Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක් Lanka Art Diary - ලංකා කලා දිනපොත රංග බූන්දි ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" රේඩියෝ කතා සංග්‍රහය දොරට වැඩීම, 2012 සැප්තැම්බර් 14 වන සිකුරාදා ප. ව. 3:00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. ආරාධිත දේශන- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ඩබ්ලිව්. එස්. විජේසිංහ සහ තිලිණ සමරසූරියමාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය රචනා කියවන්නට මට ලැබුණේ ඔහුගේ 'උගෙ හිස ඉවරයි' කෘතිය ...
අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන් නාට්‍යකරුවා විශාල ආශ්වාදයක් ලබනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන්නාට්යකරුවා විශාල ආශ්වාදයක් ලබනවා- "සුද්දෙක් ඔබ අමතයි" ගැන ප්‍රවීණ නළුජයලත් මනෝරත්න කතා කරයිනිහඬ සමාජය සංවාදයකට යොමු කරනවා- අධ්යක්ෂ උදයසිරි වික්‍රමරත්න නලීන්- "සුද්දෙක් ඔබ අමතයි"මාදිනී - "සුද්දෙක් ඔබ අමතයි"සුද්දෙක් ඔබ අමතයි අධ්යක්ෂවරයා උදයසිරි වික්රමරත්නය අලුත්ම ආකෘතියක් ඔස්සේ ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් ලබා දෙන "සුද්දෙක් ඔබ අමතයි" අන්තර්ගතය පිළිබඳ උදයසිරි වික්‍රමරත්න සමඟ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්වේ.සුද්දෙක් ඔබ අමතයි ...
සුද්දෙක් ඔබ අමතයි - SEP 01 - Tower Hall Lanka Art Diary - ලංකා කලා දිනපොත නාට්‍ය පිළිබඳ ව භරත මුනිවරයාගේ ඉපැරණිම විග්රහයට අනුව නාට්‍ය ප්‍රධාන අවස්ථා පහකින් සමන්විත වේ. පේ්රක්ෂකයාට පෙන්වන නාට්‍යය රඟ දැක්වීමට අවසර ගන්නා නාට්‍ය කරුවා නාට්‍යයේ උච්චතම අවස්ථාවට පත් වීමෙන් පසුවත් තවත් අවස්ථාවකට ගමන් කරයි. ඒ පේ්රක්ෂකයාට පෙන්වන ඔහුගේ මනස සන්සුන් කොට පේ‍්‍රක්ෂකාගාරයෙන් පිටමන් කිරීමේ අවස්ථාවයි.අපරදිග නාට්‍යයේ මේ තත්ත්වය ම නැත ද ක්රමික විකාශනයකින් යුතු නාට්‍ය ආකෘතිය පවතී. එහෙත් පශ්චාත් නූතන සංකල්පයන්ට ...
කෙල්ලො අපිට පිස්සු වැටෙනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත මේ දිනවල නිතර අසන, පෙනෙන ගීතයක්චරුද් ගුණරත්නතවමත් පාසල් සිසුවෙක් මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන බයිලා ආරට නිර්මාණය වූ හරි අපූරුගීතයකි. එහි රූප රචනයේද සිටින්නේ දාංගලයෙන් පිරි යෞවන යෞවනියන් රැසකි.‘කෙල්ලො අපිට පිස්සු වැටෙනවා’ ඒ ගීතයේ නමය. අන්තර් ජාලයේ ද මෙම ගීතයේ ඩවුන්ලෝඩ් සංඛ්‍යානය වාර්තාගත අගයක් ගෙන ඇත. ඒ එය ඉතා ජනප්‍රිය බවට සාක්ෂියක්ය.අපි ඒ ගීයෙහි හිමිකරුවා සොයා ගියෙමු.‘කෙල්ලො අපිට පිස්සු ...
ක්‍රිස් - 3 නිසා රිතික් අනතුරක Lanka Art Diary - ලංකා කලා දිනපොත රිතික් රොෂාන් යනු ග්‍රීක ප්‍රතිමාවක් බඳු කඩවසම් රුවක් හිමි තිරයේ ප්‍රේමවන්තයෙකි. එහෙත් ඒ රුව ක්‍රියාදාම වීරයකුට ද ගැළපෙන බව ඔහු ඔප්පු කළේ වරක් දෙවරක් නොවෙයි. ඒ සෑම අවස්ථාවකම කිසියම් තුවාලවීමකින් වීරත්වය වඩාත් ඉස්මතු වුණි. මේ දිනවල රිතික් ‘ක්‍රිෂ් 3’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නේය. ඔහු එහි විවේක් ඔබරෝයි සමඟ දකුණු මූම්බායිහී රූගත කිරීමක යෙදී සිටියදී දරුණු ලෙස තුවාල ලැබුවේය. තමන් ...
ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න Lanka Art Diary - ලංකා කලා දිනපොත ක්ලැරන්ස්ගේ පැමිණීමෙන් අපේ කණ්ඩායමට ලොකු වටිනාකමක් එකතු වුණාලාංකිකා පෙරේරාලාංකිකා පෙරේරා - චානක පෙරේරා ප්රමුඛ ‘ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායම, මේ වසරේ සිය අභිමානවත් 42 වැනි සංවත්සරය සමරයි. දශක හතරක් ඉක්ම ගිය ඔවුන්ගේ සංගීත කණ්ඩායම සහ සංගීත ජීවිතය පිළිබඳ ලාංකිකා සමඟ මේ කතා බහ පෙළ ගැසෙනුයේ, ඒ නිමිතිකොට ගෙනයි. අවුරුදු 42 ක් ගතවෙලත් ‘ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම තවම කාර්ය බහුලයි... ඇත්තටම ඒ ගැන ...
සිනමා ශාලා ධර්මශාලා බවට පත්වීමේ ආශ්චර්යය Lanka Art Diary - ලංකා කලා දිනපොත මම මේ කළේ මහා පිංකමක්.කල්ප ගණනාවක් දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්. මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිශංසය ලැබෙනවා. දළදා වහන්සේ දැන් වැඩ ඉන්නේ මහනුවර.මම කරන්නේ මහනුවර වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා පනහකට වැඩමවීමයි. මේ වැඩමවීම අනුව සිනමා ශාලා ධර්ම ශාලා බවට පත්වෙනවා.එවිට මේ ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය නරඹා ශාලාවෙන් එළියට එන්නේ ශ්‍රද්ධාව හිතේ ඇතිව. දළදා වහන්සේ ...
ප්‍රේමදාස විතානගේ ට ත්‍රීවිල් ජරමරයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ප්‍රේමදාස විතානගේ ට ත්‍රීවිල් ජරමරයක්සැන්ඩෝ හැරිස් සමඟ ‘අයුක්තියට හිස නමන්නේ නැහැ’ ගීතය ගයා, රඟන ප්‍රේමදාස විතානගේ අපේ රටේ පැරැණි රංගන ශිල්පියෙක්.මේ ළඟදී දවසක නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් සඳහා ඔහුට පෙර පුහුණුවීම් තිබුණා.ප්‍රේමදාස සාමාන්‍යයෙන් ගමන් යන්නේ තමන්ගෙම ත්‍රිරෝද රථයෙන්. ඔහු නෙළුම් පොකුණට අදාළ දිනයේ පැමිණියෙත් තමන්ගේම ත්‍රිරෝද රියෙන්. ඔහු ගේට්ටුව අසලට ත්‍රිරෝද රථයෙන් එනවිටම එහි ආරක්ෂක නිලධාරියා එය නවත්වන්න නියෝග කළා.කොහෙද ...
මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න Lanka Art Diary - ලංකා කලා දිනපොත මගේ සින්දු කියන්න දෙදෙනකු ඕනැ නෑඒ නිසා මේ ප්‍රසංගයට පුතා නෑ ටී.එම්. ජයරත්නයථාර්ථවාදී ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලබා දෙමින් ඔහුගේ හඬින් ගීතවත් වූ රසබර ගීතාවලියේ සුවිශේෂ තැනක් හිමි කර ගන්නා “අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන” ගීතය මුලින්ම ගයමින් ඔහු සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන “සොඳුරු අතීතය” අවදි (ආරම්භ) කරනු ඇත. ඉන්පසු “පාවී පාවී මේ එන්නේ” ...
ලාල් පුටු සොයයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ලාල් හරීන්ද්‍රනාත් කොටුව පැත්තේ පැරැණි සැලූන් එකකට හදිසියේ ගොඩ වැදුණා. සාමාන්‍යයෙන් කෙනෙක් සැලුන් එකකට යන්නේ කොණ්ඩය කපන්න.නමුත් ලාල් කලබලයෙන් සැලුන් එකට ගියේ කොණ්ඩය කපන්න නම් නෙමේ. ඔහුගේ අලුත්ම කලා අධ්‍යක්ෂණය ඇතුළත් චිත්‍රපටයට අවශ්‍ය පැරැණි පුටුවක් සොයා ගන්නටයි.කොහොම හරි ලාල් අරන්ගිය මේ සලුන් එකේ පැරැණි පුටුව ආයෙත් ගෙනත් දීලා. සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටයක කලා අධ්යක්ෂණයට යම් භණ්ඩයක් රැගෙන ගිය විට ආපසු ලැබෙන්නේ ...
"කර්ම" - ප්‍රසන්න ජයකොඩි සිනමා නිර්මාණයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩිනිෂ්පාදනය - Ranjith Page Cargills (Ceylon), Sky Entertainers (Pvt) Ltd, Magic Lantern (Pvt) Ltdවිධායක නිෂ්පාදනය - රසිත ජිනසේනතිර රචනය - ප්‍රසන්න ජයකොඩි, ජගත් මනුවර්ණසහය අධ්‍යක්ෂණය- අශෝක අතාවුදහෙට්ටිසංස්කරණය - භාතිය දුනුසිංහ, රංගන සිංහරාජ, සුදේශ් කුමාරසිංහසංගීතය - නදීක ගුරුගේ, සුමුදු ගුරුගේකලා අධ්‍යක්ෂණය- සුනිල් විජේරත්නසිනමාත්මක ඡායාරූපකරණය - පාලිත පෙරේරාතාක්ෂණික උපදේශක - නිලාන් කුරේඅංගරචනය - නාරද තොටගමුවනිෂ්පාදන කළමනාකරණය - නිෂාන්ත පද්මකුමාරකැමරාකරණය ...
දේපළ හරිහම්බ නොකළාට සැනසිල්ලේ ජීවත් වෙනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත 80 පිරුණු අයිවෝ ඩෙනිස් කියයිඔබට දැන් අවුරුදු 80 ක්... ඔව්. මං උපන්නේ 1932 මැයි 28 දා. අසූව පිරිලත් ටිකක් කල්. හරියටම කිව්වොත් ප්‍රසංගය පැවැත්වෙන්නෙ අවුරුදු අසූවකුත් හය මාසයක් පිරෙන දවසෙ. ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ... ළතැවිල්ලක් නැහැ. වස්තුව දේපළ හරි හම්බ නොකළට මං සැනසිල්ලෙ ජීවත් වෙනවා. ආවෙ හෙමින් ගමනක්. වෙනස් ගමනක්. මිල මුදල් මත්තේ හඹා යන්න මං සංගීතය අවිචාරවත් ලෙස පාවිච්චි ...
රොනල්ඩෝගේ රුසියානු පෙම්වතිය Lanka Art Diary - ලංකා කලා දිනපොත රොනල්ඩෝගේ රුසියානු පෙම්වතිය වත්මන් ක්‍රීඩා ලෝකයේ ජනප්‍රියතම පාපන්දු තරුව වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ අලුත්ම පෙම්වතිය වන්නේ සුරූපී මෝස්තර නිරූපණ ශිල්පිනි අයිරිනා ෂයික්. ඇය රුසියානු ජාතික තරුණියක්. 26 හැවිරිදි අයිරිනා මේ වනවිට ලෝකයේ ඉහළම මට්ටමේ වෙළෙඳ දැන්වීම් ගණනාවකට එක්වී සිටිනවා. පසුගියදා ඇගේ අනුග්‍රහකත්වයෙන් රුසියාවේ හොඳම මෝස්තර නිරූපණ ශිල්පිනිය තේරිමේ රියැලිටි වැඩ සටහන් මාලාවේ දෙවැනි අදියර ක්‍රියාත්මක වුණා. ‘මේ හැමදේම පස්සෙන් ඉන්නේ ...
මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත Sarasaviyaමීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවාතේවිස් ගුරුගේ ධර්මශ්‍රී ට කියා දුන් පාඩමගුවන් විදුලි ක්ෂේත්රයේ ඔහු දැවැන්තයෙක්. හඬ ඇසූ පමණින් ඔබට ඔහු හඳුනා ගන්නට අපහසු නැහැ. පියවරෙන් පියවර අත්දැකීම් සමඟින් නිවේදන ක්ෂේත්රයේ ඔහු පැමිණි දුර බොහෝයි. ගුවන් විදුලිය පමණක් නොව රූපවාහිනියේ ද ඔහු ඔබට ලෙංගතු මිතුරෙක්. ඔහු ධර්මශ්‍රී වික්‍රමසිංහ. මේ ඔහු අඩ සියවසකට ආසන්නව පැමිණි ඒ ගමනේ තොරතුරු බිඳක්. මේ ගමනේ ...
කම්මැලියා පැනලා ගියා Lanka Art Diary - ලංකා කලා දිනපොත පුංචි දුලාජ් හමුවෙමු‘රංගනයටම උපන් හපන්කම් ඇති දරුවෙක්’ දුලාජ් පුතාගේ හපන්කම් දැක්ක බොහොම දෙනෙක් කිව්වා. ඒ කිව්ව කාරණය හැබෑ කරමින් දුලාජ් චාමර හසලංකට මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා.ඒ ‘මමයි මමයි හරි යාළුයි’ කියන වේදිකා නාට්‍යයේ විහඟගේ සිත ලෙස රඟපාමින් කළ රංගනයටයි. ඒ විතරක් නෙමෙයි ඒ උළෙලේ විවෘත අංශයේ ඉංග්‍රීසි නාට්‍ය අංශයෙන් ඉදිරිපත් කළ ‘ලේසි ...
ඕක ලේඩීස් නෙ Lanka Art Diary - ලංකා කලා දිනපොත ඕක ලේඩීස් නෙඅසෝක සොයිසා නාට්‍යකරුවන් ගේ සහෘදයෙක්. අජිත් ජිනදාස, අමිත්ත වීරසිංහ, ජයලත් මනෝරත්න, නිමල් ඒකනායක වැනි නාට්‍යකරුවන් රැසක් විවේකී සවස්වරු විනෝදයෙන් ගත කළේ අසෝකගෙ නිවහනේදී. නාට්‍යශිල්පී අජිත් ලොකුගේ දවසක් අලුත් ඩෙනිම් කලිසමකින් සැරසිලා කොළඹින් බැහැර වේදිකා නාට්‍යයකට යාම සඳහා නියමිත බස් රථයකට ගොඩවුණා. හැමෝගෙම ඇස් යොමු වුණේ අජිත්ගෙ ඇලුත් කලිසම වෙත. බස් රථයේ සිටි අසෝක අජිත්ගෙ කලිසම අල්ලලා බලලා මෙහෙම ...
සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ Lanka Art Diary - ලංකා කලා දිනපොත සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේජයන්ත චන්ද්‍රසිරිගේ සමනළ සංධ්වනිය සිනමාපටය මේ වන විට අති සාර්ථක ලෙස තිරගත වන බව ‘සරසවිය’ට දැනගන්නට ලැබෙයි. එය වඩාත් ජනප්‍රිය යොවුන් ප්‍රේක්ෂකයන් අතරේ යැයි අධ්යක්ෂවරයා අපට දැන්වීය.සමනළ සංධ්වනියේ ගීතය ද රිංගිං ටෝන් ලෙස අසන්නන් රාශියක් යොදාගෙන ඇති බව ද වාර්තා වේ. උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම ඇතුළු නළු නිළියන්ගේ රංගනය මේ වන විට විචාරක ...
මගේ ජීවිතය වෙනස් කළේ SB Lanka Art Diary - ලංකා කලා දිනපොත මගේ ජීවිතය වෙනස් කළේ SBබර්ලුස්කෝනිගේ සුරතලියක් කියයිලෝකප්රකට නායකයෝ තහනම් අඩවි වෙත පිවිස තහනම් ගෙඩි කෑහ. ඉන් එක් අයකු වූ ඉතාලියේ හිටපු අගමැති හා කෝටිපති සිල්වියෝ බර්ලුස්කෝනිගේ කෙරුම් ගැන ලියැවෙන ලිපි පෙළක තෙවැන්නයි මේ.ඉතාලි සම්භවයක් ඇති මාරියා බෙලේන් රොඩ්රිගුරයස් කොසානි නර්තන හා නිරූපණ ශිල්පිනියක, ගායිකාවක , නිළියක හා රූපවාහිනී ශිල්පිනියක වූ අතර ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී ඇය උපන්නේ 1984 සැප්තැම්බර් 20 ...
පණ්ඩිත් අමරදේව සමරු සංගීත ප්‍රසංගය 5 වැනිදා Lanka Art Diary - ලංකා කලා දිනපොත පණ්ඩිත් අමරදේව සමරු සංගීත ප්‍රසංගය 5 වැනිදාසුමුදු චතුරාණිආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනය යෙදෙන දෙසැම්බර් 05 වැනිදාට එතුමන් අගය කිරීම සඳහා සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කටයුතු සංවිධානය කොට තිබේ. එදිනට අමරදේවයන් විසින් සංගීත සපයන ලද හා ගායනා කරන ලද ගීත නන්දා මාලනී, වික්ටර් ...
සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑසෝමරත්න දිසානායක මහතා සිනමාකරුවෙකු වශයෙන් අප විසින් ද අගය කරනු ලබන මෙරට ප්‍රවීණ කලාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ හෝ කලා භාවිතය පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් පමණි.ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභූත චෝදනා පිළිබඳ අපගේ දැඩි කනගාටුව පළ කරමු.සෝමරත්න මහතාගේ ලිපියේ ඇතුළත් බරපතළම ප්‍රකාශය වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන ...