මුරුගසංවරුසා hithuwakkaraya කෙත් වතු පාලු කරමිනනිසි කල වැසි වැටෙනදූ දරුවන් තෙමනහිමි - කරවටක් බැස ගෙදර එනඅසෙනි ඉල්ලා යාදිනි යදිනතැන - තැන හෙණ ගෙඩි පුපුරනසුදු මුදු දුම් පතුරවමින්සෙත් පතන - දිග් විජය ඉල්ලනබණ දෙසන මුත් බණ නොඅසනදන මන අනුව වැඩ කෙරෙනබව පෙන්වන නමුදු- කිසිවිටෙකඋන් විනා පෑගෙන අප නොතකනකෙත් වතු සාර වුවබව බෝග සැප සම්පත් පැතිරෙතකුරා කුහුඹුවෙකු ද නොනසනමනරම් දිවයින එව කව බොව නටව ...
ජ්‍යෙශ්ඨ නායකයා hithuwakkaraya අනේ අපිටත් රජෙක් හිටියා නංසෙමර සලංඤමෙහෙවර කරංඤහත් දොහක් තනි රකිංඤහිත විකාරයි වගේ .....ඉන්නේ ජ්‍යෙශ්ඨ නායකයෙකිරට ගියත් - ගමින් ගම ඇවිද්දත්හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නැති- හිතුවක්කාරයා ...
අපේ කාලයේ වීරයා ගේ කතාව hithuwakkaraya පාන් කන්නත් එපාහිඟා කන්නත් තහනංවැඩියෙන් පඩි දෙන්නත් බැහැලූකැසිනෝ නැහැ අරහංබවුන්ඩෙරියේ අටවං හිටිය ගේ කැඩුවාපේමංටෙකේ වෙළඳාම තහනං කළාහොරෙං ටී වී එක බලන කොටකලූ කොටු දමා ඒකටත් ඉඩ ඇවිරුණාජෝඩුවක් පෙං කළොත් ගිහින් කූඩුවෙ දැම්මාබලා හිත හදා ගත් වෙබ් අඩවි මැකුවාඅහිංසක කෙල්ලංගෙ පින්තූර දාලාඇහැ බැඳං හිටි යුක්තියේ රෙදි කැඩුවාපාරෙ සිකැරැට් උරන්නත් බැහැමතට තිත නෙව කොහොම බොන්නදටිකක් තදවෙන හිත හදා ගන්නටකැසිනෝ නැව මාගමිං එනකං ...
අන්තරේ නෙවෙයි අනතුරේ hithuwakkaraya විශ්ව විද්‍යාලයේ අරගලඅනේ අපි නෙවෙයිකියන්නට කලින්අන්න එහෙමමගැහුවා පොල්ලෙන් ලේ හැලෙන්නමහිතුවක්කාරයා
පදවි පරා ප්ති පුණ්යානනුමෝදනා hithuwakkaraya හෙල්පිං හම්බන්තොට -කියා හංවඩු ගසද්දීමිනිසුන්ගේ හිත දිනූ මිනිසායතැන තැන නැගුණ වෙඩි හඬ ද මර බිය ද නිවාහද ගිනි නිවූ දේශයේ මහරජාණන්යමහරජාණන් නොව මා රටේ භාරකරුවා පමණිසිහලෙන් ද දෙමළෙන් ද කතා කළ -විරුවායරට දිනන්නට අතින් අත බැඳුන ජෙනරල්ට වරය දීනිබයව ජනපතිවරණයට කැඳ වූ අපේක්ෂකයායපරාජය අත්විඳි පතිවාදීයා මැඩ- දිනූ තරුපටි ලිහාසිර ගෙයක රඳවන අණ අත්සන් කළ ජනපතියදරුවන් ගෙන වඩා සෙනහසින් සිප වැළඳනිබඳ ...
අබිමන් සිරිලංකා hithuwakkaraya ලෝකෙන් උතුම් රටබුදු ගුණ ගයන හැම විටවැසියන් කිසි ලෙසටදහම පිළි නොගනීය කමකටහැසිරෙන ලෙස පියුම්දන නිති කරති පින්කම්තැන තැන තැබෑරුම්මත කෙරෙති වැඩි වෙළඳම්මසට ලොල් මිනිසුන්කා බී ලෙසින් තිරිසන්වනසන දැයේ අබිමන්වෙන කොහි වෙත්ද විමසන්අනෙකුන් නැගෙනු දැකඇද බිම දා මිසෙකසැනසෙනු නැති විටෙකපවතිනු ඇති ද නැග්මකජරපත් මහල්ලෙක්ගැබිනියක් දරුවෙක්දෙස ලය නොවෙන වක්දනුය එය අපගේ ම හැටියක්ගෙයි කුණු එකතු කොටහොරැහින් මගට දැමුමටවිලියක් නොමැති විටදුක කුමට පවසනු ...
විශ්ව විද්‍යාලය hithuwakkaraya ගනිවු යමවු පොත විසිකර ගනිවු පොලුදමවු ඉවත හැඳිවත නොමවෙන ලෙද කිලුටුඅඳිව් නිවට තිරිසන් ලෙස තුටු පහටුමරවු කොටවු වනසවු අනෙකෙකුගෙ බොටුරටක් වටින දරුවන් ඇවිදින් මෙහෙටතුටින් යමක් දැන සැනසෙනු මිස හෙටටලෙයින් උපන් හැඩියන් වැනි බර පවටකුමට බිහිවිණි ද දරු - ඇදුරිඳු ලෙය ලොබටතුමුල බලැති සිහ කුස ගිනි නැති කලටවනේ සරන සත නොගනිති බිලි ලෙසටයහපත් මිනිස් වග ලෙස පෑයූ රටටඅකුරු පැස තබා උගනිති ...
ආදරණීය ජනතාවනි ආරක්ෂාවන්න hithuwakkaraya ලියන්න එපා – කතා කරන්නත් එපාඇයි එහෙම කියන්නේ යැයි අහන්නත් එපාදෙන දෙයක් කාපල්ලාපෙන්නන දේ බලාපල්ලාවෙන දේ ගැන හිත්නට කුමට වෙහෙසක්නෙවෙහෙසී බර හිත දරාගෙන හිටපන්පෝස්ටර් ගහන්නත් එපාකියන්නට යමක් ඇත්නම් පමණක්නම ද ගම සහිතව පින්තූරයත් දීචිප් එකක් අරගෙන කණ පිරෙන්නට කියාපල්ලා- හිතුවක්කාරයාමේ ලිපිය අවසන් කරන්නට ජූලියස් ෆුචික් විසින් ලොවපුරා සැබෑ නිදහස පතන ජනතාවට සිය අවසන් පණිවුඩය ලෙස ලියූ වැකියක් ගෙනහැර පෑම වැදගත්ය.- ...