Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි- කීර්ති පැස්කුවල්අපේ සංගීත ක්ෂේත්රයේ ළයාන්විතයා වන කීර්ති පැස්කුවල් සිය උපන් දිනය යෙදෙන සෑම ජනවාරි 29 වැනිදාවකදී ම සංගීතයට සම්බන්ධ කිසියම් සමාජ සද්කාරයක නියැළෙයි. ලබන 29 වැනිදා ද සමාජ සද්කාරයක් ලෙස කීර්ති “නිල් ආකාසේ” නමින් ළමා ගීත ඇල්බමයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි ඔහුට ආරාධනා ...
"80වෙ අපි" වෙතින් නාට්‍ය වැඩමුළුවක් ...... Lanka Art Diary - ලංකා කලා දිනපොත 80වෙ අපි යනු 1980 දශකයේ සෝවියට් මිත්‍රත්ව මන්දිරයේ ඩග්ලස් සිරිවර්ධන ,පරාක්‍රම නිරිඇල්ල , එච්.ඒ. පෙරේරා සහ වසන්ත විට්ටච්චි යන නාට්‍ය වේදීන් විසින් නොමිලයේ පවත්වන ලද වැඩමුළු වලට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වසර 25 කට පසු එනම් 2009 දි ගොඩ නගාගනු ලැබූ සංවිධානයකි. මෙම සංවිධානය ප්‍රථමයෙන්ම 2009 වසරේ දී ඉහත නම් සඳහන් ප්‍රවීණ කලාකරුවන් උදෙසා උපහාර උළෙලක් පවත් වන ලදී. ...
‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත්‍රයේ කෙල්ලක්’’ Lanka Art Diary - ලංකා කලා දිනපොත කුඩා කල සිටම කලා අංශයේ හැකියාවන් බොහොමයකට ඇය දක්ෂ වූවාය. එමෙන්ම ක්‍රීඩා ඉසව්වලට මෙන්ම කථික විවාද ආදී අංශවලටද දක්ෂ වූවාය. ඒ සියල්ල අතරේ ඇයට අවශ්‍යව තිබුණේ වෛද්‍යවරියක වීමටය. ඒ වෙනුවෙන් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි. අනෙකුත් සියල්ලට දක්ෂ වුවද, ඇයට වෛද්‍යවරියක වීමේ අරමුණ සඵල කර ගැනීමට නොහැකි විය. ඉන්පසුව තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලී සිටි ඇය ජනසන්නිවේදනය හා පෞරුෂ ...
ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්! Lanka Art Diary - ලංකා කලා දිනපොත ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!ඉරාණි අබේසේකරආදරයේ සුන්දරත්වය මෙන්ම විරහ සංතාපය ද වඩාත් සංවේදීම සමීප කළේ ඔහුය. චිත්‍රපට ගී කලාවට එදා ඔහුගේ දායකත්වයක් නොලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය සිනමාවට මෙන්ම කලාත්මක සිනමාවට ද ඔහු සිය නිසඟ හැකියාවෙන් අපූර්ව වදන් සිතුවම් බිහි කර දුන්හ. ගුවන් විදුලි සරල ගී, ළමා ගී වැඩිම සංඛ්‍යාවක් නිමැ වී ඇත්තේ ඔහුගේ සුරතිනි.ගුවන් විදුලි ...
අනේ මෙහෙම ලව් Lanka Art Diary - ලංකා කලා දිනපොත අනේ මෙහෙම ලව් කරල් හතර 540 යි දැයට කිරුළ ප්‍රසංගයට ගිය අපේ මාධ්‍ය සගයකුට, තමන්ගේ අනාගත බිරින්දෑ එහි රාජකාරියක නිතරව සිටීමේදී හමුවීම ආනන්ද ජනක කාරණාවක් වුණා. ගිය රාජකාරිය පැත්තකට දමා ඈත් සමඟ ඇවිදිද්දී ඈ තම පෙම්වතාට අපූරු තෑග්ගක් අරන් දුන්නා. ඒ අලුතින්ම නෙලා ගත් බඩ ඉරිඟුයි. කොළඹ උපන් පත්තර සගයාට බඩ ඉරිඟු තම්බන හැටිත්, එහි රසත්, ගුණත් විස්තර කර දුන් ...
තිළිණ කඳුළු Lanka Art Diary - ලංකා කලා දිනපොත තිළිණ කඳුළු“මැඩම්, ටිකකට අපේ පැත්තට ඇවිත් යනවද? අද කතා කරන්න ලැබුණෙත් නැහැ.” නව අවුරුදු උදාවෙන් පසු රාජකාරි කටයුතු සඳහා ගිය මුල් දිනයේ ප්‍රාථමික අංශයේ දෙමළ මාධ්‍ය සම්බන්ධව භාරව සිටින සකුන්තලා මහත්මියගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. මම ටිකකින් ප්‍රාථමික අංශය වෙත ගියෙමි. සුබපැතුම් හා කතා බහෙන් මද වේලාවක් ගත විණ. “මෙන්න මැඩම්ට අපෙන් පොඩි තෑග්ගක්.” අනපේක්ෂිත ලෙස මා අතට පාර්සලයක් දිගු ...
සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා... Lanka Art Diary - ලංකා කලා දිනපොත සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා... 2012 මැයි මස 23 19:33:12 | ලංකාදීප බොහෝ දෙනා ඔහු අමතන්නේ දිගා නමිනි. ඒ දිගා වෙන කවුරුවත් නොව නිශ්ශංක දිද්දෙණියයි. ශ්‍රී ලාංකීය රංග වේදිකාවේ සිංහබාහු ලෙස තවත් විදියකින් ඔහු නම් කළ හැකිය. මනමේ, පේමතෝ ජායතී සෝකෝ, සිංහබාහු ඇතුළු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බොහෝ නාට්‍යවල රඟමින්, ගයමින් හෙළ වේදිකාව පෝෂණය කළ ඔහු තවත් බොහෝ ...
සංස්කෘතික අපරාධයක්... Lanka Art Diary - ලංකා කලා දිනපොත සංස්කෘතික අපරාධයක්...ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක* විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල විවේචනය කරමින් ඔබ කළ ප්‍රකාශය සාධාරණයි කියා සිතනවාද?මම හිතනවා ඒ කළ දේ හරියි කියා. මා කළ ප්‍රකාශය පිළිබඳ මම පසුතැවෙන්නේ නැහැ. සම්මාන උළෙල පිළිබඳ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට අපට වේදිකාවට ආරාධනා කරනවනේ. එතනදි තමයි මම ඒ ප්‍රකාශය කළේ. එදා මම මේ සම්මාන උළෙල හොඳයි, ...
මඩ ගහන වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත නෝමන් පලිහවඩන මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන නියම ස්ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා ...
චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැආචාර්ය සෝමරත්න දිසානායක* සංස්ථාව තීරණය කළ පිටපත් 35 නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඔබ විරුද්ධ වුණේ ඇයි? දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව. ...
මට මගේ නොවන මගේම ආදරයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත මට මගේ නොවන මගේම ආදරයක්ඉකි ගසා හඬන අතීතයකකඳුළු එක්ක ගනුදෙනු කරනාමට මගේ නොවනමගේම ආදරයක් තිබුණාහීනෙන් හිනැහී තුන්යම මා රවටාමැදියම් මහ රෑඅදටත් හිත ඉගිළෙනවානින්දෙන් ඇහැරීකළුවරේම යළි සොයනාමට මගේ නොවනමගේම ආදරයක් තිබුණාරිදුමක් වාගේ කිසිදා සුව නොවෙනාසුසුමින් විතරක්නිරතුරුවම පිරි මදිනාඋහුලනු බැරි තැනඋණු කඳුළුම වගුරුවනාමට මගේම නොවනමගේම ආදරයක් තිබුණා * පද රචනය - අමිල තේනුවර* සංගීතය - දර්ශන රුවන් දිසානායක* ගායනය - විශාරද අමරසිරි ...
පතිරාජ: අපේ සිනමාවේ සොලනාස් Lanka Art Diary - ලංකා කලා දිනපොත පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්ධර්මසේන පතිරාජ සිනමාවට සම්බන්ධ වන්නේ චිත්‍රපට විචාරකයකු ලෙසිනි. ‘සිංහල සිනමාවේ නව යුගයක් බිහිවී ඇද්ද’ යනුවෙන් ඔහු ලියු ලිපිය ඔහුගේ මුල්ම සිනමා ලිපිය නොවන්නේ නම් මුල්ම සිනමා ලිපිවලින් එකක් විය යුතු යැයි මම සිතමි. එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. ...
සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ Lanka Art Diary - ලංකා කලා දිනපොත සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේරංජන් ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම ටෙලි සිතුවම නිබ්බිදාව හි මුහුරත් උළෙල අද ඇඹුල්දෙණිය මැක්වින් හෝටලයේදී පැවැත්වුණා.වෙනස්ම කතා තේමාවක් ගත් නිබ්බිදාව ජගත් විජේවීරගේ තිර රචනයක්. නිමල් අබේවර්ධන නිෂ්පාදනයෙන් දායක වන මෙම ටෙලි නිර්මාණය සඳහා ශ්‍රීමාල් වෙඩිසිංහ, දුලීකා මාරපන, බුද්ධික ජයරත්න, වසන්ත ජයසිංහආරච්චි, නිශාන්ත ජයවික්‍රමආරච්චි, තුෂාරි වේහැල්ල, අංජුලා රාජපක්ෂ, රංජිත් රූබසිංහ, සරත් කරුණාතිලක, චංචලා වර්ණකුලසූරිය, රෙක්ස් ...
රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ- නිහාල් ගම්හේවාපසුගිය 24 වැනිදා - ‘රසඳුන’ කලාපයේ පළවූ ‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංගට විකුණලා ලිපිය මඟින් රෝයි පීරිස් ඉදිරිපත් කළ චෝදනා සහ අභියෝගය සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමෙන් වැළකී සිටින බව ප්‍රවීණ සංගීතඥ හා ගී පද රචක නිහාල් ගම්හේවා අප සමඟ පවසා සිටියි. තමා වැඩිහිටි කලාකරුවෙකු වශයෙන් අනවශ්‍ය වාද විවාද සඳහා පැටලීමට අදහස් ...
‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’ Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’සංවාදය සිරි හෙට්ටිආරච්චිගෙන් රජිව් සෙබස්තියන්ට පිළිතුරුමුදල් ගෙවා ලබාගත් සින්දු මිසක් ක්ලැරන්ස්ගේ වෙන සින්දු කිව්වොත් අපි සෙබස්තියන්ට නඩු පවරනවාක්ලැරන්ස් විජේවර්ධන පාර්ශවයෙන් රජිව් සෙබස්තියන්ට කැලැරන්ස්ගේ ගීත තහනම් බැව් පවසන නමුත් රජිව් පවසන්නේ තමන් දිගටම ක්ලැරන්ස්ගේ ගී ගායනා කරන බවයි. ඒ සම්බන්ධයෙන් පසුගිය දෙවැනිදා ‘රසඳුන’ සමඟ රජිව් විශේෂ හෙළිදරව්වක් කළ අතර ඊට එරෙහිවූ සිරි හෙට්ටිආරච්චි ‘ක්ලැරන්ස්ගේ ගී රජිව්ට ...
ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්! Lanka Art Diary - ලංකා කලා දිනපොත රජිව්ට ඕනෑ කරන්නේ උපහාර මුවාවෙන් සල්ලි හම්බු කරන්නයික්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!ශීලා විජේවර්ධනක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ පමණක් නොව ...
මහාචාර්ය සරත් අමුණුගම කැළණියට Lanka Art Diary - ලංකා කලා දිනපොත මහාචාර්ය සරත් අමුණුගම මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස නැවත පත්කර තිබේ. ප්‍රංශයේ සෝබෝන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරා ඇති අමුණුගම මහතා2009 වසරේ සිට කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි. මෙම පත්කිරීම යළිත් සිදුකර ඇත්තේ ජූලි මස 23 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදිය. ...
මැච් එක අතරතුර බැඳපු ජෝඩුවක් දිහා බලන් හිටියනේ. Lanka Art Diary - ලංකා කලා දිනපොත විස්සයි විස්ස අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවත් නිමාවුණා. එහෙත් මේ ක්‍රිකට් තරග මාලාව සමඟ ජනප්‍රිය වුණු එක්තරා රූපවාහිනී වැඩසටහනක මතකය නම් තවමත් ප්‍රේක්ෂකයින්ට නිමා කරන්න හිත නෑ. ක්‍රිකට් තරග විස්තර විචාර අතරින් ක්‍රීඩාලෝලීන්ගේ වැඩි මනාපයක් දිනාගත් මේ වැඩසටහන ’Fan Talk’’.’Fan Talk’’එකේ කරපු කතා කොයිතරම් විනෝදාත්මක ද කියලා ක්‍රීඩාලෝලී ඔබට තවමත් අමතක නැතුව ඇති. නවසීලන්තය සමඟ ශ්‍රී ලංකාව තරග කළ ...
නිදි යහන කැළඹෙයි සමඟ තිරයට එන නිෂානි Lanka Art Diary - ලංකා කලා දිනපොත මෑත කාලයේ සින්මාහල් වලට පැමිනි චිත්‍රපට අතර බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනු නිර්මානය වන්නේ නිදි යහන කැලඹෙයි චිත්‍රපටය පිලිබදවයි.වැඩිහිටියන්ට පමනක් සීමාවූ මෙම චිත්‍රපටය මේ දිනවල බාධක විවේචන මැදින් ගලායන චිත්‍රපටයකි.ප්‍රවීන නලු නිලියන්ට අමතරව නවක නිලියක්ද මෙහි ප්‍රධාන චරිතයට පන පොවමින් රංගනයට ප්රවිශ්ට වනවා.ඇය නිෂානි ගමගේය.මේ සරසවිය පුවත්පතට ඇය ලබාදුන් ලිපියයි.ඉහළින් යන්න අපට බැහැ නිදි යහන කැළඹෙයි සමඟ තිරයට එන නිෂානි ...
කවු ද මේ සබ්රිනා ඇන්ඩි්රයා? Lanka Art Diary - ලංකා කලා දිනපොත හදවතේ ලස්සන බාහිර ලස්සනට වඩා මට වටිනවා2012 සැප්තැම්බර් මස 09 15:40:39 | ලංකාදීප කර්තෘ මණ්ඩලයසබ්රිනා ඇන්ඩි්රයා හර්ට් ඇයගේ නමය. ඇයගේ නම අනුව විදේශීය රටක තැනැත්තියක සේ පෙනුන ද, ඇය ශ්‍රී ලාංකීය දියණියකි. සබ්රිනා ඇන්ඩි්රයා ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා පැවැති ලක්ස් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයෙන් පසුවය. එහි දී රූ රැජිණ ලෙස කිරුළ දිනා ලෝක රූ රැජිණ ...