Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට (http://www.kotuwegedara.com/) Latest Posts Most Popular Posts
Excel හී Visual Basic වැඩසටහනක් ලියන්නේ මෙහෙමයි Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි හැමෝම ආසයි අපේම පරිගණක වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වනවා දැකීමට, හැබැයි ගොඩක් වෙලාවට ඒ සඳහා දැනුම ගොඩක් තිබෙන්න උවමනා කරනවා. නමුත් මෙම පාඩම කුඩා Visual Basic Form එකක් Excel තුළ සකසා ගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබගේ පරිගණයේ තිබිය යුතු වන්නේ Excel මෘදුකාංගය පමනයි. මම සැකසීමට අදහස් කරනු ලබන වැඩසටහන පිළිබඳව හදුන්වා දෙන්නම්. මෙම කුඩා Form එක පළමුව හදුනාගන්න. මෙහි ...
JavaScript පලමු පාඩම On Line පන්තිය ආරම්භ වන තුරු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට වෙබ් අඩවියක් සැකසීමේදීත් බ්ලොග් එකක් සැකසීමේදීත් මෙම JavaScript අපට භාවිතා කල හැකිය. මේ පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැණීම තුලින් ඔබට වඩා නිර්මාණශීලී නිර්මාණයක් කළ හැකිය. ඉතින් සම්පූර්ණ A4 පිටු පනහකින් සම්පූර්ණ මෙම JavaScript පාඩම අද සිට ඔබ වෙත කොටස් තුනකට බෙදා ඉදිරිපත් කරමි. සම්පූර්ණ පාඩම එකවැර නිදහස් කල හැකිවුවද ඔබගේ හැදෑරීමේ වේගය මත හා ඔබ අදහස් මත පාඩම පෙළගැස්වීමට මා ...
එක්සෙල් තුළට ඇක්සස් වීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට එක්සෙල් යනු දත්ත ගොනු හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලැබූ මෘදුකාංගයක් නොවුනි. මෙනිසාම අපට බොහෝවිට එකම දත්තය අනවශ්‍ය ලෙස ඇතුලත් කිරීමට සිදුවිය. සැබැවින්ම එක්සෙල් යනු දත්ත ගොනුවෙත් හැසිරවීම සඳහා සහයෝගය ලබාදෙනු ලබන මෘදුකාංගක් නොවීමත් දත්ත ගොනු හැසිරවීම සඳහා භාවිත කරන මෘදුකාංග වල තිබිය යුතු නමුත් නොතිබෙන පහසුකම් එක්සෙල් වල තිබීමත් අපව ඇතැම් අවස්ථාවන්හීදි කරදරයේ දැමීමටත් හේතු විය. උදාහරණයක් ලෙස ගත හොත් ...
On Line පන්තියට ලමුන් ඇතුලත් කරගනු ලැබේ. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට බස් එකේ පොල්ලේ එල්ලිලා පන්තියට ගිහින් ඉස්සරහා කියලා හිතාගෙන අන්තිම පේළියේ ඉදන් ඉගෙන ගත්ත කාලේ ඉවර කරන්න දැන්කාලය ඇවිදින්. හැබැයි එහෙම පන්ති වල තියෙන සැප මම නොදන්නවාත් නොවෙයි. ලෝකය වෙනස් වෙමින් යනවා. පන්තියට යන විදිහත්, ඉගෙන ගන්න විදිහත්, උගන්නන විදිහත් වෙනස් විය යුතුයි. ටියුට් එකක් දීලා වීඩියෝවක් දීලා මම උගන්වන විදිහ හොදයි කියලා පන්ති එන ළමයි කියුවට, හිටි කවුන්ටරේ නැග්ගට ...
ජාලගත වින්ඩෝස් හා උබුන්ටු පරිගණක Remote ආකාරයෙන් සම්බන්ධ වීම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට තාක්ෂණය වෙනස් වන වේගයෙන් අප වෙනස් විය යුතුයි කියා මම පිලිගනිමි. එබැවින්ම වින්ඩෝස් නැවුම් සංස්කරණය වන Windows 8 නිකුත්වී පැය 2 ක් ගත වීමට මත්තෙන් මගේ පරිගණකයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය කරගත්තේ Windows 8 ය, වින්ඩෝස් නැවුම් වන විටම වාගේ උබුන්ටු ලිනක්ස් අලුත් වෙලුම වන 12.04 නිකුත් වූ සැනින් මගේ පරිගණකයෙහි එය ස්ථාපිත කරගැනීමට සිත්විය. ප්‍රශ්නයකට තිබුනේ මා ලඟ ඒ සඳහා ...
Unicode හී ප්‍රායෝගික භාවිතයන් Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මම යුනිකෝඩ් දාගන්න කියලා කිහිප දෙනෙකුට කියුවා. වැඩක් නෑ කී මෑන් හොදට වැඩ කියලා සමහරු කියනවා. ඒ සදහා පොළඔ වන්න හරිම අමාරුයි. යුනිකෝඩ් වල ප්‍රයෝජන විස්තර කරන්න ගිහින් මගේ කටත් රිදෙනවා. ඉතින් මම ඒ සදහා විඩියෝවක් හැදුවා බන්දුල කියන යාලුවා තමයි මේ අදහස මට දුන්නේ. කාටහරි යනිකෝඩ් දාගත්තහම තියෙන වාසි මම විස්තර කරදෙන්න උත්සාහ කරා. තව මොනවාද එකතු වෙන්න උවමනා ...
ඉදිරිපත් කිරීම පුරාවටම සංගීතයට සවන්දෙමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ඔෆිස් 2010 භාවිත කරන අයෙකුනම් එහි පහසුකම් වලින් සැබෑම වින්දනයක් ඔබ ලබා ඇත. එසේම අලුතින් ඔබ වෙත භාවිත කිරීමට ලැබී ඇති ඔෆිස් 2013 හි පහසුකම් පිළිබඳ දැනගැනීමට ඔබ කැමැත්තෙන් පසුවනවා ඇත. මෙහි ඇති වඩා වැදගත්ම පහසුකම වනුයේ ඔබගේ ක්‍රියාකාරකම් සියල්ලම පාහේ පහසුවෙන් SkyDrive එසේත් නොමැතිනම් Cloud හී පහසුවෙන් ගබඩා කළ හැකි වීමයි. අද පාඩම ඔෆිස් 2013 හි පවර්පොයින්ට් මෘදුකාංගයේ ...
එක් සිසුවකුට පමනක් උගන්වන PHP පාඩම Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මට අපූරු හීනයක් තිබුනි. ඒ මගේ අඩවියට පැමිනෙන සියලු දෙනාටම හොද දැනුමක් ලබාදීමය. මේ සදහා සම්පූර්ණ පාඩම් පෙළගැස්මක් මට ලබාදීමට උවමනා විය. ගම්පොලයා ලෙස ලියන විට එම අඩවියට සියගනන් පිරිස ඇදී ආහ. මම කියූ කථා වලට ගණන් කල නොහැකි තරමේ ප්‍රතිචාර ලැබුනි. පොස්ට් සියල්ලම ප්‍රතිචාරවලින් පිරී ඉතිරී ගියේය. නමුත් මින් සමාජයට කිසිවක් නොලැබෙන බව තේරුම් ගත් මා එම චරිතයම මරාදමන ...
.ASP අවකාෂයේ ඉගැන්වෙන PHP පාඩම (අංක 03) අවසාන Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මෙකෙත්පාඩම් දෙකකින් PHP ස්ථාපිත කොට ගැනීමට Web Server ස්ථාපිත කරගැනීමේ කාර්යය කරගන්නා අයුරුත්, PHP වල මූලික රීතීන් හා ගොනු සකසා ගන්නා ආකාරය දෙවන පාඩමෙනුත් ඉදිරිපත් කරන ලදි. කිහිප දෙනෙකු පාඩම ලබාගත් බවත් පාඩම සාර්ථකව කරමින් පවතින බවත් දැන්වූ නමුත් තෙවන පාඩම ලබාදීමට ප්‍රථම අවම ලෙස දසදෙනෙකුවත් මෙම පාඩම කොට අවසන් බව දන්වනු ඇතැයි මා බලාපොරොත්තු වේ. PHP හී බොහෝ කොටස් ...
Excel හී SQL විධාන භාවිතය Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලාංකීය අපි එක්සෙල් මෘදුකාංගය දෙස බලනුයේ කෙටුරූල් පොතක් නැත්නම් Calculator එකක් දෙස බලන හැගීමෙන් මිස ඊට වඩා වැඩි හැකියාවක් ඇති මෘදුකාංගයක් යන හැගීමෙන් නොවේ. ඕක මොකක්ද ඕපන් ඔපිස් කැල් එකෙනුත් ඔය ගනන් එකතු කරන්න පුලුවන්නේ යැයි ඇතැමුන් තර්ක කරති. මිනිසුන් තර්ක කරනුයේ තම තමන් නැන පමණින්ය. නමුත් එක්සෙල් 2013 නිකුත්වත් සමඟ එස්සෙල් යනු සරල විසුරුම් පත්‍රිකා මෘදුකාංගයක් අභිබවා යන ...
තොරණක් සෑදීමේ දීපව්‍යාප්ත තරගය Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අවුරුද්දට කාපු කැවුම් වල සුවද යන්නටත් මත්තෙන් වෙසක් එක ලග එන බව මට මතක් උනා. ඉතින් මම අලුත් තරගයක් පවත්වනවා හැමෝටම සහභාගී වෙන්න පුලුවන්. කරන්න ඕනේ තමන්ගේම තොරණක් හදලා තමන්ගේ වෙබ් අඩවියේ දක්වන එක. බල්බ් එකක්වත් ගන්න බැරි අපට මොන තොරණ්ද කියලා ඔබ කියාවි. නමුත් මම හදනහැටි උගන්නවා. විනාඩි විස්සක් හොදටෝම ඇති මේක ඉගෙන ගන්න. හොදම තොරණට රුපියල් 10000 ක් ...
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ජීවිතය කියන්නේ මොකක්ද? අපි බලාපොරොත්තු වෙන දේමද? නැත්නම් වෙනත් දෙයක්ද?. මා කොපමන කැපකිරීම් රාෂියක් මා අද සිටින ආයතනය වෙනුවෙන් කරන්නට ඇද්ද? කරන්නට හිතේ තිබුනිද? විටින්විට. එම බලාපොරොත්තු ඵලරහිත බව හැගීගියත්. මා මේ ආයතනයට ඇලුම් කරන ලදි. ඒ අන් කවරක් නිසාවෙන්වත් නොව මගේ ජීවිතයට අත්වැල සපයන ඇය මට ලැබුනේ මෙම ආයතනයේදී වීම හේතුවෙන්ද? මට තේරුම් කරගත නොහැක. අද මගේ හිත සතුටින්ද ...
දිවගා තේරුම්ගත නොහැකි බැවින් Filter කොට සුදුස්සන් තබාගනිමු. Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මිනිසුන් දුටුපමනින් හෝ ඔවුන් කාලයක් දැනහදුනාගත් පමනින් මේ ඔහු හේ සියල්ලකමැයි සිතීම අපගේ බොළදත්වය මිස අන්කවරක්ද. එකම මිනිසා එක් එක් තලයන්හීදී එක් එක් චරිත රගදක්වන අතර ඉන් වින්දනයක් ලැබීමද අපට කලනොහැක්කේ එම සෑම රංගනයක්ම සෑමතැනටම සුදුසු රංගනයන් නොවන බැවින්මය. ඇතැම් රංගනයක් කිසිසේත් එම තැනට නොගැලපෙන බව තේරුම්ගත් විට කල හැක්කේ අවශ්‍ය රංගනය ඉතිරිවන්නට අනෙක් රංගන ඉවත් කිරීමට සුදුසු තර්කනයක් සොයාගැනීම ...
PHP පන්තියේ ළමයි ඔන්න පන්තිය පටන්ගත්තා Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට .ASP අවකාෂයේ ඉගැන්වෙන PHP පාඩම (අංක 02) මේ වන විටත් පංතියේ පලමු පාඩම හදාරා අවසන් කල බබාලාට ඔන්න දෙවන පාඩම මම අද නිදහස් කරනවා. මේ පාඩමේ පිටු අටක් තියෙනවා නිදහසේ කියවලා සෙනසුරාදා ඉරිදා නිවාඩු පාඩුවේ කරන්න ඕනේ හොදද. පොඩි කාරනයක් කියන්න ඕනේ. මෙම පාඩම ගත්තද නැද්ද කියලා විතරක් මට කියන්න. පාඩමේ ප්රෂ්ණද ඉදිරිපත් කරන්න. පන්තියට එන්නේ නැති හොද ලමයි. පංති එන ...
බලහත්කාරයෙන් ඇතුලත් කිරීම් හා වැරදි ඇතුලත් කිරීම් නතර කරමු Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට මිනිසුන්ට නිදහස දුන්කලී බලහත්කාරකම්ද නොසැලකිල්ලෙන් කරන ක්‍රියාවලීන්ද වැඩි වැඩියෙන් සිදුකරයි. නමුත් මේ දෙකම පාලනය කිරීම කල හැකිය. මෙහිදී බලහත්කාරයෙන් කරනු ලබන ක්‍රියා වැලැක්වීමේ විධිවිදානද ,නොසැලකිල්ල අවම කිරීම සදහා දැනුවත් කිරීම්ද කල හැකිය. මෙම ක්‍රියාවලීන් දෙක සදහා Validation පහසුකම අපට භාවිතා කල හැකිය. Excel සතු Validation පහසුකම මගින් නිවරදිම දත්ත ඇතුලත් කරවීම කල හැකිය. මෙම පහසුකම වඩාප්රයෝජනවත්යැයි මට සිතුනේ එබැවින්ය. ...
පොලිය වෙනස් වෙලා Formula අලවෙලා මොකද කරන්නේ Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලෝකය වෙනස් වීම නැමැති නිත්යථාවයෙන් ක්‍රියාත්මක වේ. අද අප සියයට සියයක්ම නිවරදියැයි කිසා ඒ සදහා භාවිතා වන පරිගණක ක්‍රමවේදයන්ද. ඒ ඒ යුගයන්හී වෙනස් වීම් අනුව වෙනස් වීම් වලට අනුකුලව වෙනස් විය යුතුවේ. අද පාඩම Excel 2007 හී ඇති පහසුකමක් පිලිබදවය. මෙම පහසුකම Name පහසුකම කියා හදුන්වයි. Excel හී ගණතමය කාර්යන් සදහා අප වෙනදා භාවිතා කලේ Formula හා Function ය. නමුත් ...
Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි මොහොතට Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු සුන්වූ හැගීමක්විය. මා විසින් ලියනු ...
PHP පන්තියේ ළමයි පන්ති එනවාද කට්ටි පනිනවාද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට .ASP අවකාෂයේ ඉගැන්වෙන PHP පාඩම (අංක 01). පාඩමට අදාල ප්‍රායෝගික කොටස් සම්පූර්ණ කොට අවසන් නම් සම්පූර්ණ PHP පාඩම පටන්ගැනීමට මා සූදානම්ව සිටිමි. ඔබ මෙතෙක් එම පාඩම සම්පූර්ණ නොකලේ නම් එය කියවා අවශ්‍ය මෘදුකාංග පරිගණකයේ ස්ථාපිත කොට අවසන් බව පමනක් මට දන්වන්න. මෙම ඉගැන්වීමේ ක්රමයේ යම් ගැටලුවක් ඔබට ඇත්නම් එම ගැටලුවද යොමුකරන්න. ගෝලයෝ නොරවටන ගුරු
මේ මනෝරම්‍ය වූ රාජයේ ඔබගේ වාහනය කුමක්ද? Excel Function Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, රවි පාර්පාර්ලිමේන්තු ගතවීමෙන් ඔබට අහිමිවන හා ගෙවිය යුතු බදු මුදල කෙසේ වෙතත් මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් යුතු පවුලක් නම් ජීවත්වීම සඳහා ...
Duplicate මිනිසුන් හදුනාගැනීමට ක්‍රමයක් අප සතුද Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට සමහර බොලොග් රචකයන් ජනප්‍රිය චරිත වූ කලී ඔවුන්ව අනුකරනය කරමින් Duplicate ඇතැමුන් ඔවුන් ලෙස සැරිසරති. එලෙසින්ම ඔවුන්ගේ නම් යොදා ව්‍යාජ රංගණයකද යෙදේ. එසේම එකම චරිතය නොයෙක් වේශයෙන් එකම රගහලක රැගුම් රගති. එහිදී නලුවන් සංක්‍යාත්මක අගයන්ගෙන් එකතුව ගත්විට බොහෝ ගනනක් ඇති බව අපට හැගුනද ඒ තුල නිවරදි අගයක් නිරූපණය නොවීම හේතුවෙන් අප නොදැනුවත්වම වැරදි තර්කණයන්ට එලබේ. මෙවැනි වැරදි දත්ත මතින් ගන්නා ...