‘ජයගමු 2048’ නමින් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ සම්මේලනයක් පසුගිය 21 දා කොළඹදී කැදවා තිබූ අතර ඒ වෙනුවෙන් තදාසන්න නගරවල අලවා තිබූ පෝස්ටරය, රත්මලාන ප්රදේශයේ අලවා තිබුණේ මෙසේය.
- එක්සත් ජාතික පක්ෂය විසින් ‘ජයගමු 2048′ පෝස්ටරය අලවා තිබුණේ “ඩර්ඩන්ස් රෝහල’ අනුග්රහයෙන් රත්මලාන හංදියේ ඉදිකර තිබූ බස් නැවතුමේ ‘ඩර්ඩන්ස්’ පුවරුව ඉතාමත් අශෝබන ලෙස වැහී යන අයුරිනි.
ජය ගන්නේ එහෙමයි.
Poster – 23 October 2023