ක්‍රිකට් දේශප්‍රේමියෝ සහ විල්පත්තු දේශප්‍රේමියෝ සංහිඳ ෴ මේ රටේ ක්‍රිකට් දේශප්‍රේමියෝ සහ විල්පත්තු දේශප්‍රේමියෝ අතර කිසිම වෙනසක් නැත. දෙපිරිස ම තමන් ආදරේ කරන ක්‍රිකට් සහ විල්පත්තුව ඇත්තේ මේ රට තුළ බව දන්නේ නැත. ක්‍රිකට් හෝ විල්පත්තුව රැකෙන්නේ රට රැකුණොත් බව ඒ රටේ ජාතිය සහ සංස්කෘතිය රැකුණොත් බව මොවුන් දන්නේ නැත. ඔවුන් සිතාන ඉන්නේ ලංකාව ඇත්තේ විල්පත්තුව මැද බවය. නැතහොත් ක්‍රිකට් පිටිය මැද බවය.එහෙත් රට නමැති වැවේ බැම්ම ...
ආදර වස්තුව සංහිඳ ෴ අමරකීර්ති විසින් රාජිත දඬුකඳේ ගැසීම .... !!! මං පෙරේදා රාජිත දිසානායකගේ ආදර වස්තුව බැලුවේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ. ඒක මංගල දර්ශනය. මං රාජිත පසුගිය කාලේ කළ සියලු නාට්‍ය බැලුවා. ඒ කියන්නේ ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’ ‘ආපසු හැරෙන්න බෑ’ සහ ‘බකමූණා වීදි බසී’ වගේ නාට්‍යය. රාජිතගේ පරම්පරාවේ ප්රතිභාසම්පන්නතම නාට්‍ය අධ්යක්ෂවරයා රාජිත බවට සැකයක් ...
ගව ඝාතන විරෝධයේ පදනම කුමක් ද? සංහිඳ ෴ සිංහල බෞද්ධ සමාජය තුළ ගව ඝාතනය විරෝධය නැවත ඉස්මතු වී තිබේ. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ ජීවිත පූජාව ඒ සඳහා ආසන්නතම හේතුව යැයි සිතිය හැකිය. මේ සමඟ ඇතැම් පළාත්වල ගව ඝාතකාගාර වැසී යමින් පවතින අතර කලක් යටපත් වී තිබූ ගව ඝාතන විරෝධී සංවාදය ද නැවත එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. මේ සංවාදයට එක් වන බොහෝ දෙනෙකු එය ආගමික පදනමින් විග්ර්හ කිරීමට ...
ගව ඝාතන විරෝධයේ පදනම කුමක් ද? සංහිඳ ෴ සිංහල බෞද්ධ සමාජය තුළ ගව ඝාතනය විරෝධය නැවත ඉස්මතු වී තිබේ. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ ජීවිත පූජාව ඒ සඳහා ආසන්නතම හේතුව යැයි සිතිය හැකිය. මේ සමඟ ඇතැම් පළාත්වල ගව ඝාතකාගාර වැසී යමින් පවතින අතර කලක් යටපත් වී තිබූ ගව ඝාතන විරෝධී සංවාදය ද නැවත එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. මේ සංවාදයට එක් වන බොහෝ දෙනෙකු එය ආගමික පදනමින් විග්ර්හ කිරීමට උත්සාහ ...
ආනන්ද කුමාරස්වාමි සංහිඳ ෴ නෙලුම් පොකුණට සිය ගව් ඉහළින් විරාජමාන සොඳුරු සියපත(අගෝස්තු 22 වන සැමරෙන ආනන්ද කුමාරස්වාමි මහතාගේ 135 වන උපත් සමරුව වෙනුවෙනි.)සමාජ පසුබිමආනන්ද කුමාරස්වාමි මහතා ජීවත් වූයේ 19 වන සිය වස අග සහ 20 වැනි සිය වස මුල බැවින් ඔහුගේ යුග මෙහෙවර නිසි බරින් යුතුව අවබෝධ කර ගැනීමට නම් එකල සමාජ තතු කෙසේ වී දැයි සැකෙවින් වුව දැන ගැනීම අතිශය වැදගත් ය. එකල ...
රටේ සතුරන් පැටව් ගසන තිඹිරි ගෙය කුමක් ද? සංහිඳ ෴ 1815 බුදු දහම ආරක්ෂා කරන පොරොන්දුව සහිත ගිවිසුමක් මගින් ලංකාව යටත් කරගත් ඉංග්‍රීසීහු ගිවිසුමේ උණුසුම මැකී යාමටත් පෙර බුදු දහම සහ සිංහල බෞද්ධ ජනතාව විනාශ කිරීමට ක්‍රියා කළහ. වරක් රොබට් බ්‍රවුන්රින්ග් ආණ්ඩුකාරයා ඉංග්‍රීසි යටත් විජිතභාර ලේකම්ට මෙසේ ලීවේය. "ක්‍රම ක්‍රමයෙන් (මහජනයාට) නොදැනෙන පරිද්දෙන් ක්‍රිස්තු ධර්මය මේ පළාතේ ව්‍යාප්ත කළහොත් දැනට මේ රටේ පැතිරි පවත්නා මිථ්‍යාදෘෂ්ටිය හා අඥානකම නමැති අන්ධකාරය (බුදුදහම) ...
ඩැඩීලා පුහුලට අත තියන්න පෙර සංහිඳ ෴ මේ වන විට ගයාන් පෙරේරා සහ ඩැඩී සංගීත කණ්ඩායම ගැයූ 'ටිකින් ටික' ගීතය පිළිබඳ සමාජ සංවාදයක් ඇතිව තිබේ. ඒ පිළිබඳ මතුව ඇති අදහස් මෙසේ ගොනු කළ හැකි ය.1. මේ ගීතයෙන් බුදු දහමට අගෞරවයක් සිදුව තිබේ. ඉන් බෞද්ධයින්ගේ සිත් රිදි තිබේ. එහෙයින් වහාම මේ ගීතය තහනම් කළ යුතුය.2. මේ ගීතයෙන් බුදු දහමට කිසිදු අපහාසයක් වී නොමැත. එය විශිෂ්ට ගීතයකි. ඊට විරුද්ධ ...
ආදර වස්තුව සංහිඳ ෴ අමරකීර්ති විසින් රාජිත දඬුකඳේ ගැසීම .... !!!මං පෙරේදා රාජිත දිසානායකගේ ආදර වස්තුව බැලුවේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ. ඒක මංගල දර්ශනය. මං රාජිත පසුගිය කාලේ කළ සියලු නාට්‍ය බැලුවා. ඒ කියන්නේ ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’ ‘ආපසු හැරෙන්න බෑ’ සහ ‘බකමූණා වීදි බසී’ වගේ නාට්‍යය. රාජිතගේ පරම්පරාවේ ප්රතිභාසම්පන්නතම නාට්‍ය අධ්යක්ෂවරයා රාජිත බවට සැකයක් නැහැ. ඔහු ...
වල්මත් වූ කවීන්ගේ ශේෂ පත්‍රය හෙවත් ගීත සාහිත්‍යය සංහිඳ ෴ සුනිල් සරත් පෙරේරා මහතාට පිළිතුරක්ප්රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා විසින් ලියන ලද ලිපියක් 'ගීත විචාරයට පෙර වදනක්' යන සිරැසිය සහිතව පසුගිය වීමංසා අතිරේකයක පළ විය. (2012/08/04) එතුමා ලිපිය ආරම්භයේ ම මැනවින් පෙන්වා දෙන පරිදි මේ දූපතේ ඇත්තේ අප්‍රභංශ ගීත විචාරයකි. කොටින් ම කිවහොත් ලංකාවේ ගීත විචාරය තරම් විහිළුවක් ලෝකයේ තවත් නැත. එය යන්නේ කොහේද මල් පොල් පන්නයේ හතර ...
ජනේලයෙන් පනින්න ද සංහිඳ ෴ නොබෝදා ලයනල් වෙන්ට් රඟහලේ ජනේලයෙන් පනින්නද නමින් නාට්‍යයක් ප්‍රදර්ශනය විය. ධනුෂිකා නයන කුමාරි නම් ආධුනික නිර්මාණකාරියක විසින් අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යය සරසවි ජීවිතය හා බැඳුනකි. සරසවි ජීවිතය හුරුපුරුදු අපට පමණක් නොව සියලු පේක්ෂක ජනතාවට එක සේ රස විඳිය හැකි නාට්‍යයකි එය.සරසවි ජීවිතය හා බැඳි ප්‍රේමය දේශපාලනය මතින් ගලා යන නාට්‍ය සරසවිය හා බැඳි බෝඩිම් ජීවිතය ද වේදිකාවට ගෙන එයි. හෝරා ...
ආනන්ද කුමාරස්වාමි සංහිඳ ෴ නෙලුම් පොකුණට සිය ගව් ඉහළින් විරාජමාන සොඳුරු සියපත (අගෝස්තු 22 වන සැමරෙන ආනන්ද කුමාරස්වාමි මහතාගේ 135 වන උපත් සමරුව වෙනුවෙනි.)සමාජ පසුබිමආනන්ද කුමාරස්වාමි මහතා ජීවත් වූයේ 19 වන සිය වස අග සහ 20 වැනි සිය වස මුල බැවින් ඔහුගේ යුග මෙහෙවර නිසි බරින් යුතුව අවබෝධ කර ගැනීමට නම් එකල සමාජ තතු කෙසේ වී දැයි සැකෙවින් වුව දැන ගැනීම අතිශය වැදගත් ...
සිංහල සිංදු කියන කුරුල්ලෝ... සංහිඳ ෴ සවස 6.5ට කොළඹ කොටුවේ සිට මාතර බලා ගමන් කරන දුම්රියට මම පසුගිය සඳුදා බම්බලපිටියෙන් නැගුණේ පානදුරට යාමටය. එහි පාපුවරුවේ සිගරට්ටුවක් උරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටි තරුණයන් තිදෙනා වෙත මම නොරුස්නා බැල්මක් හෙළුවේ මට සිගරට් දුම අප්‍රිය නිසා සහ අක්‍රීය දුම්පානය භයානක බව දන්නා නිසා පමණක් නොව පොදු ස්ථානවල දුම්පානය තහනම් නිසාය.ඒ බැල්මේ අරුත අවබෝධ කරගත් තරුණයකු මෙතෙක් කතා කරමින් සිටි ...
වස චින්තනයෙන් මහින්ද චින්තනයට සංහිඳ ෴ ගොවිතැන සඳහා කෘමිනාශක, වල් නාශක හෙවත් වස භාවිතය පදනම් කර ගෙන රටේ දැවැන්ත සංවාදයක් ඇති වී තිබේ. එය මේ වන විට සමාජයේ බොහෝ දෙනා කතා බස් කරන මාතෘකාවකි. රටට ගෙන්වන මෙකී වසවල ආනයනය තහනම් ආසනික් ඇතැයි පිරිසක් කියන අතර වස සමාගම් සහ තවත් පිරිසක් ආසනික් නැතැයි කියති.මේ වසවල ආසනික් තිබුණ ද නැත ද ඒවා පිරිත් පැන් නොව වස ය. වස ...
සුබ අලුත් අවුරුද්දක් වේවා! එහෙත් . . . සංහිඳ ෴ ඔව්, ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! අපි හැම වසරක ම බක් මහේ සිංහල අලුත් අවුරුද්ද සමරනවා. අපේ සම්ප්රදාය, සංස්කෘතිය අනුව ආගමට දහමට මුල් තැන දීලා මේ උත්සවය සමරන්න ඇහැකි නම් එය අගෙයි නොවැ?ඒ වගේ ම ඔබ අතින් මෙතෙක් සිදු වූ කිසියම් හෝ වරදක් නිවැරදි කරගත හැකි නම් එය මේ උත්සවයෙන් ඔබට ලද හැකි ලොකු ම දායාදයයි. පළුදු වූ නෑ ...
රටේ සතුරන් පැටව් ගසන තිඹිරි ගෙය කුමක් ද? සංහිඳ ෴ 1815 බුදු දහම ආරක්ෂා කරන පොරොන්දුව සහිත ගිවිසුමක් මගින් ලංකාව යටත් කරගත් ඉංග්‍රීසීහු ගිවිසුමේ උණුසුම මැකී යාමටත් පෙර බුදු දහම සහ සිංහල බෞද්ධ ජනතාව විනාශ කිරීමට ක්‍රියා කළහ. වරක් රොබට් බ්‍රවුන්රින්ග් ආණ්ඩුකාරයා ඉංග්‍රීසි යටත් විජිතභාර ලේකම්ට මෙසේ ලීවේය. "ක්‍රම ක්‍රමයෙන් (මහජනයාට) නොදැනෙන පරිද්දෙන් ක්‍රිස්තු ධර්මය මේ පළාතේ ව්‍යාප්ත කළහොත් දැනට මේ රටේ පැතිරි පවත්නා මිථ්‍යාදෘෂ්ටිය හා අඥානකම නමැති අන්ධකාරය ...
වල්මත් වූ කවීන්ගේ ශේෂ පත්‍රය හෙවත් ගීත සාහිත්‍යය සංහිඳ ෴ සුනිල් සරත් පෙරේරා මහතාට පිළිතුරක් ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා විසින් ලියන ලද ලිපියක් 'ගීත විචාරයට පෙර වදනක්' යන සිරැසිය සහිතව පසුගිය වීමංසා අතිරේකයක පළ විය. (2012/08/04) එතුමා ලිපිය ආරම්භයේ ම මැනවින් පෙන්වා දෙන පරිදි මේ දූපතේ ඇත්තේ අප්‍රභංශ ගීත විචාරයකි. කොටින් ම කිවහොත් ලංකාවේ ගීත විචාරය තරම් විහිළුවක් ලෝකයේ තවත් නැත. එය යන්නේ කොහේද මල් පොල් ...
සිඳු දැකලා සම-හරක් කුලප්පු වෙන්නේ ඇයි? සංහිඳ ෴ මම ටෙලි නාට්‍ය රසිකයෙක් නොවෙමි. මම සිඳු බලන්නේද නැත. එහි කොටස් කිහිපයක් නැරඹීමි.බාල බොළඳ මූසල ගොබ්බ ඉන්දීය ටෙලි නාට්‍ය වසංගතයට ගොදුරු වී සිටි මෙරට ටෙලිනාට්‍ය රසිකයින් ඉන් මුදවා ගෙන නැවත මෙරට පොළවේ සිටවූයේ සිඳුය. මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිය එයයි.එය දඬුබස්නාමානය හො වෙද හාමිනේ මෙන් විශිෂ්ට නැත. එහෙත් නැවත එවැනි විශිෂ්ට ටෙලි නාට්‍ය බිහිවන යුගයක් සඳහා පේක්ෂකාගාරය ...
අප අබියස කැඩපතක් තබන කර්ම ... සංහිඳ ෴ ඔන්න ඉතින් මාසේ පඩිය අතට ගත්තා විතරයි, පොත් සාප්පුවල ඇවිදලා අපි ගිය ආත්මවල ඒ අයට වුණු ණය තුරුස් ටික එහෙම බේරලා දාලා, හවස් ජාමෙක රීගල් සිනමාහලට රිංගුවා. වෙන මොකට ද ඉතින් ප්‍රසන්න ජයකොඩිගේ නව සිනමා කෘතිය කර්ම බලන්න. ඒක වැඩිහිටියන්ට පමණයි. මං බයෙන් බයේ සිනමාශාලාවට ගියේ වයස ප්‍රශ්නයක් වේවිද කියලා. කෝ ඉතින් චිත්‍රපටිය ගැන මුකුත් ලියන්න වුණේ නැහැ පහුගිය ...
අත බුලත් අත සහ හතර අත සංහිඳ ෴ තෙපුල් ආර - තෙවැනි දියවරශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගියදා පැවති 20/20 තරඟය අතරතුර ලසිත් මාලිංග අත සාක්කුවේ දමා ගෙන සිටීම විනිසුරුට ගැටලුවක් විය. අද තෙපුල් ආර අත ගැන ලියන්නේ අත සාක්කුවේ දමා ගෙන බකං නිලා සිටීමේ ජනතාව සතු පරම අයිතිය සුරක්ෂිත කිරීම පිණිසය.හස්ත නම් සකු වදන ද හත්ත, හත්ථ ආදි පාළි වදන් ද අත යනුවෙන් සිංහලයට බිඳෙයි. මිනිසාගේ ...
ඓතිහාසික නවකතාව සහ නූතන කාමාලාප සංහිඳ ෴ බොහෝ දෙනා ඓතිහාසික නවකතා රස විඳ තිබුණ ද ඓතිහාසික නවකතාව යනු කුමක් දැයි ඔවුන්ගෙන් විමසුවහොත් එය නිර්වචනය කිරීම එතරම් පහසු නැත. World Historical Fiction ග්රන්ථ නාමාවලියට පෙරවදනක් සපයන ලින්ඩා ඇඩන්සන් සඳහන් කරන පරිදි කිසියම් නවකතාවක් සඳහා පදනම් වන්නේ එය රචනා වන යුගයට අවම වශයෙන් අවුරුදු විසි පහකට ඈත යුගයක් නම් එය ඓතිහාසික නවකතාවකි. එමෙන් ම නවකතාවක් තත්කාලීන සමාජ අත්දැකීම් පදනම් ...