ග්‍රීස් යක්කු හම්බ පකයෝ ත්‍රස්තවාදය Beyond Frame ග්‍රීස් යක්කු කවරහුදැයි දැන් හෙළිදරව් වී ඇතැයි සිතමි. පසුගිය සතියේ දැක්මෙන් අපි ඒ පිළිබඳ හෝඩුවාවක් දුනිමු. අද වන විට සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අදහසක් ඇතිකරගැනීම අපහසුවක් නොවේ. ග්‍රීස් යකුන් පිටුපස ඇත්තේ ආණ්ඩු විරෝධී, සිංහල විරෝධී දේශපාලන කණ්ඩායමකි. අද ඇමරිකාව ප්රමුඛ බටහිරයන් ක්‍රියාකරන්නේ කෙසේ නමුත් මේ ආණ්ඩුව බලයෙන් පහකිරීමටය. ඔවුහු ලෝකයේ තමන් අකැමැති ආණ්ඩු බලයෙන් පහකරති. [...] ...
Lanka Rise – ස්ටොක් මාර්කට් ඉහළට Beyond Frame ගිය වසරේ ආසියාවේ හොදම කොටස් වෙළද පොළ බවට ශ්‍රී ලංකා කොටස් වෙළද පොල පත්ව ඇති බවට ආරංචිය ගෙනාවේ Rise of Lanka වෙබ් අඩවිය යි. ඒක කියවන කොට මගේ මතකයට ආවේ සංඛ්‍යායනය අපට උගැන්වූ ගුරුවරයා ය. ඔහු කීවේ වරක් ස්විස්ටර්ලන්තයේ විරැකියාව 300% න් ඉහළ ගිය බවත් එතරම් අනුපාතයකින් විරැකියාව ඉහළ ගිය රටක් තවත් නොවූ බව ය. එසේ කියූ ඔහු ඇසුවේ ස්විස්ටර්ලන්තය ...
කෙළවෙනවා යයි සිතුවේ ඇමරිකාවට ය. කෙළවෙමින් තිබෙන්නේ අපට ද? Beyond Frame විකිලීක්ස් ලීක් කරන්නට පටන් ගත්තහම අපේ දේශප්‍රේමීන්ගේ සතුට ඉහවහා ගියේ ය. ඒ ඇමරිකාවට කෙළවෙනවා යයි සිතා ඇතිවූ සතුටට ය. ඒත් දැන් නම් ලංකාව ගැන ඒක ලීක් කරන දේවල් බැලුවහම මේ විකිලීක්ස් නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් යයි සැක හිතෙන තරම් ය. ඒ සමහර හෙලිදරව්වලින් කියන්නේ ඩග්ලස් දේවානන්දගේ කරුණාගේ හා පිල්ලෙයාන්ගේ මගෝඩි වැඩ ආණ්ඩුවේ හමුදාවල අනුග්‍රහය යටතේ උතුරේත් නැගෙනහිරත් ක්‍රියාත්මක වූ අකාරය ගැන ...
වාමජන පහන් සංවේගය උදෙසා කුසල් පෙරේරා වග්ග Beyond Frame ඈත ධූලියෙන් වැසී ගිය වෝල් ස්ට්රීට්යැ. මෑත සවනක් ඝන මෙත් රැසින් සෑදී ගිය වම්මුන්යැ. ඈත කෝපයෙන් රත් වැ ගිය යවටක් වැනි ඇස් ඇති ධනපතින්යැ. මෑත කරුණායෙන් තෙත් ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති මාක්ස්වාදීන් යැ. ඈත එබු එබූ පයින් මහ පොළොව පළා වියන්නාක් මෙන් දිවන රටවල් කාපින යැංකීන්යැ. මෑත එබු එබූ පයින් මිහිකත සනහ සනහා වඩිනා ලෙනින්වාදියෝ යැ. ...
ගවුමේ මිණුම් හරියට ගන් අම්මණ්ඩියේ! Beyond Frame මිනිගවුම් ගැන තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුව කියා තිබුන ද පත් කළ කමිටුව විසිරුවා හැර නැති බැවින් ඒ ගැන ඉදිරියේ දී තීරණයක් ගනු ඇතැයි අපි අපේක්ෂා තබා ගෙන සිටිමු. ආණ්ඩුවට බඩුමිලෙන් අපව බේරගන්නට අමාරු නිසා ගෑණුන්ගේ මායම්වලින් හෝ අපව බේරාගන්නට කරන මේ උත්සහය අප දකින්නේ සාධනීය ඉදිරි පියවරක් ලෙස ය. එහෙත් කමිටුවක් ද පත්ව ඇති මේ අවස්ථාවේ හරියට වැඩේ කරගැනීමට අපිදු ...
සබරගමු පළාත පාලනය කරන උල ලේනා (ප්‍රධාන ලේකම්) හදුනාගමු Beyond Frame සබරගමු පළාතේ ප්‍රධාන ලේකම් චක්‍රලේඛන උපදෙස් යවමින් පැය 8 වැඩ දිනය පවා උල්ලංඝනය කරමින් බලෙන් පන්සිල් ගැන්නවීමේ හා පිරිත් සජ්ජායනා ඇස්සවීමේ මහගු පුණ්‍ය කර්මයක් කරමින් ලංකාවේ පරිපාලනය සමන්විත වන්නේ කෙබදු මීහරකුන්ගෙන් දැයි සබරගමු රාජ්‍ය සේවකයින්ටත් ඒ හරහා රටටත් ප්‍රදර්ශනය කර තිබේ. මේ පිළිබද හෙලිදරව් කිරීමේ ගෞරවය මා දන්නා තරමින් හිමිවිය යුත්තේ ලංකාට්රුත් වෙබ් අඩවියට ය. ඒ ගැන අපට දන්වා සිටියේ ...
හොදම කණ්ඩායම තෝරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස් ලැබුනේ අපේ වාසනාවට ය! Beyond Frame මේ උපදෙස් නොදෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තෝරාගන්නේ වෙනත් පිලකි. හොද වෙලාවට ජනාධිපති උපදෙස් දුන්නා යැයි අපට සිතෙන්නේ ඒ නිසා ය. ක්‍රිකට් ආයතනය නුසුදුස්සන්ගෙන් පිරී ඇති නිසා මෙහෙම පුංචි කාරණාත් කියා දීමට ජනාධිපතිට සිදුව තිබේ. ඒ ගැන වගකිව යුත්තේ කවුද? ජනාධිපතිට කප්පරක් වැඩ තිබියදී තේරීම් කමිටුව රජගෙදරට කැන්දා මෙහෙම උපදෙස් දීමට සිදුව තිබීමෙන් පෙනෙන්නේ අප කලින් හයිකාරයෙක් යැයි හිතුවාට ක්‍රීඩා ...
ගෑණුන්ගේ කකුල් Beyond Frame සමහර අයට ගෑණුන්ගේ කකුල් පේන්න බැරි ය. දැක්කොත් මල පනිනවා ය. මේ මෑතකදී එසේ වුනේ සංස්කෘතික කටයුතු පිළිබද ගරු අමාත්‍යතුමන්ට ය. ඒ නිසාම එතුමා කොමිටියක් පත් කර තිබේ. ඒ වන්දනා ස්ථානවලට පිවිසීමේදී කතුන් විසින් අනුගමනය කළ යුතු ශිෂ්ඨ සම්පන්න ඇදුම් කෙබදු විය යුතු යැයි නිශ්චය කර දෙන්නට ය. බාර දී ඇත්තේ කාලෝ ෆොන්සේකාට ය. එතුමාටත් කකුල් දැක්කම මල පනිනවා දැයි ...
වෙන වැඩක් බලාගන්නවකො අයිසෙ විදේශ කටයුතුවලට විතරක් ඇගිලි ගහන්නෙ නැතිව! Beyond Frame බෑන් කී මූන්ගේ පැනල් එක දැමූ වෙලාවේ මෙහේ තිබුනේ ගෝරි ගොඩකි. එක්කෙනෙක් තව පොඩ්ඩෙන් මැරෙන්නත් යනවා ය. යම්තම් බේරා ගත්තේ රජතුමාගේ තිබුණු හයියට ය. එහෙව් එකේ මේ පැනලයට මෙහෙ එන්න කීවේ මොකාදැයි ප්‍රශ්නයක් ඇති විය. අන්තිමට එහෙම කිව්ව කෙනෙක් හොයා ගන්නට බැරි විය. ජානිපෙ එකෙන් නම් කිව්වේ විදේශ අමාත්‍යංශයට රිංගා සිටින කොටින්ගේ වැඩක් විය හැකි බව ය. පස්සේ ආරංචි වුනේ ...
චමිල අල්විස්, චානක වත්තේගම, සෝඩාගුණේ කළු සුද්දෝ බටහිරයාට පුක දෙයි. Beyond Frame චමිල අල්විස්, චානක වත්තේගම, සෝඩාගුණේ කළු සුද්දෝ බටහිරයාට පුක දෙයි.
ටැබූ ආතේ, ඉලන්දාරියා වෙනුවෙන් එකතු කළ රුපියල් ලක්ෂය කෝ? මාරයාට මඩ ගැහුවාම ඒවා යට යනවාද? Beyond Frame ටැබූ ආතේ, ඉලන්දාරියා වෙනුවෙන් එකතු කළ රුපියල් ලක්ෂය කෝ? මාරයාට මඩ ගැහුවාම ඒවා යට යනවාද?
ටැබුවා සල්ලි එකතු කලා කියා මිස සල්ලි දුන්නා කියා ඉලන්දාරියා කිව්වේ නෑ නේද? ඒ සල්ලි කෝ? (මේ වෙන අය එකතු කල සල්ලි ගැන නොවේ.) Beyond Frame ටැබුවා සල්ලි එකතු කලා කියා මිස සල්ලි දුන්නා කියා ඉලන්දාරියා කිව්වේ නෑ නේද? ඒ සල්ලි කෝ? (මේ වෙන අය එකතු කල සල්ලි ගැන නොවේ.)
ටැබූ ආතෙ ලැජ්ජ නැද්ද ඉලන්දාරියාව විකුනලා සල්ලි අරන් මාරු වෙන්න? උඹෙ තව බොරුවක් එලි උනා නේද? Beyond Frame ටැබූ ආතෙ ලැජ්ජ නැද්ද ඉලන්දාරියාව විකුණලා සල්ලි අරන් මාරු වෙන්න? උඹෙ තව බොරුවක් එලි උනා නේද?
සරසවි සිසුන්ගේ නායකත්ව පුහුණු පාඨමාලාවට සහාය දිය යුත්තේ ඇයි? Beyond Frame රජයේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, යෝජිත තෙ සති නායකත්ව පුහුණුව, තෝරා ගත් යුද හමුදා කඳවුරු 28 ක් තුළදී, කලින් සැලසුම් කරන ලද පරිදි ක්‍රියාත්මක වන බවත්, ඒ ගත් තීරණයේ වෙනසක් නොමැති බවත් මේ වන විට අනාවරණය වී ඇත.. මේ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ද ඒ තුළින් අනම්‍ය වූ කතිකාවතක්ද සමාජගත වී තිබේ..”අනම්‍ය” යැයි කියන්නේ ඒ [...] ...
ඔසාමා බින්ලාඩන් ත්‍රස්තවාදියාගේ ඝාතනය යුද්ධ අපරාධයක් නොවන බැන්කි මූන්ට හා බැරැක් ඔබාමාට ප්රභාකරන් ත්‍රස්තවාදියගේ ඝාතනය යුද්ධ අපරාධයක් වන්නේ කෙසේද? විජාතික කුමන්ත්රණකරුවනි, උත්තර දෙනු. Beyond Frame ඔසාමා බින් ලාඩන් ත්‍රස්තවාදියාගේ ඝාතනය යුද්ධ අපරාධයක් නොවන බැන්කි මූන්ට හා බැරැක් ඔබාමාට ප්රභාකරන් ත්‍රස්තවාදියගේ ඝාතනය යුද්ධ අපරාධයක් වන්නේ කෙසේද? විජාතික කුමන්ත්රණකරුවනි, උත්තර දෙනු. ...
සොයුර, සොයුරිය, යැංකි බැංකිගේ ඊනියා යුද අපරාධ වාර්තාවට විරෝධය පෑම සඳහා එක කොඩියක් යට එක අභිමානවත් ජාතියක් සේ එක් වෙමු. Beyond Frame සොයුර, සොයුරිය, යැංකි බැංකිගේ ඊනියා යුද අපරාධ වාර්තාවට විරෝධය පෑම සඳහා එක කොඩියක් යට එක අභිමානවත් ජාතියක් සේ එක් වෙමු.
මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්න – රට පුරා ව්‍යාසනයක් Beyond Frame වැස්ස නිසා ගංවතුරත් නාය යාමුත් සිදුව කිප දෙනෙකු මියගොස් තවත් අය අතුරුදන්ව තවත් බොහෝ අය අනාථ වී තිබේ. ඒ කණගාටුදායක තත්වය ගැන අපිදු කම්පනයට පත්ව සිටින අතර විපතට පත් අය වෙනුවෙන් කරන හැම කටයුත්තක්මත් මේ වෙලාවේ අපේ අගය කිරිමට ලක් කරනු කැමැත්තෙමු. මේ ස්වභාවික උපද්‍රව සම්බන්ධයෙන් ආන්ඩුව වගකිව යුතු නැත. ධාර්මික රජවරු රට පාලනය කරන [...] ...
මරණය සොයා යන අපේ රජතුමා Beyond Frame මරණ ගෙවල්වල යාම රජතුමාගේ විනෝදාංශය වී ඇතැයි අපේ මිතුරෙක් කීවේ ය. ඒ රෝයල් ප්‍රින්සිපල්ගේ මෙන්ම ලංකාදීප කර්තෘගේ ද අම්මලාගේ අවමගුල්වලට රජතුමා සහභාගී වූ බව ඇසීමෙනි. වැදගත් උදවියගේ අම්මලාගේ මරණ ගෙවල්වලට අමතක නොකර යාම වැදගත් උදවියගේ ලක්ෂණයක් ලෙස සළකන්නට බැරි මෙහෙම මිතුරන් ආශ්‍රය කිරීම මා වගේ වැදගත් උදවියට වටී දැයි හිතන්නට පටන් ගත් සැනින් මගේ මිතුරා [...] ...
මිථ්‍යා දෘෂ්ටික දෙවියන්ට එරෙහි මර්වින් සිල්වා මහතාගේ පුන්‍යකර්මයට ජයවේවා! Beyond Frame මර්වින් සිල්වා ඇමැතිතුමා කරන කියන දේ සියල්ල එකක් එකක් නෑර අනුමත කරන්නන් ඇත්දැයි මම නො දනිමි. එහෙත් ඒ මහතා පසුගිය දා හලාවත කෝවිලකට ගොස් කළ දේ බොහෝ දෙනකු අනුමත කරන්නේ යෑයි සිතමි. ඒ සතුන් පණ බේරා ගත්තේ ඇමැතිතුමා නිසා ද එසේත් නැත්නම් අධිකරණ තීන්දුවක් නිසා ද යන්න විවාදාත්මක විය හැකිය. ඒ අධිකරණ තීන්දුවක් නිසා වුවත් ඒ මහතාගේ යම් දායකත්වයක් එහි ...