අතුරැදහන්වූවන්ගේ ජාතික දිනයට එරෙහිව ‘නරැමයන්’ පෝස්ටර් සමග වීථි බසී Lankaposter අතුරැදහන්වූවන් වෙනුවෙන් වූ ජාතික දිනය හෙට(27) ට මෙවරත් සීදූව, රද්දොලුවේදී පැවැත්වීමට අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුව විසින් කටයුතු යොදා ඇත. හෙට එම වැඩසටහන පැවැත්වීමට තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් එම වැඩසටහන සංවිධානය කරන ක්‍රියාකාරීන්ගේ ඡායාරෑප සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ඡායාරෑප ද ඇතුලත් කර මඩ පෝස්ටර් ව්‍යාපාරයක් මීගමුව අවට ප්‍රදේශවල අලවා ඇතැයි මීපුර වෙබ් අඩවිය වාර්තා […] ...
#FreeJeyakumary නිදහස් කිරීමට බල කෙරෙන විරෝධතාවයක් හෙට වව්නියාවේ දී… Lankaposter Filed under: Human Rights, Human Security Tagged: Jaffna, Jeyakumary, Lankaposter
නාමල් පුතා, චින්තනයේ ආශ්චර්යයෙන්, ‘සිංහරාජයත්’ දෙකඩ කරයි Lankaposter ‛‛මෙවන් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතා ම අණුවන ක්‍රියාවකි. එපමණක් නො ව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණු වන්නේ ඉළුඹකන්ද හා ඒ ආශ්රිත ව පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර සිංහරාජ අඩවියට පැවරීමේ ක්‍රියාවලිය නතර කර එම ඉඩම් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා [...] ...
ආණ්ඩුවේ පෝස්ටර් මර්ධනයට විරැද්ධව – මිනිස් පවුරේ පෝස්ටර් Lankaposter ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් අද බොරැල්ල මංසන්දියේ දියත් කළ “මිනිස් පවුරක පොස්ටර් ව්‍යාපාරය” සාර්ථකව පැවැත්විණි. රුපියල් 10,000 කින් වැටුප් වැඩිකරන ලෙසආණ්ඩුවට බල කරමින් ජාතික වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පසුගිය 02වනදාඅලවන ලද පෝස්ටර් පොලීසිය යොදා ගැලවීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් [...] ...
මේ පෝස්ටරය දැක්කම මොකද හිතෙන්නේ ? Lankaposter මේ දවස්වල ඇගකිලිපොලා යන පොස්ටරයක් මීගමුව නගරය පුරාත් කට්ටුව සහ දළුපත ප්‍රදේශවලත් අලවල තියෙනවා.එහි ලියවිලා තියෙන්නේ මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් ගැන.ඔහු දැනට මීනිමරුම් චෝදනා පිට බන්ධනාගාර ගතකරලයි තියෙන්නේ. ඔහු අතින් ඝාතනයයට ලක්ව ඇත්තේ රුවන් දිල්සිරි නම් වු කට්ටුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වු දෙදෙරු පියෙක්.මේ පොස්ටරවල සදහන් කිසිවකටත් කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයෙකි.මේ පොස්ටරය දැක්කම [...] ...
සරසවි ඇදුරන් මහපාරට…. Lankaposter මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ Knowledge Hub එකෙන් සරසවි ඇදුරන් මහපාරට ද? Poster in Front of Public Library at Colombo – 2011 June 20- මෙම පෝස්ටරය නීති්‍යානුකූල ලෙස කොළඹ නගරය පුරා ඇති ප්‍රසිද්ධ දැන්වීම් පුවරැවල අලවා තිබුණත් කිසියම් පිරිසක් විසින් අද උදෑනස වන විට එවායින් බොහෝමයක් ඉවත් කර ඇති බව ‘ලංකා පෝස්ටර්’ වෙත වාර්තා වේ. Filed under: [...] ...
ආණ්ඩුව බය වූ ජවිපෙ පෝස්ටරය Lankaposter 2011 May 30 – Front of Gangaramaya Road in Colombo ජනතා විමුකිති පෙරමුණ විසින් මහා බරක් අදිමින්, එය දේශප්‍රේමය යැයි ලේබල් කරමින් දෙමළ ජනතාවගේ සුසුම් මතින් ගොඩ නැගු ආණ්ඩුව දැන් ජවිපෙට පෝස්ටරයක්වත් ගසා ගැනීමට ඇති අයිතිය උදුරා ගැනීම ඉතිහාසයේ තමන් විසින් වැපිරෑ දෙය නෙලා ගැනීමක් ද? ” අපි යන්නේ වෘත්තයක, එබැවින් අප පසුකර යනු ලබන [...] ...
ආණ්ඩුවේ පෝස්ටර් භීතිකාව යළිත්.. Lankaposter පෝස්ටර් ගැලවීමට එරෙහිව ජ.වි.පෙ.න් පැපරාසි මෙහෙයුමක් උපුටා ගැනීම – ලංකා ටෲත් වෙබ් අඩවිය 2011 මැයි 30 වෙනි සදුදා, 10:06 0 Comments ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක පෝස්ටර් ගලවා ඉවත් කිරීමට ආණ්ඩුව විසින් මෙහෙයුමක් දියත් කර ඇති බව එම පක්ෂය පවසයි. ජ.වි.පෙ. මාධ්‍ය ඒකකය පවසන්නේ පොලීසිය, බුද්ධි අංශය, නගර සභා සේවකයින් සහ මැර කණ්ඩායම් ඒ සඳහා [...] ...
කොල්ලනේ..කෙල්ලනේ ප්‍රවේසම්වෙයල්ලා…! Lankaposter මට මතකයි මීට වසර කිහිපයකට කලින් ලංකාවට ආපු ගැටුම් විපරිවර්තනය පිලිබදව විදවතෙක් වන මහාචාර්ය ගල්ටූන් මාධ්‍යට ප්‍රකාශ කරලා තිබ්බා ”ලංකාව ඉතා ඉක්මනින් පොලිස් රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා” කියලා…..දැන් වසර දෙකකට පෙර කිරිබත් කාපු අයට දැන් ඒවා වමාරන්න වෙයිද…(ජවිපෙ ඇතුලු අන්තරයටත් මෙය අදාලයි..) Poster in front of Public Library in Colombo – 2011 May 23 Camera [...] ...
මිලේච්ඡ ඝාතනය හෙලා දකිමු Lankaposter Poster Location Nugegoda, Town – 2012 July 07 Filed under: Human Rights, Human Security, Politicle, Post War Tagged: Lankaposter, Politicle Prissinor, Rooban, Vauniya
පෝස්ටර්වලට බය රාජපක්ෂ ආණ්ඩුවේ තවත් වැඩක් Lankaposter උපුටා ගැනීමම -2012 අගෝස්තු 26 ජනරල පුවත්පත Filed under: Human Rights, Human Security, Media, Politicle, Poster and MR law Tagged: Janarala, Lalith and Kuhan, Lankaposter, Poster
කලාකරුවන්ට එල්ලකළ ආණ්ඩුවේ මැර ප්‍රහාරය හෙළා දකිමු! Lankaposter @lankaposterFiled under: ARTS AND THEATRE, Human Rights, Politicle Tagged: Lankaposter
‘උගුලෙන් ගැලවෙමු!’ Lankaposter Poster @Delkada, Colombo Filed under: 2015 Presidential Election, Presidential Election Tagged: Lankaposter
වියරුවට එරෙහිව, වීදියේ විරෝධය @කොළඹ දී.. Lankaposter Filed under: Politicle, Poster aginist Government Tagged: Protest
මාලතී, නිමන්ත මරා දැමූ ආණ්ඩුවට එරෙහිව… Lankaposter පසුගිය ජුනි 15 දා හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතරතුර දී සාහසික වෙඩි පහරකින් මියගිය තරුණයා සහ කාන්තාවගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු 16වනදා පස්වරුවේ එම ප්‍රදේශයේදී සිදු කෙරුණි. සිද්ධියෙන් මිය ගිය, 18වැනි වියේ පසුවූ, නිමන්ත රොෂාන්, ජයසෙවන හැඩිවත්ත කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. මිය යනවිට ඔහු පාසල් අධ්‍යාපනය හමාර කොට වඩු කර්මාන්තය පිළිබඳ විදිමත් අධ්‍යාපනයක් හදාරමින් සිට ඇත. සිද්ධියෙන් ...
ලසන්ත මරා දමා වසර 4යි..ඝාතකයන් නිදැල්ලේ…? Lankaposter Filed under: Human Rights, Human Security, Media, Politicle Tagged: Lasantha Wickramathunge, Media
මැන්ඩෙලා සිනමා උළෙල Lankaposter විණැන මාධ්‍ය හා කලා පදනම විසින් ‘මැන්ඩෙලාගේ දේශපාලනයෙන් උපන් කතිකාව අප්‍රිකානු සිනමාව දෙසට හැරවීම, කලුද? සුදුද?‘ යන තේමාව යටතේ සිනමා උළෙලක් මාර්තු 15-16 දිනවල මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී පැවැත්වේ. Filed under: ARTS AND THEATRE, Media Tagged: Black January in Sri Lanka, Filme, Nelson Mandela ...
‘‘සුචරිත ගම්ලත්‘‘ සහෘද සංවාදයට ආරාධනා Lankaposter සුචරිත ගම්ලත් සකලවිධ පීඩිතයන් වෙනුවෙන් විප්ලවකාරිත්වයේ අභීත හඬ නැගූ සහෘදයා අඩසියවසකටත් වඩා දිගු, දුෂ්කර, අරගලකාරී දිවිය තුළ සකලවිධ පීඩනයන්ට එරෙහිව විප්ලවකාරිත්වයේ ධජ අත නොහැර ගෙන ආ සුචරිත ගම්ලත් සහෝදරයා නික්ම ගොස් වසරක් ගෙවෙන්නට තව නොබෝ දිනකි. සිහි කරන්නට ඔහු, අපි සැවොම එක්වෙමු! 2014 මාර්තු 10 වෙනි සඳුදා ප.ව. 3.30 ට කොළඹ මහවැලි […] ...
ආණ්ඩුවේ පෝස්ටර් දේශපාලනය – ”හදිසි නීතිය නැතිවත් පෝස්ටර් ඇලවූ සිවු දෙනෙක් අත්අඩංගුවට” Lankaposter ” නිදහස් අධ්‍යාපනයට අත නොතබනු” මැයෙන් පෝස්ටර් අලවමින් සිටි පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් සිව් දෙනෙකු වාරියපොළ පොලීසිය විසින් පසුගිය සදුදා (04) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව එම ව්‍යාපාරය ප්‍රකාශ කරයි. මින් සාමාජිකයන් දෙදෙනෙකු ඊයේ රාතී‍්‍ර 11.30ට පමණ බමුණාකොටුව මහා විද්යාලයටනුදුරින් පෝස්ටරය අලවමින් සිටියදී බීමතින් පැමිණි ආණ්ඩුවේ හිතවතුන්දෙදෙනෙකු සහ පාසලේ විදුහල්පතිවරයා එක්ව ‘‘ආණ්ඩු විරෝධී පෝස්ටර් අලවනවා’’ යැයි චෝදනාකර ඔවුන් දෙදෙනාට ...