මතු සම්බන්ධයි – 01 Ganegoda's Blog ‘‘ අන්න අම්මා එනකොට කවුද ගහලලූ. බලා හිටියට අද නම් අම්මා එන එකක් නෑ.’’ මම ගැස්සිලා ගියා. ඒත් එක්කම බෝලෙක් කන්දට අකුණු ගහනවා වගේ මගේ හිත වේදනාවෙන් විදුලි කෙටුවා. මාව බය ගන්නන්න සුදු මාමා කියන්නෙ බොරු කියලා දැන දැනත් මම අහේතුකව බය වුණා. ‘‘ බොරු කියන්න එපා අප්පො. අම්මා මග එනෝ.’’ බෝගල පතලේ මිනිරන් ඇහිදපු ...
රෙදි නැන්දාට ලියූ කවි Ganegoda's Blog මංගල යහන හීනෙන් දුටු පින පමණ ඒ මල් යහනෙ සැතපුණ පිරුවට ගණින සුදු රෙදි කඩක අමුණාලා නුඹෙ සුසුම රිටි ගහ ඔයේ පා කෙරුවද ගිය දවස කච්චි පිටින් රෙදි සේදූ පින් කදට අදින්නට එකම ඇදුමක් හිමි වුණි කොහොම දුක පොදි ගසා හිනැහෙන කොට නුඹ තුටින රිටි ගහ ඔයට විසි කෙරුවද ඇස කදුල ගෙන් ගෙට ගොසින් උඩු ...