Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ Lanka Art Diary - ලංකා කලා දිනපොත නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේප්රවීණ පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායක ගේ පරිවර්තන කෘතිය ‘නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ (THE LEGEND OF THE MAN WITH NI NAME – GRANK CHANDLER/JOE MILLARD) මේ මස 5 වැනි අඟහරුවාදා උදේ 10.00ට කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.’නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ නමින් ඔබ අත පත්වන මෙම ග්රන්ථයට පාදක ...
හෙට නැවත එයි Lanka Art Diary - ලංකා කලා දිනපොත සුලභ අත්දැකීම් ඇසුරෙන් පුලුල් ජීවනාර්ථයක් මතු කරන හෙට නැවත එයිගාමිණී වේරගමකර්තෘ ( බුද්ධදාස ගලප්පත්තිසරසවි ප්‍රකාශකයෝ - නුගේගොඩ"හෙට නැවත එයි" බුද්ධදාස ගලප්පත්තිගේ සිව්වන කෙටිකතා සංග්‍රහයයි. මේ නිසා බුද්ධි කෙටිකතාවට ආධුනිකයකු ලෙස සැලකිය නොහැකියි. ඔහුගේ මෑතකාලීන කෙටි කතා විමසුමේ දී ඉස්මතු වන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තිබේ. ඔහුගේ තේමා බොහෝවිට සුලභ ස්වභාවයක් හිමි කර ගනී. මේ සුලභ බව ඇසුරින් මනුෂ්‍ය ස්වභාවය පමණක් නොව ...
මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ Lanka Art Diary - ලංකා කලා දිනපොත මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේhttp://www.rivira.lk/Published on Saturday, 16 August 2014 16:29Hits: 802පුංචි තිරයෙන් නිතරම දකින රුවක් නොවුණත් අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්. කලකට පසුව ඇයව ‘රිවිසරසි’ කතාබහකට එකතු කරගන්න අපි කල්පනා කළා.අනුරුද්ධිකා මේ දවස්වල නිදහසේ කාලය ගතකරනවාද?දරුවගේ වැඩකටයුතු එක්ක නිදහසේ කාලය ගත කරන්න නම් වේලාවක් නැහැ. පුතාගේ වයස දැන් අවුරුදු දෙකයි මාස හතයි. එයාගේ ...
බොරු සීයලාට නඩුබොරු සීයලාට නඩු Lanka Art Diary - ලංකා කලා දිනපොත ගායක චන්දු ඩී. සිල්වා (ජොලි සීයා)මේ දිනවල මම වෙනුවට ව්‍යාජ ජොලි සීයලා බිහි වී සිටින නිසා එයාලට විරුද්ධව නඩු මාර්ගයකට පිවිසිලා ඉන්නේ.ඊට අමතරව මගේ දුව උපේඛායි ‘ඇරෝස්ටාර්’ සංගීත කණ්ඩයමයි සමඟ ලබන දෙසැම්බරයේ ප්‍රසංගයකට විදේශ ගත වෙනවා. ...
වෙද හාමිනේ මරුවාට පැරදුනාය Lanka Art Diary - ලංකා කලා දිනපොත කෙනෙක් පැමිණියහොත් ආපසු යා යුතුය. එසේ පැමිණෙන්නේ කවදාදැයි හෝ යන්නට නියමිත දවස කවදාදැයි හෝ අපට කිව නොහැකිය. මාස ගණනාවකට මත්තෙන් රෙබෙකා නිර්මලී ‘සරසවිය’ට පැමිණියාය. ඒ මොහොතේ ඇය ආපසු යද්දී යළි කිසි කලෙක ඇය අප හමුවන්නට එන්නේ නැතැයි සිතුණේ නැත. එහෙත් ඊයේ එනම් බදාදා අලුයම ඇය සදහටම යන්නට ගියාය. සති කිහිපයක් පුරා රෙබෙකා යළි නොඑන වග නම් අප ඉඳුරාම දැන සිටියෙමු. ...
‘මනෝරංග ප්‍රතිභා’ නාට්‍ය උළෙල වැලිගමදී Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘මනෝරංග ප්‍රතිභා’’ නාට්‍ය උළෙල මෙම මස 12, 13, 14 යන දිනයන්හි වැලිගම නගර සභා ශාලාවේදී රංග ගත වේ.12 වැනිදා - රෝහණ දන්දෙණියගේ ‘රාස්ස සහ පරාස්ස’13 වැනිදා – ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා හා14 වැනිදා – අන්දරේලාවේදිකා ගත වේ. එළඹ ඇති සාහිත්‍ය මාසය සමරමින් ඊට අනුගාමීව මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත්තේ වැලිගම තුන්වෙනි පරපුරයි.වසර 26 කට පමණ පසු ...
තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී දොරට වඩී මාධ්‍යාව්දිනී තිළිණි අතුකෝරල විසින් රචිත ගී කවි කෘතිය ‘සැඳෑ සක්මන’ ලබන 18 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේද Lanka Art Diary - ලංකා කලා දිනපොත තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී දොරට වඩීමාධ්යාව්දිනී තිළිණි අතුකෝරල විසින් රචිත ගී කවි කෘතිය ‘සැඳෑ සක්මන’ ලබන 18 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය. ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ ආරම්භක සන්නිවේදිකාවක් ලෙස මාධ්‍ය ක්ෂේත්රයට පිවිසි තිළිණි අතුකෝරල ගුවන් විදුලි නාලිකා, වෙබ් අඩවි කිහිපයකට සිය දායකත්වය ලබා දී ඇති අතර මේ වන විට ඒෂියන් ...
‘තිගේ පතිවෘතාව ආරක්ෂා කර ගන්නට සිතීමෙන් දැන් පලක් නැහැ’ Lanka Art Diary - ලංකා කලා දිනපොත සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව අවසාන කොටසකුමාරිහාමි හාන්සි පුටුවේ වාඩි වී සිටිය ද සිත තිබුණේ බොහෝ දුරකය. සිය හිමි පහතරටට වී කුමක් කරන්නේදැයි යන්න ඇයට ගැටලුවකි. ඔහු තමා හා දරුවන් බේරා ගන්නා බවට යම් විශ්වාසයක් සිතෙහි පැලපදියම් වී තිබුණ ද ඒ විශ්වාසය දිගින් දිගටම අහිමි වී යන බවක් හැඟේ. ඒ ගිනි පුලිඟකට හසු වූ වෙඬරු පිඬක් ...
අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්- පුත් ඉල්ලියාස් බෙග්තාත්තට කුවේට් රාජ්‍යයේදී සම්මානය දුන්නේ බුද්ධං සරණං ගච්ඡාමි සිංදුව ගැයුවටයි.බුද්ධං සරණං ගච්ඡාමිධම්මං සරණං ගච්ඡාමිසංඝං සරණං ගච්ඡාමිඔබෙ රාගී මන කැලඹේදෝක්ලේෂය ඕගේ නෑවේදෝඔබෙ රාගී මන කැලඹේදෝපිවිතුරු හදවත පෑරේදෝඑවිටම පවසනු මුවින් ඔබේබුද්ධං සරණං ගච්ඡාමි . . .අල්හාජ් මොහිදින් බෙග් ගායනා කළ මෙම ගීතය ඔබ අප කොයි කවුරු අතරත් අදටත් ජනප්‍රියයි. බෙග් මාස්ටර් අද අප ...
සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා.... Lanka Art Diary - ලංකා කලා දිනපොත සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා....කවියක යොදන වචනයක් යනු අර්ථයක් සහ රිද්මයක් මතු කරන්නක්. වචන යනු අපගේ මනස තුළ විවිධ සංඥාවක් ඇති කරන දෙයක්. වචන තුළින් අප තුළ හැඟීම් සාධනය කරනවා. කවියක සාර්ථකත්වයක් රැඳී තියෙන්නේ කවියා විසින් කවිය තුළ යොදන භාෂාව අනුවමයි. කවියාට තම නිර්මාණය ගොඩ නඟන්නට තිබෙන අමුද්‍රව්‍ය වනුයේ භාෂාවයි.2010 වසරේ රාජ්‍ය සම්මාන දිනූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ...
ත්‍රස්ත වූවෝ භ්‍රාන්ත වීම Lanka Art Diary - ලංකා කලා දිනපොත ත්‍රස්ත වූවෝ භ්‍රාන්ත වීම හඳගමගේ විකල්ප සිනමා ප්රකාශනය"ඉනියවන්" තුළින් ඉච්ඡාභංගයට හසුවීද?අජිත් ගලප්පත්තිඅශෝක හඳගම සිය සිනමා චර්යාව අවුල් කරගෙනද? ඔහුගේ ගමන් මග අක්‍රමවත්ද? "ඉනිඅවන්" මෙතරම් ඉක්මනින් සිනමා ශාලාවලින් ගැලවුණේ ඇයි? සිනමා කෘතිය යටපත් කොට සිනමාකරුවා මතු වූයේ ඇයි? සිය "ඉනියවන්" කෘතිය නොවිමසා මේ දිනවල අප විමසන ගැටලු එයාකාරයි.චර්යාව අවුල් නොකරගෙන, එනම් අක්‍රමවත් නොකරගෙන යම් ඉච්ඡාභංග අවස්ථාවක් පිළිගැනීමේ හැකියාවක් යමකු තුළ තිබිය ...
සම්ප්රදාය නොහදාරා නූතන වෙන්න බැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත සම්ප්රදාය නොහදාරා නූතන වෙන්න බැහැරත්න ශ්‍රී විඡේසිංහසංවාදයසඳුන් ප්‍රියංකර විතානගේරත්න ශ්‍රී විඡේසිංහ වත්මන් ලාංකික සාහිත්‍ය ක්ෂේත්රයේ, විශේෂයෙන් ම කවිය සහ ගීතය යන කලා මාධ්‍ය දෙකේ, ප්රමුඛයෙකි. කලාවේ වත්මන් තත්ත්වය, එය මුහුණ දෙන අභියෝග හා කලාකරුවන් ඒ අභියෝග ජය ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ආදී මාතෘකා ඔස්සේ ඔහු හා යෙදුණු සංවාදයක සංක්ෂිප්ත සටහන පහතින දිගහැරේ.කාව්‍යකරණයේදී ඔබ ලබා ඇති සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන ...
දිනක දිවිය Lanka Art Diary - ලංකා කලා දිනපොත දිනක දිවියදිනක් ආයු වලඳාදිනම සුවඳ කරලාඑදිනම මිලින වනසුවඳැ’ති කුසුම...ලොවම හැඩ කරලොවම මුකුලිත කරලොවම ආදරය කරනසියුමැලි කුසුම...සමනල බිඟු කැන් වටකරඉඟි පා රස රහස් කියනමල් මුවරද තුටින් ම දෙනපිවිතුරු කුසුමකි මිහි මත...සුරඟන රස කතා මවනපිනි බිඳු තුරුලට අරගෙනරිවි කුමරුට ආලපානඔහු හා පිබිදී මියැදෙනඅපූරුමැයි දිනක දිවිය...නිල්පනාගොඩ ගයාත්‍රි සුලක්ඛනා සතරසිංහ ...
තව නූලෙන් ජීවිතය ඉවරයි Lanka Art Diary - ලංකා කලා දිනපොත අයිරින් ලියනගේ ගේ රස මතක අහුරසත්සරණී 17 වැනිදා ටවර් රඟහලේදීඅයිරින් ලියනගේ මියුරු ස්වරයෙන් ගැයෙන “සත්සරණී” සංගීත ප්‍රසංගය මේ මස 17 වැනිදා පස්වරු 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත් වෙනවා. ඒ පැවැත්වෙන්නේ අයිරින්ගේ කලා දිවියේ වසර පනස් පහක කලා සමරමින්. රංජිත් ඩයස් ප්රමුඛ මවුන්ට් චයිම්ස් වාදක මඩුල්ල සංගීතය සපයන මේ සුන්දර අවස්ථාවට ඈ ඇගේ ගීත වගේම නිළි රැජින රුක්මණී දේවියගේ, ගීත කෝකිලාවිය ...
හැමෝම මා වෙනුවෙන් මඩ නෑවා Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘පරපුර’ සමඟ අධ්යක්ෂණයට පිවිසි ක්ලීටස් මෙන්ඩිස් කියයිබොහෝ අධ්‍යක්ෂවරුන්ට මාව පෙනුණේ දුෂ්ටයෙක් විදියටවිටෙක ඔහු අපේ සිනමාවේ ප්‍රබල සටන්කාමියකු වූයේය. ඒ තරමටම වීරයාගේ චරිතයෙන් ද ඔහු ප්‍රේක්ෂක හදවත් දිනාගත් බව රහසක් නොවේ. ඒ සැමටම වඩා ඔහු අපේ සිනමාවේ කැපී පෙනුණේ දුෂ්ටයකු ලෙසිනි. චිත්‍රපට දෙසීයකට අධික සංඛ්‍යාවක එකී, නොකී විවිධ චරිත රඟමින් වරෙක වේදිකාවේ ‘මනමේ’ කුමාරයා වූයේ ද ඔහුය.තවත් වැඩිදුර යමක් නොකියාම මම ...
ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් විදුලිය Lanka Art Diary - ලංකා කලා දිනපොත http://vidulafm.blogspot.comශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ළමයින් වෙනුවෙන්ම වෙන්වූ ගුවන් විදුලි සේවාවක් හදුන්වා දී තිබේ. මෙම ගුවන් විදුලි සේවාව හදුන්වන නාමය වන්නේ විදුල ළමා ගුවන් විදුලිය යි. FM 107.5 ඔස්සේ මෙම සේවාව රසවිදිය හැක.----------------------------------------හැත්තෑව දශකයේ අගභාගයේ සහ අසූව දශකයේ රසවිඳි ළමාගීවල රසය නැවතත් ඔබේ දෙසවනට......සිතින් නැවතත් ඔබේ ළමා කාලයට පියමණින්න.......ඔබ ඇසූ ළමා ගී ඒ හඬින්ම ඔබේ දරුවාටත් රසවිඳින්න අවස්ථාව ලබා දෙන්න....http://vidulafm.blogspot.com/ශ්‍රීලංකා ...
මල් වඩම් අනවශ්‍යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා Lanka Art Diary - ලංකා කලා දිනපොත පි‍්‍රයන්ත රංජන්පි්රයන්ත රංජන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘මල්වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය මේ මස 04 වැනිදා බදුල්ල නගර ශාලාවේදී වේදිකා ගතවෙයි. කාලයක පටන් වේදිකා නාට්‍ය සංවිධායකවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ලෙස ප්‍රේක්ෂක හමුවට පැමිණි ප්‍රියන්ත රංජන්ගේ කලා ආගමනයත්, ‘මල් වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය පිළිබඳත් ඔහු ‘සරසවිය‘ට මෙසේ සඳහනක යෙදුණේය.වේදිකා නාට්‍ය සංවිධායක කටයුතු හා නිෂ්පාදක කටයුතු අමතක කරල ද ඔබ අධ්යක්ෂණයට පිවිසෙන්නේහැමදාම එකම භූමිකාවක සිටිය යුතුයි ...
මකුළු දැල් Lanka Art Diary - ලංකා කලා දිනපොත මුද්‍රා පුහුණුවීම්මහාචාර්ය ආරියරත්න කළුආරච්චිමේ දවස්වල අලුත් කෘති දෙකක් එළිදක්වන කටයුතු සූදානම් කරමින් සිටිනවා. සරච්චන්ද්‍ර පදනම සමඟ ලබන මාසයේ පවත්වන නාට්‍ය උළෙල වෙනුවෙන් සූදානම් වෙනවා. මම එහි නාට්‍ය දෙකකට රංගනයෙනුත් දායක වෙන්න තියෙනවා. ඒ වගේම මම නිර්මාණය කළ මුද්‍රා නාට්‍යයේ පුහුණුවීම් කටයුතුª මේ දවස්වල යොදා ගෙන තියෙනවා.මගේ අලුත්ම ගීත දෙක වෙනුවෙන් රූප රචනා කර එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණාම මම රංගනයෙන් ...
රෝහණ සිරිවර්ධනගේ සරල ගී 24 වැනි දා ස්වදේශීය සේවයෙන් Lanka Art Diary - ලංකා කලා දිනපොත රෝහණ සිරිවර්ධනගේ සරල ගී24 වැනි දා ස්වදේශීය සේවයෙන්වසර ගණනාවකට පසුව ජනප්‍රිය ගායක රෝහණ සිරිවර්ධන සරල ගී වැඩසටහනක් ඉදිරිපත් කරයි.මෙම 24 දා ( අඟහරුවාදා ) රාත්‍රි 7.45 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙය ප්‍රචාරයවේ.‘ ඔබේ අතගෙන, ලොවේ කොයි කාටත් හොරෙන්, සීත කඳු රැල්ලේ, මටත් හොරෙන් රෝහණ ගැයූ ගී අතර ජනප්‍රිය ගීත කිහිපයකි. ...
ඒක අලුත් අත්දැකීමක්. Lanka Art Diary - ලංකා කලා දිනපොත විහඟි වගේම මමත් සංවේදී චරිතයක්විහඟි මට ලැබුණේ ‘තරුණී’ හරහාභාග්යා ගුරුසිංහ සමඟ සුහද කතාබහක්කොන්ක්රිට් පුරවරයට සිසිල ගෙනෙන සුන්දර දියවන්නා ඔය අසබඩ ඇති තුරු සෙවනට මම පියවර මැන්නෙමි. කොන්ක්‍රිට් බංකුව මත වාඩි වී සිටි සොඳුරු යුවතියගේ නෙත් පැහැර ගෙන තිබුණේ සුන්දර දියවන්නාවේ දිය රැළිය. දියවන්නාව පිස හමන මද සුළඟ වැදී ලෙළෙන දඟකාර කෙස් රොදක් ඇගේ උවනට රැගන එන්නේ අමුතු සුන්දරත්වයකි. උන් තැනින් ...