Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
මාධ්‍ය ගැනයි කියන්නේ ~ රාජිත දිසානායක Lanka Art Diary - ලංකා කලා දිනපොත මාධ්‍ය ගැනයි කියන්නේ රාජිත දිසානායක අදටත් වලංගු නාට්‍යයක් ධර්මප්‍රිය ඩයස් මම කැමැත්තෙන්ම චරිතය මාරු කළා! ප්‍රියංකර රත්නායක නාට්‍යය පැරැණියි කියා දැනේනේ නැහැ ගිහාන් ප්‍රනාන්දු අවුරුදු දහයකට පසුව වීරයා මැරිලා වීරයා මැරිලා" වසර දහයකට කලින් රංගගත වූ නාට්‍යය අධ්යක්ෂ රාජිත දිසානායක යළි වේදිකාවට රැගෙන ඇවිත්... "වීරයා මැරිලා" සමග රාජිත රඟහල දොරකඩට පැමිණියේය. ඇයි ආයෙත් "වීරයා මැරිලා" වේදිකාවට එන්නේ? වීරයා මැරිලා ...
17 වැනි සුමති සම්මාන උළෙල Lanka Art Diary - ලංකා කලා දිනපොත දෙසැම්බර් 02 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ සම්මාන උළෙලෙහි නාමයෝජනා සුමති කෝට් හි එළිදැක්වූදා සුමති සම්මාන උළෙලේ සභාපති තිලංග සුමතිපාල, අධ්යක්ෂ ඒ. ඩී. රංජිත් කුමාර ඇතුළු ප්‍රධාන අනුග්‍රාහක භවතුන් අදහස් දක්වමින්.සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ පුංචි තිරයේ මහා කලා මංගල්‍යය හෙවත් 17 වැනි සුමති සම්මාන උළෙල මෙවරද අති උත්කර්ශවත් අන්දමින් එලඹෙන දෙසැම්බර් දෙවැනිදා සවස සිරමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.පසුගිය ...
උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී Lanka Art Diary - ලංකා කලා දිනපොත කැලණිය විශ්වවිද්‍යාලයීය ප්‍රතිබිම්බ කලා විශේෂවේදී උපාධිය හදාරන අවසන් වසර විද්‍යාර්ථීන්ගේ නිර්මාණ එළිදක්වන ‘උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ’ මේ මස 22, 23, 24 දිනයන්හි කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ සිනමාවේදී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘උපනෙත ඡායාරූප ප්‍රදර්ශනයේදී මෙවර ඡායාරූප මෙන් ම වීඩියෝ මාධ්‍ය ප්‍රදර්ශනයන් ද සිදු කෙරේ. උපනෙත ඡායාරූප ප්‍රදර්ශනයක් විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව සිදුකරන ප්‍රථම අවස්ථාව ද මෙය වේ. ...
මහ සමයම මහා සම්ප්රදාය සොයා යන ගමනක ආරම්භයයි Lanka Art Diary - ලංකා කලා දිනපොත මහ සමයම මහා සම්ප්රදාය සොයා යන ගමනක ආරම්භයයිමහාචාර්ය ආරියරත්න ඇතුගලදේශීය "යාතුකර්මයන්" තුළ විශ්වීය නාට්‍ය ධර්මතා පවතින බව නොරහසකි. ගී්රක නාට්‍යයන්ට රංග භූමියක් තිබූ නමුදු යාතුකර්මයට රංග භූමියක් නොතිබිණි ඒ හේතුවෙන්ම මෙරට යාතුකර්මය සිදු කරන භුමි ප්‍රදේශයම රංග භූමියක් ලෙස සැලකිණි. එම රංගභූමිය විශ්ව ආකෘතියට පසු නොවුණු හෙයින්ම ගැමි යාතුකර්ම ලෙසින්ම පැවැතිණි."මහ සමයම" මේ ගැමි යාතුකර්ම, තුළින් ජනනය වූ ජන නාට්‍ය ...
රජීව්ගෙන් සිංහල පොප් ගී Lanka Art Diary - ලංකා කලා දිනපොත රජීව්ගෙන් සිංහල පොප් ගී2013 මාර්තු මස 15 16:11:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලයක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස්ට වඩා සාධාරණයක් කළ ශිල්පියා රජීව් සෙබස්තියන් බව බොහෝ දෙනාගේ හැඟීමය. ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අපූරු සංගීතඥයාගේ නිර්මාණවලට බෙහෙවින් පෙම්බැඳි රජීව් තම ගායන අංශය පටන් ගත්තේ තරුපහේ හෝටල්වල ඉංගී්රසි ගී ...
නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’ Lanka Art Diary - ලංකා කලා දිනපොත චිත්‍ර දැක්මක්යොවුන් චිත්‍ර ශිල්පිනි නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම ‘පියවර’ නමින් අද (28) හෙට (29) දිනවල කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ.ලංකා කලා සංගමයේ චිත්‍ර කලා පාසලේ සිසුවියක් වන නිශාන්‍යාගේ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය හා අනුග්‍රහය ලංකා කලා සංගමය විසින් දරනු ලබයි. http://www.silumina.lk/2013/04/28/_art.asp?fn=av13042810 ...
මහ සමයම Lanka Art Diary - ලංකා කලා දිනපොත මහාචාර්ය ආරියරත්න ඇතුගල අලුත් නිර්මාණ කාර්ය "මහ සමයම" ඔපෙරාව, ජන සම්ප්‍රදායන් ආශ්රයෙන් නිර්මාණය වූ දැවැන්ත වේදිකා නාට්‍යයකි.ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, සහන් රන්වල, ඉන්දිකා උපමාලි, මාධනී මල්වත්ත, චතුරිකා පීරිස්, සේනානායක වේරලියද්ද යන ශිල්පීන්ගේ රංග දායකත්වයෙන් සහ කෝලිත භානු දිසානායකගේ සංගීතය මෙහෙයවීමෙන් ද රවි බන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන සහ දර්ශන පියරත්න යන අයගේ රංග වින්යාසයගෙන්ද ජනවාරි ...
තනිකඩ වෙද්දෙන්...! Lanka Art Diary - ලංකා කලා දිනපොත ඔයා ලැබෙන්නේ නැති නම් තනිකඩ වෙද්දෙන්...!ඔයා නිසා මග් සිනා මැකී ගියාදෙන්ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්ඔයා ලැබෙන්නේ නැති නං තනිකඩ වෙද්දෙන්තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේවිඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංඟුනේඅපි හමු වුණොතින් සඳ එයි නැඟිලාගංඟාවට එළිය අරන්ආදර මල් යායක් අරන්බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එනතුරු මා සොයාසොයා නාවත් ඉවසලා හිත හදා ...
මස්කඩකාරයන් දන්න සත්ව විද්‍යාවක් නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත මස්කඩකාරයන් දන්න සත්ව විද්‍යාවක් නැහැමාලක දේවපි‍්‍රය‘නිහොන් සැප ලැබේවා’ නව පරපුරේ තරුණ සිනමාකරුවකු වන මාලක දේවපි‍්‍රයගේ දෙවැනි ගුවන්විදුලි නාට්‍ය එකතුවයි. ඔහු මීට ඉහත ‘ඌගෙ හිස ඉවරයි’ යන නමින් තම ප්‍රථම ගුවන්විදුලි නාට්‍ය එකතුව එළිදක්වා තිබිණි. ඔබ මේ නිර්මාණ හඳුන්වන්නේ ‘රේඩියෝ කතා’ යනුවෙන්. ඔව්. මම ගුවන්විදුලි නාට්‍ය හඳුන්වන්නේ ඒ නමින්.මේ නාට්‍ය පිටපත් ගුවන්විදුලියේ ප්‍රචාරය වෙලා තිබෙනව ද?නැහැ. මට ඒකට තවම උත්සාහයක් ගෙන ...
‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා‘ප්‍රතිරූ’ නිෂ්පාදක වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවලනවක නිෂ්පාදකවරයකු ලෙස සිනමා ක්ෂේත්රයට පිවිසෙන වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල මේ දිනවල තිරගත වන ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයායි. ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙක්. තිරකතා රචකයෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස කලා ලොව නමක් දිනු වෛද්‍ය යකන්දාවල බොහෝ කාලයක සිට මාධ්‍ය, කලාව තුළ නියැළෙන්නෙකි. තිරගත වන ‘ප්‍රතිරූ’ චිත්‍රපටය පිළිබඳවත් වෛද්‍ය යකන්දාවල ගේ කලා නිර්මාණ දිවිය පිළිබඳවත් ...
වර්තමානයේ නර්තන කලාව ජිම්නාස්ටික්කරණය වෙලා Lanka Art Diary - ලංකා කලා දිනපොත ලොව ඇති පැරණිතම නර්තන සම්ප්රදාය ලෙස හැඳින්වෙන 'භරත නාට්‍යම්' දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආරම්භ වී ඇති බව සඳහන්.' භරත 'යන වචනය භාව, රාග සහ තාල යන පදවලින් සකස් වී ඇති අතර මෙය ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරන නර්තන සම්ප්රදායක් ලෙස සැලකෙනවා.ලංකාවේ ප්‍රථම භරත නාට්‍යම් ශිෂ්‍යයා සහ ගුරුවරයා ලෙස සැලකෙන්නේ ජයත කරුණාසේකරයි. බෙල්වුඩ් ගම්මානයෙන් බිහිවූ මුල්ම පරපුරේ නර්තන ශිල්පියකු වන ඔහු රබන් කරකැවීමේ ...
චිත්‍රපට සංස්ථාවෙන් කෙටි චිත්‍රපට තරගයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත නිර්මාණශීලී හැකියාව ඇති යොවුන් පරපුර සිනමාව කෙරෙහි යොමු කිරීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංස්ථාව කෙටි චිත්‍රපට තරගයක් ආරම්භ කර ඇත. වැඩි විස්තර – අංශ ප්‍රධානී, සිනමා සංස්කෘතික කාර්යාංශය, ජාතික චිත්‍රපට සංස්ථාව, අංක 224, බෞද්ධාලෝක මාවත, කොළඹ 7. දුරකථන අංකය – 0112585721 යන ලිපිනයෙන් ලබාගත හැකිය.Silumina ...
‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්මහාචාර්ය ආරියරත්න ඇතුගලමහාචාර්ය ආරියරත්න ඇතුගලයන් මෙරට මාධ්‍ය ක්ෂේත්රයේත්, කලා ක්ෂේත්රයේත් විවිධ භූමිකා රාශියකින් අපට හමුවන ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ප්‍රවීණයෙක්.විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයකු, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු මෙන්ම මෙරට ජාතික රූපවාහිනී සභාපතිවරයා ලෙස කටයුතු කර, වත්මන් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.ශ්‍රී ලාංකේය යාතුකර්ම වල එන මහසෝන් සමයම ඇසුරෙන් ඔහු ‘මහ සමයම’ නම් අති ...
කොළඹ කවියට පෙර ගමට ගිය කවි පොත් Lanka Art Diary - ලංකා කලා දිනපොත රජරට පාරම්පරික කොටු ගම්මානවල ජනතාව බණ පොත් හා පන්සල සමඟ දැඩි බැඳියාවක් පැවතිණි. වාර්ෂික බණ පින්කම් මාලාවල් මෙන්ම දොරකඩ අස්න - ආලවක දමනය - සච්චක දමනය ආදී දෙබස් සහිත රංගමය ආකාරයේ ධර්ම දේශනා ද ඒ අතර විය. මේ කුමන ආකාරයේ බණ පින්කම් තිබුණ ද කවි බණවලට ඔවුන් විශේෂ ළැදියාවක් දැක්වූහ. ඒ හැර ගුත්තිලය – බුදුගුණාලංකාරය – යසෝදරාවත - වෙස්සන්තර ජාතකය ...
සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති Lanka Art Diary - ලංකා කලා දිනපොත සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති "මහ සමයම" නාට්‍යයේ තේමාව මොකක්ද?"මහ සමයම" නාට්‍ය හරහා මම සමාජගත කරන්නේ මහසෝනාගේ උත්පත්ති කතාව. ඊශ්වර ළඟ බැලමෙහෙවර කම් කරපු අසුර නමැති පුද්ගලයා ඊශ්වර දැහැනෙන් මිය යනවා. ඊශ්වරගේ අග්නි ජාලාවකින් තමයි ඔහු මිය යන්නේ. ඒ ඔහු දැවී ගිය අළුවලින් මහසොහොන් සමයම උත්පත්තිය ලබනවා. මගේ "මහ සමයම" නාට්‍ය තුළ ගැබ්වෙලා තියෙන්නේ එම ප්‍රස්තුතයයි."මහ සමයම" තුළ ...
2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්රදානෝත්සවය Lanka Art Diary - ලංකා කලා දිනපොත සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය චිත්‍ර මූර්ති අනුමණ්ඩලය මගින් පවත්වනු ලබන 2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්රදානෝත්සවය හා ළමා චිත්‍ර ප්‍රදර්ශනය 2012 නොවැම්බර් 02 වන දින පෙ.ව. 10.00 ට ජාතික කලාභවනේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.පෑන් ඒෂියා බැංකුවේ අනුග්‍රහයෙන් සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාශයේ උපදෙස් පරිදි මෙය සංවිධානය ...
‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂ දැක්මක් මැයි මස 03 වන සිකුරාදා සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදී වේදිකාගත වෙයි.වසර 15 කට පසු කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යළිත් එකම වේදිකාවකින් ප්‍රේක්ෂක ජනතාව හමුවට ඒම ‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂත්වයකි. අධ්‍යක්ෂණය උදයසිරි වික්‍රමරත්න ගෙනි. ...
පරා...පරා... Lanka Art Diary - ලංකා කලා දිනපොත පරා...පරා...පරාක්‍රම නිරිඇල්ල වේදිකාව - පුංචි තිරය - සහ සිනමාව කියන මාධ්‍ය තුනේම දස්කම් දැක්වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්.වේදිකාවේ ‘ගැලීලියෝ’, පුංචි තිරයේ ‘යශෝරාවය’, සිනමාවේ ‘සිරිමැදුර’ කියන නිර්මාණ ත්‍රිත්වය පමණක් වුවත් ඔහු ඒ ඒ විෂය ක්ෂේත්රයන්හි දැක්වූ ප්‍රතිභාව දක්වන නිර්මාණ ලෙස නිදසුන් කොට දක්වන්නට පුළුවන්.ඉමහත් කැපවීමකින් ගොඩනඟා ගත් දැවැන්ත ජංගම කූඩාරමක් උපයෝගී කර ගනිමින් ‘ජනකරළිය’ නමින් සුවිශේෂ නාට්‍ය ව්‍යාපෘතියක් බිහිකළ නිරිඇල්ල එයටම ඇරුණු නාට්‍ය ...
ප්රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන Lanka Art Diary - ලංකා කලා දිනපොත ප්රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙනප්රවෘත්ති නිවේදිකා චේතනා ලියනගේවාසනාව කියන දේ කොයි ආකාරයකින් උදා වේ දැයි කාටවත් කියන්න අපහසුයි. එවැනි අනපේක්ෂිත මොහොතක තම වාසනාව දෝත පුරාම හිමි වූ පුංචි කෙළි පැංචියන් හිටියේ නුගේගොඩ අනුලා විද්‍යලෙයේ. කෙල්ල උපතින්ම කටකාරයි. ඒ වගේම හැඩකාරයි. මේ දෙකටම වඩා ඇය ඉගෙනුමටත් දක්ෂයි. මේ කෙලි පොඩිත්තිට එකවරම අවස්ථා තුනක් හිමි වෙනවා. එයින් එක් අවස්ථාවක් ...