Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
නර්තන පූජාවක් 12 වැනිදා Lanka Art Diary - ලංකා කලා දිනපොත මිරැන්ඩා හේමලතාගේ කලා ආශ්රමයෙන් ඉගෙන ගත් ශිෂ්‍යාවන් පස් දෙනෙක් අපූරු නර්තන පූජාවක් පවත්වනවා මේ මාසයේ 12 වැනිදා පස්වරු 5.30 ට මරදාන ටවර් රඟහලේ. සඳගෝමි තලගල, සාරංගි තේජානි, ජයනි විජේනායක, අයෝධ්‍යා ජාගොඩආරච්චි, සත්‍යා ගුරුසිංහ කියන දැරියන් පස්දෙනා පවත්වන මේ නර්තන පූජාව බොහොම සුවිශේෂයි. අපි එහෙම කියන්නේ මේ නර්තන පූජාව පැවැත්වීමෙන් ලැබෙන මුදල් ඔවුන් යොද වන්නේ යහපත් කටයුත්තකට වීම නිසයි. ඒ ...
රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි Lanka Art Diary - ලංකා කලා දිනපොත රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමි විවිධ ගුවන් විදුලි නාළිකා අතරට මීට පස් වසරකට පෙර එක්වූ ‘රංගිරි ශ්‍රී ලංකා’ ගුවන් විදුලි සේවය වර්තමානයේ බෙහෙවින් ජනප්‍රියය. එය කොළඹින් බැහැරව ජාතික මට්ටමෙන් ආරම්භ කළ ප්‍රථම බෞද්ධ ගුවන් විදුලිය ලෙස විද්‍යුත් මාධ්‍ය ලෝකයේ නව වාර්තාවක් තැබුවේ ය. මේ වනවිට සියලු පෞද්ගලික ගුවන් නාළිකාවල නාමය අගට (FM) එෆ්.එම්. යන්න එක් ...
ගණිකාවො හිටියෙ නැත්තං ලංකාවෙ මිනිස්සුන්ට පිස්සු හැදිල තියෙයි Lanka Art Diary - ලංකා කලා දිනපොත සාකච්ඡාව -දිනේශ් විතානපැපරාසි නිවුස් ලංකාපැපරාසි නිවුස් ලංකා - ගණිකාවන් නැතිනම් ලංකාවෙ පිරිමින්ට පිස්සු හැදෙතැයි කී ආන්දෝලනාත්මක ප්‍රකාශයට නදීශා පිළිතුරු බඳීප්රකට ටෙලි නාට්‍ය නිළි නදීශා හේමමාලි පසුගිය දෙසැම්බර් මාසයේ ස්වර්ණවාහිනියේ සති අන්ත වැඩසටහනකට එක්වෙමින් කියා තිබුනේ ලංකාවේ ගණිකාවන් නොසිටින්නට මිනිසුන්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවත් එබැවින් ගණිකා වෘත්තියට ගරු කළ යුතු බවත්ය.මෙම ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය අඩංගු වීඩියෝ කොටස අන්තර්ජාලය ...
ඇත්තටම අපි අතරමං වෙලා Lanka Art Diary - ලංකා කලා දිනපොත Sarasaviyaඇත්තටම අපි අතරමං වෙලාසනෝජා බිබිලේ කලකිරීමෙන් කියයිසහන්, සනෝජා, සරත් එකමුතුවෙන් සද්කාර්යයක් අවුරුදු දෙක තුනක්ම මම කලා ක්ෂේත්රයේ මුකුත් නොකර හිටියා. දැන් නැවතත් මම රංගනයට යොමු වෙලා ඉන්නේ. ඊට අමතරව මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි. ඇය අසූව දශකයේ ජනප්‍රිය සිනමාවේ සුන්දර ප්‍රේමවන්තිය. කෙළිලොල් දඟකාර චරිත සමඟින් හමු වූ ඇය සිනමාවේ විතරක් නෙවෙයි පුංචි තිරය වගේම වේදිකාවත් අපූරුවට හැඩ කළා. ඇය ජනප්‍රිය ...
උගත් බුද්ධිමත් කලාකරුවන් රටට දායාද කරන ‘කවිතා Lanka Art Diary - ලංකා කලා දිනපොත උගත් බුද්ධිමත් කලාකරුවන් රටට දායාද කරන ‘කවිතා’අපූර්ව ගායනා තරගාවලියක අවසන් පූර්ව වටයේ තරගයක් පසුගිය දිනෙක බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්විණි. එය අද බොහෝ නාලිකාවලින් විකාශය වන අන්දමේ රියැලිටි සංගීත වැඩසටහනක් නොවේ. එය රටේ උසස් අධ්‍යාපනය හදාරන බුද්ධිමත් දරු දැරියන් අතර සිටින දක්ෂ ගායන ශිල්පිනියන් සහ ශිල්පීන් සොයා යන සංගීතමය වැඩසටහනකි; ගායනා තරගාවලියකි. කුමුදිකා ගයන්ති අත්තනායක, තිළිණි සෞම්‍යා විජේරත්න, ශ්‍රීමාලි ධර්මපාල, මිනේෂ් ...
සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා Lanka Art Diary - ලංකා කලා දිනපොත Sarasaviyaසිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා බුද්ධිමා මධුශානි ගේ කුළුඳුල් ගීතයබුද්ධිමාගේ ගීතය:* සිත මාගේ හඬවලා ඔබ ඈත දුර ගියාමුළු ලොවම දන්නවා මං වැරදි නෑ කියාපෙරදාක කී කතා මගෙ ළඟට වී ඔයාඔබෙ සුවඳ දැනෙනවා ළඟ නැතත් අද ඔයා * ඒ කී කතා පිළිගන්න වුණ නිසාඔබ මා හැර ගියාඔබට මා කී කතා පිළිගන්න බැරි නිසාඔබ මා හැර ගියා * පෙරදාක ...
ශිහාන් උත්තර බඳී Lanka Art Diary - ලංකා කලා දිනපොත සිරස සුපර්ස්ටාර්ස් වේදිකාවේ ගී ගැයූ ඔබ එහි පස්වැනි අදියරේ දී විනිශ්චයකරුවෙකු බවට පත්වෙලා. මොකක්ද මේ වෙනස.සිරස සුපර් ස්ටාර්ස් විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මට බොහොම සතුටුයි ඒ ගැන. මම ආධුනිකයෙක් විදියට ඒ වේදිකාවේ ගායනා ඉදිරිපත් කළා. දැන් ඊට අවුරුදු අටකට පසුව ඒ වැඩසටහනේම විනිශ්චය මණ්ඩලයේ ඉන්න ලැබෙන එක ලොකු ආඩම්බරයක්. සිරස මා ගැන ලොකු විශ්වාසයක් තැබිම ගැන ...
අපි අදටත් මනමේ සිංහබාහු බලන්නේ ඒ වගේ පිටපත් අපට නැති නිසයි Lanka Art Diary - ලංකා කලා දිනපොත - ප්‍රවීණ නාට්‍යවේදී රන්ජිත් ධර්මකීර්ති ‘අංගාරා ගඟ ගලා බසී’ නව නිෂ්පාදනයක් ලෙස යළි නිර්මාණය කරන්නට සිතුවේ ඇයි?1978 ජනවාරි මාසයේ 26 වැනිදා තමයි අංගාරා ග‘ මුලින් ම වේදිකා ගත වුණේ. ඒ කාලයේ මෙය ඉතා ජනප්‍රිය වුණා. ටී. එම්., එඩ්වඩ් ගායනයෙන් සම්බන්ධ වුණා. දර්ශන වාර සියයක් විතර පෙන්නුවා. ඒ කාලේ වනවිට නාට්‍යයට සම්බන්ධ වී සිටි බොහෝ ශිල්පීන්ට තමන්ගේ කටයුතු සමග නාට්‍යයට ...
ඒ කතාව අමූලික බොරුවක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ඒ කතාව අමූලික බොරුවක් ’සිරිදළදාගමනය’ චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයට රංගනයෙන් දායකවීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකා රූ රැජනක ලෙස අභිෂේක ලැබූ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පුෂ්පිකා ද සිල්වායි. නමුත් වෙබ් අඩෙවි ගණනක පළ වී තිබුණේ මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක විරෝධතාව මත පුෂ්පිකා හේමමාලා කුමරියගේ චරිතයෙන් ඉවත් කර ඇති බවයි. මෙයට මූලික හේතුව වී ඇත්තේ ඇය ගේ අඩනිරුවත් ඡායාරූප ...
භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි! Lanka Art Diary - ලංකා කලා දිනපොත කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි.මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා නිපුණතාවය ...
ළමා හඬින් බොදු බැති ගී Lanka Art Diary - ලංකා කලා දිනපොත ළමා හඬින් බොදු බැති ගී ‘මගෙ පොඩි පැංචෝ - 02’ බොදු බැති ගී සාදු සිරිපා සංයුක්ත තැටිය පසුගිය දා එළිදැක්විණි. ගීත 16 කින් සමන්විත මෙම ගී තැටියෙහි නාද ශික්ෂණය හා සංගීත අධ්‍යක්ෂණය තුෂාර කුරුවිටගේ සිදුකර ඇති අතර නිෂ්පාදනය සහ බෙදා හැරීම ජේ. කේ. රංජිත් පි‍්‍රයංක ගෙනි. සන්වා ඊගල් සංගීත කණ්ඩායම, සුමුදු ප්‍රසාදිනී, ශ්‍රී හර්ෂ දේව ආරියසිංහ, විහඟ ලක්සිත්, කසුනි ...
“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...! Lanka Art Diary - ලංකා කලා දිනපොත මගේ ප්‍රසංග මෙපමණ වාර ගණනක් පවත්වන්න ලැබීම ම ආශ්චර්යයක්විශාරද නන්දා මාලිනී“ශ්වේත රාත්‍රිය” අවසන් ප්‍රසංගය මෙම 14 දා...!විශාරද නන්දා මාලිනී ගායන ශිල්පිනියගේ සිවුවැනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන “ශ්වේත රාත්‍රිය” ප්‍රසංගයේ අවසන් ප්‍රසංග වාරය මෙම 14 වැනිදා සවස 6.30 ට රත්මලාන, ස්ටයින් ස්ටුඩියෝහි දී පැවැත්වේ.සිංහල සංගීත ක්ෂේත්රයේ ගායන ප්‍රතිභාවෙන් අනන්ත වූ ඇය අපි “හෙළයේ මහා ගායිකාව“ යයි හඳුන්වමු. ඒ ඇය ගායනා ...
ආදරණීය තාත්තේ මම තවම ඔබව සොයමි . . . Lanka Art Diary - ලංකා කලා දිනපොත Sarasaviyaආදරණීය තාත්තේ මම තවම ඔබව සොයමි . . .සහන් රන්වලගේ උතුරා පිටාර ගලනා පිය සෙනෙහසලයනල් රන්වලගේ ජන්ම දිනය දා රන් සලකුණ ආනන්ද විද්යාලයීයකුලරත්න ශාලාවේ...27 දා ජන සංගීතයේ සැබෑ රස විඳින්න එන්න ලයනල් රන්වල ජන සංගීතයේ රිද්මයයි. මීට දස වසරකට පෙර ලෝ දහමට අනුව සිය ජීවිතය අතැර ගියේය. ඒ ඔහුට ආදරය කළ පුතුන් දෙදෙනා, දයාබර බිරිඳ පමණක්ම නොව මුළු ලාංකේය ජනතාවම ...
සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල Lanka Art Diary - ලංකා කලා දිනපොත සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල දෙසැම්බර් 5 වැනිදා සිට... සෝමලතා සුබසිංහ ලංකා ළමා හා යොවන් රඟහල පදනමෙන් යෞවනයින් සඳහා නාට්‍ය උළෙලක් ලබන දෙසැම්බර් 05 වැනිදා සිට 09 වැනිදා දක්වා දිනපතා 3.30 සහ 6.45 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ. ‘නාට්‍ය තුළින් මානසික සුවය’ නම් තේමාව යටතේ මෙවර උළෙලට විකෘති, කලුමාලි වැනි ජනප්‍රිය ස්වතන්ත්‍ර නාට්‍යයන් සහ දරුවන් උදෙසාම නිර්මාණය වූ හිම කුමරිය සංගීතමය ...
මීට පස්සේ මෙගාවල මම නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත මීට පස්සේ මෙගාවල මම නෑ- ශලනි තාරකාශලනි තාරකා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. පුංචි තිරය හරහා පසුගිය කාලයේ ඇය ප්‍රේක්ෂක හදවත්වලට වඩාත් ළං වූවාය. මේ දිනවල ඇය කාර්ය බහුලව සිටින්නේ සිනමා රංගනයට ශලිනි වැඩි දායකත්වයක් ලබාදෙන නිසාය. ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට අද අප ශලිනි තාරකා කැඳවා ගත්තේ් ඇයගේ නවතම තොරතුරු පිළිබඳ විමසා බලන්නටය.මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඔබේ ...
ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ සැමරේ Lanka Art Diary - ලංකා කලා දිනපොත ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ සැමරේකීර්තිමත් පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනකාන්ත ගීත රැසක් ලියූ ප්‍රවීණ ගීත රචකයකු වූ සිරිල් ඒ. සීලවිමල මිය ගොස් දෙසැම්බර් 04 වැනි දිනට වසර දෙකක් සපිරේ. මේ නිමිත්තෙන් ලබන දෙසැම්බර් පළමුවැනිදා රාත්‍රී සුමධුර දම් දෙසුමක් සහ පසු දින සංඝගත දක්ෂිණාවක් අනුරාධපුර ඔහුගේ වැඩිමල් පුතුගේ නිවසේදී පැවැත්වේ. නව පරපුරට ආදර්ශමත් පුවත්පත් කලාවේදියකු ලෙස රිවිරැස සහ ...
නිහඬව නික්ම ගිය සුන්දර මිනිසා ඊබට් විඡේසිංහ Lanka Art Diary - ලංකා කලා දිනපොත නිහඬව නික්ම ගිය සුන්දර මිනිසා ඊබට් විඡේසිංහසංජීව මතඟවීර - නෝනාගමසුවහසක් සහෘද කලාකරුවන්ගේ, සිනමා ලෝලීන්ගේ හා ඥති හිතවතුන්ගේ සෝ සුසුම් මැද ප්‍රවීණ හා සම්මානනීය වේෂ නිරූපණ ශිල්පී ඊබට් විඡේසිංහයන් ඊයේ දැයෙන් සමුගත්තේය.සැත්තෑ එක් වසක තම ජීවන ගමනේ පනස් එක් වසක්ම ඊබට් විඡේසිංහ සිනමාව හැඩ කිරීමට තම දායකත්වය ලබා දුන්නේය.මහනුවර පාතදුම්බර කොස්ගම සුන්දර ගම් පියසෙහි විසූ අරුනෝලිස් විඡේසිංහ හා ඇලන් ජයවර්ධන යුවළගේ ...
2011 ජාතික නාට්‍ය උළෙල Lanka Art Diary - ලංකා කලා දිනපොත 2011 ජාතික නාට්‍ය උළෙල මෙ මස 31 දා දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී දිනපතා පස්වරුවේ පැවැත්වේ.මෙවර ජාතික නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය 7ක්, කෙටි නාට්‍ය 24ක් හා ආරාධිත නාට්‍ය 2ක් ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇත.ඒ අනුව, හෙට (20) ධනුෂිකා නයන කුමාරි ගේ ‘ජනේලයෙන් පනින්නද’ , 21 ජගත් බණ්ඩාර ගේ ‘බෝනිකි ගෙදර’ , 22 උදයසිරි වික්‍රමරත්න ගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ ...
හොල්මන් එක්ක බිපාෂාට රඟපාන්න වෙලා Lanka Art Diary - ලංකා කලා දිනපොත හොල්මන් එක්ක බිපාෂාට රඟපාන්න වෙලාමාර්තු 22 දා සිට තිරගත කෙරෙන ‘ආත්මා’ චිත්‍රපටය සිනමා රසික රසිකාවියන්ගේ විතරක් නොවෙයි, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහ නළු නිළියන්ගේත් අවධානය දිනා ගන්නට සමත් වෙලා. මේ අවධානය ඇති වුණේ ‘ආත්මා’ රූපගත කිරීම් සිදුකළ දින සිටයි.එක් අවස්ථාවකදී මෙහි රූපගත කිරීම් සිදුවෙද්දී අද්භූත ගී රාවයක් ඇසී තිබුණා. එය ඇසී තිබුණේ චිත්‍රපටයේ අධ්යක්ෂ සුසාන් වර්මා පැලඳගෙන සිටි ඉයර්ෆෝනය ඔස්සේයි. රූපගත කිරීම්වලට ...