Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ- නිහාල් ගම්හේවාපසුගිය 24 වැනිදා - ‘රසඳුන’ කලාපයේ පළවූ ‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංගට විකුණලා ලිපිය මඟින් රෝයි පීරිස් ඉදිරිපත් කළ චෝදනා සහ අභියෝගය සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමෙන් වැළකී සිටින බව ප්‍රවීණ සංගීතඥ හා ගී පද රචක නිහාල් ගම්හේවා අප සමඟ පවසා සිටියි. තමා වැඩිහිටි කලාකරුවෙකු වශයෙන් අනවශ්‍ය වාද විවාද සඳහා පැටලීමට අදහස් ...
චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැආචාර්ය සෝමරත්න දිසානායක* සංස්ථාව තීරණය කළ පිටපත් 35 නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඔබ විරුද්ධ වුණේ ඇයි? දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව. ...
මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි Lanka Art Diary - ලංකා කලා දිනපොත මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවිභාග්යා හෙට්ටිආරච්චි’ඉඳුවරී’ ටෙලිනාට්‍යයේ “සුංගි” ඔබට මතක ද? “සුංගි” ගේ චරිතය නිරූපණය කළ ඒ රුවැත්තිය භාග්‍යා හෙට්ටිආරච්චි. භාග්‍යා රංගනයට පිවිස ගතවූයේ කෙටි කලක් වුවද ඉතා හොඳ චරිත කීපයක්ම නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත. භාග්‍යා රංගනයට පමණක් නොව ගායනයට ද දක්වන්නේ අපූරු දක්ෂතාවයකි. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද අප භාග්‍යා එක් කර ගන්නේ ඇයගේ ...
අනේ මෙහෙම ලව් Lanka Art Diary - ලංකා කලා දිනපොත අනේ මෙහෙම ලව් කරල් හතර 540 යි දැයට කිරුළ ප්‍රසංගයට ගිය අපේ මාධ්‍ය සගයකුට, තමන්ගේ අනාගත බිරින්දෑ එහි රාජකාරියක නිතරව සිටීමේදී හමුවීම ආනන්ද ජනක කාරණාවක් වුණා. ගිය රාජකාරිය පැත්තකට දමා ඈත් සමඟ ඇවිදිද්දී ඈ තම පෙම්වතාට අපූරු තෑග්ගක් අරන් දුන්නා. ඒ අලුතින්ම නෙලා ගත් බඩ ඉරිඟුයි. කොළඹ උපන් පත්තර සගයාට බඩ ඉරිඟු තම්බන හැටිත්, එහි රසත්, ගුණත් විස්තර කර දුන් ...
හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා Lanka Art Diary - ලංකා කලා දිනපොත හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා2013 මාර්තු මස 10 14:55:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලයපියාගේ ප්‍රතිභාපූර්ණ රංග කුසලතාවයද, මවගේ ශාස්ත්‍රීය සංගීත රිද්මයද සිය ආත්මයෙන්ම සමීප කරගත් මේ පුතුන් දෙදෙනා ගැන හෝ ඒ මාපිය යුවළ ගැන අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැත. මුළු රටම ඔවුන් ගැන දන්නේය. ජැක්සන් ඇන්තනි - කුමාරි මුණසිංහ නමැති ඒ ප්‍රවීන කලාශිල්පී යුවළගේ මේ පුතුන් දෙදෙනා මෙන්ම දියණිය මාධවී ...
ගැලරියේ පේ්රක්ෂකයෝ මට හූ කිව්වා Lanka Art Diary - ලංකා කලා දිනපොත ගැලරියේ පේ්රක්ෂකයෝ මට හූ කිව්වා2013 මාර්තු මස 11 14:52:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය‘‘ආදරයයි කරුණාවයි’’ චිත්‍රපටයේ මං රඟපෑවේ ප්‍රධාන චරිතය, දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත්‍රපටයේ මගේ රඟපෑම කොච්චර දුර්වලද කිව්වොත් ගැලරියේ පේ්රක්ෂකයෝ මගේ රඟපෑමට හූ කිව්වා. මෙහි වරද අධ්යක්ෂවරයා. ඔහු මාව හරියට මෙයෙවූවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මෙහෙම කියන්නේ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ විජේරත්න වරකාගොඩ නම් ...
රජීව්ගෙන් සිංහල පොප් ගී Lanka Art Diary - ලංකා කලා දිනපොත රජීව්ගෙන් සිංහල පොප් ගී2013 මාර්තු මස 15 16:11:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලයක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස්ට වඩා සාධාරණයක් කළ ශිල්පියා රජීව් සෙබස්තියන් බව බොහෝ දෙනාගේ හැඟීමය. ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අපූරු සංගීතඥයාගේ නිර්මාණවලට බෙහෙවින් පෙම්බැඳි රජීව් තම ගායන අංශය පටන් ගත්තේ තරුපහේ හෝටල්වල ඉංගී්රසි ගී ...
සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී Lanka Art Diary - ලංකා කලා දිනපොත සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී2013 මාර්තු මස 11 15:48:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලයමරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. ...
ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයිඑම්. සෆීර්ශ්රී ලංකාවේ සංවිධානය වන එකම ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වන ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ’ දෙවැනි වරටත් මේ මස 28 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා සවස 3.30 ට සහ 6.30 ට කොළඹ 08 බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ. එහි උත්සව අධ්යක්ෂ එම්. සෆීර් හා මේ කතා බහ, නාට්‍ය උලෙළේ විශේෂත්ව සහ එහි පෙළ ගැස්ම පිළිබඳවය.මේ ...
මීට පස්සේ මෙගාවල මම නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත මීට පස්සේ මෙගාවල මම නෑ- ශලනි තාරකාශලනි තාරකා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. පුංචි තිරය හරහා පසුගිය කාලයේ ඇය ප්‍රේක්ෂක හදවත්වලට වඩාත් ළං වූවාය. මේ දිනවල ඇය කාර්ය බහුලව සිටින්නේ සිනමා රංගනයට ශලිනි වැඩි දායකත්වයක් ලබාදෙන නිසාය. ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට අද අප ශලිනි තාරකා කැඳවා ගත්තේ් ඇයගේ නවතම තොරතුරු පිළිබඳ විමසා බලන්නටය.මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඔබේ ...
හොල්මන් එක්ක බිපාෂාට රඟපාන්න වෙලා Lanka Art Diary - ලංකා කලා දිනපොත හොල්මන් එක්ක බිපාෂාට රඟපාන්න වෙලාමාර්තු 22 දා සිට තිරගත කෙරෙන ‘ආත්මා’ චිත්‍රපටය සිනමා රසික රසිකාවියන්ගේ විතරක් නොවෙයි, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහ නළු නිළියන්ගේත් අවධානය දිනා ගන්නට සමත් වෙලා. මේ අවධානය ඇති වුණේ ‘ආත්මා’ රූපගත කිරීම් සිදුකළ දින සිටයි.එක් අවස්ථාවකදී මෙහි රූපගත කිරීම් සිදුවෙද්දී අද්භූත ගී රාවයක් ඇසී තිබුණා. එය ඇසී තිබුණේ චිත්‍රපටයේ අධ්යක්ෂ සුසාන් වර්මා පැලඳගෙන සිටි ඉයර්ෆෝනය ඔස්සේයි. රූපගත කිරීම්වලට ...
ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැරජීව් සෙබැස්ටියන් ගෙන් ක්ලැරන්ස් උපහාර ප්රසංගයක්ශ්රීලාංකේය සංගීත ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නාමය හැඳින්විය හැකි ය. ඔහු අප අතරින් සදහටම සමුගෙන පුරා වසර ගණනාවක් ගත වුණත් තවමත් ඔහු අප අතර ජීවමාන වනුයේ නිර්මාණ ලෝකයට ඔහු විසින් දායාද කරන ලද අපූර්ව නිර්මාණ ගොන්න නිසාවෙනි. ගායකයෙකු වශයෙන් පමණක් නොව ගී තනු නිර්මාණ ශිල්පියකු වශයෙන් ...
මට දැන් හැමෝම කියන්නේ මින් කියලා Lanka Art Diary - ලංකා කලා දිනපොත මට දැන් හැමෝම කියන්නේ මින් කියලා‘සුජාත දියණී’ හි පාලිකා මින්ට හඬ දුන් දිනිතිජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘සුජාත දියණී’ නාට්‍ය මාලාව විකාශය අවසන් වුණත් අදටත් එය ලොකු පොඩි කා අතරත් ජනප්‍රියයි. එහි චංගුමිගේ චරිතය වගේම තවත් චරිත රැසක් හැමෝගෙම හිත් තුළ නොමැකෙන මතක සටහන් ඇති කළ බව නම් අමතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ අතර පාලිකා මින්ගේ චරිතයත් ඔබට ළෙංගතුයි නේද? ඒ ...
චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා Lanka Art Diary - ලංකා කලා දිනපොත චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලාවත්මන් සභාපතිගෙන් ජනපති විමර්ශන ඒකකයට පැමිණිලිචිත්රපට 3ක් ගෙන්වන මුදලින් ගෙනාවේ එකයිආනයනය කළ සමාගමට ලියාපදිංචියත් නෑවිජයානි එදිරිසිංහරුපියල් මිලියන නවයකට ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපට තුනක් ආනයනය කළ හැකි බවට අධ්යක්ෂ මණ්ඩලය නොමඟ යවා ලක්ෂ 85ක් වැය කොට එක් චිත්‍රපටයක් පමණක් ගෙන්වා ප්‍රදර්ශනය කිරීමෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට සිදු වී ඇති ලක්ෂ ගණනක මූල්‍ය අලාභයක් සම්බන්ධයෙන් ජනාධිපති ...
අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්- පුත් ඉල්ලියාස් බෙග්තාත්තට කුවේට් රාජ්‍යයේදී සම්මානය දුන්නේ බුද්ධං සරණං ගච්ඡාමි සිංදුව ගැයුවටයි.බුද්ධං සරණං ගච්ඡාමිධම්මං සරණං ගච්ඡාමිසංඝං සරණං ගච්ඡාමිඔබෙ රාගී මන කැලඹේදෝක්ලේෂය ඕගේ නෑවේදෝඔබෙ රාගී මන කැලඹේදෝපිවිතුරු හදවත පෑරේදෝඑවිටම පවසනු මුවින් ඔබේබුද්ධං සරණං ගච්ඡාමි . . .අල්හාජ් මොහිදින් බෙග් ගායනා කළ මෙම ගීතය ඔබ අප කොයි කවුරු අතරත් අදටත් ජනප්‍රියයි. බෙග් මාස්ටර් අද අප ...
17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර් Lanka Art Diary - ලංකා කලා දිනපොත 17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර්වේදිකාවේ එළි දුටු රට විරුවන්ගේ විත්ති විදෙස් රැකියාවල නියුතු අපේ රටේ සොයුරු සොයුරියන්ගේ ගායන හැකියා දැක්වීම වෙනුවෙන් මේ වන විට ‘රටවිරු ටැලන්ට් ස්ටාර්’ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි තෙවැනි වැඩසටහන පසුගියදා කුවේට්හිදී පැවැත්වුණා.රූපවාහිනි වැඩසටහන් අතර අද වන විට රියැලිටි වැඩසහන් ප්රමුඛස්ථානයක් හිමි කරගෙන තියෙනවා.ලොකු පොඩි කාගෙත් ගායන, රංගන කුසලතා උරගා බැලෙන මෙම වැඩසටහන් විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් ද ...
ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය... Lanka Art Diary - ලංකා කලා දිනපොත සුජාතා අත්තනායක මහත්මිය විසින්සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය.....ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය විසින් සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය හා සංයුක්ත තැටිය සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාට කොළඹ 07, සව්සිරිපායේ පිහිටි ටවර් හෝල් රඟහල පදනමේ දී පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම උත්සව අවස්ථාවට ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග, ටවර් ...
'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්' Lanka Art Diary - ලංකා කලා දිනපොත 'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'2013 පෙබරවාරි 12 වැනිදා ජනගත වේකලා විචාරක නුවන් නයනජිත් කුමාර විසින් විරචිත අභිනව ග්‍රන්ථය 'නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස්' 2013 පෙබරවාරි 12 වැනිදා පස්වරු 3.00 ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේ දී ජනගත වේ.මෙය ආචාර්ය ඩී. බී. නිහාල්සිංහගේ අපදානය සේම, ඔහුගේ කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මක ප්රවේශයකින් ...
නිහඬව නික්ම ගිය සුන්දර මිනිසා ඊබට් විඡේසිංහ Lanka Art Diary - ලංකා කලා දිනපොත නිහඬව නික්ම ගිය සුන්දර මිනිසා ඊබට් විඡේසිංහසංජීව මතඟවීර - නෝනාගමසුවහසක් සහෘද කලාකරුවන්ගේ, සිනමා ලෝලීන්ගේ හා ඥති හිතවතුන්ගේ සෝ සුසුම් මැද ප්‍රවීණ හා සම්මානනීය වේෂ නිරූපණ ශිල්පී ඊබට් විඡේසිංහයන් ඊයේ දැයෙන් සමුගත්තේය.සැත්තෑ එක් වසක තම ජීවන ගමනේ පනස් එක් වසක්ම ඊබට් විඡේසිංහ සිනමාව හැඩ කිරීමට තම දායකත්වය ලබා දුන්නේය.මහනුවර පාතදුම්බර කොස්ගම සුන්දර ගම් පියසෙහි විසූ අරුනෝලිස් විඡේසිංහ හා ඇලන් ජයවර්ධන යුවළගේ ...