Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
මල්වඩම් අනවශ්‍යයි Lanka Art Diary - ලංකා කලා දිනපොත මල්වඩම් අනවශ්යයිනාට්ය නිෂ්පාදක, සංවිධායක ප්‍රියන්ත රංජන්මේ සතියේ අලුත් අවුරුද්ද නිසා ගමේ නෑදෑ හිත මිතුරන් සමඟ ගත කරන්නත් කාලය වෙන් කෙරෙනවා. ලබන විසි වෙනිදා අලුත් වේදිකා නාට්‍යය වන ‘මල් වඩම් අ(න)වශ්‍යයි’ වේදිකා නාට්‍යයේ රිහසල් පටන් ගන්න සූදානම් කරලා තියෙනවා.ඊට අමතරව අනෙකුත් නාට්‍ය වන රූකඩ රාජ්ජේ, කොළොම් පුරය, දෙව්ලොව යනකං ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම වේදිකා ගත කරන්නත් දින නියම කර ගෙන තියෙනවා.මේ ...
මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි Lanka Art Diary - ලංකා කලා දිනපොත මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයිලක් ඉතිහාසයේ සහ ලක් රාජාවලියේ ඉතාම තීරණාත්මක අවදියක් වූ වර්ෂ 1798 – 1815 යන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සංකේතවත් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ සිදු වූ සුවිශේෂ සිදුවීම් අළලා සුදත් රෝහණ තිරයට ගෙන ඒමට නියමිත සෙංකඩගල රාජසිංහ සිනමා කෘතියෙහි මූලික වැඩ කටයුතු හෙට සවස මහනුවර ජනපති මැදුරේ පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ...
මට මගේ නොවන මගේම ආදරයක් Lanka Art Diary - ලංකා කලා දිනපොත මට මගේ නොවන මගේම ආදරයක්ඉකි ගසා හඬන අතීතයකකඳුළු එක්ක ගනුදෙනු කරනාමට මගේ නොවනමගේම ආදරයක් තිබුණාහීනෙන් හිනැහී තුන්යම මා රවටාමැදියම් මහ රෑඅදටත් හිත ඉගිළෙනවානින්දෙන් ඇහැරීකළුවරේම යළි සොයනාමට මගේ නොවනමගේම ආදරයක් තිබුණාරිදුමක් වාගේ කිසිදා සුව නොවෙනාසුසුමින් විතරක්නිරතුරුවම පිරි මදිනාඋහුලනු බැරි තැනඋණු කඳුළුම වගුරුවනාමට මගේම නොවනමගේම ආදරයක් තිබුණා * පද රචනය - අමිල තේනුවර* සංගීතය - දර්ශන රුවන් දිසානායක* ගායනය - විශාරද අමරසිරි ...
යාළුවා දුන් xxx චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේ Lanka Art Diary - ලංකා කලා දිනපොත යාළුවා දුන් නිල් චිත්‍රපටය බැලුවෙ දැන ගෙන නෙවෙයි අම්මේදහ අට හැවිරිදි අසංක කහවත්ත ප්‍රදේශයේ කුඩා පාසලක උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යයෙකි. ඔහු ගුරු භවතුන්ගේ හොඳ හිත දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක්ද වූවේය. ඔහුගේ දක්ෂතාවත්, හැකියාවත් නිසාම ටික දිනකින්ම අසංක පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වූයේය. ඒ මොහොත අසංකගේ හැදූ වැඩූ මවුපියන්ගේ දෙනෙතට රැගෙන ආවේ තුටු කඳුළකි. අසංකගේ අම්මා රංජනී කප්පරක් උසට ...
‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි හෙළුවෙන් රඟපාපු හැටි ගයේෂා කියයි (වීඩියෝ)නිරුවත්ද ද නැද්ද කියන එක මට අදාළ නෑ..මගේ වගකීම මම ඉටු කළා...සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩ සටහන හා එක්වෙමින් ගයේෂා කියා සිටියේ තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ නිරුවතින් රඟපෑ කතාව ඇත්ත බවයි.වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ ඒචරිත වලට සාධාරණය ඉටු කිරීමේ අභියෝගය හා අයිතිය තමන්වගකීමෙන් යුතුව ඉටු කර ඇති ...
පොඩ්ඩෙන් මිස් වෙලා Lanka Art Diary - ලංකා කලා දිනපොත http://www.gossiplankanews.com/2013/11/swarnamahal-miss-working-girl-2013.htmlPix By -Indika Mallawarachchi & Suren Abeysundara
සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය Lanka Art Diary - ලංකා කලා දිනපොත චොගම් සමුළුවෙන් පස්සේ2013 නොවැම්බර් මස 16 15:20:49 | දීපා අධිකාරීමිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ කිරුළ සඳහා තරග වදින අවසන් වටයට තේරුනු සුරූපී ප්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු අද ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ්රාන්ස් කිරුළ හිමිකරගත් මැරීන් ලෝෆෙලීන් මෙනවියද වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.මිස් ෆ්රාන්ස් ...
‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’ Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’2013 නොවැම්බර් මස 03 14:37:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ”කසුන් මම මුලින්ම දැක්කෙ මාලනි ඇන්ටිගෙ ෆියුනර්ල් එක දවසෙයි. ඒ කියන්නෙ කසුන්ගෙ අම්මා මාලනි බුලත්සිංහලගේ අවසන් කටයුතු දවසෙයි. එදා අවමගුල් උත්සවයට පැමිණ සිටි සියල්ලන්ටම කසුන් ආචාර කළා. මා ළඟටත් ඇවිත් අත්දෙක එක්කාසු කරලා ආචාර කළා. වචනයක්වත් කතා කරන්න තරම්, ශක්තියක් ඔහුට තිබුණෙ ...
‘හිරු තනිවෙලා’ Lanka Art Diary - ලංකා කලා දිනපොත රඟපෑමෙන් විතරක් ජීවත්වෙන්න බැහැ - රොහානි වීරසිංහරොහානි වීරසිංහ, අපේ රටේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්.මේ දිනවල හිරු ටී.වී. හි ‘හිරු තනිවෙලා’ මෙගා ටෙලිනාට්‍යයේ මාලනීගේ චරිතය හරහා අතීතය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ඈ, පසුගියදාක ‘රසඳුන’ ට ගොඩවැදුණා.මේ ඇගේ රංගන ජීවිතය පිළිබඳ කෙරුණු සුහද කතා බහක්.ඉතින් රොහානි මොනවද අලුත් තොරතුරු...ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මකුළු දැල්’ ප්‍රාසාංගික නාට්‍යයේ වගේ ම, මේ දිනවල විකාශය වන හිරු ...
‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ප්ලීස්’ ඒ ගැන නම් අහන්න එපා- ගයේෂා පෙරේරාසංජීව පුෂ්පකුමාරගේ ෆ්ලයිං ෆිෂ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැව්වේ ගයේෂා පෙරේරායි. ඇය අභියෝගාත්මකව නිරූපණය කළ එම චරිතය ගැන සහ එම චිත්‍රපටය පිළිබඳ පුවත්පත් ලිපියක් ගන්න ගයේෂාව අප ඇමතුවා.හෙලෝ ගයේෂා?ඔව්, කතා කරනවා.‘සරසවිය’ පත්තරෙන් කතා කරන්නේ.ආ . . . කියන්න.අපි මේ කතා කළේ ෆ්ලයිං ෆිෂ් . . .මේ මේ මේ ෆ්ලයිං ෆිෂ් ඇරෙන්න ඕන දෙයක් ගැන ...
මගේ ජීවිතය වෙනස් කළේ SB Lanka Art Diary - ලංකා කලා දිනපොත මගේ ජීවිතය වෙනස් කළේ SBබර්ලුස්කෝනිගේ සුරතලියක් කියයිලෝකප්රකට නායකයෝ තහනම් අඩවි වෙත පිවිස තහනම් ගෙඩි කෑහ. ඉන් එක් අයකු වූ ඉතාලියේ හිටපු අගමැති හා කෝටිපති සිල්වියෝ බර්ලුස්කෝනිගේ කෙරුම් ගැන ලියැවෙන ලිපි පෙළක තෙවැන්නයි මේ.ඉතාලි සම්භවයක් ඇති මාරියා බෙලේන් රොඩ්රිගුරයස් කොසානි නර්තන හා නිරූපණ ශිල්පිනියක, ගායිකාවක , නිළියක හා රූපවාහිනී ශිල්පිනියක වූ අතර ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී ඇය උපන්නේ 1984 සැප්තැම්බර් 20 ...
අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා Lanka Art Diary - ලංකා කලා දිනපොත අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණාකීර්ති පැස්කුවල්කීර්තිගේ ගී ප්‍රසංගය සමඟ 'තව දවසක්' ගී තැටිය 24 වැනිදා එළිදකීතව දවසක් හමු වී ඉමුමේ භවේඑක සැරයක් දුටුවත් ඇතිදෑස් ඔබේ...!(පද - සජිත් වී. චතුරංග)වසන්තයේ දී මෙන්ම ගිම්හානයේදී ද ගීතලෝලී සිත් ආකර්ෂණය කරගන්නා අපේ සංගීත ක්ෂේත්රයේ “ළයාන්විතයා” වන කීර්ති පැස්කුවල් ගයන නවතම ගීතයක් ගුවනේ පාවී එයි. වසරේ සෑම සෘතුවකටම ගැළපෙන හඬක් (voice for all ...
සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ Lanka Art Diary - ලංකා කලා දිනපොත සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේජයන්ත චන්ද්‍රසිරිගේ සමනළ සංධ්වනිය සිනමාපටය මේ වන විට අති සාර්ථක ලෙස තිරගත වන බව ‘සරසවිය’ට දැනගන්නට ලැබෙයි. එය වඩාත් ජනප්‍රිය යොවුන් ප්‍රේක්ෂකයන් අතරේ යැයි අධ්යක්ෂවරයා අපට දැන්වීය.සමනළ සංධ්වනියේ ගීතය ද රිංගිං ටෝන් ලෙස අසන්නන් රාශියක් යොදාගෙන ඇති බව ද වාර්තා වේ. උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම ඇතුළු නළු නිළියන්ගේ රංගනය මේ වන විට විචාරක ...
ලිංගිකත්වය පිළිබඳ ඔබට යමෙක් චෝදනා කළොත්? Lanka Art Diary - ලංකා කලා දිනපොත එහෙම චෝදනා කරන්නේ කලාව ගැන නොදන්න අයයිවියළිකරයේ හමා යන සුළඟ ගත සිප ගන්නේ සිසිල් බවක් ගෙන දෙමිනි. ඒ සිසිල් සුළෙඟහි සිසිලස පිළිබඳ වගේ වගක් නැති යුවතියක් අඹ ගසකට හේත්තු වී බලාගත්ත අත බලාගෙන හූල්ලයි. වරින් වර ගැස්සෙන දෙවුර අපට පවසන්නේ ඈ කදුළු සලමින් හඬන බවකි. අසල සිටි තරුණයෙක් මේ යුවතියට මොන මොනවදෝ පවසතත් ඇගේ සිත වෙනතකය. එසැනින් ලැබෙන සංඥාවෙන් එතනින් ...
චතූ පබා දිල්හාරා - 'විජය කුවේණි' Lanka Art Diary - ලංකා කලා දිනපොත ගැමි චරිතයක් කරන්න ආසයිඅද The Gallary සමඟ එක්වන්නේ චතූ පබා දිල්හාරා ය. කුඩා කල පටන්ම කලාවට අසීමිතව ආදරය කළ පබා ප්‍රසිද්ධ වේදිකාවට පා තබන්නේ රත්නසිරි පරණවිතානගේ සිද්ධාර්ථ වේදිකා නාට්‍ය හරහා ය. ඉන්පසුව ටෙලිනාට්‍ය බොහොමයක චරිත මවා පබා සිනමාවට පිවිසෙන්නේ 'විජය කුවේණි' චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමිනි. එමෙන්ම ලංකාවේ ජනපි‍්‍රය රූප රචනා මෙන්ම වෙළෙඳ දැන්වීම් සඳහා ද පබාගේ රුව එක්ව තිබේ.* කොහොමද ...
‘පිංකි බබා’ Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘නිකිණි වැස්ස’ අභියෝගයට මම හොඳින් මුහුණ දුන්නාසුලෝචනා වීරසිංහබොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ ‘පිංකි බබා’ යනුවෙනි. ඒ පසුගිය දිනවල විකාශය වූ ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කළ චරිතය නිසාය. ඇය සුලෝචනා වීරසිංහ. සුලෝචනා මේ දිනවල කාගේත් කතාබහට ලක්වන්නේ මේ දිනවල තිරගත වන ‘නිකිණි වැස්ස’ චිත්‍රපටයේ ඉතා සාර්ථක රංගනයක නියැළෙන නිසාය. සුලෝචනා වේදිකාවෙන් පුංචි තිරයටත් රිදී තිරයටත් පැමිණි රංගන ශිල්පිනියකි. අද “තරුවක් ...
‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’ Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’සංවාදය සිරි හෙට්ටිආරච්චිගෙන් රජිව් සෙබස්තියන්ට පිළිතුරුමුදල් ගෙවා ලබාගත් සින්දු මිසක් ක්ලැරන්ස්ගේ වෙන සින්දු කිව්වොත් අපි සෙබස්තියන්ට නඩු පවරනවාක්ලැරන්ස් විජේවර්ධන පාර්ශවයෙන් රජිව් සෙබස්තියන්ට කැලැරන්ස්ගේ ගීත තහනම් බැව් පවසන නමුත් රජිව් පවසන්නේ තමන් දිගටම ක්ලැරන්ස්ගේ ගී ගායනා කරන බවයි. ඒ සම්බන්ධයෙන් පසුගිය දෙවැනිදා ‘රසඳුන’ සමඟ රජිව් විශේෂ හෙළිදරව්වක් කළ අතර ඊට එරෙහිවූ සිරි හෙට්ටිආරච්චි ‘ක්ලැරන්ස්ගේ ගී රජිව්ට ...
ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් විදුලිය Lanka Art Diary - ලංකා කලා දිනපොත http://vidulafm.blogspot.comශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ළමයින් වෙනුවෙන්ම වෙන්වූ ගුවන් විදුලි සේවාවක් හදුන්වා දී තිබේ. මෙම ගුවන් විදුලි සේවාව හදුන්වන නාමය වන්නේ විදුල ළමා ගුවන් විදුලිය යි. FM 107.5 ඔස්සේ මෙම සේවාව රසවිදිය හැක.----------------------------------------හැත්තෑව දශකයේ අගභාගයේ සහ අසූව දශකයේ රසවිඳි ළමාගීවල රසය නැවතත් ඔබේ දෙසවනට......සිතින් නැවතත් ඔබේ ළමා කාලයට පියමණින්න.......ඔබ ඇසූ ළමා ගී ඒ හඬින්ම ඔබේ දරුවාටත් රසවිඳින්න අවස්ථාව ලබා දෙන්න....http://vidulafm.blogspot.com/ශ්‍රීලංකා ...
’අභීත දියණිය’ Lanka Art Diary - ලංකා කලා දිනපොත පුංචි කුමාරයාට වෙන දේ හරියට මට වෙනවා වගෙයි‘අභීත දියණිය’ පුංචි කුමාරයාට හඬ කවනනිරෝෂ් ලක්ෂාන් ද සිල්වායොං සෝ කුමරුමේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ’අභීත දියණිය’ මාලා නාටකය වයස් භේදයකින් තොරව ලොකු පොඩි කා අතරත් එකසේ ජනපි‍්‍රය යි. ‘දොං යී’ ගේ පුංචි පුත් කුමරු ‘යොං සෝ’ ට කුඩා දුවා දරුවන් දක්වන්නේ ඉමහත් ආසාවකි. මේ පුංචි කුමරු ගේ චරිතය මෙතරම් ජනපි‍්‍රය වීමට ...
ඇය සෙනාලි Lanka Art Diary - ලංකා කලා දිනපොත එංගලන්තයේ හිටපු නිසා මගේ රංගනය ගැන සැකයක් සෝමේ අංකල්ට තිබුණා'සිරි පැරකුම්' හි සිරිමල් එතනා සෙනාලි ෆොන්සේකාකවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැඟෙන ප්රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුල් දෙකකට සම්බන්ධ කෙනෙක්. “රසඳුන” වෙනුවෙන් අප සෙනාලි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු විමසා සිටින්නට.‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?චිත්‍රපටය ...