Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවාකැලණිය ප්‍රදේශීය සභාව මඟින් අභාවප්‍රාප්ත විශිෂ්ට කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතා නමින් නම් කළ මාවත වෙනස් කරලීම මෙරට සංස්කෘතියට කළ මහත් නිගාවකැයි සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්‍ර මහා පණ්ඩික කුඹුරුගමුවේ වජිර හිමිපාණන් සරසවිය පුවත්පතට පැවසුවේය.මෙරට ජීවත් වූ කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතාගේ නමින් කැලණිය ගල්බොරැල්ල ඒ මහාත ජීවත් වූ පෙදෙස නම් ...
||| යං ||| ඔව්, අපි කුණුහරුප පත්තරයක් ||| Lanka Art Diary - ලංකා කලා දිනපොත යං ඔව් ! අපි කුණුහරුප පත්තරයක් http://www.mawbima.lk/82-0-news-list.html අපිට දැන් ගොඩක් දේවල් පේන්නෙ කුණුහරුප විදියට. ඒ මේ සිස්ටම් එකේ හැටි. සොසේජස් ඉස්සරහ, කොස් කුණුහරුපයක්, අභීත දියණිය ඉස්සරහ ගමේ රේණුකා කුණුහරුපයක්. ඒක හරි ස්වාභාවිකයි. පරණ භාවිතාවන් ඉස්සරහ, අලුත් දේවල් සමාජගතවෙන කොට ඒක ගොඩක් අයට පේන්නෙ කුණුහරුපයක් විදියට. යං කියන්නෙත් එහෙම ආඛ්‍යානයක්. මීට අවුරුද්දකට ඉස්සරහ අපි ඒ ආඛ්‍යානයට බොහෝ දේ සොයා බැලුවා. ලංකාවේ ...
භාග්‍යාගේ පරණ මතකය Lanka Art Diary - ලංකා කලා දිනපොත භාග්‍යාගේ පරණ මතකය භාග්‍යා හෙට්ටිආරච්චි ජනප්‍රිය යොවුන් නිළියක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කලා ක්ෂේත්රයේ හුඟ දෙනෙක් නොදන්න කරුණක් තමයි ඇය ගායනයට බොහෝ සෙයින් දක්ෂ බව. භාග්‍යා සංගීතය ප්‍රගුණ කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේයි. කේමදාස මාස්ටර් ගේ ඔපෙරාවන්හිත් භාග්‍යා සිය දක්ෂතා විදහා පෑවා. පසුගිය දිනෙක ඇගේ සංගීත දිවියේ අපූරු මතකයක් ගැනත් භාග්‍යා අපිත් එක්ක පවසා සිටියා. “කේමදාස සර් හැමදාමත් කැමැතියි වෙලාවට ...
ඩොක්ටර්, මට කාර්, පාරේ යනවා දැක්කම බුරන්ඩ හිතෙනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත පුහුණුවේ තරම’තව ටික දොහකින් දර්ශන පුහුණුවකට ඉන්දියාවේ යනවනෙ. එතකොට විශ්ව විද්‍යාලෙ නිවාඩුව ඉවර වුණාම ප්‍රමෝද් සබරගමු යනවා. ඔයා උදේට හොඳටෝම දවල් වෙලා නැගිටලා අන්තිම මොහොතේ ලැහැස්ති වුණාම, කවුද නිරාශා, ඔයාව කාර් එකෙන් බැංකුවට ගිහින් ඇරලවන්නෙ? ඒකනෙ ළමයො මම ඔයාට කිව්වේ ඉක්මනට ඩ්‍රැයිවින් පුරුදු වෙන්නෙයි කියල.’ ශාන්ති තම දියණියට එසේ කීවේ වාහන පැදවීමට අකැමැති තම සැමියා දෙස සාවඥ බැල්මක් හෙළමිනි. ’ඉතින් ...
ඔය දෙන්නා දැන් ඉතින් විවාහ වෙන්න Lanka Art Diary - ලංකා කලා දිනපොත ක්ලැරන්ස්ගේ පැමිණීමෙන් අපේ කණ්ඩායමට ලොකු වටිනාකමක් එකතු වුණාලාංකිකා පෙරේරාලාංකිකා පෙරේරා - චානක පෙරේරා ප්රමුඛ ‘ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායම, මේ වසරේ සිය අභිමානවත් 42 වැනි සංවත්සරය සමරයි. දශක හතරක් ඉක්ම ගිය ඔවුන්ගේ සංගීත කණ්ඩායම සහ සංගීත ජීවිතය පිළිබඳ ලාංකිකා සමඟ මේ කතා බහ පෙළ ගැසෙනුයේ, ඒ නිමිතිකොට ගෙනයි. අවුරුදු 42 ක් ගතවෙලත් ‘ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම තවම කාර්ය බහුලයි... ඇත්තටම ඒ ගැන ...
තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ ආශා එදිරිසිංහවසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානයට හිමිකම් කීමට ලැබීමට තරම් ඇය වාසනාවන්ත වූවා ය. ඇය රංගන ශිල්පිනියක් මෙන් ම දක්ෂ රූපවාහිනී නිවේදිකාවක ද වන්නීය. ඇය ආශා එදිරිසිංහ. ආශාට ලැබුණු මෙම අගනා සම්මානය පිළිබඳවත් ඇයගේ නවතම කලා තොරතුරු පිළිබඳවත් අපි ඇයගෙන් විමසා සිටියෙමු. ජනප්‍රියතම නිළියවිමේ සතුට දැන ් ඔබට දැනෙන්නේ කොහොමද? මේ මගේ ...
‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත්‍රයේ කෙල්ලක්’’ Lanka Art Diary - ලංකා කලා දිනපොත කුඩා කල සිටම කලා අංශයේ හැකියාවන් බොහොමයකට ඇය දක්ෂ වූවාය. එමෙන්ම ක්‍රීඩා ඉසව්වලට මෙන්ම කථික විවාද ආදී අංශවලටද දක්ෂ වූවාය. ඒ සියල්ල අතරේ ඇයට අවශ්‍යව තිබුණේ වෛද්‍යවරියක වීමටය. ඒ වෙනුවෙන් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි. අනෙකුත් සියල්ලට දක්ෂ වුවද, ඇයට වෛද්‍යවරියක වීමේ අරමුණ සඵල කර ගැනීමට නොහැකි විය. ඉන්පසුව තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලී සිටි ඇය ජනසන්නිවේදනය හා පෞරුෂ ...
තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි Lanka Art Diary - ලංකා කලා දිනපොත තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණිපිච්ච මලක තියෙන පිවිතුරු සුන්දරත්වය කොතරම් නම් අපූරුද? ඒ පිච්ච මලේ සුවඳ තවත් එමලේ ආකර්ෂණය වැඩි කරනවා. මෙතරම් පිවිතුරු පිච්ච මල්වලට තම ජීවිතය පුරාවටම ආදරය කරන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ ආගමනය සිදුවන තුරු වෙනදා මෙන්ම සරසවිය ඡායාරූපාගාරයට වී අම්බලන්ගොඩ ශ්‍යාංගා භාෂිනී, කුලියාපිටිය කපිල ජයවිලාල්, කෙරමිණිය චන්ද්‍රසිරි මානවඩු හා කරන්දෙණියේ සඳමාලි ඇඟිලි ගනිමින් සිටියි.හදිසියේ අපේ ඡායාරූප ශිල්පි ටෙනිසන් ...
මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ Lanka Art Diary - ලංකා කලා දිනපොත මං රියැලිටිවලට නොඑන්නයි හිටියේසුපිරි තරු ගොන්නෙන් සමුගත් නිරෝෂ්මියුසික්වලින් ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළත් සුපර් ස්ටාර් වගේ තරගයකින් ජනප්‍රිය වන්නට මං එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. එබැවින් එවන් වූ රියැලිටි තරගවලට සහභාගී නොවන ප්රතිපත්තියකයි මං හිටියේ.එහෙම කතාව පටන් ගත්තේ සුපර් ස්ටාර් පස් වැනි අදියරෙන් හයවැනියාට පසුගියදා ඉවත් වූ පිළියන්දල නිරෝෂ් චානකයි. ඔහු සුපර් ස්ටාර් සඳහා ඉදිරිපත් නොවුණ ප්‍රතිපත්තියේ හිටියත් නිරෝෂ්ව අප ...
මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න Lanka Art Diary - ලංකා කලා දිනපොත මගේ සින්දු කියන්න දෙදෙනකු ඕනැ නෑඒ නිසා මේ ප්‍රසංගයට පුතා නෑ ටී.එම්. ජයරත්නයථාර්ථවාදී ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලබා දෙමින් ඔහුගේ හඬින් ගීතවත් වූ රසබර ගීතාවලියේ සුවිශේෂ තැනක් හිමි කර ගන්නා “අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන” ගීතය මුලින්ම ගයමින් ඔහු සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන “සොඳුරු අතීතය” අවදි (ආරම්භ) කරනු ඇත. ඉන්පසු “පාවී පාවී මේ එන්නේ” ...
ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්! Lanka Art Diary - ලංකා කලා දිනපොත රජිව්ට ඕනෑ කරන්නේ උපහාර මුවාවෙන් සල්ලි හම්බු කරන්නයික්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!ශීලා විජේවර්ධනක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ පමණක් නොව ...
සංස්කෘතික අපරාධයක්... Lanka Art Diary - ලංකා කලා දිනපොත සංස්කෘතික අපරාධයක්...ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක* විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල විවේචනය කරමින් ඔබ කළ ප්‍රකාශය සාධාරණයි කියා සිතනවාද?මම හිතනවා ඒ කළ දේ හරියි කියා. මා කළ ප්‍රකාශය පිළිබඳ මම පසුතැවෙන්නේ නැහැ. සම්මාන උළෙල පිළිබඳ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට අපට වේදිකාවට ආරාධනා කරනවනේ. එතනදි තමයි මම ඒ ප්‍රකාශය කළේ. එදා මම මේ සම්මාන උළෙල හොඳයි, ...
දැන්ද ඇහැරුණේ ?... Lanka Art Diary - ලංකා කලා දිනපොත දැන්ද ඇහැරුණේ ?...‘දෙරණ’ T.V සභාපති ලක්සිරි වික්‍රමගේ* දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පිළිබඳ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ මුලින්ම ඔබේ අදහස දැන ගන්න කැමතියි...?ඒ ප්‍රකාශය එතරම් පැහැදිලි නෑ. අනෙක එතන හිටපු අය ඒ අදහසට විරුද්ධවනේ තමන්ගේ මතය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම චන්න පෙරේරා වැනි තරුණ පෙළ නියෝජනය කරන කලාකරුවෙක්. එතන තිබ්බේ මියුසික් වීඩියෝ සම්මාන උළෙලක්නේ. ඒ කියන්නේ ...
සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ Lanka Art Diary - ලංකා කලා දිනපොත සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේරංජන් ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම ටෙලි සිතුවම නිබ්බිදාව හි මුහුරත් උළෙල අද ඇඹුල්දෙණිය මැක්වින් හෝටලයේදී පැවැත්වුණා.වෙනස්ම කතා තේමාවක් ගත් නිබ්බිදාව ජගත් විජේවීරගේ තිර රචනයක්. නිමල් අබේවර්ධන නිෂ්පාදනයෙන් දායක වන මෙම ටෙලි නිර්මාණය සඳහා ශ්‍රීමාල් වෙඩිසිංහ, දුලීකා මාරපන, බුද්ධික ජයරත්න, වසන්ත ජයසිංහආරච්චි, නිශාන්ත ජයවික්‍රමආරච්චි, තුෂාරි වේහැල්ල, අංජුලා රාජපක්ෂ, රංජිත් රූබසිංහ, සරත් කරුණාතිලක, චංචලා වර්ණකුලසූරිය, රෙක්ස් ...
ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්! Lanka Art Diary - ලංකා කලා දිනපොත ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!ඉරාණි අබේසේකරආදරයේ සුන්දරත්වය මෙන්ම විරහ සංතාපය ද වඩාත් සංවේදීම සමීප කළේ ඔහුය. චිත්‍රපට ගී කලාවට එදා ඔහුගේ දායකත්වයක් නොලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය සිනමාවට මෙන්ම කලාත්මක සිනමාවට ද ඔහු සිය නිසඟ හැකියාවෙන් අපූර්ව වදන් සිතුවම් බිහි කර දුන්හ. ගුවන් විදුලි සරල ගී, ළමා ගී වැඩිම සංඛ්‍යාවක් නිමැ වී ඇත්තේ ඔහුගේ සුරතිනි.ගුවන් විදුලි ...
සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑසෝමරත්න දිසානායක මහතා සිනමාකරුවෙකු වශයෙන් අප විසින් ද අගය කරනු ලබන මෙරට ප්‍රවීණ කලාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ හෝ කලා භාවිතය පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් පමණි.ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභූත චෝදනා පිළිබඳ අපගේ දැඩි කනගාටුව පළ කරමු.සෝමරත්න මහතාගේ ලිපියේ ඇතුළත් බරපතළම ප්‍රකාශය වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන ...
‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂ දැක්මක් මැයි මස 03 වන සිකුරාදා සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදී වේදිකාගත වෙයි.වසර 15 කට පසු කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යළිත් එකම වේදිකාවකින් ප්‍රේක්ෂක ජනතාව හමුවට ඒම ‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂත්වයකි. අධ්‍යක්ෂණය උදයසිරි වික්‍රමරත්න ගෙනි. ...
නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’ Lanka Art Diary - ලංකා කලා දිනපොත චිත්‍ර දැක්මක්යොවුන් චිත්‍ර ශිල්පිනි නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම ‘පියවර’ නමින් අද (28) හෙට (29) දිනවල කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ.ලංකා කලා සංගමයේ චිත්‍ර කලා පාසලේ සිසුවියක් වන නිශාන්‍යාගේ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය හා අනුග්‍රහය ලංකා කලා සංගමය විසින් දරනු ලබයි. http://www.silumina.lk/2013/04/28/_art.asp?fn=av13042810 ...
නිසි වෙලාවට ඒක සිද්ධවේවි Lanka Art Diary - ලංකා කලා දිනපොත නිසි වෙලාවට ඒක සිද්ධවේවිතෙසාරා ජයවර්ධන“තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද එක්වන්නේ තෙසාරා ජයවර්ධන. ඇය ටෙලිනාට්‍යය චිත්‍රපට රංගන ශිල්පිනියකි. එසේ ම ඇය කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මේ වනවිට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී ඇති තෙසාරා දක්ෂතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය ද වරක් හිමිකර ගැනීමට සමත් වී ඇත.මොන වගේ වැඩ කටයුතුත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නේ?මේ දිනවල ‘සකි සඳ සුවාරිස්’ ...
පතිරාජ: අපේ සිනමාවේ සොලනාස් Lanka Art Diary - ලංකා කලා දිනපොත පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්ධර්මසේන පතිරාජ සිනමාවට සම්බන්ධ වන්නේ චිත්‍රපට විචාරකයකු ලෙසිනි. ‘සිංහල සිනමාවේ නව යුගයක් බිහිවී ඇද්ද’ යනුවෙන් ඔහු ලියු ලිපිය ඔහුගේ මුල්ම සිනමා ලිපිය නොවන්නේ නම් මුල්ම සිනමා ලිපිවලින් එකක් විය යුතු යැයි මම සිතමි. එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. ...