Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
Microsoft To-Do බුද්ධිමත් යෝජනා සමඟ ඔබේ දවස සැලසුම් කරන්න Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Microsoft To-Do ඔබගේ දෛනික කාර්යයන් කළමනාකරණය කරගැනීම වෙනුවෙන් හදුන්වා දී ඇති යෙදවුමක්ය. දෛනික රාජකාරී ජීවිතය සේම තමාගේ පුද්ගලික ජීවිතයේ එක් එක් දිනයන්හී දී කිරීමට අපේක්ෂා කරනු ලබන කාර්යන් සැලසුම් සහගතව කළමණාකරනය කරගැනීමට පහසුකම් ලබාදේ. බුද්ධිමත් ඇල්ගොරිතම භාවිතයෙන් සකසා ඇති මෙහි ඇති පහසුකම මගින් උදෑසන මෙය විවෘත කරගත් මොහොතේ සිට දිනය සැලසුම් සහගතව අවසන් කරගැනීම දක්වා අවශ්‍ය පහසුකම් ලබාදේ. ඔබගේ ...
සාමූහික කාර්යයන් වෙනුවෙන් Teams භාවිත කරන අතර නව සැලසුම් Planner මගින් එක් කිරීම…. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබට සාමූහිකව කාර්යයක් කිරීමට අවශ්‍යනම් ඒ සදහා Microsoft Teams භාවිත කළ හැකිය. ඔබගේ කාර්යය සාමූහිකව නිවැරදි ඉලක්කය වෙත ලගාවනතෙක් සිදුකරගැනීමට අවශ්‍ය පහසුකම් එය සතුය. කන්ඩාමේ සිටින පුද්ගලයන් අතර සංනිවේදනයන් කිරීම විවිධ ගොනු හුවමාරු කරගැනීම, එකම ගොනුවක් වුව කිහිපදෙනෙකුට එක්ව වෙනස් කරගැනීමේ හැකියාව මෙමගින් ලබාදෙනු ලබයි. එසේම කන්ඩායමන් ලෙස එක්ව වැඩකරන අවස්ථාවේදී වෙන් බොහෝ වෙනත් මෘදුකාංග හා සේවාවන් සමග ඒකාබද්ධව ...
ඔබ සමඟ දොඩමළු වන චැට් බොට් කෙනක් සකසා ගනිමු. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වර්ථමානයේ බොහෝ සේවාවන් සඳහා කෘතීම බුද්ධිය භාවිත කරනු ලබයි. මෙහිදී බොහෝ විට සේවාවන් ලබාගන්නා පාරිබෝගිකයන් ගේ අවශ්‍යථාවයන් හදුනාගැනීම හා ඔවුන්ගේ සේවාවන් ඉටුකිරීමේ කාර්යය වෙනුවෙන් ඒ සදහාම සැකසූ චැට් බොට් නමින් හැදින්වෙන පහසුකම බොහෝ විට භාවිත කරනු ලබයි. බොහෝ විට ඇතැම් වෙබ් අඩවි වලට පිවිසුනු පසුව ඔබගේ අවශ්‍යථාවය හදුනාගෙන අවශ්‍යථාවය ඉටු කරදීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ මෙම කථා කරන කුඩා වැඩසටහන් ...
ජීවිත කාලයටම එක පොතක් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට දෛනික ජීවිතයේ බොහෝ විට සටහන් තබාගැනීම වෙනුවෙන් භාවිත කරනු ලබන්නේ සටහන් පොත් හෝ කඩදාසි කොලය. බොහෝ විට මෙම සටහන් පොත් හෝ සටහන් තැබූ කොල අප අතින් නැතිවීමට හෝ හානි වීමට ඇති සම්භාවිතාවය බොහෝ වැඩිය. බොහෝ විට පොත් හා කඩදාසි මත තැබිය හැක්කේ අක්ෂර සටහන් හා රූප සටහන් පමණි. එසේම අප කුමන ලෙසකින් පොතක් තුළ සටහන් තබාගත්තද ඉතා පහසුවෙන් එම ...
සැමට හැකි වේලාවක රැස්වීම පවත්වමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබට යම් කිසි කාර්යක් වෙනුවෙන් ඔබගේ කාර්යාලයේ කාර්යය මංඩලය සමග Meeting එකක් තියන්න අවශ්‍ය වුවත් එම ක්‍රියාවලියට සුදුසු වෙලාවක් දිනයක් වෙන්කරගැනීම ඉතා අපහසු කාර්යක් වේ. බොහෝවිය ඔබ විසින් යෝජනා කරන දිනයක හා වෙලාව තුල මෙයට සහභාගී වීමට ඇතැම් පුද්ගයන්ට හැකි වුවත් කලින් යොදාගත් විවිධ කාර්යන් නිසා ඇතැම් අයට සහබාගී වීමට හැකියාව නොලැබෙනු ඇත. යම් කිසි ලෙසකින් ඔවුන්ගේ කැලැන්ඩරය ඔබ ...
අපි කණ්ඩායමක් ලෙස එක්ව වැඩකරමු. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කිසියම් වූ කාර්යයක් සාර්ථකව අවසන් වන තෙක් අඛන්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සාමූහික ලෙස කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කණ්ඩායමක් ලෙස එක් වැඩබිමක (workplace) සේවය කිරීමේදී බොහෝ පහසුකම් අපට තිබිය යුතු වේ. බොහෝ විට එකි නෙකා අතර සිදු කරගන්නා කථාබහ කන්ඩායමක් ලෙස ගන්නා තීරණ වෙනුවෙන් විවිධ වූ සංනිවේදන මෙවලම් මෙහිදී භාවිත කළ යුතුවේ. එසේම විවිධ ආකාරයෙන් සටහන් තබාගැනීම සටහන් පවත්වාගෙන යාම ...
අපි කණ්ඩායමක් ලෙස එක්ව වැඩකරමු. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට කිසියම් වූ කාර්යයක් සාර්ථකව අවසන් වන තෙක් අඛන්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සාමූහික ලෙස කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කණ්ඩායමක් ලෙස එක් වැඩබිමක (workplace) සේවය කිරීමේදී බොහෝ පහසුකම් අපට තිබිය යුතු වේ. බොහෝ විට එකි නෙකා අතර සිදු කරගන්නා කථාබහ කන්ඩායමක් ලෙස ගන්නා තීරණ වෙනුවෙන් විවිධ වූ සංනිවේදන මෙවලම් මෙහිදී භාවිත කළ යුතුවේ. එසේම විවිධ ආකාරයෙන් සටහන් තබාගැනීම සටහන් පවත්වාගෙන ...
සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ තොරතුරු එක්රැස් කිරීමක් දත්ත විශ්ලේෂණයක් කරන්න උවමනාද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ ඔබට එක්රැස්කරගත යුතු තොරුතුරු එක්රුස් කරගෙන එම තොරතුරු විශ්ලේෂණය කොට විවිධ වූ තීරණ ගැනීම වෙනුවෙන් ඔබ විසින් දැනට භාවිත කරනුයේ කුමන මෙවලමක්ද?. ඔබ පරිගණක මෘදුකාංගයක් හෝ හෝ අන්තර්ජාලයේ ඇති වෙනත් සේවාවක් මේ වන විටත් ලබාගන්නවා වන්නට පුළුවන. නමුත් වඩා වැඩි පහසුකම් රාෂියකින් යුතු Office 365 සමඟ අපට ලැබෙන Forms පහසුකම වඩා නම්‍යශීලීව අපට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමට ...
සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ තොරතුරු එක්රැස් කිරීමක් දත්ත විශ්ලේෂණයක් කරන්න උවමනාද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ ඔබට එක්රැස්කරගත යුතු තොරුතුරු එක්රුස් කරගෙන එම තොරතුරු විශ්ලේෂණය කොට විවිධ වූ තීරණ ගැනීම වෙනුවෙන් ඔබ විසින් දැනට භාවිත කරනුයේ කුමන මෙවලමක්ද?. ඔබ පරිගණක මෘදුකාංගයක් හෝ හෝ අන්තර්ජාලයේ ඇති වෙනත් සේවාවක් මේ වන විටත් ලබාගන්නවා වන්නට පුළුවන. නමුත් වඩා වැඩි පහසුකම් රාෂියකින් යුතු Office 365 සමඟ අපට ලැබෙන Forms පහසුකම වඩා නම්‍යශීලීව අපට අවශ්‍ය තොරතුරු එක්රැස් ...
File ටික මකා අතීතය අමතක කළ හැකිද? ඔබට සතුටුයිද දැන් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අප විසින් පරිගණකය උපයෝගී කොට සැකසූ ගොනුවක් අපට අවශ්‍ය නොවේ නම් හෝ එය පරිගණකයේ කොහේ හෝ තිබීම අනවශ්‍ය යැයි අප සිතුවොත් කරන කාර්යය වනුයේ එම ගොනුව මකා ඉවත් කිරීමයි. බොහෝ විට ඔබ විසින් ඉවත් කරන පරිගණක ගොනුව Recycle Bin එකෙන්ද ඉවත් කොට ඔබ ගොනුව මකා දැමුවායැයි කියා සතුටු වනු ඇතරම මම ඒක Format කලා යැයි සිතමින් සතුටු වනු ඇත. නමුත් ...
YouTube ද Microsoft Stream ද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ආයතනයක සේවකයන්ට හා ඉහල කළමණාකාරීත්වයට වැදගත් තොරතුරු ඇතුළත් වීඩියෝ හෝ පාඩම් ඔබට YouTube හී ගබඩා කළ හැකිද?. ඉතා සංවේදී කිසිම වීඩියෝවක් ආයතනයක් විසින් YouTube වෙත ඇතුළත් නොකරනුයේ YouTube වෙත ඇතුළත් කළ පසුව ඕනෑම පුද්ගලයෙකුට එය නැරබීමේ හැකියාව හිමිවන නිසාය. ආයතනයක ඉහල කළමණාකාරීත්වය පමණක් දැකගත යුතු වීඩියෝ හෝ එහි සේවකයන් දැනගත යුතු විවිධවූ පාඩම් වලින් යුතු වීඩියෝ අදාල පුද්ගලයාට පමණක් දැකගත ...
Microsoft Flows යනු කුමක්ද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට පිළිවෙලින් විය යුතු ක්‍රියාවලියක් ස්වයංක්‍රීයව සිදු කරගැනීමේ කාර්යය සඳහා Flows අපට භාවිත කළ හැකිය. SharePoint තුළ තිබූ workflow යන අදහස වැඩිදියුණු කිරීමක් ලෙස Flows හදුන්වා දිය හැකිය. Office 365 තුළදී එක් එක් වැඩසටහන් වල සිදුකරන ක්‍රියාවලීන් පියවරින් පියවර සිදු කරගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් Flows අපට වර්ථමානයේදී භාවිත කළ හැකිය. මෙහිදී Office 365 හී දක්නට ලැබෙන විවිධ පද්ධති තුල ඇති පහසුකම් එකින් ...
කෘතිම බුද්ධිය ඔබ ආත්මයට කථාකරනු ඇත. RUUH Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මම ජීවත්වෙනවාද, ඔබත් ජීවත් වෙනවාද, කොහොමද ඔබ ජීවත් වෙනවා කියලා ඔප්පු කරන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවා… මම කථාකරනවා, හැසිරෙනවා, අදහස් ප්‍රකාශ කරනවා, ඒ හැමදේම කරන්නේ මම ජීවත් වෙලා ඉන්න හින්දානේ කියලා ඔබ කියාවි. ඒ තර්කය මත RUUH කියන්නේ තවත් ජීවිතයක්ද නැත්නම් ආත්මයක්ද? කවුද මේ Ruuh? Ruuh කියන්නේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් කෘතිම බුද්ධිය සම්භන්ධයෙන් කරනු ලබන අත්හදා බැලීමක ප්‍රතිඵලයක් කියුවොත් නිවැරදියි. ...
ඔබේ දුව පුතා Play කරන්නේ අනුන් හදපු Game ද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ආස ඇති ඔබේ චූටි පුතා චූටි දුව අනාගතේ දවසක Programmer කෙනෙක් වෙනවා දකින්න. ඔබ ආස ඇති ඔවුන් Computer Game හදනවා දකින්න. ඒත් දැන් ඔබේ පුතා දුව මොකක්ද කරන්නේ. ඔබේ අතේ තියෙන පෝන් එක වැරදිලා හරි කොහේ හරි අමතක වෙලා තිබුනොත් ඒක අරන් කවුරුවත් හදපු ගේම් එකක් ප්ලේ කරනවා එහෙම නැත්නම් ඔබ ආස නැති ඔබ අකමැති වෙබ් අඩවියකට ගිහින් ඔවුන් ...
Office Install නොකර Online භාවිත කරමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත් මෘදුකාංග එකතුවක් වෙනවා. මම පොඩි ප්‍රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? ඇත්තටම නෑ අද මම කියාදෙන්න ...
විනාඩි කිහිපයකින් Presentation එකක් සකසා ගත හැකි Sway හඳුනාගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට හිතන්න ඔබට පැය කිහිපයක් ඇතුළත Presentation එකක් කරන්න ඕනේ. ඔබේ අතේ Presentation එකක් හදාගන්න ලැප්ටොප් එකක් පරිගණකයක් නෑ දැන් මොකද කරන්නේ. ඇත්තටම ඔබ Sway ගැන දන්නවා නම් ඔබ කළබල වෙන්න ඕනේ නැ ඔබ අත ඇති ටැබි එක ෆෝන් එක පාවිච්චි කරලා Presentation එක විනාඩි කිහිපයකින් අලුත් ආකාරයෙන් හදාගන්න පුලුවන්. මෙච්චර කලක් Presentation හදන්න පාවිච්චි කළ PowerPoint දැන් ඔබට ඕනවෙන්නේ ...
අපි OneDrive හදුනා ගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට OneDrive යනු කුමක්ද … OneDrive යනු ඔබ විසින් සකසු ලබන ඕනෑම ගොනුවක් සුරක්ෂිතව ගබඩා කොට තබා ගත හැකි ස්ථානයක් කිවහොත් නිවැරදිය. OneDrive යනු Remote Storage එකක් සිංහලෙන් කියුවොත් දුරස්ත ගබඩා ස්ථානයක් වනවා. මෙය අපගේ පරිගණකයට සම්බන්ධ භෞතිකව ස්පර්ෂ කළ හැකි ගබඩා ස්ථානයක් නොවේ නමුත් අන්තර්ජාලය ඔස්සේ අපගේ ගොනු මෙහි ගබඩා කොට තබාගැනීමට හැකියාව තිබෙනවා පරිගණකයක්, ලැප් ටොප් එකක් හෝ මොබයිල් ...
ඔයා කොපි කරපු එක මම පේස්ට්කලා තරහා නෑ නේ- එක Mouse එකකින් පරිගණක හතරක් හසුරවමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ සමඟ එකට එකතුව වැඩකරන මිතුරාගේ පරිගණකයේ ඇති ගොනුවක් ඉල්ලා ගන්නේ කෙසේද?. ඔහුට පෙන්ඩ්‍රයිව් එක ලබාදී එම ගොනුව එහි ගබඩා කරවා ගැනීමෙන් එසේත් නැතිනම් ඔහු ලවා නෙට් වර්ක් එකෙහි තෝරාගත් ෆෝල්ඩරයක ගොනුව ගබඩා කොටගෙන ඔබ විසින් එය ලබාගන්නට ඇත. නමුත් ඔහු වැඩ කරමින් සිටින ගොනුවක කොටසක් copy කොට ඔබ සකසන ගොනුවකට Paste කරගත හැකිද? එම හැකියාව ඔබට නැත. නමුත් ඔබ ...
Comment on සිංහල අක්ෂර දෝෂ නොමැති ලිපියක් සැකසීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත. by mpp gunasinghe Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බොහොම ස්තුතියි
Comment on ඔබ මුහුණු පොත තුළ අලසව විනාශකළ කාලය කොපමණද by Lahiru Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Good post. I tried and it is working perfectly. very helpful