උගත් පාඩම් ..... My notion මේ මගේ මතය පසුගිය සටහන අවසන් කළේ පොරොන්දුවක් සමගය. අපි බහුතරයක් පොරොන්දු විශ්වාස කරන නිසාත්, බොහෝ දෙනෙක් සටහනේ ඇති දෙයට වඩා අවසානයේ වූ පොරොන්දුව ගැන සැලකිලිමත් වූ බව ලැබුණු දුරකතන ඇමතුම් ප්‍රමාණයෙන්ම පැහැදිලි වුණු නිසාත්, මගේ මතය මමම ප්‍රකාශ කළ යුතු නිසාත් නැවතත් ලියමින් ........'අපෙන් එකෙක්වත් නොදෙමු' වැඩසටහනේ දී ඩෙංගු රෝගය හඳුනා ගන්නා ආකාරය පිළිබඳව හා රෝගය වැළඳුනු විට කළ යුතු දෑ පිළිබඳව ...
දහම් පාසලක් කුමකටද? My notion මේ මගේ මතය එක්තරා දිනක බැහර ප්‍රදේශයක දහම් පාසලක 'ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ නිල උත්සවය'කට සහාගි වීමට සිදු විය. දැනුම් දී තිබූ පරිදි නියමිත වේලාවට 'දහම් පාසල' වෙත පැමිනෙද්දීම 'තව විනාඩි 30න් පමණ' උත්සවය ආරම්භ කරන බව ශබ්ද විකාශන යන්ත්‍රය හරහා ප්‍රසිද්ද කරන ලදී. 'නියමිත වේලාව' ළඟා වන තුරු පන්සලේ නායක හාමුදුරුවන් මුණ ගැසීමට ගියෙමි. "නායක හාමුදුරුවනේ, දහම් පාසලක ශිෂ්‍ය නායකයෝ මොකද්ද කරන්න ...
මට හරි අමාරුයි....! My notion මේ මගේ මතය මගේ මතයනම් මේ කෙනෙක් ජීවිතයට එක් වරක් පමණක් කළ යුතු ප්‍රකාශයකි. එහෙත් අවසනාවක මහත! අපේ රටේ බහුතරයක් දවස පුරාවට කීවතාවක් නම් මේ කතාව කියනවාද! මගේ ඔළුව කකියනවා, ඔළුව බරයි, කලන්තෙ වගේ, කැරකිල්ල වගේ, හරි මහන්සියි, බෙල්ල රිදෙනවා, අත කකියනවා, අතන රිදෙනවා, මෙතන රිදෙවා ...... අප නිතරම සිතන දෑ අපට හිමවේ. ! ...
ගෙවී ගියේ මතයක් නැති කාලයක් වගේ! My notion මේ මගේ මතය "වෙලාවක් නැ..!" මේ අමූලික බොරුවක්නෙ. මොනව නැති වුනත් නැති වෙන්නෙ නැති දේ තමා වෙලාව. ආයෙත් ලියන්න වෙලාව ඇවිත්.
රඹුටන් කන්න - දොම්පෙට එන්න My notion මේ මගේ මතය රඹුටන් කිව්ව ගමන් කාගෙත් මතකයට එන්නේ මල්වානයි. එහෙත් අද තෙත් කලාපය පුරාම රඹුටන් වවා ඇත. විශේෂයෙන් ගම්පහ, කොළඹ, කෑගල්ල දිස්ත්‍රික්කවල රඹුටන් වගාව බහුලව දැකිය හැකිය. කෙසේ වුවත් රඹුටන් හා මල්වාන අතර තිබෙන්නා වූ යාවජීව බැඳීම නොබිදී තබා ගැනීමට 'මල්වාන ස්පෙෂෙල්' සමත් වී ඇත. ලංකාවේ රඹුටන් අතර ඉදිරියෙන්ම සිටින්නේ මල්වාන ස්පෙෂල් විශේෂයයි. දීප්තිමත් රතු පැහැති, රවුම් හා රඹුටන් අතර විශාලම ප්‍රමාණයේ ...
ඩනිෂ්කගේ දින පොත | Danishka's Diary: කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක් My notion මේ මගේ මතය ඩනිෂ්කගේ දින පොත | Danishka's Diary: කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්: පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට... ...
දොම්පෙට යන පාර My notion මේ මගේ මතය .... පොඩිහාමිනේ අවුරුදු නිවාඩුවට ගෙදර ආවේ වෙසක් පෝයට පෙර නැවත සේවයට පැමිණෙන පොරොන්දුව පිටය. කෙසේ කීවත් නිවාඩුවට ගෙදර ගිය පොඩිහාමිනේ කියප දිනයට ආපසු පැමිණි අවස්ථාවක් නැති තරම්ය. එහෙත් මෙවර වෙසක් පොහොය දිනට පසු දිනම පොඩිහාමිනේ ආපසු කැඳවාගෙන එන්නට සේදවත්තේ ගේබ්‍රියෙල්; අලුතෙන් ආ රියදුරු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ ඇයිදැයි ස්වාමි දුවටනම් අරුමයක් නොවීය. ඒ බව වටහා ගත්තත් නොගත්තත් මහත්තයා වැඩේට එක පයින් ...
උගත් පාඩම් ..... My notion මේ මගේ මතය පසුගිය සටහන අවසන් කළේ පොරොන්දුවක් සමගය. අපි බහුතරයක් පොරොන්දු විශ්වාස කරන නිසාත්, බොහෝ දෙනෙක් සටහනේ ඇති දෙයට වඩා අවසානයේ වූ පොරොන්දුව ගැන සැලකිලිමත් වූ බව ලැබුණු දුරකතන ඇමතුම් ප්‍රමාණයෙන්ම පැහැදිලි වුණු නිසාත්, මගේ මතය මමම ප්‍රකාශ කළ යුතු නිසාත් නැවතත් ලියමින් ........ 'අපෙන් එකෙක්වත් නොදෙමු' වැඩසටහනේ දී ඩෙංගු රෝගය හඳුනා ගන්නා ආකාරය පිළිබඳව හා රෝගය වැළඳුනු විට කළ යුතු දෑ ...
රියලිටි ෂෝ ගැන මාගේ මතය! My notion මේ මගේ මතය මේ මා බොහෝ කලක සිටි ලියන්නට සිතාගෙන සිටි මාතෘකාවකි. එහෙත් වාසනාවට දෝ එය ලිවීමට සුදුසු අවස්ථාවක් නො-එළඹුනි. වාසනාවට යැයි මා කිව්වේ, මා ලීවානම් රියලිටි ෂෝ ගැන කෙසේ වෙතත් රියලිටි ෂෝ අතරේ අතරමං වූ නාලිකා ගැනනම් හොඳක් ලියවෙන්නේ නැත. එසේ ලිය වුනත් කම් නැත; එහෙත් දැන් නම් කියන්නට යන්නේ හොඳක් ගැනමය. රිවිඳු රාජපක්ෂ මා දන්නේ කවදා සිටදැයි මට මතක නැත. ඒ, ඒ තරම් ...
මහවැලියේ ඓතිහාසික වැරැද්ද 2 My notion මේ මගේ මතය මහවැලි ව්‍යාපාරයේ පමණක් නොවේ; බොහෝ ජනපද ව්‍යාපාරවල වී ගොවිතැන් කිරීම සඳහා එක් ගොවි පවුලකට කුඹුරු හෙක්ටයාර් එකක් (අක්කර 2.5) හා ගොඩ ඉඩම් අක්කර භාගයක් බැගින් බෙදා දී තිබෙනවා. මේ ප්‍රමාණ මීට වඩා වෙනස් වූ අවස්ථා තිබෙනවා. එහෙත් සාමාන්‍ය ප්‍රමාණය ලෙස මේ හෙක්ටයාර් එක සලකන්න පුළුවන්. මෙලෙස කුඹුරු ඉඩම් ලබා දීම නිසා අක්කර 1,000 ක කුඹුරු ඉඩම් ඇති ප්‍රදේශයකට ගොවි පවුල් ...
ජීවන ශික්ෂතණය සඳහා අධ්‍යාපනය. My notion මේ මගේ මතය සෑම සත්වයකුම මෙලොව උපදින්නේ යම් සහජ ගති ලක්ෂ ණ ප්‍රමාණයක් උරුම කොට ගෙනය. ඒවායින් සමහරක් තම සමාජයට, තම පරිසරයට අහිතකරය; තවත් සමහරක් සමාජයට ඉතා අගනේය. ශික්ෂණයකින් තොරව වැඩෙනා ඒ සත්වයා නිරුත්සාහයෙන් තම හැඟීම් මුදා හරී. සිත් සේ ක්‍රියා කරයි. ඒවා හිතකර වේ නම් සමාජ ට වාසියක් වේ. අහිතකර වේ නම් සමාජය විනාශ වේ. එම සත්වයාත් විනාශ වේ. මෙම ධර්මතාවය මිනිසාට ද ...
නව අධ්‍යාපන සැලැස්ම My notion මේ මගේ මතය මූලික සංකල්ප තුනක් මත පිහිටා මෙම සැලැස්ම සකස් කර ඇත. 1. උපදින සෑම අයෙකුටම මරණය දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි විය යුතුය. 2. අධ්‍යාපනය ලැබීම තුළින් අරමුණු තුනක් ඉටු විය යුතුය. ජීවන ශික්ෂාණය ලැබිය යුතුය. දැනුම ලැබිය යුතුය. වෘත්තීය හැකියාවන් ලැබිය යුතුය. 3. අධ්‍යාපනය ලැබීම ...
ජීවත් වෙමින් අධ්‍යාපනය හා ජීවත් වීමට අධ්‍යාපනය My notion මේ මගේ මතය ලොකු දුව අපොස සාපෙල විභාගෙට සූදානම්! ගිය සතියේ දිනක විභාගයට පෙර අවසන් පාසල් දිනය පැවැත් වුණා! සියළුම දෙනාගේ සහභාගිත්වයෙන්. ගුරු දෙගුරු සැම දෙනා. විද්‍යාලයේ අධ්‍යක්ෂක හිමි, ජනාධිපති උපදේශක, ආචාර්ය බඳගිරියේ සෝමවංශ නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේගේ දේශනයේදීත් පැහැදිලිව ප්‍රකාශ වුනේ මේ තියෙන අධ්‍යාපනයේ වැරදි ගැන. අධ්‍යාපනය ගැන විද්‍යුත් සඟරාවකට මා විසින් ලියන ලද ලිපියක කොටස් කිහිපයක් මගේ මතය යටතේ නැවත පල කරන්න ...
අපෙන් එකෙක් නොදෙමු! My notion මේ මගේ මතය ඩෙංගු සම්බන්ධව දෙවන සටහනත් ඉක්මනින්ම ලියන්න සිද්ද වෙලා! ගෙවී ගිය ඇසල පෝය දවස්වල ගනේගොඩ පන්සලේ අටවිසි බුද්ධ පූජා මාලාවක් පැවැත්වුණා. ඒ සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් සහභාගි වූ අතර ප්‍රදේශයේ කිහිප දෙනෙක් (4 දෙනෙක්) ඩෙංගු රෝගයට ගොදුරු වෙලා කියන ආරංචියත් පන්සලට ලැබුණා. මේ සම්බන්ධව සාකච්ඡා කළ පන්සලේ ලොකු හාමුදුරුවෝ, සියනැදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝ නායක දන්දෙනියේ ජිනවංශාභිධාන නායක හාමුදුරුවෝ සහ ප්‍රදේශයේ තරුණ පිරිස ...
පොතේ නැති බෙහෙත්...! My notion මේ මගේ මතය මුලදීම ඩෙංගු රෝගයකි. ඊළඟට වසංගතයකි. දැන් ව්‍යසනයකි. ඒඩ්ස් මාරාන්තිකයි. ඩෙංගු මරණය නියතයි!. රිජ්වේ ළමා රෝහලේ පමණක් නොවේ, ලංකාවේ සෑම මූලික රෝහලකම ළමා වාට්ටුව අද පිරී ඇත්තේ ඩෙංගු හෝ ඩෙංගු යැයි සැක කරන උණකින් පෙළෙණ අහිංසක හුරුබුහුටි දරුවන්ගෙන්. මාගේ ඥාති පුත්‍රයෙක් දවස් කීපයක් රෝහලේ ඇඳකට වෙලා අපි සැවොම හැඪෙව්වා! උණ හැදිල දවස් තුනකින් පේට්ලට් නවුන්ට් එක ලක්ෂ 1යි. ඊළඟ දවසේ ...