Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ-සම්පත් ජයවීරවේදිකාව හරහා පුංචි තිරයටත් සිනමාවටත් එක්වුණු මෑත කාලීන රංගන ශිල්පියකු විදිහටයි ’සම්පත් චානක ජයවීර’ අපට මුණ ගැහෙන්නේ. හුදු නළුවා කියන ප්රතිරූපයෙන් බැහැරව පොළවේ පයගසා ජීවත්වන රංගන ශිල්පියෙකු ලෙස ද සම්පත් හඳුනාගන්න පුළුවන්. පසුගිය දිනවල තිරගතවුණු ‘ගාමණි’ චිත්‍රපටයෙන් සිනමාවට එක්වුණු සම්පත් මේ දිනවල පුංචි තිරේ ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඔබව මුණ ගැහෙනවා. පසුගිය දවසක සම්පත් හා කළ ...
පෙම්වතා ඉන්නෙ පිටරට Lanka Art Diary - ලංකා කලා දිනපොත ගයත්‍රි රාජපක්ෂතුෂාරි තම ප්‍රේමය පිදුවේ ප්‍රවීන්ටය. එහෙත් හදිසියේම ප්‍රවීන්ගේ ආදරයට සමුදෙන්නට තුෂාරිට සිදුවෙයි. පසුව තුෂාරිට සිදුවන්නේ ගයාන් සමඟ විවාහ වන්නටය. ඉන්පසුව තුෂාරිට කරදර රැසකට මුහුණ පෑමට සිදුවෙයි. මේ කතා පුවත දිගහැරෙන්නේ සතියේ දිනවල රාත්‍රි 9.00ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සඳට අහස ආදරෙයි’ ටෙලි නාට්‍යයෙහිය.මෙම ටෙලිනාට්‍යයේ තුෂාරිගේ චරිතය නිරූපණය කරන සුන්දර යුවතිය ගයාත්‍රි රාජපක්ෂය.ගයාත්‍රි ‘සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍යයේ තුෂාරිගේ චරිතයට ඔබට ...
ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ Lanka Art Diary - ලංකා කලා දිනපොත ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝමේවාට වගකිව යුතු වන්නේ කවුද?ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ කතා කරයිකලා ක්ෂේත්රය තුළ සිදුවන දික්කසාද වීම් අද වන විට සුලබව අහන්න ලැබෙනවා. මේ ප්‍රවණතාවයට හේතුව කුමක් වුවත් එය ටෙලි නාට්‍ය නිර්මාණ කාර්යයට කෙසේ බලපාවිද? ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වේවිද? මාධ්‍ය මගින් මේවා උලුප්පා හාරා අවුස්සා කතා කිරීම සුදුසුද?අප මේ ...
මම ඇත්තටම සතුටින් ඉන්නේ Lanka Art Diary - ලංකා කලා දිනපොත මම ඇත්තටම සතුටින් ඉන්නේ2012 සැප්තැම්බර් මස 02 15:21:01 | ලංකාදීප කර්තෘ මණ්ඩලයහදවතේ රිද්මය ඇය හොඳින් හඳුනන්නීය. සප්ත ස්වරයේ රටාව හදවතේ රිද්මයට මුසුකොට ළයාන්විතව ගයන්නීය. ශෘංගාරයද, පේ‍්‍රමාන්විත බවද ඒ හඬ වෙතින් ස්පර්ශ වන්නේය. ඇය නිරෝෂා විරාජිණිය බව වටහා දීමට ඒ සියල්ල වෙතින් ඕ සමත් වන්නීය. මේ සියල්ල ගැයුමට පමණක් සීමා නොකළ ඇය, මේ දක්වා ගැයුමට ළබැඳිව උකහා ගත් පෙරාගත් සාරයෙහි අරුත ...
සමනල සංධවනිය Lanka Art Diary - ලංකා කලා දිනපොත ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට පසුසමනල සංධවනියඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවලදිවෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි අතිශය වින්දනීය සහ සම්මානිත ජනප්‍රිය ටෙලිනාට්‍ය ද අග්නිදාහය, ගරිල්ලා මාර්කටිං වැනි සම්මානිත සහ වින්දනීය චිත්‍රපට ද නිර්මාණය කළ ප්‍රවීණ සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම චිත්‍රපටය "සමනල සංධවනිය"ය. (Buterfly Sympony) රූ සිනමා ක්‍රියේෂන් හවුස් වෙනුවෙන් රුවන් ජයසිංහ සමග පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ "සමනල සංධවනිය" දැන් තිරගත වන ශ්‍රී ...
නදීශා - රීල් ඇන්ඞ් ට්‍රැක් Lanka Art Diary - ලංකා කලා දිනපොත සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීශා හේමමාලි පසුගිය කාලයේදී තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරූ බව පවසන්නීය.සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබිනි.නදීෂාට තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරීමට අවස්ථාව උදාවී ඇත්තේ ඇයට තෙලිඟු විත්රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී. උයද කුමාර් නැමැති ජනපි‍්‍රය හින්දි අධ්යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් සඳහාය. ඉදිරි ...
ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයිඑම්. සෆීර්ශ්රී ලංකාවේ සංවිධානය වන එකම ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වන ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ’ දෙවැනි වරටත් මේ මස 28 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා සවස 3.30 ට සහ 6.30 ට කොළඹ 08 බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ. එහි උත්සව අධ්යක්ෂ එම්. සෆීර් හා මේ කතා බහ, නාට්‍ය උලෙළේ විශේෂත්ව සහ එහි පෙළ ගැස්ම පිළිබඳවය.මේ ...
පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්වා Lanka Art Diary - ලංකා කලා දිනපොත මඤ්ඤං කොළමපළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්වාහවස හය වෙන කොට ගෙදර එනවා කියල හිතාගෙන ආවත් පාරෙ වාහන තදබදයත් එක්ක පිච්චර පිස්සට හිතපු වෙලාවට ගෙදර ඒගන්න බැරිවුණා. හන්දියෙන් බහිනකොටත් හත පහුවෙලා.......· පිච්චර් පිස්සා හිතේ දුකෙන් පාර දිගේ ඇවිදගෙන ආවා. ''සුජාත දියණි'' කියන්නෙ මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය· ලංකාවෙ හුඟදෙනෙක් දැන් හවස හයයි තිහ වෙන කොට ගෙදර යනවා කියලා අතුල රන්සිරිලාල් ...
වත්සලාගේ දෙකම සමබරයි Lanka Art Diary - ලංකා කලා දිනපොත වත්සලාගේ දෙකම සමබරයිටෙලිනාට්ය නිළියක ලෙස ජනප්‍රියත්වයට පත් වූ රුවැත්තියක් තමයි වත්සලා දියලගොඩ. වත්සලා මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම චරිත මවනවා. ඒ විතරක් නෙමෙයි ඇය ‘මනාලී’ වැඩසටහන හරහා නිවේදිකාවක ලෙසත් අපිට සමීප වෙනවා.ඇය නිවේදනයටත් දක්වන්නේ දක්ෂතාවයක්. මේ නිසා ම වත්සලාට තවත් වැඩසටහන් දෙකක නිවේදන කටයුතු කිරීමට ආරාධනා ලැබිලා. ඉදිරියේදී වත්සලා අපට වැඩි වැඩියෙන් දැක ගන්නට ලැබෙන්නේ නිවේදිකාවක ලෙස ද නැතිනම් ...
ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය... Lanka Art Diary - ලංකා කලා දිනපොත සුජාතා අත්තනායක මහත්මිය විසින්සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය.....ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය විසින් සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය හා සංයුක්ත තැටිය සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාට කොළඹ 07, සව්සිරිපායේ පිහිටි ටවර් හෝල් රඟහල පදනමේ දී පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම උත්සව අවස්ථාවට ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග, ටවර් ...
'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්' Lanka Art Diary - ලංකා කලා දිනපොත 'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'2013 පෙබරවාරි 12 වැනිදා ජනගත වේකලා විචාරක නුවන් නයනජිත් කුමාර විසින් විරචිත අභිනව ග්‍රන්ථය 'නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස්' 2013 පෙබරවාරි 12 වැනිදා පස්වරු 3.00 ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේ දී ජනගත වේ.මෙය ආචාර්ය ඩී. බී. නිහාල්සිංහගේ අපදානය සේම, ඔහුගේ කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මක ප්රවේශයකින් ...
තිබුණා ඒත් දැන් නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා ඒත් දැන් නැහැමේනකා මධුවන්තිමේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වන ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ ලොකු දුව ඇයයි. එසේම ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘සිටුමැදුර’ ටෙලි නාට්‍යයේ කිෂානි ද ඇයයි. ඇය මේනකා මධුවන්ති.මේනකා දක්ෂ නර්තන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසියේ නර්තන ශිල්පිනියක් ලෙසිනි. මේ වන විට මේනකා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කීපයකින්ම තම රංගන හැකියාව ද මනාව ඔප්පු කොට ඇත. අද “තරුවක් ...
පැට්රික් කෝ? Lanka Art Diary - ලංකා කලා දිනපොත පැට්රික් කෝ?“පුළුන් වගේ සුදු රැවුල දිගයි”, ‘සිසිල් සුළං පාවී...’ වැනි ජනප්‍රිය නත්තල් ගීත ඇතුළු ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ ප්‍රතිභා පූර්ණ සංගීතඥයකු තමයි පැට්රික් දෙනිපිටිය කලාකරුවා.ඔහු පිළිබඳව සංගීත ක්ෂේත්රයේ කතාබහට ලක් වෙන හැමවිටකදීම ඔහු දැන් කෝ? පැට්රික්ට මොකද වුණේ? යනුවෙන් විමසනු ලබයි. පැට්රික් ගේ පුතෙකු වන මහේෂ් දෙනිපිටිය තම පියා ගැන පසුගිය දා අපිත් එක්ක කතා බහ ...
ඒ පෝරිසාදයා නාට්‍යය කෑවා Lanka Art Diary - ලංකා කලා දිනපොත ඒ පෝරිසාදයා නාට්‍යය කෑවාආර්.ආර්. සමරකෝන්ආර්.ආර්. සමරකෝන් පුරා දශක 5 ක් ඉක්මවා සිංහල වේදිකාවේ අඛණ්ඩව වැජඹුණු අපූරු රසවතෙකි. ඔහු මුලින්ම ගැඹුරු හාස්‍යයක් සිංහල වේදිකාවට දායාද කරන්නේ 1971 දී ඔහුගේ ‘අහසින් වැටුණු මිනිස්සු’ නාට්‍යයෙනි. එහි ප්‍රධාන භූමිකාව රඟපෑ රංජිත් යාදුන්න, මිල්ටන් නම් වූ අයි.ආර්.සී. කාරයෙකුගේ චරිතය රඟමින් මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ ප්‍රේක්ෂකයන් ඔහු දකින්නටත් පෙර වේදිකාවෙන් පිටත සිට උස් හඬින් දෙබසක් පවසමිනි. එය ...
අපටත් ප්‍රශ්නයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත අංජනට මේ හැකියාව ආවේ කොහොමද කියන එක අපටත් ප්රශ්නයක්පොඩ්ඩන්ට පුළුවන් වැඩ සටහනේදී දක්ෂතා දැක්වූ දරුවෙක් යන හැකියාවන්ගෙන් යුක්ත දරුවන් අතරේ සිරස පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ පුංචි තරුවක් වූයේ අංජන යසීරු ජයවර්ධන පුතයි. අංජනට බෙග් මාස්ටර්ගේ වගේම අමරදේව මහත්මයගේ ගීතත් ඉතාමත් ලස්සනට ගායනා කරන්න පුළුවන් වුණ නිසා හැමෝගෙම අවධානය ඔහුට ලැබුණා. විනිසුරු මඩුල්ල පවා අංජනගේ දක්ෂතාවයන් ගැන ...
බල්ලො මාරු වෙලා Lanka Art Diary - ලංකා කලා දිනපොත බල්ලොත් එක්ක බෑ ඕස්ට්‍රේලියාවේ පෙන්වද්දී තිරිමාදුරට බල්ලො මාරු වෙලාමම කලාවට ආදරය කරන්නේ පාසල් කාලයේදීමයි. සංගීතයට තිබුණ ලැදියාව නිසාම මම සංගීතයත් හැදෑරුවා. උසස් පෙළ විභාගයෙන් පසුව සරසවි වරම් ලැබෙන තෙක් ගත කළ සංක්‍රාන්ති සමයේ දී මගේ කලා ජීවිතයට පිවිසීමේ මූලික අඩිතාලම වැටුනේ.මේ අයුරින් තම අතීතය ආවර්ජනය කළේ නාට්‍ය අධ්යක්ෂ රවීන්ද්‍ර ආරියරත්න. මේ දවස්වල ‘බල්ලොත් එක්ක බෑ’ නිසා රවීන්ද්‍ර ටිකක් කාර්යබහුල වෙලා.මොනවද ...
තලේ තනියම අද පිලානේ Lanka Art Diary - ලංකා කලා දිනපොත තලේ තනියම අද පිලානේදිමුතු මුතු රූ ගැන් වූ එම්. වී. හේමපාල රෝගී වෙයිමිනිසා විසින් තාක්ෂණය හැසිර වූ යුගයක් විය. එකල විශිෂ්ට ගණයෙහි නිර්මාණකරුවන් අතින් නිර්මාණාත්මක කලා කෘති බිහි විය. සිංහල සිනමාවෙහි එක් යුගයක අතීත මතක සමරද්දී සිනමා ක්ෂේත්රයේ විශිෂ්ට මෙහෙයක් කැපවීමෙන් කළ කැමරා ශිල්පියකු හමුවේ.ඒ මාවැල්ල විතානගේ හේමපාල හෙවත් තලේය. ගාල්ලේ පිලාන තක්ෂිලාවෙන් අකුරු කළ හේමපාල දෙහිවල මාමාගේ කඩයේ රැකියාවට ...
‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේයොවුන් අධ්යක්ෂවරයකු වන ඉසුරු වීරසිංහ මුදලි නිර්මාණය කළ කලර් සිනමාපටය මේ මස 24 වැනිදා සිට රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය.සිත්තරකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙය නෙත් සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරාන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහ නිෂ්පාදනය කොට තිබේ.කමල් අද්දරආරච්චි, ඇන්ජලා සෙනෙවිරත්න, සඳනි සුලක්නා, උදයන්ති කුලතුංග, ජයනි ...
හරි යන්න හරි යන්න හිතට බයලු Lanka Art Diary - ලංකා කලා දිනපොත සුපිරි තරුවකගේ පැතුම් ඉහළ යන්නේ රඟන, රඟන සිනමාපටය සාර්ථක වන තරමටයි. එහෙත් සල්මන් ඛාන්ට නම් මේ නියමය කණපිට පෙරැළී ඇති හැඩයි.ඔහු රැඟූ ‘දාබන්ග්’, ‘රෙඩි’ හා ‘බොඩිගාඩ්’ එක පිට එක ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගතවෙද්දී තමන් භයානක අඩවියකට පිවිස ඇති වගක් ඔහුට හැෙඟයි.‘චිත්‍රපටි සියල්ලම සාර්ථක වීම ගැන හිතට සතුටුයි. එත් ඒ නිසාම ඊළඟ චිත්‍රපටියේදී මොකක් ද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. මං ...