Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (ii පාඩම)෴ by Farhan Fawzer Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Great stuff, Keep it up. Thanks,Farhan SEO Consultant.
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴ by Hasintha mathangadeera Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට thank
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴ by ULD Tharindu Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට සුපිරි,එලකිරි දිගටම කරගෙන යං ….
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴ by දමිත් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අද ආවේ. කලින් පාඩම් ටිකත් බැලුවා. ලෙසටම තියෙනවා. මම හිතන්නේ මේ සයිට් එක පිරිස අතරට යනවා මදි කියලා. මාත් අහම්බෙන් වගේ දැක්කේ. මොකද මේ වගේ ටෙක්නිකල් ආටිකල් කියවන්න කැමති උදවිය බොහොමයක් ඉන්න නිසා මේක බ්ලොග් සින්ඩිකේටර් වලට ඇතුලත් කරන්න. හැමෝටම මේවා කියවන්න ලැබෙන්නේ එතකොටයි. සුබ පැතුම්… ...
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට ෴ by අසංක ටි වන්නිනායක Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට best
Comment on විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම by දුමින්ද කවිරංග ගුණවර්ධන Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මමත් ඔය පහසුකම භාවිතා කෙරුවා VB.net 2003 වලදී. VB 6 වලින් හදපු parallel port controlling වැඩසටහනක් VB.net 2003 වලට හරවන්න.Visual Studio නම් දැන් ගොඩක් දියුණු වෙලා මේ පහසුකමත් එක්ක. ඹේ පහසුකම Visual Studio Community Edition එකත් එක්ක පෙරනිමියෙන් එනවාද? ලිපිය නම් ගොඩක් විස්තරාත්මකයි.බොහොම ස්තූතියි දැනුවත් කලාට. ...
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (ii පාඩම)෴ by Krishan Chamara Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට keep it up.. well done..
Comment on Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට ෴ by Rasan Samarasinghe Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Good article! Continue this lesson…
Comment on අපේම Function එකක් Excel වලට එකතු කරමු ෴ by Bandula Kumarasiri Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට work book එකේ වැඩ කිරීමෙන් පසු වෙනත් Exel Sheet එකකට ගොස් වැඩ කරද්දී මෙය බාවිතා කිරීමේදී User Definned කොටසේ නොපෙන්වන්නේ ඇයි
Comment on අපේම Function එකක් Excel වලට එකතු කරමු ෴ by Bandula Kumarasiri Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට meya save kara ganne kohomada,module eka wenath work book ekakata yoda ganne kohomada
Comment on Write a .bat file to clear Mozilla Firefox cache, cookies and history by Anonymous Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට not working…………….
Comment on Write a .bat file to clear Mozilla Firefox cache, cookies and history by Anonymous Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට not working
Comment on ඹ්නෑම දත්ත ගොනුවක් MS Access දත්ත ගොනුවක් බවට පත්කරමු by සාගර Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ස්තූතියි
Excel හී GoalSeek පහසුකම හඳුනාගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් යුතු පවුලක් නම් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් බැවින් ඉතිරි මුදලට කරනුයේ ...
Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි මොහොතට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු සුන්වූ හැගීමක්විය. මා විසින් ...