වරා වැව hithuwakkaraya ගරා වැටෙන්නට යන දෙවොලකට වැදවරා වැව තනිව කරගෙන බැඳ හාදජනී ජනයන්ගෙ දුක ගැන නගන නදකොතෙක් දුර යා ද නොපෙනෙත බැද්ද මැදඔහොම එකතු කළ නයුවන් රට දන්නාගැල් බැඳි බාන සේ දර දිය ඇද දුන්නාඋන් ගැල ලිහා තනිකර කතරට පන්නාතනි මංසල රකින තනි අලියා අද ඉන්නාෆොන්සේකා සරත් සිල්වා වැනි රට පිළිගත්මැතිවරු සිටි මහතුන් ලෙද පුරවා රා බීගත්රා කල පෙවූ තුමා - රට ...
හිතුවක්කාර ප්රශ්නය 4 hithuwakkaraya කොයි ආණ්ඩුවත් එකයි. උන්ට ඉහලින් යන එකාට කොටන්න....මර්දනය නැගෙන්නෙ එහෙම. සුදු වෑන් එකෙන් ආවත් මර්වින් නියායෙන් නැගිට්ටත් ආණ්ඩුවේ හස්තය ඒකමයි. මේ කාරණේ තේරුං ගන්න සමාජයට ගැටෙන්න ඇහැකි. ගැටුනොත් විනාසයි. පවතින්න කරදරයක් නැහැ. විපක්ෂ නායකයා අපූරුවට නඩත්තු වෙන්නෙ. සම්පූර්ණ පක්ෂයම නැගිටලා ඇවිත් සිරිකොත ට ගල් ගැහුවත් එතුමා සනීපෙන්. එහෙම වෙන්නෙ දෙගොල්ලොම එකතු වෙලා ජීවත්වෙන ක්රමයට ඇතුලූ වුණාම.අවාසනාව කියන්නෙ බුද්ධිමතුන් කියන කණ්ඩායමත් ...
ෆොන්සේකා ගබ්සා කිරිම හා පාපයට බියවීම hithuwakkaraya ඉබේ එළියට එන්න හිටි වීරයාගබ්සා කළේ අප මහ රජාණෝකලලය ඇවිදිනා අතරේ නගර පුරාවීදි බසින ජනයා ජය ගොස නගතිඋන්නැහේට දීලා ඉඩ පිටු අතරපත්තර වලින් ඈතට යන එතුමායකලින්දා ක්වෙට් එන සතියේ තායි රටේඑයටත් පහුව ලන්ඩන් වතිකානු යතිබ්රසිල් යන්නෙ මේ අතරේ කවදාදනොදන්නා ප්රශ්නයකි ඇති හිතුවක්කාරඅලාභය ගුවන් සේවේ බිලියන දාහතරයිපොන්සේකා අනේ ඇතුලෙම හිටියා නංහිතුවක්කාරයා ...
කඩුව ලෙලවමින් ඔටුන්නට නමස්කාර කිරීම hithuwakkaraya අපි හපනුන්ය දොස් තියනා නොරටුන්ටඑද හද බැතින් නැමෙමුය ඉංගිරිසියටනෙක ආඩම්බර පපා විරවනමුත් බටහිරටගැමි කම ගැමියා යටය - ටයි පටියකටකිදහස කියන ලෙද රට නිදහස් නැතියසිංහල කමට සිංහලයට කෙණෙහිලියකඩුව පැන ඇවිත් තෙද නිල බල පායනැති බැරි දුකට අප කොන්කරඇති සේයආඩම්බරකාර නායකයාණෙනි රටටනිවහල් රටක වහලෙකු විය හැකි පවටගෙන රැහුණේ කඩුව ලෙලවා ඇදගෙන සුදටඇයි යන්නේ මගුලට ඉංගිරිසින්ගේ රටටරැජනගේ ජුබිලියට ඇරයුම හිමිවිමපස්වන පිරිතියට එක කරැණක් ...
රන් කඩුව hithuwakkaraya ටෙලි නාට්ටිය කොටස් සීයයිවාරණය මෙය දැයි අසනු කවරෙක් ද දුම් බොන්න හැකි ගේ ඇතුලේ ම විතරයිඋන්ට කුඩු විකුණන්ට අවසර.. අසනු කවුරැදඇවිදින්න පණ නැති දන ඉන්නා රටේමොන ඇවිදින මංතීරැ ද මාතර උරැබොක්කටතමන්ගෙම ගෙල සිද ගන්නටා රන් කඩුව සොයනා රටක් දෙස බල නිධන් යැයි පොළවකැණහිතුවක්කාරයා ...
හම්බත්තොට වරායේ වැලි හිරවෙලාලු hithuwakkaraya හම්බන්තොට වෙරළ වැල්ලෙන් පිරිලායඒ වැලි ඇවිත් නැව් තොටුපොල බිලිගෙනයතිබුණ ගල බිදින්නට ආ රැදු කෙසරානඇවිත් බල - ඉවත් කළ මැන වැලි යායඑම තොටමුණෙන් නැව් ඇවිදින් රට නගනදින ගැන ඇගිලි ගැන ගැන සිටි අප දුදනසුබසින් සනසවා ඇති තතු දක්වානකිව මැන සබද ඇයි මුව විට වැලි පිරැණදකුණේ ඈත යන නැව් ගෙනවිත් රටටආශ්චර්යයක පිහිටනු ඇත යයි සිතුවාටකාර් ගොඩබාන තැනකුත් නොවෙන විටඅනේ නගමු එය ධීවර ...
හිතුවක්කාර පශ්නය -3 hithuwakkaraya හිරබත් කන පොන්සේකා නිදහස් කරන්නට සූදානමක් තිබේ. ජනාධිපති මහින්ද බටහිර උවමනාවක් නොවන බව කියමින් නිදහස් කරන බවට ඉගියක් කරයි. නිදහස ලැබෙන්නේ ජනාධිපති සමාව සමග වෙන්නට පුලුවන. එහෙම වුණොත් ආයෙමත් ජෙනරාල්ය. හිටපු හමුදාපතිකමේ විස්රාම වැටුපත් ලැබෙන්නට බැරි නැත. දරැවන් දෙන්නා බලන්ට ඇමරිකාවට යන්නටත් පුලුවන. අතුරැදහන්වී සිටින බෑනා මුණ ගැහෙන්නටත් ඉඩ තිබේ. ඇමරිකාවේ ගින් කාඩ් හිමියෙකු අවුරැද්ක්පාසා එය අලුත් කරගන්නට නොගියොත් එය ...
හිතුවක්කාර ප්රශ්නය -2 hithuwakkaraya ජයලත් ජයවර්ධන නිදුක් වේවා. නිරෝගී වේවා. ජනපති නියමයෙන් හදවත් සැත්කමට ජනපති අරමුදලෙන් ලක්ෂ පණහක් ලැබේවා. මහින්ද විජේසේකරට දුන් හෙයින්ද රෝහිත බෝගොල්ලාගමට ලැබුණ හෙයින්ද සිංගප්පූරුවේ ප්රතිකාර ගන්නා දුමින්දට කෝටි හයක් හා ඔස්ටෙලියාවේ ප්රතිකාර ගන්නා කෙහෙලියට කෝටි ගණනක් ආණ්ඩුවෙන් වියදම් කිරීම වැරදි නැත.අනේ අපේ පුංචි බණ්ඩාගේ හදවත් සැත්කමට හා සුමනාවතීගේ දණ හිස් සැත්කමට ජනාධිපති අරමුදල පිහිට වෙනවාද? ...
නොකව් - නොදියුණු වෙයව් hithuwakkaraya යුද බිම දිනූ මහ රජාණෝජිනීවා ජය ගොස නැගූ සකි සඳාණෝමහජන හද දිනා - යළි කිරුළ ද දිනූලක එකලූ කළ මෙහෙසුරාණෝදන ඉකි බිඳි විළි වැද නසීකිම නිහඬ වත අප පියාණෝඑනු පෙරට විත් මහ හඬින් කිව මැනමහින්දය මම - කරන දේ කියන ජනපති ඳාබලව මේ නුඹ පැතූ රට වෙදඑහි රඟන උන් ගැන නොදනී දඅප රජාණෙනි එනු සැණෙන පැන විත්තොප දරුන් සනසා වහා ...
නොකව් - නොදියුණු වෙයව් hithuwakkaraya යුද බිම දිනූ මහ රජාණෝජිනීවා ජය ගොස නැගූ සකි සඳාණෝමහජන හද දිනා - යළි කිරුළ ද දිනූලක එකලූ කළ මෙහෙසුරාණෝදන ඉකි බිඳි විළි වැද නසීකිම නිහඬ වත අප පියාණෝඑනු පෙරට විත් මහ හඬින් කිව මැනමහින්දය මම - කරන දේ කියන ජනපති ඳාබලව මේ නුඹ පැතූ රට වෙදඑහි රඟන උන් ගැන නොදනී දඅප රජාණෙනි එනු සැණෙන පැන විත්තොප දරුන් සනසා වහා ...
Untitled Post hithuwakkaraya හිතුවක්කාර ප්රශ්නය 1විදුලිය බල මණ්ඩලය විදුලිය ගාස්තු සියයට තිහකින් වැඩි කළේය. ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතු කරමින්ය. දැන් අදුරේ සිටින්නට හැකියාව ඇත්තේ එස්.එම්.එස්. වාසනාවන්තයින්ටය. විදුලිය පරිභෝජනය සියයට විස්සකින් අඩුකරන පාරිභෝගිකයන්ගේ ඊළග මාසයේ විදුලිය බිල ගෙවිය යුතු නැති හා සියයට දහයකින් අඩු කරන අයට ගාස්තුව සියයට පනහකින් නිදහස් බවට විශාල ප්රචාරයකි.ඇමතිතුමෝ ගාස්තු අඩු කර භාවිතා කරන හැම කෙනෙකුටම මේ එස්.එම්.එස් ලොතරැයිය ඇදෙනවාද? ...
සීනි හෙම නරකා - හිටු අප කියන විලසා hithuwakkaraya තොපිට - සීනි නරකයි අගුණයිනොකා හිටියොත් ගුණයිලෙඩ හැදෙයි හැදුනොත් පිං බෙහෙත්ගෙවන්නට වෙන්නේ ආණ්ඩුවටයිඅපිට හැං බේකන් ගුණයිකෑවොත් තෙල වැඩෙයි ජව ඇතිවෙයිලෙඩ හැදුනත් බෙහෙත් සිංගප්පූරුවෙන්ගෙවන්නේ ජනපති අරමුදලයිහිතුවක්කාරයා ...
2012 ජනවාරි 18 hithuwakkaraya දවස් දහ අටකට පසුදැනෙනවාද අලුත් සුළඟක වගක්ගම් බිම් පෙරළා ගෙන එන පරණ හීගතුව මිසනොදැනෙන්නේ මන්ද නැවුම් පුස්ඹක්ප්ලාස්ටික් කූඩ ඒ අතර මැද ඊටිඒෆ් පණතඉන්දියාවෙන් ඇවිත් දහතුන ගැන කතාඅධ්යායපනය නොවිකුණව් - කඳුලු ගෑස්හැප්පිලා තුවාලයි ඉස්කෝලෙ දරුවන්අයිඑම් එෆ් එකත් එන්න සූදානම්සුදුලූනු බදු වැඩි කරලා සිනි එක්කමපඩි වැඩි කරව් තර්ජන එතැනින් මෙතැනින්දොරින් දොර සොයයි දරුවන් අගුලුලා සරසවියකොල පාට රතුපාට නිල්පාට උන් උනුන්එකිනෙකා අලුත් සුළඟකට ...
හැරවුම් ලක්ෂය hithuwakkaraya පින්සර ගරු සමිද උඩුවේ හිමි අද කොයි දඅම සර නැගූ හිමි රතන නිහඬව ඇයි දවිදු සර බිනූ පිටිදුවේ හිමිට මක් වි දකෙළවර බොදු රජය නැග එද කවදාදචකරවර වර්ති හිමියනි චන්දෙට වැඩි පාරේඅද නැත්තේ මන්ද හැම තැන ඇත අවරේපින් බිම ගිලී ඇත බියකරු ගන අඳුරේතනිව නිවන කිම දන තනිකරදා කතරේකහවනු බිම අතුර සග මාලිග තැනෙන සමේනාමල් අරණ ගැන ටෙලි හැදෙන පින් ...
ගඩාෆි දුන් ඔවදන hithuwakkaraya කරේ අත දාන හිටියා මිතුරානවරේ එනවිටදි එරෙහිව මරුවානපුරේ වරුණ දී නැති කිසි රැකවරණදොරේ දනුව- දිනයක් එයි අතපානරජකම් කරන විට කළකම් යටවේයකළකම් අනුව අවසන මරැ හමුවේයසැළකුම් ගුණ වැනුම් ගී මැද රජ වේයනිසි නම් යන්න - නොගියොත් මේ වෙන දේයදෝතින් ගෙන නිතින් සලකන මිනිසුන්යසුපසන් ලෙස බැතින් ඔසවන්නේ උන්යනිතියෙන් හිස කෙළින් කරගෙන කරපන්යවැනසෙන් නට කලින් සැනසෙව එය ගුණයහිතුවක්කාරයා ...
එයත් විපක්ෂ නායක මෙයත් විපක්ෂ නායක hithuwakkaraya හිතුවක්කාරයා ගේ අසෝබන කතා - 3එයත් විපක්ෂ නායක මෙයත් විපක්ෂ නායකහිතුවක්කාරයා පාරට බැස්සා. ‘‘කොහෙද මේ යන්නේ‘‘ ගෙදරින් අහන්නෙ හීනියට හිනාවෙවී. ‘‘ ඇයි ගියා නේද කොළඹ පරද්දදන්න.‘‘ කියල නොකියවෙන මේ හීන් හිනාව මහා හිත් වේදනාවක්.යන්නෙ කෙහේට ද නිනව්වක් තිබුණෙ නෑ. අපේ නායකතුමා වගේමයි. නාහෙ ලඟටම වතුර ගලා. පෙවෙන නොපෙවනෙ තරමයි. හැබැයි හිනාවෙලා කියන්නෙ අපි දිනුවා කියලා. දිනුව නේනඤං කියන්න හපං ගොයියෙක් ...
මනෝජ් ගේ දේශපාලන ලෝකය hithuwakkaraya භාරතගේ තුවක්කුවෙන්ගිලිහුණ ගිනියම් උණ්ඩයක්කැරකි කැරකි කැරකි කැරකිතිබිලාහීතල වූ ඒ උණ්ඩයමනෝජ් අබයදීර යන්ගෙඔලුව කිඳා බහින ලෙසටමොලය වෙනස් කරලාඅනේ අපොයි දිවයින ටත්වසුරු රහම දැනිලාහිතුවක්කාරයා2011.10.19 දිවයින මනෝගේ දේශපාලන විග්රහය කියවන්න ...
විපක්ෂ නායක ඇමති වෙතටය hithuwakkaraya ජනී ජනතාව දුක්වෙති දෙස් තබතිතැන තැන මැර කල්ලි ජීවිත බිලි ගනිතිජන නායකයන්ය උහු අවි ගෙන කෙළ ගනිතියුද ගිනි නිවුණ රට බල - දොර දොර ඇවිල ඇතිඅත් පා නිදහස් ය එද එහි බැඳි විලංගුයමුකවාඩම නොමැතිමුත් වියතුන් නම් ගොලුයදෙස බස රැස රකින සඟ වෙද ගුරු නැති ලෙසයගොවියන් - කම්හලේ නයුවන්- නගුල ට බැඳයරට කරවන ලෙසින ජනයින් පත් කරති ජඩයනඋන් බලයෙන් මත්ව නීතිය ...
හාරත දේසයේ භාරතලා hithuwakkaraya පහතින් පෙනෙන ආගාධය දෙස නොබලාමොහොතින් ගැස්සුවා සද්දය නොඑන ලෙසාඋන් පැන ගියා ජීවිතයෙන් හනි හනිකාඑකටෙක ගිනි කෑ අනෙකා ද තනිවී ඇත මෙදෙසාඋනුන් කළ දේ ම උහු අරගෙන යායකුඩු පෙලපත රකින මැතිදෝ රජ වේ යඋස් අණ නිසා කුඩු කෑ අය රැකි සැවොමඅඩුවක් නැතිව වගකිව යුතු වේ බෝමදන ට දෙති බෙදති නිති සුද හැද සිටිතිමිළ කළ නොහැකි වාහන ඇතිව හැසිරෙතිඋනුන් වෙසෙන සත් මහලෙහි ...
කොළඹ hithuwakkaraya රටම නැති වුණත් කොළඹට පෙම් බැන්දතනිව වන සරණ වන අලියා හැට පැන්නගොසින් රඹුක්කන යායට ඇරලන්නහතුරනි - මිතුරු කම අවුලා එක්වන්නපොලේ ගොස් වලං බිඳ - බිඳකදු පලක් නොවීදිනෙන් දින පලා යන ජවයට නිගා දුනිරථ පෙළපාලි පිකටිං තර්ජන හෑලීගත ගිණිතියා දිවිදුන් නමට ද දුකකිමාගම දෙසින් ආ නිල් දිය රළ පහරදෙගොඩතලා රට වටකර යන කලටමැරී එහිම පාවී යන ඇත් කුණකගැලී එහිම නොවැද ව ...