්සො කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න. මස් කඩ කාරයා හරකෙක් මරන්නෙ ඇයි? හරක්මස් කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න. ඒ කියන්නෙ චේතනාව එකමයි. එහෙනම් හරකෙක් මරණ පව සමානයි හාල්මැස්සෙක් මරන පව.එතකොට එක හරකෙක්ගෙන් සපිරෙන මස් අවශ්‍යයතාව පුරවන්න හාල් මැස්සෝ කීයක් විතර ඕනෙ වෙයිද? හ්ම්ම්ම්ම් ...
සිහින මන්දිර සිහින මාලිගා සිහින මාවත් හා නිකම්ම නිකන් සිහින One | Zero | Zero ලිමොසින් රියක තද නිල් එලියෙන්නිලංකාර වු දෑස් මතතුන්දාහෙන් ගන්න එකම අච්චුවෙ පොටෝ වලටහිඳෙන බර නොපෙනෙද්දිඒ අතර එලි කරන තරු බොජුන් වරින් වරතවත් සැහැල්ලු කරනදෙව්ලොව යන්නට සරසන්න දෙව්ලියන්සහ සුකුමාර දෙව් පුතුන්සැහැල්ලුයි තව ඉතින්පාවෙලා යන්න මල් පිරුණු මල් ගොඩක් මැදහිසටද පයටද අත තබන අඟලකම නෙත දකින හැම කොණමදෙව් සිහින ගේනතවත් බර අඩු කරනරනින් මිණි මුතූ මතින්පෝරු උඩ දරාගෙනසයන මත පුද දමායෞවනේ රතු ...
ආදරේට වද දෙන දුක One | Zero | Zero මම ඇගේ නොඉවසිලිවන්ත දෙනෙත් දෙස එක එල්ලේ බලා උනිමි, අළුතින් හැඩ කර තිබූ ඇහිබැම හකුලවමින් ඇය මාවතේ ඇත කොන දෙස බලාහිඳී. තත්පරයෙන් තත්පරයට ඔරලෝසුව දෙස බැලීම ඇගේ නොඉවසිලිවත්න කමට හේතු සොයන්නට මා පෙළඹවීය.“මොකද පාර බලන්නේ...““නුවන් එනවා කිව්වා නෙතූ.. මට නම් දැන් ඇති වෙලා මේ පාර බැලිල්ල.. හාදාමත් ආදරේ නිසා මං වින්දේ දුක්ම විතරයි කවදා කොහෙන් සැනසීමක්ද.. ඇයි මන්දා නුවන්ට කවදාවත් ...
ෂොට් එක One | Zero | Zero ප්‍රසාද් හෙට මම පාන්දරින්ම යනවා.හතරටවත් පිටත්වෙන්නෝනිනේ.උදේටත් ඔයාට උයාගන්න වෙයි.මං කපන කොටන දේවල් කරල ෆ්‍රිජ් එකේ දැම්මා.හරි හරි මාලි, මං බබෙක් නෙමෙයි.ඔයා එනකොට මං රෑටත් උයල තියන්නම්.ප්‍රසාද් මං ගිහින් එන්නම් පරිස්සමින් වැඩ කරගන්න.හරි එහෙනම් දැන් උයමු.බත හරි. වතුරත් ගහල ඉන්නවා මාලි උදේ මෝටරේ දාන්න නෑ.සිංදුවක්වත් දාන්නෝනි ගෙයි පාලුව යන්න.හොද්ද ලිපේ, ඊළඟට මාළු බදිනවා.මේවයෙ අයිස් දියවෙන්න තව වෙලා යයි, එතකන් ෂොට් එකක් ...
ලෝක විනාසේ වෙන්න හේතුව... One | Zero | Zero මුළු ලෝකෙම විනාස වුනොත්,මැරෙන මිනිසුන්ට අහපහු මිනිස් භවයක උපදින්න විදිහක් නැහැ, ඇයි මිනිස්සු විදියට උපදින්නලෝකේ තියෙන්න ඕනිනේ.ඒ කියන්නේ, මැරෙන මිනිස්සුන්ට තිරිසන් භවයක් උපදින්න විදිහකුත් නැහැ.අපායවල් තියෙන්නේ පෘතුවියේ මැදලුනේ.ඉතිං ලෝකේ විනාස වෙනවනම්,ඒ අපායවල් ඔක්කොම විනාස වෙන්න ඕනි.එතකොට මැරෙන අය අපායවල් වල ඉපදෙන්න විදිහකුත් නැහැ.ප්‍රේත, කුම්භාණ්ඩ කියන ලෝකතියෙන්නේ පෘතුවිය මතුපිටලු.එතකොට මැරෙන මිනිස්සුප්රේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා උපදින්නෙත් නැහැ. මුළු ලොකේම විනාස වුනත්,දෙව් හා බඹ ...
සල්ලි දෙවියන්ගේ මල්ලි One | Zero | Zero අන්නාසි, ඇපල්, බෙලි, පේර, දිවුල්, කෙසෙල්ගෙඩි, මිදී, සීනි කැකිරි වගේ තෝරා ගත්ත පලතුරු කිහිපයක් වට්ටියක පිළිවෙලට තියල රතු නැත්නම් නිල් පාට මල් මාලයක් දානවා. සමහර පලතුරු තියන්නේ දෙකට කපල. ඒත් සමහර පලතුරු වර්ග පොත්ත පිටින්ම තියනවා. ඒ මදිවට එක උඩින් බුලත් කොලයක් තියලා, එකටත් උඩින් ඉස්සර නම් වර්නසේන රාසපුත්‍රම් අත්සන් කරපු සීයේ කොලයක් තියනවා. දැන්නම් දාහෙන් උඩ කොලයක් තමයි තියෙන්න ...
මකුළු රාළගේ සුනාම් ට්‍රිප් එක... One | Zero | Zero මකුළු රාළ පරාළෙ උඩ පැත්තෙ පොඩි දැලක් වියා ගත්තෙ සුනාමිය ළඟ බව දැණුන නිසයි. අවුරුද්දකට කීප වතාවක්ම මකුළු රාළලාට සුනාමි එනවා. මේ වතාවෙත් මහ සද්දෙන් සුනාමිය එද්දි මකුළු රාළ පරාළෙ උඩ ඉඳන් බලාගෙන හිටියා.පරාලෙ යටට වෙන්න බිත්ති කොනකුත් අල්ලලා විසාලෙට වියල තිබුණ දැල ලොකු කොස්සක් ඇවිත් කඩාගෙන ගියා. ගෙදර අයිතිකාරය කාලෙකට පස්සෙ මකුළු දැල් කඩනව. මිනිහට අළුත් අවුරුද්දක් ලබනව. උන්දැ ...
ගණිත පාඩම One | Zero | Zero යාබද නිවසට කුලී පදනම මත පැමිණි පවුලේ සතර වයස් වියැති සුරතල් දියණියක් සිටී! සුරතල්බවින් මෙන්ම වයසට වඩා පිරිනත දැනුමකින්ද සමන්විත ඇය, ළදරු පාසැලේ ඉගැන්වීම්වලට අමතරව බාලාංශ පුවත්පත්ද මිලට ගෙන ඒවාගේ ක්‍රියාකාරකම් කරයි.වයසට අනූව හරි හැටි ඉලක්කම් විස්සක් හෝ නොදැන උන්නද එකතුකිරීම අඩුකිරීම වැනි ගණිත කර්මයන් ඉතා පහසුවෙන් කිරීමටද ඇය හපනියෙකි, නමුත් ගැටලුව ඉතා ඉක්මනින් අමතකවීමයි, වැඩිහිටියන් ලෙස අප විසින් සිදු ...
නුඹ නුඹම ද... One | Zero | Zero “මම අතින් වත් අල්ලන්නේ මම බඳින කෙනා විතරයි.. ඊට එහා දෙයක් කරන්න හිතන්නේවත් ඔයා මගේම උනාම විතරයි”... ඔහු සෙමෙන් තෙපලුව... “කොච්චර හොඳ මනුස්සයෙක්ද”... ඇය සිතුවා..“මම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න. හැමෝම ඔහොම නෑ”... ඇය ඔහුගේ අතින් අල්ලාගෙන මිමිණුවා..කාලයක් ගත උනා.... එක් සවසක ඔහු ඇයත් සමග දොඩමළුව සිටින මොහොතක...“මදාරා...““හ්ම්ම්..”“ඔයා හෙට මොකද කරන්නේ?”“විශේෂයක් නෑ”“අපි කොහේ හරි යමුද?”“කොහේ හරි කිව්වේ?”“ඔයා දන්නවා මම ...
සිහින කුමාරි One | Zero | Zero ඔන්න එකෝමත් ඈත රකට තිබුණා ලස්සනම කුමාරිකාවක් ඉන්න ලස්සන රාජධානියක්. මේ ලස්සනම ලස්සන රාජ කුමාරිකාව ජීවත් උනේනම් සුරංගනා ලෝකෙක. එයා බලාගෙන හිටියේ සුරංගනා කතාවල වගේ කුමාරයෙන් ඇවිත් එයාව එක්කං යයි කියලා.දවසක් මේ කුමාරි උද්‍යානයේ ඇවිද ඇවිද කල්පනා කළා කැත රාස්සයෙක්ට හාද්දක් දුන්නම රාස්සයා කුමාරයෙක් වෙලා තමන්ව කසාද බඳීන හැටි ගැන. එතකොටම කුමාරිට ඇහුනා කවුදෝ කතා කරනවා. බැලින්නම් කකුල් දෙක ගාව ...
සිංහල සින්දු One | Zero | Zero කවියක්, ඔව්!!නමක් නැති කවියක්,අරමුණක් නැති පද වැලක් ලඟඑලිසමය වැට හැඩට බඳවනනමක් නැති කවියක්,.............තනුවක්, ඔව්!!එය සුපිරි තනුවක්කනට හුරු නැති, දනන් නොමදත්විශාරදයෙකු ගොතපු තනුවක්,වෙන රටක තනුවක්...............නිළියක්,ඔව්!!මනබඳින නිලියක්,පියරු අතුරා පාට තවරාඅංගනා රූසිරි ප්‍රගුණ කලඅපි දන්න නිලියක්..................මිතුරෙක්, ඔව්!!අතිජාත මිතුරෙක්,ඔහුත් නොමදත් අපත් නොමදත්වදන් වැකි වේගයෙන් කියවනඑයා රොක් තරුවක්..................දිනයක්, ඔව්!!ජනහිතැති දිනයක්,බොහෝ මිනිසුන් විවේකෙන් හිඳරූප පෙට්ටියේ අසල හිඳගත්නොන් ප
ඒ විරාමයෙන් පස්සෙ One | Zero | Zero විරාමයෙන් පස්සෙ ඔබ ආයෙත් එකතු වෙන්නෙ මෙවර සාහිත්‍ය උළෙලෙදි හොඳම නවකතාවට සම්මානය හිමිකරගත් සයිමන් මහත්මයා සමග කතාබහ කරන ශනිදා උදා හෝරාවත් සමගයි. සයිමන් මහත්මය මම ඔබේ පොත කියවල බොහොම තදින් කම්පණයට පත් වුණා. මම බොහොම කැමතියි අර දුම් බීමෙන් මිදෙන චරිතයට. ඔහු ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන ආකාරයට. දුම් බීමේ ආදිනව ඔබ බොහොම අපූරුවට ඒ චරිතයෙන් නිරූපණය කරල තියෙනවා. ලස්සන ජීවිතයක් ඒ ...
ද ආදරේ? මටද ආදරේ? One | Zero | Zero මම කාලයක් තිස්සෙ හිතින් ආදරය කරපු කෙල්ලත් එක්ක මම අන්තිමේදී යාලු වුනා...ඒත් සම්බන්ධය තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි!දවස් දෙකකට පස්සෙ අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව..."යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් කවදාවත් හරියන්නෙ නම් නෑ"ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...මට ආදරය කරන කෙනෙක් අන්තිමේදි මට හම්බ ...
සම්මතයට එරෙහි අසම්මතය One | Zero | Zero වේගයෙන් ඇදුනු රුහුණු කුමාරියේ හඬට මුතූ කියන කිසිම දෙයක් මට ඇහෙන්නේ නැහැ, ඒත් මම උනත් හිතෙන්නේ එයා කෑ ගහලා කියන්න හදන දේම තමයි“හැම තැනම මිනිස්සු, වෙරළේ යන මිනිස්සු, රේල්පාරේ යන මිනිස්සු, පේලි ගෙවල් ලේන් වල ඇවිදින මිනිස්සු, උන් ඔක්කොම බලන්නේ අපි දිහාවේ, හරියට ගිලින්න වගේ.........., අනේ හැබෑටම මුන්ට බලන්න වෙන කිසිම දෙයක් නැද්ද....? මොනවද මුංට වෙලා තියෙන්නේ...? උන්ගේ ඇස් වලින් ...