Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
ලිංගිකත්වය පිළිබඳ ඔබට යමෙක් චෝදනා කළොත්? Lanka Art Diary - ලංකා කලා දිනපොත එහෙම චෝදනා කරන්නේ කලාව ගැන නොදන්න අයයිවියළිකරයේ හමා යන සුළඟ ගත සිප ගන්නේ සිසිල් බවක් ගෙන දෙමිනි. ඒ සිසිල් සුළෙඟහි සිසිලස පිළිබඳ වගේ වගක් නැති යුවතියක් අඹ ගසකට හේත්තු වී බලාගත්ත අත බලාගෙන හූල්ලයි. වරින් වර ගැස්සෙන දෙවුර අපට පවසන්නේ ඈ කදුළු සලමින් හඬන බවකි. අසල සිටි තරුණයෙක් මේ යුවතියට මොන මොනවදෝ පවසතත් ඇගේ සිත වෙනතකය. එසැනින් ලැබෙන සංඥාවෙන් එතනින් ...
පාරේ බැහැලා යන්න බැරි තරම් Lanka Art Diary - ලංකා කලා දිනපොත කිසිම තරඟයකින් ජනප්‍රිය වෙන්නට බැහැසිරස කුමරිය පවනි සමඟ කළ පළමු කතාබහසිරස කුමරිය දෙවන අදියර පසුගිය සෙනසුරාදාවේ අවසන් වුයේ පවනි මධුශානි සිරස කුමරිය ලෙස අභිෂේක ලබමිනි. අති විශාල තරගකරුවන් රාශියක් අතරින් ජයග්‍රාහිකාව වන්නට වාසනාව ලද ඇය ඇඳුම් මෝස්තර නිර්මාණකරණයෙහි යෙදුන අයකි.අතිශය ජනාදරයට පත් වූ සිරස කුමරිය පළමු අදියරෙන් හඳුනා ගත් දුලානි අනුරාධා, ශලනි තාරකා (පළමු අදියරෙහි කුමරිය) මේ වන විට අප ...
‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්රපටයක්දයාවංශ ජයකොඩිආසියා ආලෝක පදනම වෙනුවෙන් නවින් ගුණරත්න නිෂ්පාදනය කළ සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය පසුගිය 24 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළා. ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භවෙත් ම මෙරට පොත් ප්‍රකාශකයින් අතර ඉහළින්ම වැජඹෙන, විශේෂයෙන් ම බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකු වන දයාවංශ ජයකොඩි මහතා මෙම ...
සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි. Lanka Art Diary - ලංකා කලා දිනපොත ටෙලිනාට්‍යකට නොනැගුණු ටෙලිනාට්‍යය කතාවක්2012 සැප්තැම්බර් මස 12 18:06:05 | ලංකාදීප කර්තෘ මණ්ඩලයඕෂධී හෝවාමද්දුම වැඩි උසක් මහතක් නැති යුවතියකි. දිව්‍යා ටෙලි නාට්‍යයේ කිසියම් චරිතයක් රඟපාන්නට ඇයට අවස්ථාවක් ලැබිණි. ඒ අවස්ථාව සාදරයෙන් පිළිගත් ඕෂධී, දිව්‍යා හි රූගත කිරීම් සඳහා යද්දී, ඇගේ තනි නොතනියට ඇගේ අම්මාද ගියාය.සංචිය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයක් වූ දිව්‍යා ටෙලිනාට්‍යයේ කැමරා අධ්යක්ෂ ලෙස කටයුතු කළේ ප්‍රදීප් බුලත්සිංහලයි.ඕෂධී හෝවාමද්දුමගේ ආදර කතාවසියල්ල ඇයට ...
නිසි වෙලාවට ඒක සිද්ධවේවි Lanka Art Diary - ලංකා කලා දිනපොත නිසි වෙලාවට ඒක සිද්ධවේවිතෙසාරා ජයවර්ධන“තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද එක්වන්නේ තෙසාරා ජයවර්ධන. ඇය ටෙලිනාට්‍යය චිත්‍රපට රංගන ශිල්පිනියකි. එසේ ම ඇය කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මේ වනවිට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී ඇති තෙසාරා දක්ෂතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය ද වරක් හිමිකර ගැනීමට සමත් වී ඇත.මොන වගේ වැඩ කටයුතුත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නේ?මේ දිනවල ‘සකි සඳ සුවාරිස්’ ...
"කළු කුමාරි" Lanka Art Diary - ලංකා කලා දිනපොත කේ බී හේරත් නාට්‍ය නිර්මාණය "කළු කුමාරි" ඔක්තෝම්බර් 24 හවස 6.30 ට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී .රංගනය මාධිනි මල්වත්ත,ෆර්නි රෝෂිනි, සුමිත් රත්නයක,නලීන් ප්‍රදීප්,චන්ද්‍රසෝම බින්දුහේවා ,පින්සර සමරසේකර,දුලාංජලී විජේසිංහ,නිශාන් දේශප්‍රිය,උදිත ලියනගේ, කැලුම් කල්හාරිසංගීතයශාන්ත පීරිස් . ...
උදයන්ති තල්ලුකරපු පාර Lanka Art Diary - ලංකා කලා දිනපොත උදයන්ති තල්ලුකරපු පාරමගෙ ෆෝන් එක අක්රියවුණාප්රියන්ත ගමෙන් කොළඹට ඇවිත් නළුකමට එක්වූ තරුණයෙක්....ඔව්, මගෙ ගම් පළාත කුරුණෑගල නාරම්මල. මයුරපාද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේදී මම දක්ෂතා දැක්වූයේ උඩරට නර්තනයට. පසු කාලයේ පෙටේරාලියම් කෝපරේෂන් එකේ ගිණුම් ලිපිකරුවෙකු විදියට රැකියාවට එකතු වෙලා කොළඹ ආවා. රඟපෑමට එකතුවෙන්න ලැබුණේ ඊට පස්සේ.ඒ අවස්ථාව උදාවූ ආකාරය ගැනත් කතාකරමු...මුලින්ම මම එකතුවුණේ මෝස්තර නිරූපණයට. රොසෑන් ඩයස් සහ ජෙරල්ඩීන් බණ්ඩාරනායක යටතේ ...
මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව Lanka Art Diary - ලංකා කලා දිනපොත මොනාලිසාට සමවන අමන්දාගේ සිනහවකර්මප්රසන්න ජයකොඩිගේ කර්ම ගැන සුදත් දේවප්‍රියගේ අදහස්සිනමා කෘතියක් පිළිබඳ තවත් සිනමාකරුවකු අදහස් පළ කරන්නේ බොහෝ කලාතුරකින්. මේ එබඳු දුර්ලභ අවස්ථාවක්. ‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යය නිර්මාණය කොට කීර්තියට පත් සුදත් දේවප්‍රිය තරණය, උඩු ගං යාමය චිත්‍රපට නිර්මාණය කොට සිනමාවේ නමක් තැබුවේය. උඩුගං යාමය, සරසවිය, ජනාධිපති සම්මාන රැසක් දිනා ගත්තේය. මේ දිනවල තිරගත වන ප්‍රසන්න ජයකොඩිගේ කර්ම නරඹා උදම් ...
සිග්නීස් උත්තමාචාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය. Lanka Art Diary - ලංකා කලා දිනපොත සම්මාන 53 ක්හොඳම චිත්‍රපටය – ධීවරීටෙලි වෘතාන්තය - සදගිරි පව්වබිමල් - දිල්හානි සම්මාන ලබතිපසුගිය සෙනසුරාදාවේ සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා රංග පීඨයේදී තිස් හයවැනි සිග්නීස් උත්තමාචාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.මෙහිදී සම්මානයන් පනස් තුනක් පිරිනැමුණු අතර උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු හිමිපාණන්ය.එහි සම්මාන නාම ලේඛනය මෙසේය2011 වසරේ සිනමා නිර්මාණයන් සඳහා ලබා ...
ගිවන්තට, අර්ථසාද් පැටලිලා Lanka Art Diary - ලංකා කලා දිනපොත ගිවන්තට, අර්ථසාද් පැටලිලාසිංහල සිනමාවේ දෘශ්‍ය ප්‍රයෝග කිරීමෙහිලා අති විශේෂ දස්කමක් දැක් වූ කලා ශිල්පී ගිවන්ත අර්ථසාද්ට පසුගිය දිනෙක දිගට හරහට දුරකථන ඇමතුම් ආවා ඔහුගේ උපන් දිනයට සුබ පැතීමට.නමුත් ගිවන්ත පැවසුවේ ‘මගේ උපන් දිනේ අද නෙමේනේ’ යනුවෙනි. ඒ වුණාට ඔයාගේ උපන් දිනේ ගැන ‘සරසවිය’ පත්තරේ තියෙනවනේ?‘වෙන්න බෑනේ’ යනුවෙන් ගිවන්ත කීවත්, දුරකථන ඇමතුම් ලබා දන උදවිය දහ අතේ දිවුරා කීවේ ගිවන්තගේ උපන් ...
ධවල භීෂණ Lanka Art Diary - ලංකා කලා දිනපොත ධවල භීෂණරටේ අද තත්ත්වය ගැන හිතන්න ආධාරයක් වේවිධර්මසිරි බණ්ඩාරනායකඅනූව වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලින් හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වූවා පමණක්ද... නැත හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම වේදිකා නිර්මාණය, හොඳම වේදිකා ආලෝකය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළු සම්මාන නවයක් හිමිකර ගත් "ධවල භීෂණ" අසූ අට අසූ නවය භීෂණය නිසා ප්‍රදර්ශනය අත්හිටුවනු ලැබීය. අනූඑක සිට දෙදහස් දෙක දක්වා යළි දර්ශන වාර ඇරඹූ ...
කොහොම එන්ඩද? Lanka Art Diary - ලංකා කලා දිනපොත තම වාට්ටුවේ සිටින සිරකරුවන් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන් හට අවකාශ ලබා දෙන කාලසීමාව තුළ එහි සිටි සිරකරුවකු වන වික්ටර් බැලීම සඳහා කිසිවකු හෝ නොපැමිණෙන බැව් දුටු ජේලර් තැන වික්ටර් ගෙන් මෙසේ ඇසීය. ”ඇයි තමුසෙ බලන්න විතරක් කවුරුවත්ම මෙහෙ එන්නෙ නැත්තෙ? තමුසෙට නෑදෑයෝ, යාළුවෝ කවුරුවත්ම නැද්ද?” ”මොකෝ නැත්තෙ සර්. යාළුවෝ, නෑදෑයෝ ගොඩක්ම ඉන්නවා. ඒත් ඒ ඔක්කොම ඉන්නෙ මෙහෙනෙ.” වික්ටර් පිළිතුරු ...
දෙන්නටම ළමයි Lanka Art Diary - ලංකා කලා දිනපොත දෙන්නටම ළමයිහැත්තෑ හැවිරිදි වික්‍රමාරච්චි, අහම්බෙන් තමාට හමුවූ විසි හැවිරිදි රුවැති තරුණියක හා විවාහ වූවේය. විවාහයෙන් දෙසතියකට පමණ පසු ඔහු තම හිතවතෙකු වන දොස්තර අමරසිංහ මුණගැසුණේය. ”මං ළඟදි බැන්දනෙ ඩොක්ටර්. මම ආවේ පොඩි චෙක්අප් එකකට.” වික්‍රමාරච්චි සිනාසී කීවේය. ”මනමාලිගෙ වයස කීයද?” වික්රමාරච්චිව හොඳින් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇසීය. ”අවුරුදු 20යි.” වික්‍රමාරච්චි ආඩම්බරයෙන් පිළිතුරු දුන්නේය. ”හොඳයි. එහෙමනං මිස්ටර් වික්‍රමාරච්චි කවුරු හරි තරුණ කෙනෙක්ව ...
චතූ පබා දිල්හාරා - 'විජය කුවේණි' Lanka Art Diary - ලංකා කලා දිනපොත ගැමි චරිතයක් කරන්න ආසයිඅද The Gallary සමඟ එක්වන්නේ චතූ පබා දිල්හාරා ය. කුඩා කල පටන්ම කලාවට අසීමිතව ආදරය කළ පබා ප්‍රසිද්ධ වේදිකාවට පා තබන්නේ රත්නසිරි පරණවිතානගේ සිද්ධාර්ථ වේදිකා නාට්‍ය හරහා ය. ඉන්පසුව ටෙලිනාට්‍ය බොහොමයක චරිත මවා පබා සිනමාවට පිවිසෙන්නේ 'විජය කුවේණි' චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමිනි. එමෙන්ම ලංකාවේ ජනපි‍්‍රය රූප රචනා මෙන්ම වෙළෙඳ දැන්වීම් සඳහා ද පබාගේ රුව එක්ව තිබේ.* කොහොමද ...
සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවාකැලණිය ප්‍රදේශීය සභාව මඟින් අභාවප්‍රාප්ත විශිෂ්ට කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතා නමින් නම් කළ මාවත වෙනස් කරලීම මෙරට සංස්කෘතියට කළ මහත් නිගාවකැයි සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්‍ර මහා පණ්ඩික කුඹුරුගමුවේ වජිර හිමිපාණන් සරසවිය පුවත්පතට පැවසුවේය.මෙරට ජීවත් වූ කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතාගේ නමින් කැලණිය ගල්බොරැල්ල ඒ මහාත ජීවත් වූ පෙදෙස නම් ...
ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැරජීව් සෙබැස්ටියන් ගෙන් ක්ලැරන්ස් උපහාර ප්රසංගයක්ශ්රීලාංකේය සංගීත ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නාමය හැඳින්විය හැකි ය. ඔහු අප අතරින් සදහටම සමුගෙන පුරා වසර ගණනාවක් ගත වුණත් තවමත් ඔහු අප අතර ජීවමාන වනුයේ නිර්මාණ ලෝකයට ඔහු විසින් දායාද කරන ලද අපූර්ව නිර්මාණ ගොන්න නිසාවෙනි. ගායකයෙකු වශයෙන් පමණක් නොව ගී තනු නිර්මාණ ශිල්පියකු වශයෙන් ...
ඇය අනූෂා දමයන්ති. Lanka Art Diary - ලංකා කලා දිනපොත ඒ පැතුමත් ඉක්මනින් ම ඉටුවේවිඅනූෂා දමයන්තිඇය අනූෂා දමයන්ති. ඇය අපට සිටින නර්තන තරුවකි. එසේම දක්ෂ රංගන ශිල්පිනියකි. නර්තනය හරහා රංගනයට පිවිස ඇය අද රංගන ක්ෂේත්රයේ ද දිගු ගමනක් පැමිණ ඇත. විටින් විට පුංචි තිරයෙන් ද ප්‍රේක්ෂකයින් හමුවට එන අනූෂා රූපවාහිනී නිවේදිකාවක් ලෙස ද තම දක්ෂතා ප්‍රකට කර ඇත. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයෙන් හමුවන්නේ අනූෂා දමයන්ති නමැති රංගන තාරකාවයි. ...
භාග්‍යාගේ පරණ මතකය Lanka Art Diary - ලංකා කලා දිනපොත භාග්‍යාගේ පරණ මතකය භාග්‍යා හෙට්ටිආරච්චි ජනප්‍රිය යොවුන් නිළියක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කලා ක්ෂේත්රයේ හුඟ දෙනෙක් නොදන්න කරුණක් තමයි ඇය ගායනයට බොහෝ සෙයින් දක්ෂ බව. භාග්‍යා සංගීතය ප්‍රගුණ කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේයි. කේමදාස මාස්ටර් ගේ ඔපෙරාවන්හිත් භාග්‍යා සිය දක්ෂතා විදහා පෑවා. පසුගිය දිනෙක ඇගේ සංගීත දිවියේ අපූරු මතකයක් ගැනත් භාග්‍යා අපිත් එක්ක පවසා සිටියා. “කේමදාස සර් හැමදාමත් කැමැතියි වෙලාවට ...
ඔබ නැතුව ඔබ සමග චිත්‍රපටය ගෝවේ හි දී Lanka Art Diary - ලංකා කලා දිනපොත ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ඔබ නැතුව ඔබ සමග චිත්‍රපටය හෙට එනම් 29 වැනි දින සවස 5.30 ට මේ දිනවල ගෝවේ නගරයේ පැවැත් වෙන 43 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශයේ තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටය තිර ගත කරනු ලබනුයේ ගෝවේ සිනමා උළෙලේ විශාලතම සිනමා හල වූ කලා ඇකඩමි ශාලාවේය. එහි ආසන සංඛ්‍යාව 950 කි.මේ වන විටත් සිනමා ලෝලීන් ...
Post 1 - ‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකි Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකිපසුගිය (28) ඉරිදා ‘සිළුමිණ ‘රසඳුන’ අතිරේකයේ සුනිල් මිහිඳුකුල ලියූ ‘කර්ම ද ගෝත කර්ම ද’ යන ලිපිය කියවා මේ ලිපිය ලිවීමට සිත් විය. එම සංක්ෂිප්ත ලිපියේ ‘කර්ම’ චිත්‍රපටය පිළිබඳව සුනිල් මිහිඳුකුලගේ කියවීම සන්දර්භ කොට ඇත. චිත්‍රපටය පමණක් නො ව, ඕනෑ ම කලා සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳ ව එකිනෙකාගේ කියවීම වෙනස් ය. ඇතැම් විට පරස්පර ය. සිනමා කෘතියක් සම්බන්ධ ...