කැම්පස් ලයිෆ් 4 - රැග් එක තව දුරටත් BLOG ගඩොල් කැම්පස් ලයිෆ් 1කැම්පස් ලයිෆ් 2කැම්පස් ලයිෆ් 3ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් මම කිව්වේ අපේ පුරුපුරු කැම්පස් එකට ගිය හැටියි, රැග් එකට අහුවෙච්ච හැටියි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඊළඟ දවසෙ පූසා කැම්පස් එකට ගියේ අයියලා එන්න කිව්ව විදිහට ෆුල් ජෙන්ට්ල්මන් වගේ සැරසිලා. උදේ හතහමාරට විතර මෑන්ස් කැම්පස් භූමියට එද්දි ගොඩක් ළමයි ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියලු. කලින් දවසෙ වගේම එදත් ළමයින්ව බෙන්ච් වලට ...
කැම්පස් ලයිෆ් - 3 (රැග් එක) BLOG ගඩොල් කලින් ලිපියෙන් මම කිව්වනේ කැම්පස් එකට ගිය පළවෙනි දවසෙම අපේ පුරුපුරුට විඳින්න සිද්ද වෙච්ච අත්දැකීම් ගැන. ඉතිං දැන් කියන්න හදන්නේ එදා දවසේ වෙච්ච ඉතුරු සිද්දි ටික ගැන.කොහොමහරි ඉතිං පූසා ඇතුලු නවක සිසු සිසුවියො සෙට් එකම සීනියර් අයියලා විසින් පෝළිමේ අරගෙන ගියාලු ෆැකල්ටි එකේ එක පැත්තකට. මේ ඒරියා එකේ තිබුනේ ලස්සනට තණකොළ වවපු, බිල්ඩින් කීපෙකින් වට වෙලා තිබුන එළිමහනක්. මේ එළිමහනේ ...
කැම්පස් ලයිෆ් - 2 (පටන්ගැන්ම) BLOG ගඩොල් කැම්පස් ලයිෆ් - 1 අපි කලින් ලිපියෙ කිව්වේ අපේ පූසා කැම්පස් සිලෙක්ට් වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං ඔය විදිහට පුරුපුරුට කැම්පස් එකට යන්න නියමිත වෙලා තිබුනු දවසත් උදාවුණාලු. මේ වෙද්දි ඉතිං තව පාරක් ඒ ලෙවල් කරන්න කියලා හතර වටෙන් එල්ල වෙච්ච බලපෑමුත් ටික ටික අඩු වෙමින් තිබුන හින්දා පුරුපුරු ෆුල් රිලැක්ස් එකේ හිටියේ. අනික ටියුෂන් ක්ලාස් වලදියි, ඉස්කෝලෙදියි නිතරම ...
කැම්පස් ලයිෆ් BLOG ගඩොල් වෙනදා පස්ස පැත්තට ඉර අව්ව වැටෙනකං නිදාගන්න අපේ පුරුපුරු එදා නැගිට්ටේ ගෙදර අනිත් මිනිස්සු නැගිටින්නත් කලියෙන්. ඒකට හේතුව වුණේ මෑන්ස්ට වෙනදා වගේ කලින් දවසේ හොඳට නින්ද ගියේ නැති එක. ඇත්තටම එදා අපේ පූසාගේ ජීවිතේ බොහොම වැදගත් තීරණාත්මක දවසක්. ඒ වගේම රටේ හිටපු ලක්ෂ ගානක් ළමයින්ගේ ජීවිතවල තීරණාත්මක දවසක්. මොකද එදා තමයි ඒ ලෙවල් රිසල්ට්ස් එන්න නියමිත වෙලා තිබුණේ.ඉතිං පුරුපුරුට නින්ද ...
පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද? BLOG ගඩොල් අද සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස ලියන්න කියලා හිතාගෙන. ඒත් උදේ පාන්දර අපේ රත්ගමයා ලියලා තිබුන ලිපියක් සහ ඒකට ඇවිත් තිබුන කොමෙන්ට්ස් ටික දැකලා හිතුනා මමත් මේ මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළොත් හොඳයි කියලා. ඉතිං මේ ලිපියත් ප්‍රශ්න සහ පිළිතුරු ස්ටයිල් එකෙන් ඉදිරිපත් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ...
මාලුකට්ටා සහ චාටර්මාලි - 2 BLOG ගඩොල් ඔන්න එහෙනං බ්ලොග් ගඩොල් අඩවිය 2012 නව අවුරුද්දෙත් වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතිං මෙච්චර කල් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අපිත් එක්ක රැඳී හිටිය කස්ටියට වගේම, ඊයේ පෙරේදා ගඩොල් බාන්න සෙට් වෙච්ච යාලුවො හැමෝටමත් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා පූසෝ ප්‍රාර්ථනා කරනවා. අපි කලින් ලිපියෙන් කිව්වේ අපේ මාලුකට්ටා (මාකට්) චාටර්මාලි එක්ක යාලු වෙච්ච හැටියි, ඊටපස්සෙ මාකට් සහ පුරුපුරු අතරේ ගැටුමක් ඇතිවෙන්න ...
මාලුකට්ටා සහ චාටර්මාලි BLOG ගඩොල් මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාගේ තුන් වෙනි ට්‍රයි එක හෙවත් චාටර්මාලි ගැන. මේ සිද්දිය වෙද්දි පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ යාලුවො ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ කියන එක ඔයාලා දැනටමත් ...
බැක් ටු හොස්ටල් - නයිට් ලයිෆ් සහ අවසාන කොටස BLOG ගඩොල් ඔන්න කාලෙකින් හොස්ටල් කතාවක් කිව්වෙත් නැති හින්දා අද කල්පනාව ඔයාලා වෙනුවෙන් හොස්ටල් කතාවක් කියන්න. කතාවක් කිව්වට ඉතිං මෙතන කතා කීපයක්ම තියෙනවා. අපේ යාලුවො දන්නවනේ ඉතිං පුරුපුරු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට කටයුතු කළයි කියලා. ඉතිං ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාම දවල් කාලෙදි වගේම රාත්‍රී කාලෙදිත් කරන්න ඕනෙ ඩියුටි ගොඩක් තියෙනවලු.රෑ කෑමෙන් පස්සෙ 9.15 ට බෙල් එක ගහද්දි හය වසරේ ඉඳලා නවය වසරට යනකං ...
පූසන්ගෙන් රජ බොජුන් BLOG ගඩොල් ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු පුරුපුරු බ්ලොග්අවකාශෙට ගොඩ වැදුනා. දන්නෙම නැතුව පෝස්ට් එකක් නොදා මාස දෙකකටත් වැඩියෙන් කල් ගතවෙලා. කොහොම වුණත් දැන්නං විභාග කටයුතු ඔක්කොම අහවර නිසා දිගටම ලියන්න පුලුවන් වේවි. ඒ වගේම පහුගිය දවස්වල බ්ලොග් එකේ ලිපියක් නොලිවීම ගැන කොමෙන්ට් වලින්, චැට් කරලා වගේම මැසේජ් එවලා විමසීම් කරපු හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි. පහුගිය දවස්වල අපේ පුරුපුරුට මෑන්ස්ගෙ ජීවිතේ මංගල ...
පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය - 2 BLOG ගඩොල් කලින් ලිපිය බැලුවෙ නැති අය මෙතනින් බලන්න මම කලින් ලිපියෙන් කිව්වේ අපේ පුරුපුරු මෝල්ලන්තයේ දූපතකට ගිය හැටි ගැන නොවැ! මේ පහළින් තියෙන්නෙ ඒ දූපතේ ෆොටෝ කීපයක්. වැප්නි සාන්ත තුමාට ලෑස්ති කරපු කාමරේ ඉදිරිපසසුන්දර මෝල් වෙරළ
පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය BLOG ගඩොල් අපේ බ්ලොග් ලියන කට්ටිය සෑහෙන දෙනෙක් නිතර ගැවසෙන තැනක් තමයි ගූගල් බස් එක කියන්නේ. ඔය බස් පදින කට්ටිය එකතු වෙලා ගූගල් බස් සංගමය කියලා සංගමයක් පවා පිහිටුවාගෙන ඉන්න බව ගොඩ දෙනෙක් දන්නවානේ. ඉතිං ඔය සංගමයේ සභාපති තනතුර දරන්නේ අපේ වැප්නි සාන්ත තුමා කියන එකත් බ්ලොග්කරුවන්ට රහසක් නෙවෙයි. (මම මේ දේවල් කියන්නේ ගූගල් බස් එක ආගන්තුක කට්ටියට හොඳේ!).ඉතිං ඇමරිකාවෙ ජනාධිපති ලෝකෙ ...
ඔබත් නවක බ්ලොග්කරුවෙක්ද? BLOG ගඩොල් මේ දවස්වල බ්ලොග් අවකාශෙ උණුසුම්ම මාතෘකා තමයි නවක බ්ලොග්කරුවෝ, හිට්ස්, කොමෙන්ට්ස් සහ බ්ලොග්කරුවන්ගේ ජනප්‍රියත්වය වගේ ඒවා. ඉතිං මටත් හිතුනා මේ ගැන ලිපියක් දාන්න ඕනෙ කියලා. ඇත්තටම මේ ගැන ගොඩක් දවස් ඉඳලා ලියන්න හිතාගෙන හිටියත්, පහුගිය දවස්වල තිබුන විභාග වැඩත් එක්ක මේ වැඩේ දවසින් දවස කල් ගියා. ඉතිං මේ සූදානම කලින් කියපු මාතෘකා ගැන මගේ දැනුම සහ අත්දැකීම් ...
සුදුපූසි 17 - අවසානය BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 5 සුදුපූසි 9 සුදුපූසි 13 සුදුපූසි 2 සුදුපූසි 6 සුදුපූසි 10 සුදුපූසි 14සුදුපූසි 3 &
සුදුපූසි 16 - දුක සැප නිති පෙරළේ BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 6 සුදුපූසි11සුදුපූසි 2 සුදුපූසි 7 &nb
සුදුපූසි 12 BLOG ගඩොල් සුදුපූසි 12 කොටස බලන්න මෙතනින් යන්න. බ්ලොග් එකේ ෆීඩ් ප්‍රශ්නයක් ඇතිවී තිබේ. ස්තුතියි.
සුදුපූසි 12 BLOG ගඩොල් සුදුපූසි 12 කොටස බලන්න මෙතනින් යන්න. බ්ලොග් එකේ ෆීඩ් ප්‍රශ්නයක් ඇතිවී තිබේ. ස්තුතියි.