Untitled Post My notion මේ මගේ මතය ලංකාවට තොරතුරු තාක්ෂණය පැමිණ දැන් වසර 30ක් පමණ ඉක්ම ගොස් ඇත. ලංකාවේ විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණය ‘ඉගැන්වීමට‘ පටන් ගෙන ද එවැනිම කාලයක් ගතව ඇත. තොරතුරු තාක්ෂණය සඳහා වෙන් වූ විශ්ව විද්‍යාලද කිහිපයක්ම ලංකාවේ ඇත. එසේම අද ලංකාවේ විශ්ව විද්‍යාල විශාල සංඛ්‍යාවක ‘තොතුරු තාක්ෂණ අංශ‘ පිහිටුවා ඇත. තොරතුරු තාක්ෂණ ‘ආචාර්යවරු‘ ද විශාල සංඛ්‍යාවක් බිහිවී සිටිති. තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා විශාල තරඟකාරිත්වයක්ද ...
පිස්සු කෙලියා ඇති.! My notion මේ මගේ මතය ලංකාවට තොරතුරු තාක්ෂණය පැමිණ දැන් වසර 30ක් පමණ ඉක්ම ගොස් ඇත. ලංකාවේ විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණය ‘ඉගැන්වීමට‘ පටන් ගෙන ද එවැනිම කාලයක් ගතව ඇත. තොරතුරු තාක්ෂණය සඳහා වෙන් වූ විශ්ව විද්‍යාලද කිහිපයක්ම ලංකාවේ ඇත. එසේම අද ලංකාවේ විශ්ව විද්‍යාල විශාල සංඛ්‍යාවක ‘තොතුරු තාක්ෂණ අංශ‘ පිහිටුවා ඇත. තොරතුරු තාක්ෂණ ‘ආචාර්යවරු‘ ද විශාල සංඛ්‍යාවක් බිහිවී සිටිති. තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා විශාල තරඟකාරිත්වයක්ද ...
වෙනසක් බලාපොරොත්තු වෙමු. My notion මේ මගේ මතය මම සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කරල වසරකට ආසන්න කාලයක් ගත වෙලා. ඕනෑම දෙයක් කාලයත් සමග වෙනස් වෙනවා. බ්ලොග් ලිවීම, සිංහල බ්ලොග් කියවීම, කමෙන්ට් දැමීම, බ්ලොග් ගැන දැනුවත් කිරීම, බ්ලොග් කරුවන්ගේ සංසදයට ලිවීම, ආදී ලෙස වූ කරුණුත් කාලයත් සමග ටික ටික වෙනස් වෙලා. මම විතරක් නෙමේ. මට දැනෙන විදිහට ගොඩක් අය. “ඇයි“ කියල අහන එක තේරුමක් නෑ. “ඔය ඉතින් හැටි ...
අමතක නොවන දවසක්..! My notion මේ මගේ මතය රාජකාරී සඳහා වැඩි කාලයක් ගෙවී ගිය නිසා බ්ලොග් සටහනක් තබන්නට තරම් කාල වේලා තිබුණේ නෑ. ඒ නිසාම අන්තිමට බ්ලොග් එක සින්ඩියෙනුත් ගැලවුණා. ඒත් රාජකාරිමය කටයුක්තකදී ඇති වූ ගැටළුවකට අදාලව සටහනක් දැම්ම. පසුව අයදුම් කරලයි සින්ඩියට ඇතුල් වුණේ.අද අමතක නොවේවි කියල හිතුනේ වෙන හේතුවක් නිසා.ඊයේ මුළු රාත්‍රියම වැඩ කරල නිදා ගත්තේ අද පාන්දර. නැවතත් උදේ අවදි වෙලා ඉතිරි කොටසත් අවසන් කරල ...
නව පොලිතින් වර්ගයක්! My notion මේ මගේ මතය පොලිතින් හා කසල කළමණාකරනය අතර තිබෙන්නේ ලොකු සම්බන්ධතාවයක්.අද අපේ රටේ තිබෙන එක් දැවැන්ත ප්‍රශ්නයක් ‘කසල‘.සුපුරුදු පරිදි අධිකරණයට පවා නියේග නිකුත් කරන්න සිදු වුණා.එහෙත් ඒ එකකින්වත් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. කසල ප්රශ්නය එහෙමමයි.අපේ රටේ ඇතිවන කසල වලින්, විශේෂයෙන් නිවෙස්හි ජනනය වන කසල වලින් 80%ක් ම දිරා යන කසල. ඒයිනුත් 95%ක් ම දින 7-8ක් ගතවීමට පෙර දිරා අවසන්වන කසල. එම කාලය තුළ දුර්ගන්ධයක් ...
නව පොලිතින් වර්ගයක්! My notion මේ මගේ මතය පොලිතින් හා කසල කළමණාකරනය අතර තිබෙන්නේ ලොකු සම්බන්ධතාවයක්.අද අපේ රටේ තිබෙන එක් දැවැන්ත ප්‍රශ්නයක් ‘කසල‘.සුපුරුදු පරිදි අධිකරණයට පවා නියේග නිකුත් කරන්න සිදු වුණා.එහෙත් ඒ එකකින්වත් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. කසල ප්රශ්නය එහෙමමයි.අපේ රටේ ඇතිවන කසල වලින්, විශේෂයෙන් නිවෙස්හි ජනනය වන කසල වලින් 80%ක් ම දිරා යන කසල. ඒයිනුත් 95%ක් ම දින 7-8ක් ගතවීමට පෙර දිරා අවසන්වන කසල. එම කාලය තුළ දුර්ගන්ධයක් ...
අවුරුදු කාගෙද.....? My notion මේ මගේ මතය ලැබූ අවුරුද්ද යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවන සොඳුරු කාලයක් වේවා, සියළු දෙනාටම!මේ අළුත් අවුරුද්ද කාගෙද? නැත්නම් කාගේ අවුරුද්ද අද අරම්භ වන්නේ?මෙදා පාර අවුරුද්දට පෙර දින කිහිපයක නිවාඩුවක් ලැබුණා. ඒ නිසා වැඩි කාලයක් නිවසේ රැඳෙන්නත්, දරුවන් සමග වැඩි කාලයක් ගත කරන්නත් ලැබුණා.ඒ වගේම අවුරුදු ගානකට පස්සේ මගේ අතිජාත මිත්‍රයෙක් මුන ගැසුණා. තිලක්. අපි එකට ඉගෙන ගත්තා. තිලක් වැඩිදුර ඉගෙන ගැනීමට යොමු වුණා.හොඳ ...
අවුරුදු සවුදම My notion මේ මගේ මතය දොරකඩ කිතුලේ තෙලිජ්ජ මුට්ටිය පෙන පදමට හිනැහෙයිදුම්මැස්සේ යට කැවුම් උයන්නට පැණි පට්ටා නැලවෙයිනැකත ලබනතුරු සුවඳැල් කලුඇල් වී බිස්සේ සැතපෙයිතාක්ක තකදොං කජු ඇටහාමිල දුම්මැස්සේ ගොරවයිඅවුරුද්ද හා සම්බන්ධව කවි නිර්මාණ අති විශාල සංඛ්‍යාවක් මේ දිනවල පුවත් පත්වල පලවෙනවා.ඒ අතරින් මගේ සිතගත් ලස්සන කවි සංකල්පනාවක් ...
නික්ම යාමට කාලයයි...! My notion මේ මගේ මතය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දේශනය සඳහා ආරාධනා කළේය. ජනාධිපති ලේකම් කොල කිහිපයක් (සූදානම් කළ කතාව හෝ පැවසිය යුතු කරුණු ටික හෝ විය යුතුය) පෝඩියම් එක මත තැබීය. එහෙත් ජනාධිපතිතුමා අතින් කළ සංඥාවකට අනුව එම කොළ වහාම ඉවත් කරන ලදී. එතුමා සුපුරුදු පරිදි කිසිදු 'ප්‍රොම්ට්' කිරීමකින් තොරව කතාව කළේය. එතුමාගේ කතාවේදී සාමාන්‍ය දේශපාලඥයෙක්ගෙන් අසන්නට නොලැබෙන ආකාරයේ කරුණක් අසන්නට ලැබුණි."මීට අවුරුදු ...
කුලයේ අභිමානය වෙනුවෙන් නොනැවතී ඉදිරියට My notion මේ මගේ මතය Chamal Akalanka Polwaththage ගේ ෆේස්බුක් බිත්තියේ පලවූ "මිලියන ගණනකට විශ්වවිද්‍යාල දොරටු විවර කළ ඇමරිකානු කළු කෙල්ල" ලියවිල්ල මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති Mahinda Deshapriya මැතිතුමා "තවත් එකක් , සමාජ යුක්තිය ගැන . මෙය සුරැකිව තබාගනිමු . සමාජ සාධාරණත්වය , සමාජ යුක්තිය , සියල්ලන් ඇතුළත් වියයුතු බව යනාදි ඉදිරි කටයුතු සදහා ගන්න ඇහැක් වේවි" යනුවෙන් සටහනක් යොදමින් මැතිවරණ කොමිෂම් ෆේස්බුක් ජන සමූහයවෙත ...
සතුටු කිරීමෙන් සතුටු වීම හෙවත් ජීවත් වීම My notion මේ මගේ මතය ජීවත් වෙනවා යනු තෝරා ගනු ලබන පිරිසකගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමෙන් සතුටු වීමයි. .................සෛල නැත්නම් පඨක වර්ධනයට අවශ්‍ය රසායන මුඛයෙන් හා නාසයෙන් ලබා ගැනීමට අමතරව ජීවත් වෙනවා කියා තවත් දෙයක් තිබේද? මුඛයෙන් රසායනයන් ලබා ගන්නවා හෙවත් ආහාර සොයා ගැනීම පහසු කර ගැනීම සඳහාත්, එසේ ආහාර ගන්නා තවත් සත්වයෙකුගේ ගොදුරක් බවට පත්වීමෙන් ආරක්ෂා වීම සඳහාත්, පාරිසරක සාධක හේතුවෙන් ශරීරය විනාශ වීමෙන් ...
සුරැකෙන හිමිකම කුමක්ද? My notion මේ මගේ මතය මානවයා යනු මම නොවේ අපිය.මම ගැන පමණක් සිතන විට ඇති බොහෝ දේ අපි ගැන සිතන විට නැති බව පෙනේ. බොහෝ දේ ඇති අය ගැන සිතන විට, ඒ අය අපි අතර නැති බව සිතේ. බොහෝ දේ ඇති අයත්, බොහෝ දේ නැති අයත් මමත් සියල්ලෝම අපි වන්නේ කවදාදැයි සිතමින් සිටිද්දී, මෙලෙස අපට නොමැති දේ ගැන කියැවුන තැන් ගැන සොයා බලන්නට සිතුනි.http://ozziesaffa.blogspot.com/2013/07/uk-calls-grow-to-boycott-toxic-human.htmlමානව අයිතිවාසිකම් ...
පරිගණකයටත් ඉබෝලා වෛරසය - පියවරෙන් පියවර My notion මේ මගේ මතය පළමු ජවනිකාව෴ ඉබෝලා වේගෙයෙන් පැතිරෙමින් පවතී. ඇත්තෙන්ම සිදුවන්නේ රෝගය පැතිරෙනවාට වැඩි වේගයෙන් භය පැතිරීමයි. රෝගය පිළිබඳව පැතිරෙන (දුර්)මතද බහුලය. එක් මතයක් ‘දුර්-මතයක්’ (Misconception) වෙද්දී ඊට ප්‍රතිවිරුද්ධ මත ‘හරි-මතය’ (Perception) වේ. ඉබෝලා අප්‍රිකානු වනාන්තර ආශ්රිත චිම්පන්සියන්, වඳුරන්, පළතුරු වවුලන් වැනි ක්ෂීරපායි සතුන් මගින් මානවයා වෙත ආ බව එක් මතයකි. අභ්‍යාවකාශයේ සරන ධූම කේතු, ධූලී වලා ආදියෙන් නිරන්තරයෙන් පොළොවට ඇද හැලෙනා විෂකාරක ...
ගෝලයාගේ වග...! My notion මේ මගේ මතය ඔබ ඔබගේ ගෝලයාව, ඔබගේ අමුත්තෙක්ට හඳුන්වා දෙන්නේ කෙසේද? ඔබ බලාපොරොත්තු වන්නේ 'ඉහල තැනක්නම්', ඔබ ඔබේ ගෝලයාව ඉහලින් තබා, අවංකවම අගය කර, හඳුන්වා දෙන්න. ගෝලයාගේ හැකියාවන් පැහැදිලිව ප්රකාරශ කර, එය අගය කරන්න. ඔයුට දීමට හැකි ඉහලම තැන ලබා දෙන්න. ඔහුගේ හැකියාවන් හෝ ඔහු ලබා තිබෙන තත්වයන් ගැන කිසිවිටකත් නොසැලකිල්ලෙන් කතා නොකරන්න. ඔහුව ඉහලින් තබන්න. එවිට ඔබේ තත්වය වඩාත් ඉහලට එසවෙනු ඇත. ...
ඩනිෂ්කගේ දින පොත | Danishka's Diary: කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක් My notion මේ මගේ මතය ඩනිෂ්කගේ දින පොත | Danishka's Diary: කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්: පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට... ...
මහවැලියේ ඓතිහාසික වැරැද්ද 2 My notion මේ මගේ මතය මහවැලි ව්‍යාපාරයේ පමණක් නොවේ; බොහෝ ජනපද ව්‍යාපාරවල වී ගොවිතැන් කිරීම සඳහා එක් ගොවි පවුලකට කුඹුරු හෙක්ටයාර් එකක් (අක්කර 2.5) හා ගොඩ ඉඩම් අක්කර භාගයක් බැගින් බෙදා දී තිබෙනවා. මේ ප්‍රමාණ මීට වඩා වෙනස් වූ අවස්ථා තිබෙනවා. එහෙත් සාමාන්‍ය ප්‍රමාණය ලෙස මේ හෙක්ටයාර් එක සලකන්න පුළුවන්. මෙලෙස කුඹුරු ඉඩම් ලබා දීම නිසා අක්කර 1,000 ක කුඹුරු ඉඩම් ඇති ප්‍රදේශයකට ගොවි පවුල් ...
මහවැලියේ ඓතිහාසික වැරැද්ද... My notion මේ මගේ මතය මහවැලියේ සිදු කෙරුන විශාලම වැරැද්ද මොකක්ද කියල කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා. පුදුමය කියන්නේ හැමෝම දුන්නේ එකම උත්තරය. අනිවාර්යයෙන්ම ඔබගේ සිතෙත් ඒ පිළිතුරම නලියනවා. මම හරි නේද? ඒ නිසා ඒ මොකක්ද කියල මම ලියන්නේ නෑ. ඒත් මගේ තක්සේරුවේ හැටියට ලොකුම වැරැද්ද එය නෙමේ. එහෙනම් මොකක්ද? මහවැලි යෝජනා ක්රමයේ ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. 1. ජලවිදුලිය නිෂ්පාදනය. 2. වී ගොවිතැන. තවත් විවිධ අරමුණු විවිධ ...
දොම්පෙට යන පාර My notion මේ මගේ මතය .... පොඩිහාමිනේ අවුරුදු නිවාඩුවට ගෙදර ආවේ වෙසක් පෝයට පෙර නැවත සේවයට පැමිණෙන පොරොන්දුව පිටය. කෙසේ කීවත් නිවාඩුවට ගෙදර ගිය පොඩිහාමිනේ කියප දිනයට ආපසු පැමිණි අවස්ථාවක් නැති තරම්ය. එහෙත් මෙවර වෙසක් පොහොය දිනට පසු දිනම පොඩිහාමිනේ ආපසු කැඳවාගෙන එන්නට සේදවත්තේ ගේබ්‍රියෙල්; අලුතෙන් ආ රියදුරු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ ඇයිදැයි ස්වාමි දුවටනම් අරුමයක් නොවීය. ඒ බව වටහා ගත්තත් නොගත්තත් මහත්තයා වැඩේට එක පයින් ...