Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Visual Studio Language Convert Extension බොහෝ ශ්‍රී ලාංකීකයන් පිරිසක් තම පළමු පරිගණක භාෂාව ලෙස විෂුවල් බේසික් උගත් අයවලුන්වේ. බොහෝ පුද්ගලයන් පිරිසක් අදටත් පරිගණක වැඩසටහන් ලිවීම සඳහා භාවිත කරනුයේ Visual Basic 6 ය. මෙම පරිගණක භාෂාව ආධුනිකයෙකුට සරළව පහසුවෙන් වැඩසටහනක් ලිවීමට උපකාරීවන භාෂාවකි. බොහෝ අපහසුවෙන් මතක තබාගත යුතු දැඩි රීතින් ගෙන් සමන්විත නොවන නිසාම ඉතා පහසුවෙන් උගත හැකි භාෂාවක් ...
ඔහුගේ තර්කනයෙන් ඔහු පාටගන්වා හදුනාගනිමු? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අප අනුන්ගේ අදහස් වලින් සැදි බොලොග් මතට ගොස් තර්කකරති. මෙම තර්කනයෙහි ප්‍රතිඵලයක් තිබුනිද?, ඔබ ජයගත්තායැයි සිතුවද ඔබට කුමක්හෝ වැරදුනායැයි පසුදිනම තේරුම් ගන්නේ ඔහු එවැනිම ගොන් තර්කයක් පසුදින බොලොග් එකේ මාතෘකාව ලෙස ගන්නා ගත්විටය. ඔබට තර්කනය වැරදුනේ යැයි සිතා පසුතැවිලි නොවන්න. ඔබ තර්කනයෙන් ජයගත්තද ඔබ ඔහුව හදුනා නොගැනීම මෙම දුකට හේතුවය. ඔහුගේ වර්ණය, සිතුම්පැතුම් තේරුම් ගැනීම දුකට පිලියම වේ. තර්කනයකට අනුව ඔහුගේ ...
වර්ඩ් යනු ටයිප්රයිටරයක්ම පමණක්ම නොවේ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Microsoft Office මෘදුකාංග එකතුවට සමාන කළ හැකි වෙනත් මෘදුකාංග එකතුවක් කිසිම ආකාරයකින් සොයාගත නොහැකිය. මෙහි ඇති පහසුකම් අනන්තය දක්වා විහිදී යන අතරම අපට කිසිදින අවශ්‍ය නොවන තරම් පහසුකම් වලින් මෙය පරිපූර්ණය. Word මෘදුකාංගය ගතහොත් එහි ඇති එක් පහසුකමක් තුළ වෙනත් මෘදුකාංග රාශියක පහසුකම් එක් තැන් වී ඇත. වර්ඩ් හි සකසනු ලබන ලිපියක් තුළට පින්තූරයක් ඇතුළත් කළ පසුව එම පින්තූරය ...
ලොක්කට දෙන්න මීට වැඩිය හොද එකක් තියෙනවාද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ආයතනයක ප්‍රධානියා වූ කලී අපූරු රංගනයක යෙදෙන්නෙකි. ඔහු ඇතැමුනට ලෙන්ගතුය. ඇතැමුන්ව දැකීමටද අකමැතිය. මෙයට හේතු ගොඩක් ඇත. ලිංගිකත්වය ඉන් ප්‍රධාන තැනක් ගනී. ඇතැමුන් ප්‍රධානියා ඉදිරියේ නොදන්නා ශිල්පද දක්වයි. ඉන් ඇතැමුන් ජනප්‍රියත්වයට හා ප්‍රසාදයට පත්වෙයි. වැඩේ කියන්නේ කොච්චර ශිල්ප දැක්වුවද මටනම් චාන්ස් නැත. ඒ මම හිතන්නේ කටින් වීමයි. හැබැයි මගේ වැඩ ගැනනම් ලොක්කා පැහැදීමකින් සිටී. ඒ මම එකසීය ගානට දෙන්න ඕනේ එවුවාටත් වැඩිය දීමය. ඒ මම එකම දත්ත ...
.ASP අවකාෂයේ ඉගැන්වෙන PHP පාඩම (අංක 01). Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට PHP හී සියල්ල ඉගෙන ගනිමු. මගේ අඩවිය සැකසී තිබෙනුයේ ASP වලිනි නමුත් අදදින ඒ වෙනුවෙන් කඩේ නොයමි. අද මගේ පාඩම PHP ගැනය. මොකක්ද මේ ASP, මොකක්ද මේ PHP. PHP හා ASP යනු සවර්භාෂාවන්ය. වෙබ් සවර් එකක් හැසිරවීමට අවශ්‍ය විධාන ලබාදීමට මෙම භාෂා යොදාගත හැකිය. ASP Microsoft සමාගමේ භාෂාවක්ය. PHP මිහිපිට මනුෂ්‍ය දෙවිවරුන් සැකසූ භාෂාවක්ය. වෙබ් අඩවියක් ස්ථාපිත කරනුයේ වෙබ් සවර් එකක් තුලය. ...
අන්තර් ජාලයේ ඉදිවන තක්ෂලාවට සිසුන් බදවා ගැනේ. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ව්‍යාපාරයක් පරිගණක ගත කිරීම සදහා විෂුවල් බේසික් භාෂාව යොදා ගැනීම විඩියෝව නුතන ලෝකයේ සැබෑ අවශ්‍යථාවයක් වන ව්‍යාපාරයක් පරිගණක ගත කිරීම යන ක්‍රියාවලිය තේරුම් කොට දීම හා මේ සදහා සැබෑ ලෙස පරිගණක භාෂාවක් භාවිතා කරනු ලබන ආකාරය තේරුම් කරදීම මෙම පාඨමාලවේ සැබෑ අරමුනය. මෙමගින් විෂුවල් බේසික් 6 වෙලුමත්, විෂුවල් ස්ටූඩියෝ .Net 2005 භාවිතා කරනු ලබන ආකාරයත් විස්තර කරදීමට මා උත්සාහ කරමි. සෑම සිකුරාදා දිනකම එක් පාඩමක් බැගින් ...
දැන්වත් ඉගෙන ගනින් කොල්ලෝ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට චූටිකාලේ අම්මා කී පාරක්නම් එහෙම කියලා ඇද්ද?. එත් ඉගෙන ගත්තද? . නෑනේ. ඉස්කෝලේ යනවා කියලා ගියේ වෙන කොහේවත්. හරියට Love එකක්වත් කලාද? නෑනේ. දැන්වත් හැදෙන්න බලපන්. මුල ඉදන් ඉවරවෙනකම් හරි දෙයක් හරියට කරපන්. මම පන්තියක් දානවා. නුගේගොඩ නෙවෙයි මෙතන මේ ඒකේ ඇඩිඑකක් කැමති කෙනෙකුට කැමති වෙලාවක පන්තියට ගොඩ වෙන්න පුලුවන්. හැම පාඩමකටම ටියුට් එකක් දෙනවා මේ වගේ. සමහර පාඩම් විස්තර කරන්න විඩියෝ සීඩී එකකුත් දෙනවා මේ ...
අලුත් Office 365 ගිනුමේ පරණ මිතුරන් නොමැතිද? Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බොහෝ විට අපට අලුතින් Office 365 ඊ මේල් ගිනුමක් හෝ අලුතින්ම ඊ මේල් ගිනුමක් සකසා ගත් පසුව ඇතිවන ප්‍රධානම ගැටළුව වනුයේ පැරණි භාවිත කළ ඊ මේල් ගිනුම් අලුත් ඊ මේල් එක තුළ දැකගත නොහැකි වීමය. බොහෝ විට පැරණි මිතුරන් හා ඊ මේල් මගින් සම්බන්ධතා දැක්වූ පුද්ගලයන්නේ ඊ මේල් ගිනුම් නොමැති වීම නිසා ඔබ අසරණ වනු ඇත. නමුත් මේ සඳහා හොද ...
Excel වලට අලුතින් Function එකක් ඇතුළත් කරගනිමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපගේ ඕනෑම ගැටලුවකට විසදුම්ඇති එකම මෘදුකාංගය එක්සෙල් යැයි කිවහොත් ඔබ තර්ක කිරීමෙන් තොරව එය පිළිගනු ඇත. මේ තුළ ඇති 480 කට වැඩි වෙනස් භාවිතයන්ගෙන් යුතු Function ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබාදෙනු ඇත. එක්සෙල් Function එකක් තුළ ඇති විචල්‍ය කොටසකට නැවත Function එකක් ඇතුළත් කරගත හැකි බැවින් හා එලෙසින් එකක් තුළ එකක් function උපරිම 60 ක් දක්වා ඇතුළත් කරගැනීමට හැකි ...
Excel හී Macro එකක් ලියමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට එක්සෙල් හී නැවත නැවත කළ යුතු කාර්යයන් සිදුකරගැනීමේ කාර්යය සඳහා මැක්රෝ පසහුකම ඔබට භාවිත කළ හැකිය. මෙහිදී ඔබට අවශ්‍ය ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවේ එම ක්‍රියාවලිය පිළිවෙලින් ගබඩා කොට ගත හැකි අතරම, විෂුවල් බේසික් එඩිටරය භාවිත කොට අලුතින් මැක්රෝ එකක් සැකසීම හෝ ගබඩා කොටගත් මැක්රෝ එකෙහි වෙනස් කම් සිදුකළ හැකිය. අප විසින් සකසා ගනු ලබන මැක්රෝ එක අපගේ භාවිතයේ පහසුව සදහා ...
Excel හී SQL විධාන භාවිතය Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලාංකීය අපි එක්සෙල් මෘදුකාංගය දෙස බලනුයේ කෙටුරූල් පොතක් නැත්නම් Calculator එකක් දෙස බලන හැගීමෙන් මිස ඊට වඩා වැඩි හැකියාවක් ඇති මෘදුකාංගයක් යන හැගීමෙන් නොවේ. ඕක මොකක්ද ඕපන් ඔපිස් කැල් එකෙනුත් ඔය ගනන් එකතු කරන්න පුලුවන්නේ යැයි ඇතැමුන් තර්ක කරති. මිනිසුන් තර්ක කරනුයේ තම තමන් නැන පමණින්ය. නමුත් එක්සෙල් 2013 නිකුත්වත් සමඟ එස්සෙල් යනු සරල විසුරුම් පත්‍රිකා මෘදුකාංගයක් අභිබවා යන ...
වෙබ් අඩවියක ලැයිස්තුවක් එක්සෙල් වෙත ක්ෂණිකව ගෙන එන්නේ කෙසේද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වෙබ් අඩවියක Table ඇතුළත් කොට ඇති තොරතුරු Excel වෙත ලබාගැනීමට අපේක්ෂා කරනු ලබයි නම් අප විසින් එම වෙබ් අඩවියට ගොස් Table එකෙහි තොරතුරු Copy කොට එක්සෙල් වෙත ගොස් Paste කිරීම සාමාන්‍යයෙන් කළ හැකිය. මෙහිදී මෙය සරළ දෙයක් ලෙස පෙනුනද එසේ පිටපත් කරගත් තොරතුරු එස්සෙල් හී ඇති නොයෙකුත් පහසුකම් භාවිතයෙන් නැවත වතාවක් අපට අවශ්‍ය පරිදි සකසා ගැනීමට සිදුවේ. එහිදී ඒ සඳහා ...
ඔබ මුහුණු පොත තුල ගතකල කාලයෙහි වටිනාකම කුමක්ද. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මුහුණු පොත යනු ඔබට මට ආගන්තුක තැනක් නොවේ. ජීවිතයේ සතුට, කඳුළ, සිනහව මිනිස් සිතුම් පැතුම් මේතරම් පහසුවෙන් විඳගැනීමට පහසුකම් සලසා දෙන ස්ථානයක් ඇත්නම් එය මුහුණු පොත යැයි ඔබ අවිවාදයෙන් පිළිගනු ඇත. ලාංකීය අපට අරමුණක් නොමැතිව කාලය විනාශ කරගැනීමට මුහුණු පොත දක්වන සහයෝගය සේම ලෝකයේ මුහුණු පොත හා සම්බන්ධව ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් කරනු ලබන ආයතන මින් ලබන මෙහෙය අති මහත්ය. ...
අඩුමුදලකට ChromeBook ලැප්ටොප් එකක් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Chromebook නමින් වෙලද පොලට පැමිනෙන ලැප්ටොප් හා ටැබ් වල මෙහෙයුම් පද්ධතිය ලෙස භාවිත වන්නේ Chrome OS එකය. මෙය ලිනක්ස් පාදක කොට නිර්මාණය කරනු ලැබූ මෙහෙයුම් පද්ධතියක් වන අතර ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය භාවිතයෙන් විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා පහසුකම් ලබාදෙනු ලබයි. මෙම ලැප්ටොප් එකක් මිලෙන් ඉතා අඩු අතරම සාමාන්‍ය පරිගණකයකින් කරගැනීමට හැකි සෑම ක්‍රියාවලියක්ම කරගැනීමට හැකියාව ඇත. Chromebook එකක් ආරම්භයේදී ...
Comment on විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම by Shiroma Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට සර්, අලුත් දෑ තව තවත් හදුන්වාදීමට ශක්තිය, ධෛර්යය ඔබට ලැබේවා!!!
Comment on විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම by රංජන් කරුණාධිපති Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ස්තූතියි අළුත් දෙයක් ලබා දුන්නාට……
Comment on කොන්දේසි වලට එකඟ දත්ත වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීම by Shammi Fernando Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට This is very useful article who worked in engineering and technical fields
Comment on Write a .bat file to clear Mozilla Firefox cache, cookies and history by Rikab Salih Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට Hey i am really proud about this page which is a house of learning by a srilankan microsoft mvp who showes that we have the courage of reaching the global world
YouTube ද Microsoft Stream Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ආයතනයක සේවකයන්ට හා ඉහල කළමණාකාරීත්වයට වැදගත් තොරතුරු ඇතුළත් වීඩියෝ හෝ පාඩම් ඔබට YouTube හී ගබඩා කළ හැකිද?. ඉතා සංවේදී කිසිම වීඩියෝවක් ආයතනයක් විසින් YouTube වෙත ඇතුළත් නොකරනුයේ YouTube වෙත ඇතුළත් කළ පසුව ඕනෑම පුද්ගලයෙකුට එය නැරබීමේ හැකියාව හිමිවන නිසාය. ආයතනයක ඉහල කළමණාකාරීත්වය පමණක් දැකගත යුතු වීඩියෝ හෝ එහි සේවකයන් දැනගත යුතු විවිධවූ පාඩම් වලින් යුතු වීඩියෝ අදාල පුද්ගලයාට පමණක් දැකගත හැකිවන ...
Goal Seek Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, රවි පාර්පාර්ලිමේන්තු ගතවීමෙන් ඔබට අහිමිවන හා ගෙවිය යුතු බදු මුදල කෙසේ වෙතත් මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් යුතු පවුලක් නම් ජීවත්වීම ...