සුචරිත ගම්ලත්
සකලවිධ පීඩිතයන් වෙනුවෙන් විප්ලවකාරිත්වයේ අභීත හඬ නැගූ සහෘදයා
අඩසියවසකටත් වඩා දිගු,
දුෂ්කර, අරගලකාරී දිවිය තුළ
සකලවිධ පීඩනයන්ට එරෙහිව
විප්ලවකාරිත්වයේ ධජ අත නොහැර
ගෙන ආ සුචරිත ගම්ලත් සහෝදරයා නික්ම ගොස්
වසරක් ගෙවෙන්නට
තව නොබෝ දිනකි.
සිහි කරන්නට ඔහු,
අපි සැවොම එක්වෙමු!
2014 මාර්තු 10 වෙනි සඳුදා ප.ව. 3.30 ට
කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්රවණාගාරයට
අදහස් දැක්වීම –
ප්‍රසන්න විතානගේ
ටී. අන්ද්‍රාදි
සංවිධානය –
සුචරිත ගම්ලත් සහෘද සංසදය
අංක 559, පිටිපන උතුර, හෝමාගම
දුරකථනය 0112 8920099