Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
Post 2 - ‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකි Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකියහනේ අනෙක් පස සිටින්නේ අම්මා ය. කෙඳිරිය අම්මාගේ ය. ඒ අම්මාගේ මරණීය කෙඳිරියයි. එසේ නම් නගරයේ නන්නත්තාර බෝඩිං කාමරයේ බිත්තියට එහා පසින් ඇසෙන ශබ්ද මවන රූප සියල්ල පියල් අම්මාගේ අතීත ස්මරණ සහ චර්යා සමඟ මෙනෙහි කොට අත් නො විඳින්නේ ද? නදී ලිංගික සංවාසයෙන් පසු ව මුදා හැරෙන දහඩිය, කුණු, සබන් පෙණ සියල්ල කුණු කාණුව හරස් කොට ...
චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා Lanka Art Diary - ලංකා කලා දිනපොත චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලාවත්මන් සභාපතිගෙන් ජනපති විමර්ශන ඒකකයට පැමිණිලිචිත්රපට 3ක් ගෙන්වන මුදලින් ගෙනාවේ එකයිආනයනය කළ සමාගමට ලියාපදිංචියත් නෑවිජයානි එදිරිසිංහරුපියල් මිලියන නවයකට ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපට තුනක් ආනයනය කළ හැකි බවට අධ්යක්ෂ මණ්ඩලය නොමඟ යවා ලක්ෂ 85ක් වැය කොට එක් චිත්‍රපටයක් පමණක් ගෙන්වා ප්‍රදර්ශනය කිරීමෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට සිදු වී ඇති ලක්ෂ ගණනක මූල්‍ය අලාභයක් සම්බන්ධයෙන් ජනාධිපති ...
‘අංජන රංජන’ Lanka Art Diary - ලංකා කලා දිනපොත මොන දේ විඳ දරාගන්නත් මට ශක්තිය තියෙනවානාලක අංජන කුමාරනාලක අංජන කුමාර ඉදිරිපත් කරන ‘අංජන රංජන’ ගී ප්‍රසංගය මෙම 14 වැනි සිකුරාදා පස්වරු 6.30ට කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. නාලක අංජන කුමාරගේ සුමියුරු නාද රටාවන්ගෙන් ඔපවත් වූ ගීත මෙහිදී ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, කරුණාරත්න දිවුල්ගනේ, නන්දා මාලිනී, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, ප්‍රදීපා ධර්මදාස, ...
ඇය සෙනාලි Lanka Art Diary - ලංකා කලා දිනපොත එංගලන්තයේ හිටපු නිසා මගේ රංගනය ගැන සැකයක් සෝමේ අංකල්ට තිබුණා'සිරි පැරකුම්' හි සිරිමල් එතනා සෙනාලි ෆොන්සේකාකවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැඟෙන ප්රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුල් දෙකකට සම්බන්ධ කෙනෙක්. “රසඳුන” වෙනුවෙන් අප සෙනාලි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු විමසා සිටින්නට.‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?චිත්‍රපටය ...
මෙන්න වැඩක් - “රඟහල“ Lanka Art Diary - ලංකා කලා දිනපොත http://rangahala.lk/http://www.facebook.com/rangahala.lkරඟහල වෙබ් අඩවිය වනාහී වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් මෙතෙක් පැවති අඩුපාඩුවක් සපුරාලීම වෙනුවෙන්ම ආරම්භ කළ බව මෙහිදී ඉතා නිහතමානීව දැනුම් දෙමි. අනෙක් ජනප්‍රිය කලා අංශයන් බොහොමයක් වෙත වත්මන් සමාජයේ සැලකිලි ලැබුණත් වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් ලැබෙන සැලකිල්ල ඊට සාපේක්ෂව ඉතා මඳ බව මගේ හැඟීමයි. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන වේදිකා නාට්‍ය කලාව තවදුරටත් මිනිසාට ඉතා සමීප කලා මාධ්‍යක් ලෙසින් ඔසවා ...
’අභීත දියණිය’ Lanka Art Diary - ලංකා කලා දිනපොත පුංචි කුමාරයාට වෙන දේ හරියට මට වෙනවා වගෙයි‘අභීත දියණිය’ පුංචි කුමාරයාට හඬ කවනනිරෝෂ් ලක්ෂාන් ද සිල්වායොං සෝ කුමරුමේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ’අභීත දියණිය’ මාලා නාටකය වයස් භේදයකින් තොරව ලොකු පොඩි කා අතරත් එකසේ ජනපි‍්‍රය යි. ‘දොං යී’ ගේ පුංචි පුත් කුමරු ‘යොං සෝ’ ට කුඩා දුවා දරුවන් දක්වන්නේ ඉමහත් ආසාවකි. මේ පුංචි කුමරු ගේ චරිතය මෙතරම් ජනපි‍්‍රය වීමට ...
යුරෝපා චිත්‍රපට උළෙල 01 වැනිදා සිට තරංගනී ශාලාවේදී Lanka Art Diary - ලංකා කලා දිනපොත යුරෝපා චිත්‍රපට උළෙල 01 වැනිදා සිට තරංගනී ශාලාවේදීයුරෝපා සංගමය සහ යුරෝපා රටවල් 8 ක එකමුතුවෙන් සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙල මෙම මස 01 දා සිට 07 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවැත්වේ. මේ දිනයන්හී දර්ශන වාර දෙකක් යටතේ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, මෝර්වේ යන රටවල්හී චිත්‍රපටයන් දහ හතරක් නොමිලයේ ප්‍රදර්ශනය වනු ඇත. චිත්‍රපට උළෙලේ කාල සටහන ...
මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි Lanka Art Diary - ලංකා කලා දිනපොත හිතට ඕනෑවට වඩා මං දුක් දෙන්නේ නෑ- සංජීවනී විරසිංහලස්සන මගෙ හිත ඉස්සර වාගෙමතාමත් දයාබරයිදෑසින් නොදකින ඈතක උන්නත්සිත විමසන්නේ ඔබේ ගැනයි...!(පද - හේමසිරි හල්පිට)ඉස්සර වාගේම තවමත් ඇය ගයන්නීය. කෙළිලොල් දඟකාර යුවතියක මෙන් සුරතල් වෙමින් ගයන්නී සැණෙකින් ආදරණීය පතිනියක සහ මවක වී රඟන්නී ය. එසැණින්ම ඇය නිවේදිකාවක වී සුපැහැදිලි හඩින් ළෙන්ගතුව අප අමතන්නී ය. මේ අපූර්ව සුසංයෝගය එක ගැහැනියක තුළින් අප අභිමුව ...
මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට Lanka Art Diary - ලංකා කලා දිනපොත මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටසුපිරි අන්දරේ අධ්යක්ෂ මිචෙල් ෆොන්සේකාසැඩ සුළං, නෙතු පියෙන තුරා, වල්මත වූවෝ වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ මිචෙල් ෆොන්සේකා අද සිට තිරගත වීම ඇරැඹෙන සුපිරි අන්දරේ සිනමා සිතුවම සමඟ සිනමා අධ්යක්ෂවරයකු බවට පත්විය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන එහි ටෙනිසන් කුරේ ද්විත්ව චරිත නිරූපණයක යෙදීම විශේෂත්වයකි. අධ්යක්ෂවරයකු වශයෙන් මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කොට සිනමාව භාවිතයට ගනිමින් නිර්මාණකරණයෙහි ...
නාමෙල්-මාලිනි රඟහලේ 9 වැනි සංවත්සරයට නාට්‍ය උලෙළක් Lanka Art Diary - ලංකා කලා දිනපොත නාමෙල්-මාලිනි රඟහලේ 9 වැනි සංවත්සරයට නාට්‍ය උලෙළක්නාමෙල් මාලනී පුංචි රඟහලට වසර 9 ක් පිරීම නිමිත්තෙන් ඉදිරිපත් කෙරෙන නාට්‍ය මාලාවේ අද (21) දින පසිඳු කලායතනයේ ‘අපේකමට පුංචි අපෙන්’ නාට්‍යය වේදිකාගත වෙයි.හෙට (22) තරිඳු තාරක ආතාවුද ගේ මුහුණු තුනක් (කෙටි නාට්‍යය) ද 23 දා නාමෙල් වීරමුනිගේ ‘මාධ්‍යවේදියෙකුගේ අසිපත’ ද 24 දා කේ.බී. හේරත් ගේ ‘කලු කුමාරි’ ද 25 දා බුද්ධික දමයන්තගේ ‘සිංදු ...
‘මිරර්’ 17 කලාපය එළිදකී Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘මිරර්’ 17 කලාපය එළිදකීප්රියන්ත ජයරත්නගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් සහ තුසිත ජයසුන්දරගේ සම සංස්කාරකත්වයෙන් පළවන ‘මිරර්’ සඟරාවේ 17 කලාපය (ඔක්තෝබර්) පසුගියදා එළිදුටුවේය.ප්‍රියන්ත ජයරත්න, චතුරිකා සඳමාලි, චලනි ප්‍රසංගිකා මෙවර කලාපයට ලිපි සපයා ඇති අතර ආචාර්ය තිස්ස අබේසේකර සහ චන්දන සිල්වාගේ ලිපි දෙකක් මෙහිලා නැවත පළකර ඇත.Silumina ...
මේ නාට්‍ය ප්රබෝධය බොරුවට අටවපු එකක් Lanka Art Diary - ලංකා කලා දිනපොත මේ නාට්‍ය ප්රබෝධය බොරුවට අටවපු එකක්ධර්මසිරි බණ්ඩාරනායකධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවලභීෂණ’ නාට්‍යය නව නිෂ්පාදනයේ මංගල දැක්ම මෙම 1 සහ 2 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙයි. මෙම නාට්‍යයට පාදක වූයේ ප්‍රංශ මහා ලේඛක ශොන් පෝල් සාර්ත්‍රේගේ කෘතියකි. පහත යෙදෙන්නේ ‘ධවල භීෂණ’ නව නිෂ්පාදනය අළලා ධර්මසිරි බණ්ඩාරනායක සමඟ කළ කතාබහකි.ශේක්ෂ්පියර්ගේ ‘ජුලියස් සීසර්’, ‘මැක්බත්’, ‘කිං ලියර්’ වැනි නාට්‍ය වගේම සාර්ත්‍රේගේ මේ නාට්‍යයත් සර්වකාලීනයි; සර්වභෞමිකයි ...
‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදා Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ ඔස්කා රිද්ම රැයක්’ 07 වෙනිදාආනන්ද විද්යාලයේදීගීත රචක නිරිමාණ කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන ඔස්කා රිද්ම රැයක් විචිත්‍රවත් සංගීත සැඳෑව සැප්තැම්බර් 07 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.සංගීත් නිපුන් සනත් නන්දසිරි විශාරද නන්දා මාලනී, විශාරද අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, විශාරද සමිතා මුදුන්කොටුව සහ විශාරද නෙළු අධිකාරි යන ගායක ගායිකාවන්ගේ ගැයුමින් එදින ප්‍රසංගය වර්ණවත් වනු ඇත.සමන්ත පෙරේරා සංගීතය මෙහෙයවනු ලබයි. නර්ථන ...
වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ Lanka Art Diary - ලංකා කලා දිනපොත වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ‘ප්‍රතිරූ’ සමඟ සිනමාකරණයට පිවිසි වෛද්‍ය කපිල සූරියආරච්චි කියයිපසුගිය 23 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹි ‘ප්‍රතිරූ’ චිත්‍රපටයත් සමඟින් තවත් අධ්යක්ෂවරයකු අපේ සිනමාවට එක් විය. ඉකුත් කාල සමයේ නවක සිනමාකරුවන්ගේ ආගමනය බහුලව සිදු වුව ද ‘ප්‍රතිරූ’ හි අධ්යක්ෂවරයා වෘත්තියෙන් වෛද්‍යවරයකු වීම විශේෂත්වයකි. ඔහු කපිල සූරියආරච්චිය. ප්‍රථම වරට චිත්‍රපටයක් ...
17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර් Lanka Art Diary - ලංකා කලා දිනපොත 17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර්වේදිකාවේ එළි දුටු රට විරුවන්ගේ විත්ති විදෙස් රැකියාවල නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන හැකියා දැක්වීම වෙනුවෙන් මේ වන විට ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි තෙවැනි වැඩසටහන පසුගියදා කුවේට්හිදී පැවැත්වුණා.රූපවාහිනි වැඩසටහන් අතර අද වන විට රියැලිටි වැඩසහන් ප්රමුඛස්ථානයක් හිමි කරගෙන තියෙනවා.ලොකු පොඩි කාගෙත් ගායන, රංගන කුසලතා උරගා බැලෙන මෙම වැඩසටහන් විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් ද ...
සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා Lanka Art Diary - ලංකා කලා දිනපොත සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදාආචාර්ය වික්ටර් රත්නායක,විශාරද අමරසිරි පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ගී ගයන ‘සුගීතා’ ස්වර දැහැන ජනවාරි මස 05 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.කැලණිය විශ්ව විද්‍යාලයීය 78 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙය සංවිධානය කරයි. Silumina ...
* ඔබ ගැන නරක ආරංචියක් ලැබුණොත් Lanka Art Diary - ලංකා කලා දිනපොත විනූ සිරිවර්ධන “ඇහැළේපොළ කුමාරිහාමි” අත්දැකීම් සමඟ...අවසානයේදී පුස්වැල්ල කුමාරිහාමිගේ දියණිය ද ඇහැළේපොළ කුමාරිහාමි සමඟ දියේ ගිල්වා මරා දැමීමට තීන්දුව ලැබිණ. සුරුපී බවින් අග තැන්පත් ඈ විවාහ වන්නට සිටියේ මාම්පිටිය කුමාරයා සමඟිනි. මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම මිනිස් ඝාතනයේ කොටස්කාරියක වන්නට ඇයට සිදු විය.ඇහැළේපොළ කුමාරිහාමි සිනමා සිතුවම නැරැඹූ ඔබට පුස්වැල්ල කුමාරිහාමිගේ දියණියව හොඳ හැටි මතක ඇත. ඒ කවුරුන්දැයි මම ඔබෙන් විමසමි.ආ . ...
මල්වඩම් අනවශ්‍යයි Lanka Art Diary - ලංකා කලා දිනපොත මල්වඩම් අනවශ්යයිනාට්ය නිෂ්පාදක, සංවිධායක ප්‍රියන්ත රංජන්මේ සතියේ අලුත් අවුරුද්ද නිසා ගමේ නෑදෑ හිත මිතුරන් සමඟ ගත කරන්නත් කාලය වෙන් කෙරෙනවා. ලබන විසි වෙනිදා අලුත් වේදිකා නාට්‍යය වන ‘මල් වඩම් අ(න)වශ්‍යයි’ වේදිකා නාට්‍යයේ රිහසල් පටන් ගන්න සූදානම් කරලා තියෙනවා.ඊට අමතරව අනෙකුත් නාට්‍ය වන රූකඩ රාජ්ජේ, කොළොම් පුරය, දෙව්ලොව යනකං ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම වේදිකා ගත කරන්නත් දින නියම කර ගෙන තියෙනවා.මේ ...