මේ තුරුපත් Ganegoda's Blog මේ තුරුපත් ගොමුව සිහිපත් කරන්නෙම නුඹව අසාගෙන අපේ පිරිපත් වැලපුණා නොවෙ ද තුරුපත් දුක හිතී නටුව සිඳගත් සිසිරයේ රැයකි සමුගත් මේ තුරුපත් ගොමුව සිහිපත් කරන්නෙම ඔබව ...
අත්හළ හැකි ද? Ganegoda's Blog සුසානයක දළු දැමූ ගසක් යට වළ දැමූ පමණින් ම මිහිදන් කළ හැකිද මතකය පුන්සරා සඳක් වුව අමාවක කළුවරක එතෙන ඉතින් මේ සමුගැන්ම තාවකාලිකය… කලාවකාශයේ බොඳව ගිය හැම හැඟීමක්ව අළුතින්ම උපදිනු ඇත පැමිණ සිටියේ නම් ඔබ නික්ම යා යුතුම ය යළිත් මෙහි එනු පිණිස නිදන්නට ම බලකෙරෙන මේ අන්ධකාර රාත්‍රිය බෙහෙවින් දිගුය මවෙතින් නැඟිට ගොස් මා සොයා ගත යුුතුය දළු ...
මුරුගන් හිරබාරයට ගැනීම Ganegoda's Blog නන්දි කොඩිය බිම වැටිලා ඇත දෙයියෝ කෝවිල් බිමත් අද පාලූයි නැත දෙයියෝ වැන්ද බිමේ හිමි කොහි නුඹ සැගවීදෝ කාකි අදුරු ඇදුමට හිමි බිය වීදෝ මුරුගන් සිටී හිරබාරේ කෑම්ප් එකේ කම්බි කඩා හිමි නිදහස් කරව් සකී කහ වතුරෙන් බිම නහවා හිදිව් සකී කපුරු පහන් දල්වාපන් නිවා ගිනී ඉරණමඩු වැවේ දිය වුණු කදුලු කැටී කනකාඅම්බි අම්මන් දෙවි ...
තනිකඩය තවම මම Ganegoda's Blog විද්ද මල් හීය අරගෙන නුඹ එන්න ඉද්ද ගස්වල සුවද හෙමිහිට සිපගන්න සද්ද නැතුව මගේ ඇස් වල තැවරෙන්න නැද්ද රන්මලී ආයෙත් ගම එන්න හිනාමල් පොකුරු අරගෙන සිල් බින්ද අතැගිලි ලෙහී හිත පෑරු දුක් කන්ද කදුලූ මහමෙරකි සෝ ලතැවුල් වින්ද සොදුර නුඹ නේද මගෙ කවි පද බින්ද සැතපෙන යහනෙ කටු ඇනිලා රිදුණාද සුවදෙන හදවතේ දුක් ගිනි ඇවිලූණිද ...
බලන් සකි සද – අපේ මහ රජ Ganegoda's Blog රජ මිදුලේ මාලිගයේ බලු කපුටෝ සැරිසරති ඉදුල් කකා අත් ලෙව කා තඩි බඩවල් පිරිමදිති එහෙයි හිමියෙනි එහෙමයි දෙකට නැමි හිස නමති අනේ සාදු අනේ සාදු මෙ සිරිලක සවි සිරිනි පර දෙමළා නැසු එකා ආං අපේ මාර රජා තව එක මාරුවක් තකා සා වසරක් හිදිති පතා මා වැනි බිළින්දා පිට පාරෙන් කැන්දා හීන දුන් හින්දා මෙවැනි ...
වසන්තය Ganegoda's Blog රස කතා මුදු සිනා දෙතොල් මත ඇද තියා සරා සදත් අද රූට හිනැහේය මා එක්ක සිනිදු සුදු මල් පෙත්ත පාව විත් දෑල මත ගී පදත් ගැලපුවා අරුත් පිරි කවියකට සුදට සුදේ සුදු ඇට්ටේරියා මල් පිපුණ සුවද ගෙන කිරිල්ලක් නික්මුණා තැනි බිමට එතී එතී හදවතේ කිතිකැවෙන නුහුරු රස ඇගිලි තුඩු අගින් ගෙන පැටලේවී නෙත් අගට සුසුම් ...
අම්මයි මමයි Ganegoda's Blog බර අඩි තියා මහ වැහි වහින්නේ කලූකරගෙන කොළඹ අහස අද හවසත් හඩන්නේ…… අකුණු සරින් ගැහෙනා හිත එකාතකින් මිට මොලවා සබ්බසකලමනාව ගෙන දුවන්නට හිතයි අම්මේ පෙර දා සේ නුඹ තුරුළට….. ඉරට මුවා වී නිල් ඇස් රිදෙන්නේ ස`දට මුවා වී හදවත හඩන්නේ මලට මුවා වී බඹරුන් රෝන් උරන්නේ හිතට මුවා වී ලෝකය පෙනෙන්නේ පැලේ පිලේ ඉපනැල්ලට හුරු ...
සිහිනයකි නුඹ Ganegoda's Blog ඔබ බලන්නට එන්න සිතුනා පුරුදු සුවදක් සිතට දැනුනා දෑස් අග මුදු කදුලු ගැලුවා සද අමාවකදැයි සිතුනා… මහමෙරක් පෙම් බැන්දා සද තරු රැයට ගී ලිව්වා ජීවිතේ බර දරාගන්නට දිනෙක නුඹ එතැයි සිතුවා දිනෙන් දින නුඹ දුරස් වූවා අපේ ඇතැගිලි ලෙහී වැටුණා සැබෑ නොවෙනා සිහින අතරෙ නුඹෙ මතකය සිතේ ඇදුණා ...
දේදුණු ගීතය Ganegoda's Blog හිරු කුමරු ඇන්දාද නිල් අහසේ දේදුන්න කවුරුදෝ ලීවාද මෙ ගැයෙන පෙම් ගීත නෙතු පියන් යට ඇදුන හීනයේ හිනැහෙන්න කුමරුනේ කොහි සිට.. ආවද මගෙ හිතට රැ අහසේ සදවතිය එපා නුඹ හිනැහෙන්න තරු කැකුලු එපා මට ඔච්චමට ඉගිපාන අවසානයක් නැති පේ‍්‍රමයක් තුන් හිත ඇදුන අහිංසක පෙම්බරී මම නුඹෙ හිත ගත්ත ගිනිගන්න දහවලේ විඩාබරව ගිය හිතට සද ...
පොඩ්ඩාගේ වැණුම Ganegoda's Blog ජනාධිපති මාමා එංගලන්තෙ ගිය වැඩෙ දෙල් වී ඇති බව කීවෙ කැම්පස් එකේ චූටී අයියාය. පෙළපාලියක් ගොස් පෝස්ටරයක් ගැසූ පළියට චූටී අයියාට පන්ති තහනමක් ලැබුණේ ගිය මාසෙය. මාස හයක් විස්සවිද්දියාලේ පැත්තෙ පස් පාගන්ට ඌට අවසරයක් නැතැයි අම්මා කීවෙ විස්සෝපයෙනි. ’’වටපිටාවෙ මිනිස්සුන්ට පේන්නෙ නැතිව හිටපන්.’’ ‘‘ ඇයි මම මිනියක් මරලා ඇවිත්ද…..’’ චූටි අයියා වලියට බරය. ‘‘ නැත්තං ගිහින් වැදලා සමාව ගනින්’’ ...
මතු සම්බන්ධයි – 01 Ganegoda's Blog ‘‘ අන්න අම්මා එනකොට කවුද ගහලලූ. බලා හිටියට අද නම් අම්මා එන එකක් නෑ.’’ මම ගැස්සිලා ගියා. ඒත් එක්කම බෝලෙක් කන්දට අකුණු ගහනවා වගේ මගේ හිත වේදනාවෙන් විදුලි කෙටුවා. මාව බය ගන්නන්න සුදු මාමා කියන්නෙ බොරු කියලා දැන දැනත් මම අහේතුකව බය වුණා. ‘‘ බොරු කියන්න එපා අප්පො. අම්මා මග එනෝ.’’ බෝගල පතලේ මිනිරන් ඇහිදපු අපේ අම්මා මහවෙල ඉහත්තාවෙන් ...
රෙදි නැන්දාට ලියූ කවි Ganegoda's Blog මංගල යහන හීනෙන් දුටු පින පමණ ඒ මල් යහනෙ සැතපුණ පිරුවට ගණින සුදු රෙදි කඩක අමුණාලා නුඹෙ සුසුම රිටි ගහ ඔයේ පා කෙරුවද ගිය දවස කච්චි පිටින් රෙදි සේදූ පින් කදට අදින්නට එකම ඇදුමක් හිමි වුණි කොහොම දුක පොදි ගසා හිනැහෙන කොට නුඹ තුටින රිටි ගහ ඔයට විසි කෙරුවද ඇස කදුල ගෙන් ගෙට ගොසින් උඩු කොට වියන් බැන්දාට පා ...
මුරුගන් හිරබාරයට ගැනීම Ganegoda's Blog නන්දි කොඩිය බිම වැටිලා ඇත දෙයියෝ කෝවිල් බිමත් අද පාලූයි නැත දෙයියෝ වැන්ද බිමේ හිමි කොහි නුඹ සැගවීදෝ කාකි අදුරු ඇදුමට හිමි බිය වීදෝ මුරුගන් සිටී හිරබාරේ කෑම්ප් එකේ කම්බි කඩා හිමි නිදහස් කරව් සකී කහ වතුරෙන් බිම නහවා හිදිව් සකී කපුරු පහන් දල්වාපන් නිවා ගිනී ඉරණමඩු වැවේ දිය වුණු කදුලු කැටී කනකාඅම්බි අම්මන් දෙවි නොදුටු සැටී විමානයත් අහිමිව ...
තනිකඩය තවම මම Ganegoda's Blog විද්ද මල් හීය අරගෙන නුඹ එන්න ඉද්ද ගස්වල සුවද හෙමිහිට සිපගන්න සද්ද නැතුව මගේ ඇස් වල තැවරෙන්න නැද්ද රන්මලී ආයෙත් ගම එන්න හිනාමල් පොකුරු අරගෙන සිල් බින්ද අතැගිලි ලෙහී හිත පෑරු දුක් කන්ද කදුලූ මහමෙරකි සෝ ලතැවුල් වින්ද සොදුර නුඹ නේද මගෙ කවි පද බින්ද සැතපෙන යහනෙ කටු ඇනිලා රිදුණාද සුවදෙන හදවතේ දුක් ගිනි ඇවිලූණිද ඇසිපිය හෙළාවත් යන්නට එන්නැද්ද ...
බලන් සකි සද – අපේ මහ රජ Ganegoda's Blog රජ මිදුලේ මාලිගයේ බලු කපුටෝ සැරිසරති ඉදුල් කකා අත් ලෙව කා තඩි බඩවල් පිරිමදිති එහෙයි හිමියෙනි එහෙමයි දෙකට නැමි හිස නමති අනේ සාදු අනේ සාදු මෙ සිරිලක සවි සිරිනි පර දෙමළා නැසු එකා ආං අපේ මාර රජා තව එක මාරුවක් තකා සා වසරක් හිදිති පතා මා වැනි බිළින්දා පිට පාරෙන් කැන්දා හීන දුන් හින්දා මෙවැනි නිරිදෝ වෙන කොයින්දා නාද ...
වසන්තය Ganegoda's Blog රස කතා මුදු සිනා දෙතොල් මත ඇද තියා සරා සදත් අද රූට හිනැහේය මා එක්ක සිනිදු සුදු මල් පෙත්ත පාව විත් දෑල මත ගී පදත් ගැලපුවා අරුත් පිරි කවියකට සුදට සුදේ සුදු ඇට්ටේරියා මල් පිපුණ සුවද ගෙන කිරිල්ලක් නික්මුණා තැනි බිමට එතී එතී හදවතේ කිතිකැවෙන නුහුරු රස ඇගිලි තුඩු අගින් ගෙන පැටලේවී නෙත් අගට සුසුම් මල් පිපෙනවා සුවද දී ...
අම්මයි මමයි Ganegoda's Blog බර අඩි තියා මහ වැහි වහින්නේ කලූකරගෙන කොළඹ අහස අද හවසත් හඩන්නේ…… අකුණු සරින් ගැහෙනා හිත එකාතකින් මිට මොලවා සබ්බසකලමනාව ගෙන දුවන්නට හිතයි අම්මේ පෙර දා සේ නුඹ තුරුළට….. ඉරට මුවා වී නිල් ඇස් රිදෙන්නේ ස`දට මුවා වී හදවත හඩන්නේ මලට මුවා වී බඹරුන් රෝන් උරන්නේ හිතට මුවා වී ලෝකය පෙනෙන්නේ පැලේ පිලේ ඉපනැල්ලට හුරු වූ සුන්දර හදවත දෙකට ...
සිහිනයකි නුඹ Ganegoda's Blog ඔබ බලන්නට එන්න සිතුනා පුරුදු සුවදක් සිතට දැනුනා දෑස් අග මුදු කදුලු ගැලුවා සද අමාවකදැයි සිතුනා… මහමෙරක් පෙම් බැන්දා සද තරු රැයට ගී ලිව්වා ජීවිතේ බර දරාගන්නට දිනෙක නුඹ එතැයි සිතුවා දිනෙන් දින නුඹ දුරස් වූවා අපේ ඇතැගිලි ලෙහී වැටුණා සැබෑ නොවෙනා සිහින අතරෙ නුඹෙ මතකය සිතේ ඇදුණා ...
දේදුණු ගීතය Ganegoda's Blog හිරු කුමරු ඇන්දාද නිල් අහසේ දේදුන්න කවුරුදෝ ලීවාද මෙ ගැයෙන පෙම් ගීත නෙතු පියන් යට ඇදුන හීනයේ හිනැහෙන්න කුමරුනේ කොහි සිට.. ආවද මගෙ හිතට රැ අහසේ සදවතිය එපා නුඹ හිනැහෙන්න තරු කැකුලු එපා මට ඔච්චමට ඉගිපාන අවසානයක් නැති පේ‍්‍රමයක් තුන් හිත ඇදුන අහිංසක පෙම්බරී මම නුඹෙ හිත ගත්ත ගිනිගන්න දහවලේ විඩාබරව ගිය හිතට සද සිසිල තුරුලු කොට දෝතින්ම මට ...