Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි Lanka Art Diary - ලංකා කලා දිනපොත තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණිපිච්ච මලක තියෙන පිවිතුරු සුන්දරත්වය කොතරම් නම් අපූරුද? ඒ පිච්ච මලේ සුවඳ තවත් එමලේ ආකර්ෂණය වැඩි කරනවා. මෙතරම් පිවිතුරු පිච්ච මල්වලට තම ජීවිතය පුරාවටම ආදරය කරන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ ආගමනය සිදුවන තුරු වෙනදා මෙන්ම සරසවිය ඡායාරූපාගාරයට වී අම්බලන්ගොඩ ශ්‍යාංගා භාෂිනී, කුලියාපිටිය කපිල ජයවිලාල්, කෙරමිණිය චන්ද්‍රසිරි මානවඩු හා කරන්දෙණියේ සඳමාලි ඇඟිලි ගනිමින් සිටියි.හදිසියේ අපේ ඡායාරූප ශිල්පි ටෙනිසන් ...
කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි Lanka Art Diary - ලංකා කලා දිනපොත Sarasaviyaකවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයිඅනූෂා සොනාලි වේදනාවෙන් කියන කතාවබන්ධනාගාර කැරැල්ලට අනූෂා ගේ නම ගෑවිලා? මෑත වකවානුවේ කලා කටයුතුවලින් තොරව පුවත් මවන්නන් අතර නළු නිළියන්ට හිමි වූයේ ප්රමුඛ ස්ථානයකි. පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල සමඟ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය නිළියක සම්බන්ධ වීම මීට නුදුරුම උදාහරණයයි. බන්ධනාගාරයේ කැරැල්ලේ ප්‍රධානියකු වූ මාලන් නමැත්තකුගේ බිරිය ලෙස අනූෂා සොනාලි සම්බන්ධ ...
මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ Lanka Art Diary - ලංකා කලා දිනපොත මං රියැලිටිවලට නොඑන්නයි හිටියේසුපිරි තරු ගොන්නෙන් සමුගත් නිරෝෂ්මියුසික්වලින් ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළත් සුපර් ස්ටාර් වගේ තරගයකින් ජනප්‍රිය වන්නට මං එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. එබැවින් එවන් වූ රියැලිටි තරගවලට සහභාගී නොවන ප්රතිපත්තියකයි මං හිටියේ.එහෙම කතාව පටන් ගත්තේ සුපර් ස්ටාර් පස් වැනි අදියරෙන් හයවැනියාට පසුගියදා ඉවත් වූ පිළියන්දල නිරෝෂ් චානකයි. ඔහු සුපර් ස්ටාර් සඳහා ඉදිරිපත් නොවුණ ප්‍රතිපත්තියේ හිටියත් නිරෝෂ්ව අප ...
ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ Lanka Art Diary - ලංකා කලා දිනපොත මම ඔබට ගැහැනුකමක් දෙමිඕ දුන්නක් මෙන් නැවී සැප පහසු සෝපාවක හිස හොවා ගනිමින් යෝග අභ්‍යාසයක නිරත වෙයි. පසුබිමින් ගලා යන සුකුමාල සංගීතය ඇගේ සියලු ලාලිත්‍යවත් ඉරියව් වඩාත් තීව්ර කර පෙන්වන්නාක් මෙනි. ළා දුඹුරු පැහැති ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ ළඟා කර ගත නොහැකි සන්සුන් බවක් ප්‍රාර්ථනා කරන්නාක් මෙනි. මෙහෙකාරියක දොඩම් යුෂ වීදුරුවකට බෙහෙත් පෙත්තක කුඩු කලවම් කරන විට ...
නදීශා හේමමාලි රඟපෑ තෙළිඟු චිත්‍රපටිය Lanka Art Diary - ලංකා කලා දිනපොත ආර්.වී. උදයකුමාර් යන ඉන්දියානු අධ්‍යක්ෂකවරයා යටතේ රඟපෑමට ලැබීම ඇගේ රංගන ජීවිතයේ ලද වටිනා අවස්ථාවක් බවයි.මීට අමතරව, ‘‘ඇත්කඳ ලිහිණ”නම් ටෙලිනාට්‍යයේ ඇය ද්විත්ව චරිතයක් නිරූපණය කිරීමට නියමිත බවද වාර්තා වේ. ...
ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේ Lanka Art Diary - ලංකා කලා දිනපොත ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේපොඩි මල්ලියි, චූටි මල්ලියි එක්කහිනා යන කතා පෙළක් සුනෙත් චිත්‍රානන්ද ගාමින්ද ප්‍රියවිරාජ් ඔබ මේ නම් දෙක අසා තිබෙනවාද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න . . .වැඩි මතකයක් නැහැ නේද?එහෙනම් මං මෙහෙම කිව්වොත් . . .චූටි මල්ලිපොඩි මල්ලි . . .ඒ දෙන්නව නම් ඔබ හොඳටම දන්නවා.සුනෙත්ගෙයි ගාමින්දගෙයි ඇත්ත නම් දැන් නම් හැමෝටම අමතකයි. චූටි මල්ලි, පොඩි ...
‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)නිරුවත්ද ද නැද්ද කියන එක මට අදාළ නෑ..මගේ වගකීම මම ඉටු කළා...සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩ සටහන හා එක්වෙමින් ගයේෂා කියා සිටියේ තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ නිරුවතින් රඟපෑ කතාව ඇත්ත බවයි.වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ ඒචරිත වලට සාධාරණය ඉටු කිරීමේ අභියෝගය හා අයිතිය තමන්වගකීමෙන් යුතුව ඉටු කර ඇති ...
සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය Lanka Art Diary - ලංකා කලා දිනපොත චොගම් සමුළුවෙන් පස්සේ2013 නොවැම්බර් මස 16 15:20:49 | දීපා අධිකාරීමිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ කිරුළ සඳහා තරග වදින අවසන් වටයට තේරුනු සුරූපී ප්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු අද ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ්රාන්ස් කිරුළ හිමිකරගත් මැරීන් ලෝෆෙලීන් මෙනවියද වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.මිස් ෆ්රාන්ස් ...
ප්‍රතික්ෂේප Lanka Art Diary - ලංකා කලා දිනපොත පසුගියදා නිමාවුණු පළමු දෙරණ සිනමා සම්මාන උලෙළේ වසරේ නැඟී එන නිළියට හිමි සම්මානය හිමි වූයේ දක්ෂ යොවුන් රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගටය. ඒ ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රංගනය උදෙසාය. උදයන්ති අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය කෙළින් කතා කරන කා සමඟත් සුහදව සිටින නිළියක ලෙස ද ප්රකටය.දෙරණ සිනමා සම්මානය ලැබුණු මොහොතේ ඔබට මොකද හිතුණේ කියල මුලින්ම කියන්න...?මේ වනවිට මම රඟපාලා තියෙන්නෙ සිනමා ...
යාළුවා දුන් xxx චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ Lanka Art Diary - ලංකා කලා දිනපොත යාළුවා දුන් නිල් චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේදහ අට හැවිරිදි අසංක කහවත්ත ප්‍රදේශයේ කුඩා පාසලක උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යයෙකි. ඔහු ගුරු භවතුන්ගේ හොඳ හිත දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක්ද වූවේය. ඔහුගේ දක්ෂතාවත්, හැකියාවත් නිසාම ටික දිනකින්ම අසංක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වූයේය. ඒ මොහොත අසංකගේ හැදූ වැඩූ මවුපියන්ගේ දෙනෙතට රැගෙන ආවේ තුටු කඳුළකි. අසංකගේ අම්මා රංජනී කප්පරක් උසට ...
නළු - නිළි යුවළක් අත් අඩංගුවට Lanka Art Diary - ලංකා කලා දිනපොත නළු - නිළි යුවළක් අත් අඩංගුවට මේ චිත්‍රපට කතාවක් නොවේ කප්පම් ඉල්ලා නොලැබුණු නිසා නවක නිළියගේ ගෙල කපා මරලා හොලිවුඩ් පුරවරය ගිනිගත් මධ්‍යහ්නයක් බඳුය. සර්වපිත්තල ලෝකයක ඔවුන් රසික නෙත් අන්ධ කරන්නේ බාල බොළඳ සිනමා නිර්මාණවලින් පමණක් නොවෙයි. ඉහළට නගින්න වෙර දරන නවකයන්ගේ දෙපයින් ඇදීමට ඔබ්බට ගිය අවකෙළි මතු පිටින් සෝබාව උතුරන මේ පුරවරයෙන් ඕනෑ තරම් අසන්නට, දකින්නට ලැබේ. එහෙත් මෙතරම් ...
බොන්ඩ් කෙල්ලගේ නිරුවත් ඡායාරූප Lanka Art Diary - ලංකා කලා දිනපොත බොන්ඩ් කෙල්ලගේ නිරුවත් ඡායාරූපලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කැලිෆෝනියා මුහුදු තීරය, යුනිවර්සල් චිත්‍රාගාරය, බ්‍රිතාන්‍යයේ බකිංහැම්ෂයර්, ඩවර් සහ සවුත් හැම්ප්ටන්, ප්‍රංශය, ජර්මනිය සහ ඇම්ස්ටර්ඩෑම්හිදී සිදු කරන ලද රූගත කිරීම් අවසන් වුණේ අගෝස්තු 13 දා. අමෙරිකාවේ ලාස්වේගාස්හි හෝටල් සමූහයක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික හෝවාර්ඩ් හියුස් කබී බ්‍රොකොලිගේ ගජ මිතුරකු වූ හෙයින් එහි රූගත කිරීම් සඳහා අමිල සහයෝගයක් ඔහු කෙරෙන් ලැබුණා.නගරයේ පාරවල් හිස්කොට ...
ක්‍රිෂ්ණි ජෝතිපාල කියයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ටිකට් විකුණලා ‘ජෝති උපහාර’ ප්‍රසංග පැවැත්වීම ජාවාරමක්ක්රිෂ්ණි ජෝතිපාල කියයි‘ජෝතිපාල උපහාර ගී’ නමින් ගීත ප්‍රසංග පවත්වන්න එපා කියලා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මන්ද, ජෝතිපාල උපහාර ගී ප්‍රසංග මගින් තනිකරම කරන්නේ මුදල් ජාවාරමක්. ඒ ගායකයාව විකුණන්නේ නැතිව ජෝතිපාලයන්ගේ ගීත ඕනෑම කෙනෙක්ට ගායනා කරන්න පුළුවනි. ඒකේ වරදක් මා දකින්නේ නැහැ. නමුත් ටිකට්ස් ගහලා,ඒවා විකුණලා පවත්වන ජොති උපහාර ගී ප්‍රසංග ජෝතිට කරන උපහාරයක්ද? ...
බ්‍රැඩ් පිට් තුන්කොන් පෙමක හිර වේවිද? Lanka Art Diary - ලංකා කලා දිනපොත බ්‍රැඩ් පිට් මේ වන විට වඩාත් ජනප්‍රිය වී සිටින්නේ ‘ මනිබෝල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඒ කෙසේ වෙතත් ඔහුගේ හිටපු බිරිය වී සිටි ජෙනිෆර් ඇනිස්ටන් හිටි හැටියේම කළ කී දෑ නිසා බ්‍රැඩ් පිට් තවත් ජනප්‍රිය වුණා. සඟරාවකට අදහස් දැක් වූ බ්‍රැඩ් කියා සිටින්නේ තමාගේ කලින් විවාහයේ දරුවන්ට තමන් විසින් කළ හොඳම දේ නම් ඇන්ජලිනා ජොලී ඔවුන්ගේ මව ලෙස තෝරා ගැනීම බවයි. ...
මහපාරේ වාහනයේ රොඩ්නි නිදි Lanka Art Diary - ලංකා කලා දිනපොත මහපාරේ වාහනයේ රොඩ්නි නිදිරොඩ්නි වර්ණකුල අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වගේම හිත හොඳ මිනිසෙක්.දවසක් ඈත පළාතක නාට්‍යයක් අහවර වී එළිවෙන ජාමෙට රොඩ්නි ඇතුළු පිරිස කොළඹට සේන්දු වුණා.කොළඹට ආව මේ පිරිස තම තමන්ගේ වැඩ කටයුතු වලට පිටත් වුණා. රොඩ්නිත් තමන්ගේ වෑන් රථය පදවාගෙන බේස්ලයින් පාරේ පැමිණියා. උදේම නිසා මාර්ගයේ තද බදයත් වැඩියි. දෙමටගොඩ ගුවන් පාලම අසල ඇති ‘කලර්ලයිට්’ එක ළඟ වාහන ...
එක ගෙදරක හිටියත් අපි මුණ නොගැසෙන දවසුත් තියෙනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත -කුමාරි මුණසිංහකුමාරි මුණසිංහ විදියට ඔබේ පවුල් පසුබිම ගැන සඳහන් කරනවද?මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අපි පදිංචිවෙලා හිටියේ ගණේමුල්ලේ. සාමාජිකයින් අටදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා මම. ගැහැනු හතර දෙනෙක් සහ පිරිමි හතරදෙනෙක් තමයි අපේ පවුලේ ඉන්නේ.ඔබ ජැක්සන් ඇන්තනීව හඳුනාගන්නේ කොහොමද?අපි දෙන්නම ඉගෙන ගත්තේ එකම ඉස්කෝලේ. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉන්නකොට තමයි මුලින්ම හඳුනාගත්තේ. ජැක්සන් උසස් පෙළ කලා පංතියේ හිටියේ. ...
මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද? Lanka Art Diary - ලංකා කලා දිනපොත මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද? ඔබේ කඳුළු කතාව අහන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය උපේක්ෂා. කවුරුවත් සවන් යොමු නොකරන ඔබේ ගැටලු ලියන්න ඇයට. ආදරණීය උපේක්ෂා, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10. උපේක්ෂා අක්කේ මගේ ගම ඇඹිලිපියේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මං කොළඹ ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ලබනවා. රෝගීන් බැලීමට අවසර දෙන වෙලාවන්වලදී යාබද ඇඳන්වල ඉන්න අයගේ ඥාතීන් ඔවුන්ව බැලීමට එනවා. ඒත් ...
කාටවත් නොපෙනුනාට මමත් අඬනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත ලබන ආත්මයක් ගැන හිතන්නේ නෑ...නිරෝෂා විරාජිනිබීට්ස් ඔෆ් හාර්ටිස් නිරෝෂා විරාජිනිගේ සංගීත ඇකඩමියේ පළමු ශිෂ්‍ය කණ්ඩායම විසිර යනවා. ඒ මෙම 02 වැනිදාට බිෂොප් විද්‍යාලයීය රඟහලේ සිට, රියෑලිට් වැඩසටහන්වලින් පසුගිය කාලයේ නිරෝෂාව දුටුවේ විනිසුරුවරියක ලෙස ඒත් ඇකඩමියේ වැඩකටයුතු නිසා නිරෝෂා රියෑලිට් වැඩසටහන්වලින් මඳකට ඉවත් වෙලා. කලකට පසු නිරෝෂා මීවිත සමග කතා කළේ ඇකඩමිය ගැන සංගීතය ගැන වගේම ජීවිතය ගැනයි.ඔබ අනෙක් ගායිකාවන්ට අභියෝගයක්ද?ඔව්... ...
අනුත්තරා සම්බන්ධකම් පවත්වනවා. Lanka Art Diary - ලංකා කලා දිනපොත විනෝදෙට රඟපාන්න මම කැමැති නෑ- ශේෂාද්‍රි ප්රියසාද්ඇය ශේෂාද්‍රි ප්‍රියසාද්. මේ දිනවල දිවයින පුරා තිරගතවන උදය කාන්ත වර්ණසූරියගේ ‘සෙනසුරු මාරුව‘ චිත්‍රපටයේ අනුත්තරාගේ චරිතය නිරූපණය කරන්නේ ශේෂාද්රිය. ඇය කලා පවුලක එක් සාමාජිකාවකි.චිත්‍රපට අධ්යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ශේෂාද්‍රිගේ පියාණන් ය. ඇයගේ සොයුරියන් දෙදෙනා ද අද දක්ෂ රංගන ශිල්පිනියෝ ය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වෙන්නේ ශේෂාද්‍රි සමඟ කළ කතා බහ වෙනුවෙනි.‘සෙනසුරු මාරුව’ ඔබේ කී ...
දැන්වත් මේ දෙන්නා කසාද බඳීද? Lanka Art Diary - ලංකා කලා දිනපොත හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට තරු යුවළක් ගැන පසුගියදා අලුත්ම ආරංචියක් පැතිර ගියා. හැබැයි මේ ආරංචිය මීට වසරකට දෙකකට පෙරත් පැතිර ගියත් එය සැබෑවක් වූයේ නැහැ. ඒත් මෙවර නම් එය සැබෑවක් වන බවට ලකුණු පහළ වෙලා. මේ ආරංචිය ආවේ සුප්‍රකට නළු නිළි යුවළක් වන ඇන්ජලිනා ජොලී හා බ්‍රැඩ් පිට් ගැනයි. පුවත පැතිර ගියේ බ්‍රැඩ් පිට්ගේ කලින් බිරිය වූ ජෙනිෆර් ඇනිස්ටන් හරහායි. ...