Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team Lanka Art Diary - ලංකා කලා දිනපොත රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා 011-2848818බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team
මට දැන් හැමෝම කියන්නේ මින් කියලා Lanka Art Diary - ලංකා කලා දිනපොත මට දැන් හැමෝම කියන්නේ මින් කියලා‘සුජාත දියණී’ හි පාලිකා මින්ට හඬ දුන් දිනිතිජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘සුජාත දියණී’ නාට්‍ය මාලාව විකාශය අවසන් වුණත් අදටත් එය ලොකු පොඩි කා අතරත් ජනප්‍රියයි. එහි චංගුමිගේ චරිතය වගේම තවත් චරිත රැසක් හැමෝගෙම හිත් තුළ නොමැකෙන මතක සටහන් ඇති කළ බව නම් අමතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ අතර පාලිකා මින්ගේ චරිතයත් ඔබට ළෙංගතුයි නේද? ඒ ...
ආපුවම ගාණ කඩා ගන්නවා Lanka Art Diary - ලංකා කලා දිනපොත චිත්‍රපට බෙදා හැරීම යළිත් රජයට ගත යුතුයිඅර්ජුන් කමලනාත්අර්ජුන් කමලනාත් ජනපි‍්‍රය නළුවෙක් මෙන්ම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ද වෙයි. ඔහුගේ කුලුඳුල් චිත්‍රපට නිර්මාණය ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ ළඟදීම තිරගත වීමට නියමිතය. මේ, සමකාලීන සිනමා කර්මාන්තය අළලා අර්ජුන් සමඟ කරන්ට යෙදුණු කතාබහකි.සනත් ගුණතිලක හා රවින්ද්‍ර රන්දෙනිය හැරුණුකොට අපේ සිනමා කර්මාන්තයේ ප්‍රශ්න ගැන කතා කරන එකම චිත්‍රපට නළුවා බවට අද පත්වෙලා ඉන්නෙ ඔබ.ඒක එහෙම ...
මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි Lanka Art Diary - ලංකා කලා දිනපොත මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයිලක් ඉතිහාසයේ සහ ලක් රාජාවලියේ ඉතාම තීරණාත්මක අවදියක් වූ වර්ෂ 1798 – 1815 යන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සංකේතවත් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ සිදු වූ සුවිශේෂ සිදුවීම් අළලා සුදත් රෝහණ තිරයට ගෙන ඒමට නියමිත සෙංකඩගල රාජසිංහ සිනමා කෘතියෙහි මූලික වැඩ කටයුතු හෙට සවස මහනුවර ජනපති මැදුරේ පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ...
සුමිත්‍රා හැඩ කළ සළ රූ Lanka Art Diary - ලංකා කලා දිනපොත සුමිත්‍රා හැඩ කළ සළ රූඅධ්යක්ෂණය:ගැහැනු ළමයි (1978-03-17)ගඟ අද්දර (1980-08-01)යහළු යෙහෙළි (1982-12-24)මායා (1984 -09-28)සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988-02-30)ලොකු දුව (1996-0816)දුවට මවක මිස (1997025-14)සක්මන් මළුව (200311-28)යහළුවෝ (200712-20)වෛෂ්ණාවීසහාය අධ්‍යක්ෂණය:සංදේශය (1960)ද ගෝඩ් කිං (1976)සංස්කරණය:ගම්පෙරළිය (1963),දෙලොවක් අතර (1966),රන් සළු (1967)අක්කර පහ (1970),ගොළු හදවත (1968),දෑස නිසා (1975),ද ගෝඩ් කිං (1976),මඩොල් දූව (1976),අහසින් පොළොවට (1978),වෛෂ්ණාවීසම නිෂ්පාදනය:බැද්දේගම(1981)සංස්කරණය (කෙ
මනීෂා අලුත් වැඩක Lanka Art Diary - ලංකා කලා දිනපොත මනීෂා නාමල්ගම රඟපෑමට අමතරව තවත් අලුත්ම වැඩකට අතගහලා කියලා ආරංචියි. ඒ රූපලාවන්‍ය කටයුත්තකටඇය ඇගේම සැලුන් එකක් මේ ළඟදී ආරම්භ කළා. ඒ නිසාම මනීෂා වෙනදට වඩා කාර්ය බහුලයිලු.මොන කාර්ය බහුලකම තිබුණත් රඟපෑමට නම් කාලය කොහොමහරි යොදවනවා කියලා කියන්නේ මනීෂාමයි.සංජීව සම්පත් බාලසූරියසේයාරූ : ටෙනී, මාලන්, ප්‍රසාද්. Sarasaviya ...
“දිය මත ලියමි” මුහුරත් උළෙල දා Lanka Art Diary - ලංකා කලා දිනපොත “දිය මත ලියමි” මුහුරත් උළෙල දාරණවිරු රියල් ස්ටාර් අයෝමි ශානිකා ටෙලි නාට්‍ය තේමා ගී ගායනයටටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්ගඟ අද්දර සහ භාර්යාවෝ නිෂ්පාදනය කළ සුධර්මා නෙත්තිකුමාරගේ නවතම ටෙලි සිත්තම ‘දිය මත ලියමි’ හි මුහුරත් උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි.ජාතික ආරක්ෂව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂමන් හුළුගල්ල, ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. ...
අනුපමාගේ නිල් නුවන් පින්බරයි Lanka Art Diary - ලංකා කලා දිනපොත අනුපමාගේ නිල් නුවන් පින්බරයිඇය අනුපමා ගුණසේකර. රටම ඇය හඳුනාගන්නේ මෙරට රියැලිටිකරණයේ පූර්වාදර්ශය ගොඩනැඟු ‘සිරස’ සුපර් ස්ටාර් පළමු අදියරේ ජයග්‍රාහිකාවක් විදිහට. සංගීත පසුබිමක් හදාගනිමින් ක්ෂේත්රයට ආ අනුපමා වසර හයකට පසු සිය කුලුදුල් සංගීත වීඩියෝව ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතයත් සමඟ මේ දිනවල නැවතත් කරළියට ඇවිල්ලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ කර්ණාටක සංගීත විෂයය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස අද ක්‍රියාකාරී අනුපමා හා පසුගිය ...
‘කර්ම’ ද? ගෝත ‘කර්ම’ ද? Lanka Art Diary - ලංකා කලා දිනපොත Silumina‘කර්ම’ ද? ගෝත ‘කර්ම’ ද?මේ ආත්ම ප්රකාශනවාදී සිනමාව, ප්‍රංශ නවරැල්ලේ මහා සිනමාකරුවා වූ ෆ්රැංශුවා ටෲෆෝ කියු පරිදි මිනිසුන්ගේ දුර්වලකම් හෙළිදරව් කරන සිනමාව අද යුරෝපීය රටවලින් පවා වාෂ්පීකරණය වෙමින් පවතී. සමාජ දේශපාලන යථාර්ථය හා බද්ධව මනුෂ්‍ය ජීවිතය සියුම්ව විවරණය කළා වූ ‘මිඩ්නයිට් කව්බෝයි’, ‘ඇපොකලිප්ස් නව්’ වැනි චිත්‍රපට අද ඇමෙරිකාවෙන් වුව බිහි නොවේ. එබඳු වාස්තවික පසුබිමක සිනමාව සම්බන්ධයෙන් පසුගාමී රටක් වන ශ්‍රී ...
මට වෙලාවක් නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත නළු නිළියන් ආශ්‍රයට මට වෙලාවක් නෑමධ්යම පළාත් මහ ඇමැතිසරත් ඒකනායකදේශපාලනඥයකුට වගකීම් බොහෝය. එසේම කලාකරුවන්ට ද ඇතිවන්නේ ලේසි පහසු ප්‍රශ්න නොවේ. එසේ තිබියදී දේශපාලනඥයින් කලාවට යොමුවීම දැකිය හැකිය. එයට හේතුව සෑම මිනිසකු තුළම පාහේ අප හඳුනන මෙන්ම නාඳුනන කලාකරුවකු සිටිනා නිසාය. ‘කලාකාර ඇමැති’ විශේෂාංගය අද වෙන්වන්නේ එවන් කලා හැකියාවන් ඇති මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ කලා සිතුවිලි විමසන්නටයි.ඔබට කලාකරුවෙක් ...
සුනිල් ආර්.ගමගේ ලියූ ඔබ පෙම් කරනා ගී රැසක් දැන් එකම තැටි මංජුසාවකින් Lanka Art Diary - ලංකා කලා දිනපොත ප්‍රවීණ ගීත රචක සුනිල් ආර්.ගමගේ ලියූ ගී රැගත් සංගත තැටි 6ක් ඇතුළත් ’ඔබ පෙම් කරනා ගී’ සංගත ගී තැටි මංජුසාව පසුගිය දා එළිදුටුවේය. මේ ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.රාත්‍රිය බෙහෙවින් නිහඬය. ඒ නිහඬ රාත්‍රියේ පෙම්වතියකට සිහිවන්නේ තම පෙම්වතාවය. ඔහු සමඟ කතාකිරීමට ඇති දේය. ඇය රැයෙහි අමතන්නේ ඔහුටය. මේ සුනිල් ආර්.ගමගේ ගීත රචකයා දුටු පෙම්වතියයි. ඇගේ සිතුවිලියි.”රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්බියද දැනේ ...
මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑරක්තා හැදූ ගාමිණී හේවාවිතාරණ උපහාර උළෙල 24 දා අද දක්ෂයෝ රැසයි ඒකාකාරී නිර්මාණ ගොඩයි විජයට ඇක්ෂන් කියන්න මට බය හිතුණා සිනමා කර්මාන්තයට ලොබ බැඳගත් තරුණයකි. ඔහුට කේ. විජේරත්න, රත්නවීර ද සිල්වා සහ ෂර්ලි සිල්වා නම් වූ අඹ යහළුවන් තිදෙනෙකු සිටියේය. ඔවුන් ද ඉහත කී තැනැත්තාට දෙවැනි නැත. මුවින් එලියට පැමිණෙන වචනයන්ගෙන් සියයට අනූනවයක්ම ...
ධර්මප්‍රියට අහිංසක චරිතයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ධර්මප්‍රියට අහිංසක චරිතයක්ධර්මප්රිය ඩයස් වැඩි සද්දයක් බද්දයක් නැති කලාකරුවෙක්. ඔහු රඟපෑ ‘මචං’ චිත්‍රපටය තවමත් අපේ සිත්හි රැඳී පවතිනවා. ඒ වගේ ම පසුගිය දවස්වල ධර්මප්‍රියව අපි දුටුවේ බොහෝ සෙයින් ම සැර පරුෂ චරිත ඔස්සේ.කාලෙකට පස්සේ ධර්මප්‍රිය අහිංසක තරුණ කොලු ගැටයකුගේ චරිතයකින් අපි හමුවට එන්නට සූදානම් වෙන පුවතක් අපිට දැනගන්නට ලැබුණා.ජයලත් මනෝරත්න ගේ ‘තාත්තේ අපි ආවා’ ටෙලිනාට්‍යයේ ත්‍රිවිල් එකක් එළවන අහිංසක තරුණයකුගේ ...
අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා Lanka Art Diary - ලංකා කලා දිනපොත අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා1941 ජනවාරි මස 28 වැනි දින දකුණු පළාතේ හික්කඩුව නම් ග්‍රාමයේ උපත ලබා ගාල්ල මහින්ද විදුහලෙන් සිප්සතර හැදෑරීමෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාලාභියකු වී කොළඹ පැමිණෙන ධම්ම ජාගොඩ තරුණයා වසර 30කට පසුව, පරිණත වී කලා ක්ෂේත්රයේ දැවැන්තයකු ලෙසටත් සවිඥානික දේශපාලන සත්ත්වයකු ලෙසටත් නාට්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන් ආසනාරූඪවීම සඳහා ජාතික රූපවාහිනියට පියවර තබන්නේ රූපවාහිනී මාධ්‍යයේ ...
‘කර්ම’ ද? ගෝත ‘කර්ම’ ද? Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘කර්ම’ ද? ගෝත ‘කර්ම’ ද?චිත්‍රපටය අධ්යක්ෂවරයාගේ කලාවක් බවත් ඔහුගේ සිනමාව ආත්ම ප්රකාශනවාදී බවත් මම තරයේ විශ්වාස කරමි. එසේ වුවත් එය මෙලෙස ඌනපූරණය විය යුතුය. ඒ ආත්ම ප්රකාශනය, සමාජ දේශපාලන යථාර්ථයෙන් වියුක්ත නොවුව මනාය. මන්ද යත්; මිනිසා දේශපාලන සත්ත්වයෙකි ය යන කියමන අප දෘඩතර ලෙස ප්රත්යක්ෂ කරගෙන ඇති බැවිනි.මේ ආත්ම ප්රකාශනවාදී සිනමාව, ප්‍රංශ නවරැල්ලේ මහා සිනමාකරුවා වූ ෆ්රැංශුවා ටෲෆෝ කියු පරිදි ...
‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවාසිතාරා පවිත්රානීජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුජාත දියණිය’ ටෙලිවෘත්තාන්තය මෙතරම්ම ජනපි‍්‍රය වීමට බලපා ඇති හේතු අතර එක් ප්‍රධාන හේතුවකි; එය සිංහල බසින් හඬකවා තිබීම. මෙහි චංගුමී චරිතයට කටහඬින් පණදෙන ශිල්පිනිය හඳුනා ගැනීමට ඔබ කැමැති ඇතිවාට සැක නැත. කොරියානු චංගුමී සිංහල චංගුමී කෙනෙකු බවට පත්කළ ඒ කටහඬේ හිමිකාරිය සිතාරා පවිත්‍රානි ය. ඇය වසර 20 කට ...
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ Lanka Art Diary - ලංකා කලා දිනපොත ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ2013 පෙබරවාරි මස 01 12:07:21 | ලංකාදීපනවීන් ගුණරත්නගේ නිෂ්පාදනයෙන් සමන් වීරමුණිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත්‍රපටය මේ දිනවල තිරගත කෙරේ. සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා හටගත් සුවිශේෂී සිදුවීම් පදනම් කරගෙන මෙම චිත්‍රපටය නිපදවා ඇත. මෙය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ අතිවිශාල මුදලක් වැය කොට තැනූ චිත්‍රපටයක් ලෙස සඳහන් වේ. වසර ...
සේවයක් කළා පෙරළා යමක් උවමනා නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත සේවයක් කළා පෙරළා යමක් උවමනා නෑ- සරත් කුලාංගසරත් කුලාංග... වේදිකාවේ සැරිසරන තිස් හත්වැනි වසර... ඔහු මේ දක්වා රඟපා ඇති වේදිකා නාට්‍ය ගණන ටෙලිනාට්‍යය සංඛ්‍යාව, චිත්‍රපට ප්‍රමාණය,.. සියල්ලේ එකතුව පනහකට වැඩියි. යෙර්මා, ජසයා ලෙන්චිනා, මධුර ජවනිකා, නරිබෑණා, කපුවා කපෝති, මහාසාර, වේදිකා නාට්‍ය කීපයක්, තාරාදේවි, දූදරුවෝ, සෙනෙහෙවන්තයෝ, නෑදැයෝ ටෙලිනාට්‍ය අතරින් කීපයක් ගුරුගෙදර, සරෝජා, බවදුක.... චිත්‍රපට අතරින් තුනක් පමණයි. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙන්ද, ...
ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි Lanka Art Diary - ලංකා කලා දිනපොත විතය නැවත පටන් ගනිමුඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකිඇ න්ඩෘ ජයමාන්නයන් ගැන මා අසා තිබුණේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේදී. ටයිටස් තොටවත්තයන්ගේ ‘හාරලක්ෂය’ සහ ‘තෙවත’ කෙටි චිත්‍රපට තුන නිසා ඇන්ඩෘ ජයමාන්නයන්ගේ කැමරා අධ්‍යක්ෂණය ගැන අපි පාසල් යද්දී කතා කරන්නට පෙළඹුණා. අපි ඊට කලින් කැමරා අධ්‍යක්ෂණය කියලා සිනමාවේ විශේෂිත ක්ෂේත්රයක් ගැන කතා කරන්නට පෙළඹිලා හිටියේ නැහැ. හාරලක්ෂයේ වාහන දෙකක් ලුහු ...
රිදම් F.M. අද අලුත් වාර්තාවකට මුල පුරයි.... Lanka Art Diary - ලංකා කලා දිනපොත රිදම් F.M. අද අලුත් වාර්තාවකට මුල පුරයි....‘රිදම් නයිට්’ මියුරු ගී ගඟුළ නොනැවතී පැය හැත්තෑ පහක් පුරා....අද රිදම් ගුවන් විදුලිය තවත් ඓතිහාසික වාර්තාවක ආරම්භය සනිටුහන් කරන දිනයයි. ඔවුන් මීට ප්‍රථම 2009 වසරේ නාළිකාවේ පළමු සංවත්සරය වෙනුවෙන් සංගීත කණ්ඩායම් පණහක් සහ ගායක ගායිකාවන් එකසිය පණස් දෙනකු සමඟ නොනවත්වා පැය පණහක සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරමින් ගුවන් විදුලි ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් තබන ලදී. ...