යුක්තිය සොයන ජීවිතවල සඟවන ලද ඇත්ත කතා… කතා කරන පිංතූර | UNCOVER | Photography Exhibition Lankaposter යුක්තිය සොයන ජීවිතවල සඟවන ලද ඇත්ත කතා… කතා කරන පිංතූර | Photography Exhibition | ජූලි 8 වනදා දක්වා, කොළඹ, ලයනල් වෙන්ඩ් කලාගාරයේදී….
2024 Presidential Election Sri Lanka | පළමු වටයේ පෝස්ටර් කිහිපයක් Lankaposter 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සදහා මේ වන විට නාමයෝජනා බාර දී ඇති අතර තවත් හරියටම මසකින්(සැප්තැම්බර් 21) ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. මෙම ඡන්ද විමසීමට අදාළ අපේක්ෂකයින් කිහිප දෙනෙක් සිය පළමු වටයේ පෝස්ටර් කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල අලවා තිබිණි. (ශ්‍රී ලංකාවේ ඡන්ද විමසීම්වලට අදාළව, අපේක්ෂකයාගේ නිළ ලාංඡනය, නම, වර්ණය ඇතුලු […] ...
එක්සත් ජාතික පක්ෂය ‘ජය ගන්නේ’ මෙහෙමයි. Lankaposter ‘ජයගමු 2048’ නමින් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ සම්මේලනයක් පසුගිය 21 දා කොළඹදී කැදවා තිබූ අතර ඒ වෙනුවෙන් තදාසන්න නගරවල අලවා තිබූ පෝස්ටරය, රත්මලාන ප්‍රදේශයේ අලවා තිබුණේ මෙසේය. ජය ගන්නේ එහෙමයි. Poster – 23 October 2023 ...
පෝස්ටර් සහයෝගයක් ද? වැරදීමක් ද? Lankaposter මීට වසර කිහිපයකට පෙර මැතිවරණවලදී විවිද පාර්ශවයන් විසින් ප්රචණ්ඩත්වය ඇති කිරීමට එක හේතුවක් වූයේ පෝස්ටර්ය. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල එහි වැඩි ප්‍රවණතාවයක් තිබිණි. නමුත් දැන් ඒ ප්‍රවණතාවය ගිලිහෙමින් යාම හොද ප්රවණතාවයකි. මේ පෝස්ටරය එයට උදාහරණයක් සපයන්නේ ද? පෝස්ටරය – රත්මලාන | 19 October 2024 ...
Release Forthwin Lalith and Kuhan Lankaposter Poster in Colombo – ”Lalith and Kuhan Abducted in Jaffna by Government Forces ” 2011 Dec 21 Photo by N93i Mobile Phone Filed under: Human Rights, Human Security, Politicle, Post War Tagged: Abducted, Democrasy, Kuhan, Lalith, Lanka Poster
දෝෂාභියෝගයට එරෙහි පාගමනක් කොළඹදී Lankaposter Filed under: CONSTITUTIONAL REFORM, Politicle Tagged: CJ, Protest
මැර ප්‍රහාර, මැර තර්ජන හෙළා දකිමු. Lankaposter Filed under: Human Rights, Human Security, Media Tagged: Sri lanka Street Drama
‘අන්තර්ජාල නිදහස’ පිළිබදව සම්මන්ත්‍රණයක් කොළඹ දී.. Lankaposter ඔබ අන්තර්ජාල වාරණයට විරැද්ධ අයෙක්ද? පක්ෂ අයෙක් ද? පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප වෙබ් අඩවිය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ *අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණයේදී සුවිශේෂී […] ...
2020 ගැන පෝස්ටරයක් ලංකාව පුරා Lankaposter එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ රුව ඇති, 2020 ජනාධිපතිවරණය ගැන සෘජු ඉගි සපයමින් පෝස්ටරයක් ප්‍රධාන නගරවල අලවා තිබේ.(නමුත් එක්සත් ජාතික පක්ෂ ය පවසන්නේ තමන් විසින් තවමත් ජනාධිපතවරණ අපේක්ෂකයෙක් නම් නොකර ඇති බවයි) කොළඹ – 6 අගෝස්තු 2019 මඩකලපුව – 04 අගෝස්තු 2019 Advertisements ...
සුභපතා ගැනීම, විරෝධතාවය සහ තවත් පෝස්ටරයක් එකම තැන Lankaposter ‘සුභපතා ගැනීඹ නමින් ඊයේ(29) 29 October 2018 | 10.40AM ට තර්ස්ටන් පාසල ඉදිරියේ ඇති පුවරුවේ සදහන් පෝස්ටරයක් ඉදිරිපත් කලා, https://lankaposter.wordpress.com/2018/10/29/%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8/ අද(30) එම ස්ථානයේම දහවල් 12ග15ට, එම පුවරුවේම ඒ විෂයට අදලාව තවත් පෝස්ටරයක් දැකතල හැකි විය. මේ එම පෝස්ටරයයි ...
සුභපතා ගැනීම! Lankaposter රට මුහුණ පා ඇති ඉතාමත් අරාජික තත්ත්වය හමුවේ සුභ පතා ගැනීමේ වින්දනය! Photo; Front of Thurstern College | 29 October 2018 | 10.40AM Advertisements
‘ජනමතයට හිස නොනමා, අධිකරණය පාගාදමන, ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව පෙළගැසෙමු’ Lankaposter ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දින කිහිපය තුළ වත්මන් පාලනයට විරෝධය පළකරමින් පොස්ටර් ව්‍යාපාරයක් දියත් කළහ. ජනමතයට හිස නොනමා, අධිකරණය පාගාදමන, ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව පෙළගැසෙමු නම් එම පෝස්ටරය ආණ්ඩුව හමුදා නිලධාරීන් යොදවා ඉවත් කරන බව වාර්තා වේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලුව අනෙක් ප්‍රදේශවලත් හමුදා නිලධාරීන් යොදා පෝස්ටර් ඉවත් කරන බවට ...
BLACK January 2013 | කලු ජනවාරිය 2013 Lankaposter Filed under: Human Rights, Media, Politicle Tagged: FMM, Lankaposter, Media, Media Freedom
මර්දනයට එරෙහිව පොදු විරෝධතාවයට හෙට කොළඹට එන්න – මාධ්‍ය සංවිධාන එකතුව Lankaposter Filed under: Human Rights, Human Security, Media, Politicle Tagged: FMM, Protest
අධිකරණයේ තීරණයට හිස නමනු..! [මහා පාගමන කොළඹදී] Lankaposter Filed under: CONSTITUTIONAL REFORM, Media, Politicle Tagged: CJ, Lankaposter
වෙඩි කෑවා ඇති.. දැන්වත් නැගිටමු..(හෙට කොළඹට එන්න) Lankaposter Filed under: Human Rights, Human Security, Politicle
ශ්‍රී ලංකා පොලිසිය පෝස්ටර් උදුරයි Lankaposter පෝස්ටර් අලවින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් ඊයේ රාත්‍රී පොලිසිය විසින් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටින ලදැයි වාර්තා වේ. කඳාන ප්‍රදේශයේදී මෙම පිරිස පොලිස් ජීප් රථයකට නංවාගෙන ඇත්තේ ඔවුන් විසින් අලවන ලද පෝස්ටර් රාජ්‍ය විරෝධී බව පවසමිනි. කෙසේ වෙතත් පොලිසියට රැගෙන යාමෙන් පසුව, පෝස්ටර් රාජ්‍ය විරෝධී නොවන බව පවසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් නිදහස් කර ඇතත් පෝස්ටර් ...
ජපුරේ ශිෂ්‍ය මර්දනය Lankaposter Poster in Nugegoda 22/06/2014 Filed under: Education Tagged: IUSF, Lankaposter, University
‘‘ශිරාල් ඇතුලු සටන් සගයන් නිදහස් කරනු..!“ Lankaposter Poster in Colombo for – රනිල් රජ ගෙදර – ජනමතය හිර ගෙදර – 2011 Dec 22 – 10.30am Nugegoda Filed under: CONSTITUTIONAL REFORM, Human Rights, Human Security, Politicle Tagged: Lanka Poster, Politics, Ranil Wikramasinghe, Shiral Lakthilaka, UNP