අහෝ hithuwakkaraya අහසින් වැටෙන වැහි ක`දුලක ඇති අගයගොවියා පුතු දනී ලොබ බැ`දි වැට නියරවදයෙන් පොරෙන් චන්දෙට විත් වැද නුවරදිනුමෙන් ලබන ඉසුරක වග දනු කවරහිතුවක්කාරයා ...
ඇම hithuwakkaraya හැට පැන්නත් ඉඔින්නට නොලද එකම ල`ද වේ යැ මේ රුසිරු කොළඹ අමුනා කෙළවරක තම දෙටු පුරෝහිත බලව දොඩනා වහසි බස්ඇය ගන්න කරකාර හිතුවක්කාරයා
මිලින්ද hithuwakkaraya තාප්පය බින්දා - කුණු කසල ඇද්දා කොළ පාට මිලින්දා නිලට හුරුවෙනවාදෝ කොයින්දා කඩ බක්කි නැති වූවෝ ගෙවල් දොරවල් කැඩූවෝ කියා දුක තම පෑවෝ වරෙව් අපවෙත වාරෙ ආවෝ තිබුණ මහ බල තෙද බිද තුන්රෝද රියැදුරෙකුට ගිය කල කලළෙහි ගිලුන මහ පුරවර ගොඩ ගන්න අලියෙකුටම සිදුවිය අලි පරපුර බෙදී වෙන්වී සොයයි යන මග වියැකී පරපුරෙන් වෙන්වී තනිමිලින්දට හැකිවෙයිදෝ සකී හිතුවක්කාරයා ...
තාප්පය කැඩුවාට ටයි පඹයෙක්? hithuwakkaraya තාප්පය කඩලා තුම්මුල්ලෙ එෆ් එම් එකේහෙලු වැල්ල පෙන්නනවා නොපෙනෙන ගානට අගේවස් වදින හින්දා දෝ අපේමෙන්න තියලා ටයිපටලවාගත් පඹයෙකුවැට මායිමේ-හිතුවක්කාරයා ...
නළගනගේ වැළපිල්ල hithuwakkaraya තොසින් දිලෙන හිනා කවට කෙළි මූහුණුඅතරෙහි කල් ඇරියාය ටෙලියෙහි අපි ගෑනුවිසල් ලොවක පා කර හිත නොපෙනූණුඅනේ අත හැරියාය ලොජ් එකකට මෑනූදොස් පවරද්දි ගෙදරින් යන්නට ම එපාවස් වදිනව ද කියලයි හිතුනේ රගපාතොස් වඩවන නෙක සැරසිලි විසුලු පපාදස්කම කරන දා නොසිතුනියතැයි අපාහිතුවක්කාරයා ...
විදුලිය hithuwakkaraya එදා විදුලිය කැපූ දා කරුවල උනා නම....මෙදා හොර රහසේ ම විදුලිය කැපූමුන් කියයි ඒ රටට හිතවත් නිසාඇයි දෙයියනේ නතර නොවුනේ පන්සලේහිතුවක්කාරයා
බොරු hithuwakkaraya නාථ දෙවියම්පල්ලා විද්‍යාව බොරුවිද්යාපීඨාධිපති මම කියන්නේකැළණියේ දැක්ම මේ තමයිහාල් කෑවට කමක් නෑ හැබැයි ඒවයෙත් ආසනික්බටහිර කියන්නේ ලෝක බොරුචන්දයෙන් දිනූ මම කියන්නේඅපේ කම මේ තමයිඋන්හදන්නේ මාව විදුලි පුටුවට යවන්නයිමේවා ආණ්ඩුව මවන බොරුවිපක්ෂයෙ කිසි බෙදීමක් නැහැප්රතිසංවිධානය මේ තමයිඅපේ හොර අලි හදන්නේ මාව පන්නන්නමයිමේ ආණ්ඩුව කෙළින්නෙම බොරුරතු ජන බලවේගය අපේරැවටිල්ලක නිමාවයි මේධනපති පන්නලා ආණ්ඩුව අපි ගන්නවාමයිඋන් වලවල් කපයි බොරුහැමදාමත්වැටෙන අපිසීවරං දෙයිහාමුදුරුවනේසර්ව ජන චන්දය ...
ඇදෙව් - යමව් පෙරටම එව් hithuwakkaraya සිංහාව ලෝකනය තැනූවෙනි වරෙල්ලාමහින්දා ගමනය හැදූ නුඹ දඅබා විරක්කාව්යය නිමැවූ තොප දඑක් සිතින් එක්සත්ව නැගෙල්ලාකිං හන්තර් තනන්නට නොවගිනිගත් මධුසමය - ඇගේ වෛරය ද නොවරන්මිනිතැන්න ගම්මානයට වීරූපවාහිනියට චිත්‍රපටියක් හදාපල්ලාගම් දනවු වනසා රට මළ ගෙයක් වූ වගගැබිණියන් - දරුවන් එක තැන දැවුණ හැටිසැහැසි බිම් බෝම්බය වනසතුන් පවා බිළිගත්එක සැනින් ජිවිත නැති කළ විලාසයකෝකිලායි - නයාරු ඇයි අමතක ද කෙන්ට් ෆාම්ගුවන් තොට - ...
ආසනික් hithuwakkaraya වයසට ගියාම පඩි දෙන්න වෙඩි තියනපිකට් යන එවුන් තලන්නට පොලුත් අරගෙන එනඋන් කියන දේ නාහන එකා අනිවාරතේ මග නහිනආසනික් තිබුනත් මොකද මෙහෙම වහ කන රටක- හිතුවක්කාරයා ...
ගාලූ පාරෙ බතල බහිනවා hithuwakkaraya කොල්ලූපිටියෙ ගාලූ පාර අලූත් වෙලාඅලූතෙන් හැදෙනා - මහ පාර පුපුරලාකොන්තරාත් බාස්උන්නැහේකම්පාවෙන් බොහොම කල්පනා කළාගල් රෝලක් පෙරලූනා ද- දාපු සිමෙන්තිය වැරදිදඑහෙම නැතිව කාලගුණේ හින්ද ද මන්දාවට පිට හිටි හැමදෙනාම බලන් ඉන්න අතරවාරෙපේමන්ට් එක ඉරි යනවා අනේ සත්තකයිකාර් බාර් නතර වුණා - කැමරා වට කර ගත්තාපාර පුපුරනා වග දැක හේතුව බැලූවාමෙන්න බොලේ මෙහෙම වැඩක් පේමන්ට් පුරා දුවනබතල වැලක්පෝර වැටිල සරුවට හැදිලාකොලයක් හබරල ...
සහතිකයි - මහින්ද බාලසූරිය ගැනය hithuwakkaraya වීදි සටනකට ගැහුවාකම්කරුවා නැති කෙරුවාඔලු පැලෙන්න වෙඩි තියාපුමහින්දයා අපට එපාඅවනීතිය රජ කරන්නබලය අතට දුන්නෙ කවුදමැරකම් පෙන්වන්නෙ අපටදුප්පත් අපි වහ කදුරුදකළාපෙ අපි මේ කියන්නෙමේක හොඳට හිතට ගන්නවිනාසෙකට මුල පුරන්නඑපා ආයෙ ඉඩ තියන්නවිශරාමය බලෙන් දෙන්නබියගම මළගමක් කළාරට හදන්න ඉඩක් දෙන්නමහින්ද දැන් ගෙදර යන්නයුද්දය ගැන පොත පෙරළාරටින් ගත්ත පදවි එපාභීෂණයට රට බිළි දුන්මහින්දයා අපට එපා- හිතුවක්කාරයා- මෙම කවි පෙළ පළවීමෙන් පසු ආචාර්ය මහින්ද ...
විරෝධය hithuwakkaraya තුන්වැනි බලවේගෙ දෙවැනිය වෙන්න හදයිදෙවැනියා හදන්නේ පලවැනියා වෙන්නයිසදාකාලිකව ඉන්නට තතනන අය දැන් ඉන්නාවෙඩි පිට වෙඩි තබා රස්සා කරයි රටවිශරාමෙට වැටුපක් - යුද පුහුණුව දරුවන්ටආණ්ඩුව කරන්නට යන එකම මදෑරට කළඹලා - හදිසි නීතිය තව දිග් කරලාඑකෙක් මරා ගත්තොත් අපි ගොඩ යනවාහැබෑ දේ තියෙද්දී රට ගිනි ගන්නානිවෙන්නා හදන අඟුරට වාතය පිඹිනාඅනේ ජනමාධ්‍ය බලපන් - මේ රටේ හැටිඋඹලත්එකයි - අපි නොකරන්නේ දුව දුව ...
අඩන්නේ ඇයි අහස මේ තරම් කඳුලු වගුරා hithuwakkaraya ගත දැවටෙනා වැහි බින්දු හරි උණුසුම්යකඳුලක හැඩය ඇති වටකරු හුරු පුරුදුහීගතුව ඒ තරමට ම නැතිදයාබරිතව සිරි සිරිය නොනතවතින වැහි කඳුලඑදත් හරියට මෙහෙම වැස්සා අහස හැඬුවා වෙන්නැතිමෙදත් එහෙමයි අහස දුකින් බරවී කඳුලූ එන්නැතිවිජයගරඑහ හණයක් කීවාට එතැන තිබුණේ කඳුලූරතුපාට ලේ අතර වෙනසක් නොපෙනෙනා කඳුලූකවුරු කොතැනින් හැලූ කඳුලක් දකොතැනදී උණ්ඩයක දැවටී බිම වැටුණ රුධිරය දඑකට කැළතී මග දිගේ පාවී ඇවිත් බොල් පොළවට උරාගත්රුධිරය ...
ජන්ද පොළට යන අතරේ hithuwakkaraya ජන්ද කොළේ ගෙන පොළ වෙත යන කළටමෙන්න බොලේ නෙක විසිතුරු මග දිගටකටින් හැලේ ඉහිරෙන මුදු වදන් කැටදරුවන් හැළේ අඟනුන් රැවටෙන ලොබටඋනුන් කෙළ ගනිති දස බේගල් දොඩතිඋඩින් සුද අඳිති දන නිති අන්දවතිතුඩෙන් පවා විස වගුරන රුපුන් වෙතිඑවුන් කුමට මේ විසකුරු රටම කතිහිතුවක්කාරයා ...
රැවටිල්ලට නිමාවක් - අසෝබන කතා - 3 hithuwakkaraya මෙවුං ආවෙ මාව අන්දන්න. මම ඇන්දා. හැබැයි උන් ඇඳ ගත්තා. ගෙවත්තෙ ගෝවා පාත්තියේ වල් ගලවන්න ද ඟ ලන පුංචි එවුන්නෙ දැඟලිල්ල දිහා බලාගෙන තනියම කියවනවා.‘‘ අද වැඩට යන්නෙ නැද්ද අනේ. ‘‘ මද්දුමයා ගෙ දත මැදලා චන්දයට සූදානං කරන අතර වාරයේ ගෙදර ආණ්ඩුවෙන් ගෝරනාඩුවක් ඇහුණා.‘‘ මක්කට යනවද .....වෙක්ක මනවද ?’‘ වල් ගලවන ගමං පාත්ති පාගන දරුවන්ට හුරතලේට රැවටුණා.‘‘ ඔය කිවුවෙ. ඔහේ ...
හතරවරං ලියුං hithuwakkaraya උපුල් ජෝෂප් මහත්තයා ලියන්නේ ආණ්ඩුවට විරුද්ධව. කොතැනින් හරි ඇමක් අටවලා මහින්ද ආණ්ඩුව අමාරුවේ දානවා. ආරක්ෂා කරන්නෙ එක්සත් ජාතික පක්ෂය. දැන්නම් රනිල් එක්සත් ජාතික පක්ෂය ද නැත්නම් සජිත් එක්සත් ජාතික පක්ෂය ද පැහැදිලි නැහැ.ආණ්ඩුව ට මේ ගුරුදා විග්‍රහය දිරවන්නේ නැහැ. ප්‍රති උත්තර විග්රහක් දැන් ලංකාදීප පත්‍රයේ පළකරනවා. ඒක ලියන්නේ වසන්තපි‍්‍රය රාමනායක. උපුල් ජෝෂප් ගේ මාතෘකාව පීචං කරලා ආණ්ඩුව නග්ගන එක උන්නැහේ ...
හම්බන්තොට hithuwakkaraya නිකං වේලි වේලී තිබුන බිම කොටාවරායක් හැදුවාදැං නැවක් නොඑන්නේ මන්ද?ගංජා හේනක් තිබුණ තැන පුලූස්සාකි්රකට් පිට්ටනියක් හැදුවාලෝක කුසලානෙට පස්සෙ මැච් එයිද?මත්තල ගුවන් තොටුපොළක් හැදෙනවාඅහස විතරක් ද හිමි අපටපිට පාරෙ රට යන්න බැරි ඇයිද?- හිතුවක්කාරයා ...
පබාගේ ස්වාමිපුරුෂයාගේ සාක්කිය hithuwakkaraya ගෙදර ළඟ කානුවේ පොල් කට්ටක මදුරු පණුවෙක් බෝවීමහාමුදුරුවනේ ඇප නොදෙන වරදක්ද ?කහ ඉර පෙනි පෙනී මම පාර පැන්නාම හන්දියේ දීකුණු හබ්බයකුත් අහං දඩ ගැසුං කන්ට වූයේ ඇයිද ?මද්දහනෙදිත් කොටු නැතිව සංගෙ නැති දෑ පෙන්නන නමුත්ටිකක් කොට කොට ගවුම ඇඳං පාරේ යාම තහනං ද ? රජගෙදර ආදර්සෙට අරං එළවලූ වවාපල්ලා කියද්දිත්පොලීසිය මහ පාරෙ කොන්තරත් මල් හිටවිල්ලක් ඇයි ද ?මට මගේ පිස්තෝලයෙන් ...
ආචාර්ය මහින්දට එරෙහි ආචාර්ය මහින්ද hithuwakkaraya ආචාර්ය මහින්දට එරෙහි ආචාර්ය මහින්දමහින්ද ආචාර්ය පදවිය දිනාගත්තේ හිතේ වීරියත් සමග එකතු වූ වාසනා ගුණ මහිමය ඇතිවය. යුද්ධය දිනා දුන් පසු ඒ දිනා ගත්තේ කොහොමදැයි කොපියක් ලියූ තවත් මහින්ද කෙනෙක් ආචාර්ය පදවිය දිනා ගත්තේය.ජනපරි දියතාව එක සේ ආරක්ෂා කරගන්නට තරම් උපායශීලී ආචාර්ය මහින්ද පිට පිටම දෙවතාවක් තනතුර ආරක්ෂා කර ගත්තා පමණක් නොව ව්යපවස්ථාවට සංශෝධන ගෙන එමින් ජීවිතාන්තය දක්වා බලයේ ඉන්නට ...
මුව හමට ගිනිතැබීම hithuwakkaraya කැළේ වැදුන රජු දඩයම හෙම වැරදිච්චිඒ වග නොදුටු කවි කාරයෝ එක්වෙච්චිවැරදුන වග ලියා නෙක වගතුග පළ වෙච්චිඅහෝ ඊ නිවුස් මුව හම ගිනි බත් වෙච්චීඑක්ව සැවොම නටඹුන් දැක තැවුණායනොකියා කී නමුදු තැන තැන මතුලායකළ පින් පවු අනුව මෙහෙම ම වූවායනොපැමිණ පාතරාසයට ඇති මෙහෙමට ගැලවීමහිතුවක්කාරයා ...