Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
නැහැ දැනට එහෙම කෙනෙක් නෑ. Lanka Art Diary - ලංකා කලා දිනපොත අනූෂා රාජපක්ෂඇය අනූෂා රාජපක්ෂ. අනූෂා දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිනියකි. මෝස්තර නිරූපණය හරහා කලා ක්ෂේත්රයට පිවිසි ඇය මේ වන විට කලා ක්ෂේත්රය තුළ ද සාර්ථක ගමනක් පැමිණ ඇත. ඇය රංගනයෙන් දායක වී ඇති ටෙලි නාට්‍ය කිහිපයක්ම රූපවාහිනී නාලිකා කිහිපයකම මේ දිනවල විකාශය වේ. කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන අනූෂා මේ වන විට සිනමා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දී ...
මළ ගේ කොහේද? Lanka Art Diary - ලංකා කලා දිනපොත Silumina මළ ගේ කොහේද? මේ ළඟදි දිනයක අපේ ජනපි‍්‍රය සිනමා නළු අර්ජුන් කමලනාත්ට වුණු පටලැවිල්ලක් ගැන ‘යාත්‍රා’ තීරයට ආරංචි වුණා. හොයලා බලද්දි පටලැවිල්ල මොකද්ද කියලා ඔන්න එළිවුණා. ළඟදි දවසක අර්ජුන් ඔහුගේ හිතවෙතකුගේ මළගෙදරකට ගිහින්. ටික වෙලාවක් එළියේ වාඩිවෙලා හිටපු අර්ජුන්ට සිසිල් බීම එකකුත් ලැබිලා. ඔන්න ඉතින් ඔහොම තව ටික වෙලාවක් ගතවෙලා. ඒත් අර්ජුන්ගේ මිතුරා නම් තවම අර්ජුන්ව පිළිගන්න ඇවිත් නැහැ. ...
අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා Lanka Art Diary - ලංකා කලා දිනපොත අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවානිර්මා සුරාජිනිර්මා සුරාජි දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියකි. එසේම ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කීපයකම සුරාජිගේ රංගන දැකගත හැකිය. පසුගිය දිනෙක අප ‘රසඳුන’ වෙනුවෙන් සුරාජි හමුවූයේ ඇයගේ කලා දිවිය පිළිබඳව තොරතුරු විමසා බැලීමටය.ඔබ කලා ක්ෂේත්රයට පිවිසුණේ අහම්බෙන්ද?මම මුලින්ම රූපලාවණ්‍ය ශිල්පිනියක්. දැනට වසර 15කට අධික කාලයක ඉඳල මම රූපලාවණ්‍ය ක්ෂේත්රයේ ඉන්නවා. එසේම ...
පොඩි පොඩි හැඟීම් තියෙන්න ඇති. ඒත් මට දැනිච්ච ආදරය තමයි මේ Lanka Art Diary - ලංකා කලා දිනපොත කාවිංගයි, ආක්ෂායි හාද වෙලා යන ගමන.. 2012 නොවැම්බර් මස 19 16:47:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය කාවිංග සහ ආක්ෂා ගැන අද ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ බොහෝදෙනා කතා කරනවා. ටෙලි තිරයේදී විවිධ පෙම්වතියන්ගෙ පෙම්වතා වූ කාවිංග සමග මේ සිටින්නේ ඔහුගේ සැබෑම පෙම්වතිය වීම ඊට හේතුවයි. ආක්ෂා සුදාරි කියන ඇය ගැන බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තෙ ස්වර්ණවාහිනිය නිසයි. ස්වර්ණවාහිනි ඩාන්ස් ස්ටාර් සහ ෆ්‍රෙන්ඞ්ස් නාට්‍ය සමග ...
මාලක දේවප්‍රියගේ ”නිහොන් සැප ලැබේවා” Lanka Art Diary - ලංකා කලා දිනපොත රේඩියෝ නාට්‍යයක කථා වස්තුව තර්කානුකූල සිහි බුද්ධියට අනුව ශ්රාවකයා විසින් පසක් කර ගනු ලැබෙනවා. කිසියම් සංඛ්‍යාතයක් හා ස්ථානීය පරිසරයක්ද ඊට ඇතුළත්. තේමාව, චරිත, කථා වස්තුව හා පරිසරය, ගැටලූව විසඳීමට ගන්නා පියවරවල්ද, ඒ නිසා මතුවන ගැටුම්කාරී ස්වභාවයද අවසානයේ දී ගැටලූව නිරාකරණය වන ආකාරයද රේඩියෝ නාට්‍ය කලාව තුළ දැකිය හැකියි. එහෙත් මෙකී රාමුවලට හසු නොවන ආකෘතිද රේඩියෝ නාට්‍ය හදන අය විසින් නිර්මාණය ...
රංගනය වෙනුවෙන් නිරුවත් වෙන්නේ නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත නිලියක් උන එක ගැන ඔබ සතුටු වෙනවද? මම ඇගෙන් ඇහුවා.'අපොයි ඔව්... ලබන ආත්මෙත් නිළියක්වෙන්න ඕන කියලයි මම ප්‍රර්ථනා කරන්නේ.' ඇය හැගීම්බරව කිව්වා. ඊට පස්සේ අපි බෝහි දේ කතා කළා. අද U-Focusවෙන් වෙන්නේ අගේ කතාව වෙනුවෙනුයි. ඇය 'ඉතින් ඊට පස්සේ' ටෙලියේ දේදුණු. මේ දවස්වල නම් 'ෆෙන්ෂුයි ගෙදර' සාමාජිකාවක්. අගේ නම උමයංගනෑ වික්‍රමසිංහ.උමයන්ගනා, ලංකාවේ නිළියක් උන එක ගැන ඔබ සතුටු වෙනවද?ඔව්, මම ...
ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල Lanka Art Diary - ලංකා කලා දිනපොත තෙදිනක් සිනෙසිටි සිනමා ශාලාවේ ඉතාලි තානාපති කාර්යාලය මෙරට සහ ඉතාලි සිනමා සහයෝගීත්වය අරමුණු කර ගනිමින් පළමුවරට සංවිධානය කරනු ලබන ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල මෙම මස 19, 20, 21 යන තෙදින තුළ මරදාන සිනෙසිටි සිනමා ශාලාවේදී පැවැත්වේ.එයට සමගාමීව චිත්‍රපටකරණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වෙනු ඇත.උළෙලෙහි තෙදින වැඩසටහන් දිගහැරුම මෙසේය. 19 වැනිදා උදෑසන මයිකල් අන්ජලෝ අන්තෝනිගේ බිලෝව් අප් චිත්‍රපටය තිරගත වේ. ...
‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’ Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’2013 නොවැම්බර් මස 03 14:37:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ”කසුන් මම මුලින්ම දැක්කෙ මාලනි ඇන්ටිගෙ ෆියුනර්ල් එක දවසෙයි. ඒ කියන්නෙ කසුන්ගෙ අම්මා මාලනි බුලත්සිංහලගේ අවසන් කටයුතු දවසෙයි. එදා අවමගුල් උත්සවයට පැමිණ සිටි සියල්ලන්ටම කසුන් ආචාර කළා. මා ළඟටත් ඇවිත් අත්දෙක එක්කාසු කරලා ආචාර කළා. වචනයක්වත් කතා කරන්න තරම්, ශක්තියක් ඔහුට තිබුණෙ ...
අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා Lanka Art Diary - ලංකා කලා දිනපොත අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණාකීර්ති පැස්කුවල්කීර්තිගේ ගී ප්‍රසංගය සමඟ 'තව දවසක්' ගී තැටිය 24 වැනිදා එළිදකීතව දවසක් හමු වී ඉමුමේ භවේඑක සැරයක් දුටුවත් ඇතිදෑස් ඔබේ...!(පද - සජිත් වී. චතුරංග)වසන්තයේ දී මෙන්ම ගිම්හානයේදී ද ගීතලෝලී සිත් ආකර්ෂණය කරගන්නා අපේ සංගීත ක්ෂේත්රයේ “ළයාන්විතයා” වන කීර්ති පැස්කුවල් ගයන නවතම ගීතයක් ගුවනේ පාවී එයි. වසරේ සෑම සෘතුවකටම ගැළපෙන හඬක් (voice for all ...
මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා Lanka Art Diary - ලංකා කලා දිනපොත මම වරදක් නොකළ බව මගේ හිත දන්නවාචතුරිකා පීරිස්චතුරිකා පීරිස් පසුගිය සති කීපයේ මාධ්‍යයන්හි වඩාත් ම කතාබහට ලක්වුණු තැනැත්තියක බවට පත්වූවාය. ඒ චතුරිකාගේත් රොෂාන්ගේත් වෙන්වීම පිළිබඳ ලියැවුණු ප්රවෘත්ති නිසාය. චතුරිකා අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි. ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ සම්මාන ගණනාවක් ම හිමිකර ගැනීමට චතුරිකාට මේ වනවිට හැකියාව ලැබී ඇත. එසේම ඇය කිව යුතුදේ ඍජුවම කියන තැනැත්තියකි. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වන්නේ ...
පොඩ්ඩෙන් මිස් වෙලා Lanka Art Diary - ලංකා කලා දිනපොත http://www.gossiplankanews.com/2013/11/swarnamahal-miss-working-girl-2013.htmlPix By -Indika Mallawarachchi & Suren Abeysundara
රාහු - කේතු මාරුව (ගුරු මාරුව) Lanka Art Diary - ලංකා කලා දිනපොත ගුරු මාරුවඅධ්යක්ෂනයඃ ඡගත් චන්ද්රසිරිසංගිතය .ෙහ්ග් කරුණාරත්නලුම්බිනි රගහලෙදි.මැයි 10 සවස 6 .30EMAIL;gurumaruwa.jc@gmail.comTe:07133536360113087707
'ගන්ග්නම්' රැල්ල Lanka Art Diary - ලංකා කලා දිනපොත ක්‍රීඩා පිටියත් උමතු කළ 'ගන්ග්නම්' රැල්ල20 – 20 ලෝක ක්‍රිකට් කුසලානයේ අවසානයේ අපට ජය අහිමි වුවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ කෞශල්‍ය හා ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම පිළිබඳ අපේ බොහෝ දෙනා කතා කළේ සතුටිනි. එදා තරගය අවසානයේ ක්‍රිස් ගේල් ඇතුළු පිරිස කළ නර්තනය කාගෙත් සිත් ගත්හ.ගන්ග්නාම්. මේ අද සංගීත ලොව කලඹන නවරැල්ලයි. බිළිඳාගේ සිට මහල්ලා දක්වා කිසිදු වයස් සීමාවක් නොමැතිව ලොවම ග්‍රහණය ...
||| යං ||| ඔව්, අපි කුණුහරුප පත්තරයක් ||| Lanka Art Diary - ලංකා කලා දිනපොත යං ඔව් ! අපි කුණුහරුප පත්තරයක් http://www.mawbima.lk/82-0-news-list.html අපිට දැන් ගොඩක් දේවල් පේන්නෙ කුණුහරුප විදියට. ඒ මේ සිස්ටම් එකේ හැටි. සොසේජස් ඉස්සරහ, කොස් කුණුහරුපයක්, අභීත දියණිය ඉස්සරහ ගමේ රේණුකා කුණුහරුපයක්. ඒක හරි ස්වාභාවිකයි. පරණ භාවිතාවන් ඉස්සරහ, අලුත් දේවල් සමාජගතවෙන කොට ඒක ගොඩක් අයට පේන්නෙ කුණුහරුපයක් විදියට. යං කියන්නෙත් එහෙම ආඛ්‍යානයක්. මීට අවුරුද්දකට ඉස්සරහ අපි ඒ ආඛ්‍යානයට බොහෝ දේ සොයා බැලුවා. ලංකාවේ ...
සාරංග-උමාලි Lanka Art Diary - ලංකා කලා දිනපොත මංගලම්... සුබ මංගලම්...සාරංග-උමාලි අතිනත ගත්දා...නව පරපුරේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහ මංගල්‍යයය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විවාහයට අත්සන් තැබූ අතර කැමරා නෙතට හසුවූ විවාහ මංගල්‍යයේ සුන්දර අවස්ථා කීපයකි මේ.ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි ...
එවැනි යෝජනා එපා මට පෙම්වතෙක් ඉන්නවා Lanka Art Diary - ලංකා කලා දිනපොත එවැනි යෝජනා එපා මට පෙම්වතෙක් ඉන්නවා ගයත්‍රි රාජපක්ෂ තුෂාරි ආදරය නිසා පිස්සියක් වෙලා. ඒ විතරක් නෙමෙයි හිරේ යන්නත් වෙලා. තුෂාරි ගෙවන මේ ජීවිතය හරිම දුක්බරයි. මේ ජාතික රූපවාහිනියේ විකාශනය වන සඳට අහස තරම් ටෙලිනාට්‍යයේ තුෂාරිගේ කතාව. මෙලෙස තුෂාරි ලෙසින් ප්‍රේක්ෂක හමුවට එන ගයත්‍රි රාජපක්ෂ සමඟ අපි කතාබහක නිරත වුණා. ගයත්‍රි මේ දවස්වල ගොඩක් හිට්ලු නේද? තුෂාරි චරිතයට මගතොටේදී ලැබෙන ප්‍රතිචාර ...
හිතුවක්කාර ජන නායකයා Lanka Art Diary - ලංකා කලා දිනපොත හිතුවක්කාර ජන නායකයාප්රේම් දිසානායකදේශීය බලවේග, ජාත්‍යන්තර බලවේග හමුවේ සිය දේශපාලන ජීවිතයේ ස්ථාවරභාවය ලංසුවට තබා මේ අතිශය අවදානම් එඩිතර තීරණයට එළැඹෙන්නට අවංක සෘජු නායකත්වයක් මෙන්ම ඒ නායකත්වය නිබඳව මෙහෙයවන කිසියම් හිතුවක්කාරකමක් ද අත්‍යවශ්‍ය වෙනවා. මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පත් වූ අතිශය පරිණතම දේශපාලන නායකයා හැටියට හඳුන්වන්න පුළුවන්. සිය පරිණතභාවය තම ධූර කාලය තුළ දී සැබෑවටම ඔප්පු කළ ශ්‍රී ...
සෙරීනාගේ සැඟවුණු ප්‍රේමය Lanka Art Diary - ලංකා කලා දිනපොත සෙරීනාගේ සැඟවුණු ප්රේමයඅමෙරිකාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සහ ඇගේ පුහුණුකරු පැට්රික් මොරටොග්ලෝගේ ප්‍රේමය පසුගියදා අනාවරණය වුණා. මේ වසරේ දී විම්බල්ඩන්, ඔලිම්පික් සහ අමෙරිකා විවෘත ටෙනිස් ශූරතා දිනු සෙරීනාට සිය පුහුණුකරුගේ සහාය නොඅඩුව ලැබී තිබුණා. තරමක දීර්ඝ ඉතිහාසයක් තිබෙන දෙදෙනාගේ අප්‍රකට ප්‍රේම කතාව කරළියට ආවේ පසුගියදා නිවාඩුවක් ගත කිරීමට හදිසියේ ම මේ දෙන්නා ප්‍රංශයට ආවට පස්සෙයි. සෙරීනා සහ ඇගේ පුහුණුකරුගේ ...
අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා Lanka Art Diary - ලංකා කලා දිනපොත අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණාරසාංගනී සන්නස්ගලඋපුල් ශාන්ත සන්නස්ගලගේ ආදරණීය බිරියමෙවර ‘දෘෂ්ටිකෝණය’ විශේෂාංගය වෙන් වනුයේ අපේ රටේ අතිශය ජනප්‍රිය පුද්ගලයෙකුගේ ජීවිතය බෙදා හදාගන්නා ආදරණීය බිරියක් වෙනුවෙනි. ඔහු මේ රටේ උපකාරක පන්ති ක්ෂේත්රයේ ප්‍රමුඛතමයා යැයි කිව්වත් නිවැරදියි. එපමණක් නොවෙයි අපේ රටේ නවකතා කලාවේ, ගීත රචනා ක්ෂේත්රයේ මෙන් ම සිනමාවේ ද කිසියම් වූ විප්ලවීය වෙනසක් සිදු කළ අයෙක්. ඔහු උපුල් ශාන්ත සන්නස්ගල. මෙවර ...