Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා- ගයේෂා පෙරේරාසංජීව පුෂ්පකුමාරගේ ෆ්ලයිං ෆිෂ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැව්වේ ගයේෂා පෙරේරායි. ඇය අභියෝගාත්මකව නිරූපණය කළ එම චරිතය ගැන සහ එම චිත්‍රපටය පිළිබඳ පුවත්පත් ලිපියක් ගන්න ගයේෂාව අප ඇමතුවා.හෙලෝ ගයේෂා?ඔව්, කතා කරනවා.‘සරසවිය’ පත්තරෙන් කතා කරන්නේ.ආ . . . කියන්න.අපි මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .මේ මේ මේ ෆ්ලයිං ෆිෂ් ඇරෙන්න ඕන දෙයක් ගැන ...
වතුර යට ඔබාගෙන ඉන්න බෑ - ඒක කමල්ට අටවපු උගුලක්? Lanka Art Diary - ලංකා කලා දිනපොත නිහැඬියාව බිඳිමින් ‘COLOUR’ සමඟ කමල් යළි සිනමා රංගනයටඑදාට මට මීට වඩා හොඳ හෙඩ් ලයින්ස් දාන්න වෙයි* ඔය සම්මාන ගත්ත කිසි කෙනෙක් මම තරම් ජනප්‍රිය නැහැවසර අටක නිහැඬියාවකින් පසු කමල් අද්දරආරච්චි යළි රිදී තිරයේ ජීවමාන වේ. ඒ ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂණය කළ ‘COLOUR’ චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියකුගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කරමිනි. රංගන පෞරුෂය සිය නිරෑපණ දිවියේ මහා පොදු සාධකය බවට පත් ...
ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ කොහෙද දයාන් හිටියේ. Lanka Art Diary - ලංකා කලා දිනපොත කොවුලෙක් ... කෑරලෙක් සහ බල්ලෙක් සතුරු මිතුරුට සතුරු වෙයිඔයා කොහෙද ඉන්නේ?ඡායාරූප ශිල්පී අමිත් එස්. සේනාරත්නගෙන් මට ඇමතුමකි. ඔහුගේ හඬ නොසන්සුන්ය.කිරුළපන. ඇයි?මං දැන් මාර සීන් එකක් දැක්කා.මොකක්ද?කමල් දේශප්‍රියව දන්නවා නේද?ඔව් . . .අන්න එයාව රෝද පුටුවක තියාගෙන තල්ලු කරගෙන ගියානෙ ප්‍රියා රණසිංහ.මොකක්?ඔව්. ඔව්. කමල් අයියට මුකුත් කරදරයක්ද දන්නේ නැහැ. ඒත් එහෙම නරක ආරංචියක් ලැබුණේ නැහැ නේද?හ්ම්ම් . . . ඔයා දැන් ...
අවුරුදු 11කට පසු සුමනා ගෝමස් ඇවිත් Lanka Art Diary - ලංකා කලා දිනපොත අවුරුදු 11කට පසු සුමනා ගෝමස් ඇවිත් සිංහල සිනමාවේ ‘සරාගී නිළි රැජන’ ලෙස හැඳින්වුණු ජනප්‍රිය තාරකාවක වන සුමනා ගෝමස් 11 වසරකට පසු ලංකාවට පැමිණ සිටිනවා. මෙවර ඇය පැමිණ ඇත්තේ තමාගේ ඉතාලි ජාතික සැමියාත් සමඟයි. “මම ලංකාවට ආවේ මගේ අම්මා බලන්න. මම අවුරුදු 11 කින් අම්මව සැබැවින් දැක්කේ නැහැ. ඒ කාලය තුළ මම ඇයත් සමඟ දුරකථනයෙන් කතා කළා. ස්කයිප් එකෙන් හම්බ වුණා. ...
මාව වැරැදියට තේරුම් ගන්න එපා Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘පිපිමල්’ හි සමාධිගේ ජීවන තොරතුරුමුතු වරුසා සහ පිපිමල් හී ඈ මල් නෙලන්නීය. තව නොබෝ දිනකින් රූ ගැන්වෙන සුජීව ප්‍රසන්න ආරච්චිගේ ජනප්‍රිය නවකතාවක් වූ ‘චායා’ ඇසුරෙන් තැනෙන ‘චායා’ ටෙලි සිතුවමේ ‘චායා’ වී මේ සුරූපිනිය අප හමුවට පැමිණීමට නියමිතය. ඉතාම කෙටි කලකින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයින් වසඟයට ගත් ඇය මහේෂී මධුසංඛාය. ඇය අපේ කලා නිම්නයට පායා ආ අලුත්ම ටෙලිවිෂන් කතා නායිකාව වන්නීය. මහේෂි ...
F M අලුත් වෙයි Lanka Art Diary - ලංකා කලා දිනපොත F M අද සිට අලුත් වෙයි වඩා හොඳ ශ්‍රවණ තත්ත්වයක්මෙරට ශ්‍රාවකයන්ට වඩාත් ගුණදායක තත්ත්වයේ ශ්‍රවණයන් සඳහා ගුවන් විදුලි නාලිකාවන්ගේ තාක්ෂණික බාධාවන් ඉවත්කොට නව සංඛ්‍යාත සැලසුම අනුව අද සිට ක්‍රියාත්මක වන බැව් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සරසවියට පැවසීය. අනූෂ පැල්පිට ඒ අනුව එෆ්. එම්. ගුවන් විදුලි නාලිකා ශ්‍රවණය කිරීමට තිබූ තාක්ෂණික බාධාවන් ...
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - 2012 Lanka Art Diary - ලංකා කලා දිනපොත රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙ - 2012 සැප්. 8 සිට 22 දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේදීසුජීව තත්සරසංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2012 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල, 2012 සැප්තැම්බර් 08 වන දින සිට සැප්. 22 වන දින දක්වා ප.ව. 5.00 ට කොළඹ 07, ජෝන් ...
මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස් Lanka Art Diary - ලංකා කලා දිනපොත අපේ විවාහය සිද්ද වුණේ 2012 ජනවාරි 31 වැනිදාමම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්විචාරක සාක්කුවේ ඉන්න නිළියන් රඟපෑවොත් ඒවා සම්භාව්‍ය චිත්‍රපට අවුරුදු එකොළහකට පසු ලංකාවට ආ සිංහල සිනමාවේ සරාගී නිළි රැජන සුමනා ගෝමස් සමඟ සරසවිය වෙනුවෙන්ම කළ විශේෂ කතාබහක් දිනය ඉකුත් 21 වැනිදාය. වේලාව දහවල් දොළහට පමණ ඇත. ‘සරසවියේ’ දුරකථනය නාද විය. රිසීවරය එස වූ සැණින් අනෙක් පසින් කතා කළේ ‘රසඳුන’ පත්තරයේ ...
රඟපාන්න ආවේ සල්ලි හොයන්න නෙමෙයි Lanka Art Diary - ලංකා කලා දිනපොත චංචලා වර්ණසූරියකලා ක්ෂේත්රයේ වැඩ කටයුතු නිසා මේ දිනවල ඔබ කාර්ය බහුලද? ඔව්. තරමක් කාර්ය බහුලයි. මොහාන් නියාස්ගේ ‘ඉසුරු විමන’ටෙලි නාට්‍යයේත්, චන්දන ධර්මප්‍රිය සහ නාලකගේ ‘දිය මත අඳිමි’ ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම්වලට දායක වෙනවා. ඔබ රංගනයෙන් දායක වී ඇති, මේ වන විට වැඩ නිමවී ඇති නිර්මාණ පිළිබඳවත් සඳහන් කරන්න.... මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය 6ක් පමණ තියෙනව. ඒ වගේම ජයසේකර අපොන්සුගේ ...
සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා Lanka Art Diary - ලංකා කලා දිනපොත හිතගත් මනාලයෙක් හද මඬලට ඇවිදින් දිනූෂා ප්‍රථම වරට හෙළිකරන ආදර අන්දරය ඈව මට මුණ ගැසුණේ මීට වසර පහකට පමණ පෙර එක් දවසකය. එදා පටන් අද වනතුරුත් ඇගේ කතාවේත්, සිනහවේත් වෙනසක් මම නුදුටීමි. ළඟන්නා සුළු ඒ සිනහවේ නැවුම් කතාවක් හැංගී ඇතැයි මට නිකට මෙන් සිතේ. දිනූෂා රාජපතිරණ. යෙහෙළියක් ලෙස කලකට පෙර ඔබගේ දුක් හිසින් ගෙන දුක් ගන්නියක වූ ඕ වත්මනෙහි ඔබ ...
Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි - [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර] Lanka Art Diary - ලංකා කලා දිනපොත පරපුරක් තනනු වස් පරපුරක් බිම හෙළා මුලින් උදුරාලූවෙ ‘ලු’ කුවණ්ණා.. හිරු සඳු ම පමණක් ම දෙස් දිදී වළදැමුව අතීතය කිසිවෙකුත් නො දන්නා ඒ රහස ගුගුරපන් කුවණ්ණා(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ කාව්‍ය සංකල්පනාවකින්) ඉතිහාසයේ අන් කවරදාටත් වැඩියෙන් මේ දිනවල දිනපතා පුවත්පත් හා පුවත් වෙබ් අඩවි කෙරෙහි අවධානය යොමු කළ විට ‘ඉතිහාසය සොරකම් කිරීමේ’ සිදුවීම් වලට අදාළව බොහෝ උණුසුම් පුවත් දිග හැරෙනු දැකිය හැකිය. ...
'ජය ශ්‍රී රේඩියෝව' Lanka Art Diary - ලංකා කලා දිනපොත අන්තර්ජාලයේ නිදහස වල්බූරු නිදහසක් නොවිය යුතුයි- ශ්‍රී නිමල් පද්මකුමාරමව් රටෙන් ඈත රටක වෙසෙන ශ්රාවකයෙකුගේ සවනට සිය මව් භාෂාව, සංගීතය හෝ සිය රටේ පුවතක් අසන්නට ලැබීම සංවේදී අත්දැකීමකි. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ එම සංවේදීතාව තවත් ඉහළය. හේතුව, බොහෝ රටවල සිංහල භාෂාව භාවිතය අල්ප වීමයි. ශ්‍රව්‍ය හා දෘශ්‍ය විදත් මාධ්‍යයේ හෝ මුද්‍රිත මාධ්‍යක් භාවිතා කිරීමට නම් අන්තර්ජාලයට යොමු විය යුතුය. ලොව පුරා ...
සෆීර් සිංහල වේදිකාවට සමකාලීන ජර්මන් නාට්‍යයක් ගෙනෙයි Lanka Art Diary - ලංකා කලා දිනපොත සෆීර් සිංහල වේදිකාවට සමකාලීන ජර්මන් නාට්‍යයක් ගෙනෙයිබ්ලැක් බොක්ස් නාට්‍ය සංකල්පය ලංකාවට හඳුන්වාදුන් නාට්‍යවේදී එම්. සෆීර් ගේ ක්‍රීප්ස් (ඒ මමයි)” නාට්‍ය මේ මස 14 හා 15 දෙදින කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප.ව. 4.00 හා 7.00 ට පැවැත්වේ.සමකාලීන ජර්මන් නාට්‍ය කලාව නියෝජනය කරන තරුණ නාට්‍යකරුවෙක් වන ලුට්ස් හර්බරේග් ‘ක්‍රීප්ස්’ නාට්‍ය ජර්මන් බසින් සිංහල වේදිකාවට පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීණ භාෂා ...
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 16 වෙනි ගුණ සමරුව 15 දා Lanka Art Diary - ලංකා කලා දිනපොත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 16 වෙනි ගුණ සමරුව 15 දාමහ ඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය භාවිතය හා නූතන නාට්‍ය කලාව මැයෙන් සංවිධානය කෙරෙන ශාස්ත්‍රීය සම්භාෂණයක් එතුමන්ගේ 16 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් 15 දා සවස 3.30 ට පදනම් ආයතනයේදී පැවැත්වේ.මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර හා මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ආරාධිතයන් හැටියට සහභාගි වන මෙම වැඩසටහනේ මුඛ්‍ය දේශනය නාට්‍යවේදී ජයලත් මනෝරත්න පවත්වයි.එහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ...
නළුකම දත්තෝ - නොදත්තෝ සහ හිතට ගත්තෝ Lanka Art Diary - ලංකා කලා දිනපොත නළුකම දත්තෝ - නොදත්තෝ සහ හිතට ගත්තෝරූපවාහිනි මාධ්‍යය නිසා, අද බුරුතු පිටින් නළු නිළියෝ බිහි වෙති. එක රැයින් ජනපි‍්‍රය වෙති. ඉන් සමහරු සම්මාන ද ලබති. එහෙත් ඔවුන් අතුරින් උසස් රංගධරයින් සෙවීම දුෂ්කර කටයුත්තක් බව පෙනී යාම කනගාටුවට කාරණයකි. මීට දශක දෙක තුනකට පෙර රිදී තිරයේ දක්නට ලැබුණු දක්ෂ චරිතාංග නළුවන්, අද පුංචි තිරය තුළින් බිහි නොවන බව එහි අධ්යක්ෂවරුම පවසනු ...
මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි Lanka Art Diary - ලංකා කලා දිනපොත මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවිභාග්යා හෙට්ටිආරච්චි’ඉඳුවරී’ ටෙලිනාට්‍යයේ “සුංගි” ඔබට මතක ද? “සුංගි” ගේ චරිතය නිරූපණය කළ ඒ රුවැත්තිය භාග්‍යා හෙට්ටිආරච්චි. භාග්‍යා රංගනයට පිවිස ගතවූයේ කෙටි කලක් වුවද ඉතා හොඳ චරිත කීපයක්ම නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත. භාග්‍යා රංගනයට පමණක් නොව ගායනයට ද දක්වන්නේ අපූරු දක්ෂතාවයකි. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද අප භාග්‍යා එක් කර ගන්නේ ඇයගේ ...
බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද? Lanka Art Diary - ලංකා කලා දිනපොත බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද? පබෝධා සංදීපනී මේ දවස්වල නිතරම රසිකයන්ගේ කතාබහට ලක්වන දක්ෂ යොවුන් නිළියක්. ඇයගේ රඟපෑම් ඇතුළත් ටෙලිනාට්‍ය කිහිපයක් ම මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේ ම ඇය රංගනයෙන් දායක වුණු ‘සුපර් සික්ස්’ චිත්‍රපටයත් තිරගත වීමට සූදානම්. මේ දවස්වල පබෝධා පිළිබඳ අලුත්ම ආරංචියක් කලා ක්ෂේත්රය පුරාත් මාධ්‍ය ක්ෂේත්රය පුරාත් පැතිරෙනවා. ඒ ඇය විවාහ දිවියට එළැඹෙන්නට සූදානම් වනවාය ...
අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට Lanka Art Diary - ලංකා කලා දිනපොත තුරු වදුලු අතරින් රන් තැටියක් වගේ දිලෙන වෙසක් සඳ ලස්සනයි. බුතව යාල මහ කැලෑවේ මඩවගුරක හරි හැටි කන්ඩ දෙයක් නැතිව මං ඉන්නවා. පහුගිය දවසක මං කතා කළ දේවල් ගැන ඔයගොල්ලො හරියට කතා කළා. කොටින්ම මගේ කතාව නැඟලා ගියා. ඒත් කිඹුල්ලු වන අපේ ආත්මය ජීවිතය දවසින් දවස බැහැලා යන බවයි මට දැනගන්ඩ තියෙන්නෙ. නිල්වලා ගඟේ හිටපු මාව මේ මඩ වගුරට ගෙනත් ...
ලංකා ආර්ට් වෙතින් නාට්‍ය e පුස්ථකාලයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත http://lankaart.bestforum.ca/මෙම පුස්ථකාලය සංවර්ධනයට ඔබගේ පැමිණීම අත්‍යවශ්‍යයි